Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🏴☠️🤔 "Jack Sparrow" චරිතයට යළි සම්ප්රාප්ත වීමට සැරසෙන "Johnny Depp"? 🏴☠️🎥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිරියේදී නිර්මාණය කිරීමට සැරසෙන නව "Pirates of the Caribbean" සිනමාපටයේදී කැප්ටන් "Jack Sparrow" ගේ චරිතයට පණ පෙවීම සදහා ප්රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Johnny Depp" නැවතත් කැදවා ගැනීමේ අදහසින් සිටින බවට "Pirates of the Caribbean" සිනමාපට මාලාවේ නිෂ්පාදකවරයා වූ හොලිවුඩයේ ප්රකට චිත්රපට නිෂ්පාදකවරයෙක් වන "Jerry Bruckheimer" විසින්, "Entertainment weekly" සඟරාව වෙනුවෙන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා. නව "Pirates of the Caribbean" සිනමාපට 2 ක් සදහා මේ විට තිර පිටපත රචනා කරමින් පවතින බවත් එහි එක් සිනමාපටයක් 'Reboot' එකක් ලෙසත්, අනෙක් සිනමාපටය රංගන ශිල්පිනියක් (රංගන ශිල්පිණී "Margot Robbie" මේ සදහා තෝරාගැනීමේ සූදානමකින් මේ වන විට පසුවේ) ප්රධාන චරිතයට පණ පොවන කාන්තා චරිත මුල් කරගනිමින් ගලායන කතාවක් ඔස්සේ නිර්මාණය කිරීමටයි සැලසුම් කර තිබෙන බවයි ඔහු මෙහිදී ප්රකාශ කරනු ලැබුවේ.

"Johnny Depp" ගේ බිරිදව සිටි "Amber heard" විසින් ඔහු වෙත එල්ල කරන ලද "ගෘහස්ථ හිංසන චෝදනා" හේතුවෙන් "Pirates of the Caribbean" සිනමාපට මාලාව නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කළ "Walt Disney" සමාගමත්, "Johnny Depp" අතරත් පැවති සමීප සබදතාවය බිද වැටුණු අතර "Johnny Depp" පසුව කියා සිටියේ "Jack Sparrow" ගේ චරිතයට පණ පෙවීම සදහා "Walt Disney" සමාගම විසින් ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 300 යක වේතනයක් ලබා දීමට සැරසුන ද නැවත එම චරිතය පණ පෙවීම ඔහු ප්රතික්ෂේප කරන බවයි. කෙසේ වෙතත් මේ නව සිනමාපටය පිළිබදව "Walt Disney" සමාගම පාර්ශවයෙන් හෝ "Johnny Depp" ගේ පාර්ශවයෙන් මේ වන තෙක් නිල වශයෙන් ප්රකාශයක් නම් ලබා දී නෑ. කෙසේ වෙතත් "Johnny Depp" නැවතත් "Jack Sparrow" ගේ චරිතයට පණ පෙවීමට එකග වුවහොත් එක සිනමා ඉතිහාසයේ චරිතයක් පණ පෙවීම සදහා රංගන ශිල්පියෙකුට ගෙවන ලද ඉහළම වේතනයේ වාර්තාව පහසුවෙන් බිද හෙළීමට බොහෝ විට සමත් වේවි.

සටහන: [USER=577135]@Stimulus mind[/USER]

වැඩිදුර තොරතුරු

Pirates of the Caribbean producer hopes to make both reboot and Margot Robbie film (exclusive)

“Nothing has been ruled out” regarding Johnny Depp setting sail for more Pirates of the Caribbean movies

[MEDIA=twitter]1864378805340492000[/MEDIA]

[MEDIA=twitter]1864362453368238503[/MEDIA]

[MEDIA=youtube]u0UETmGmCOw[/MEDIA]

[MEDIA=youtube]2pCLzfYA450[/MEDIA]

[MEDIA=youtube]dvdrCPr3gDQ[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 30380088, member: 577135"] [CENTER][IMG]https://gallery.yopriceville.com/var/albums/Superstars/Jack_Sparrow_Wallpaper.jpg?m=1629823294[/IMG] [SIZE=4]ඉදිරියේදී නිර්මාණය කිරීමට සැරසෙන නව "Pirates of the Caribbean" සිනමාපටයේදී කැප්ටන් "Jack Sparrow" ගේ චරිතයට පණ පෙවීම සදහා ප්රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Johnny Depp" නැවතත් කැදවා ගැනීමේ අදහසින් සිටින බවට "Pirates of the Caribbean" සිනමාපට මාලාවේ නිෂ්පාදකවරයා වූ හොලිවුඩයේ ප්රකට චිත්රපට නිෂ්පාදකවරයෙක් වන "Jerry Bruckheimer" විසින්, "Entertainment weekly" සඟරාව වෙනුවෙන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා. නව "Pirates of the Caribbean" සිනමාපට 2 ක් සදහා මේ විට තිර පිටපත රචනා කරමින් පවතින බවත් එහි එක් සිනමාපටයක් 'Reboot' එකක් ලෙසත්, අනෙක් සිනමාපටය රංගන ශිල්පිනියක් (රංගන ශිල්පිණී "Margot Robbie" මේ සදහා තෝරාගැනීමේ සූදානමකින් මේ වන විට පසුවේ) ප්රධාන චරිතයට පණ පොවන කාන්තා චරිත මුල් කරගනිමින් ගලායන කතාවක් ඔස්සේ නිර්මාණය කිරීමටයි සැලසුම් කර තිබෙන බවයි ඔහු මෙහිදී ප්රකාශ කරනු ලැබුවේ. "Johnny Depp" ගේ බිරිදව සිටි "Amber heard" විසින් ඔහු වෙත එල්ල කරන ලද "ගෘහස්ථ හිංසන චෝදනා" හේතුවෙන් "Pirates of the Caribbean" සිනමාපට මාලාව නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කළ "Walt Disney" සමාගමත්, "Johnny Depp" අතරත් පැවති සමීප සබදතාවය බිද වැටුණු අතර "Johnny Depp" පසුව කියා සිටියේ "Jack Sparrow" ගේ චරිතයට පණ පෙවීම සදහා "Walt Disney" සමාගම විසින් ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 300 යක වේතනයක් ලබා දීමට සැරසුන ද නැවත එම චරිතය පණ පෙවීම ඔහු ප්රතික්ෂේප කරන බවයි. කෙසේ වෙතත් මේ නව සිනමාපටය පිළිබදව "Walt Disney" සමාගම පාර්ශවයෙන් හෝ "Johnny Depp" ගේ පාර්ශවයෙන් මේ වන තෙක් නිල වශයෙන් ප්රකාශයක් නම් ලබා දී නෑ. කෙසේ වෙතත් "Johnny Depp" නැවතත් "Jack Sparrow" ගේ චරිතයට පණ පෙවීමට එකග වුවහොත් එක සිනමා ඉතිහාසයේ චරිතයක් පණ පෙවීම සදහා රංගන ශිල්පියෙකුට ගෙවන ලද ඉහළම වේතනයේ වාර්තාව පහසුවෙන් බිද හෙළීමට බොහෝ විට සමත් වේවි.[/SIZE] [/CENTER] [HEADING=2][CENTER][B][SIZE=4]✍️ සටහන: [/SIZE][SIZE=5][USER=577135]@Stimulus mind[/USER][/SIZE][SIZE=4]✍️[/SIZE][/B][/CENTER][/HEADING] [CENTER] [B][SIZE=4][U]වැඩිදුර තොරතුරු[/U][/SIZE][/B][/CENTER] [HEADING=2][CENTER][SIZE=5][URL='https://ew.com/pirates-of-the-caribbean-reboot-margot-robbie-movie-exclusive-8651023']🏴☠️ Pirates of the Caribbean producer hopes to make both reboot and Margot Robbie film (exclusive)[/URL][/SIZE][/CENTER][/HEADING] [HEADING=2][CENTER][URL='https://www.joblo.com/pirates-of-the-caribbean-johnny-depp-return/']🏴☠️ “Nothing has been ruled out” regarding Johnny Depp setting sail for more Pirates of the Caribbean movies[/URL][/CENTER][/HEADING] [CENTER] [SIZE=4][MEDIA=twitter]1864378805340492000[/MEDIA] [MEDIA=twitter]1864362453368238503[/MEDIA] [MEDIA=youtube]u0UETmGmCOw[/MEDIA] [MEDIA=youtube]2pCLzfYA450[/MEDIA][/SIZE] [MEDIA=youtube]dvdrCPr3gDQ[/MEDIA][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom