Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🐘💕💔🐘 තුන්කොන් ප්‍රේමයෙන් බරණට බරපතලයි 🐘💔💕🐘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටයිටල් එක දකිද්දී මම හිතුවේ මේක ගැන කියලා.....

15 පෙම්වතිය සමග පළමු පෙම්වතා නිදි යහනේ සිටියදී වීදුරු කැබැල්ලකින් කපා මැරූ තුන්කොන් පෙම් හබය

1/25/2022 09:04:00 AM

වීදුරු කැබැල්ලකින් තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් කඩවත ප්‍රදේශයෙන් පසුගිය 22 වනදා වාර්තා විය. කඩවත ඇන්ඩෘස් පටුමග ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය සිදුවිය. තුන් කොන් ප්‍රේම ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ඝාතනය වාර්තාවූ නිවසේ කුලී පදනම මත වාසය කර ඇත්තේ 15 හැවිරිදි දැරියකි. ඇය ළමා නිවසකින් පැනවිත් කඩවත ප්‍රදේශයේ රැකියාවකට යමින් සිටි බව කියැවිණි. ඇය මෙම කුලී කාමරයේ නතර කරන්නට උදව් කර ඇත්තේ ඇගේ පෙම්වතා බව කියන 19 හැවිරිදි තරුණයෙකි.

පසුගිය 21 වනදා රාත්‍රියේ කඩවත පාසල් ක්‍රීඩාංගණයේ සංගීත ප්‍රසංගයක් පවත්වා තිබෙන අතර එය නැරඹීමට මෙම දැරිය ගොස් තිබේ. එහිදී ඇයට ඇගේ පළමු පෙම්වතා බව කියන වෙනත් තරුණයෙකු මුණගැසී තිබේ. රාජු මධුශංක නැමැති 20 හැවිරිදි එකී තරුණයා පින්තාරුකරු (පේන්ට් බාස්) කෙනෙකු ලෙස රැකියාව කරන්නෙකි. ඔහු සමග නැවත ආදරය අලුත් කරගත් ඇය ඇගේ සියලු තතු පවසා සිටීමෙන් පසු ඔහු යෝජනා කර ඇත්තේ 'මං එන්නද ඔයාව ඇරලවන්න අද' යනුවෙනි. ඊට ඇය එකඟවී ඇති අතර ඔහු ඇයව ඇරලුවා පමණක් නොව එම කුලී කාමරයේ එදින රෑ ඇය සමග ගත කරන්නටත් උනන්දුවී තිබේ.

අදාළ දිනයේ සංගීත ප්‍රසංගය බලන්න තමන්ගේ පෙම්වතිය ගිය බව දැන සිටි මෙම දැරියගේ වත්මන් පෙම්වතා ඇය නිවසට සුරක්ෂිතව ගියේදැයි දැනගැනීමට දුරකථන ඇමතුම් ලබාදී ඇත්තේ මහ රෑ ජාමයේය.

නමුත් ඇය ඇමතුම් ලබා නොගැනීම නිසා ඔහු කලබලයට පත්ව ඇත.

මේ නිසා තරුණයා රාත්‍රියේම එම කුලී කාමරය වෙත ගොස් ඇති අතර ඒ වනවිට වේලාව පාන්දර 3 පමණ වූ බව කියැවේ. එසේ ගොස් දොර විවෘත කරන ලෙස පවසා තිබේ. නමුත් තැතිගත් පෙම්වතිය එසේ කර නැත. පසුව කාමරයේ දොර විවෘත නොකෙරූ නිසා කෝපයට පත් පෙම්වතා වීදුරු කැබැල්ලකින් දොර කඩාගෙන ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ දැරිය සමග වෙනත් තරුණයෙකු සිටිනු දැක කෝපය ඉහවහා ගොස් තිබේ. ඔවුන් දෙන්නා කාමරයේ ලිංගිකව හැසිරී ඇති බවටද සාක්ෂි දැකීමෙන් ඔහු කුපිතවී ඇත.

ඇති වූ බහින් බස් වීමෙන් පසු කැඩී ගිය වීදුරු කැබැල්ලෙක් පළමු පෙම්වතාට පහරපිට පහර දීමට වත්මන් පෙම්වතා කටයුතු කර ඇත.

තරුණයාගේ ගෙල පෙදෙසට එම පහර දරුණු ලෙස වැදී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කීය .

ඒ අනුව ලේවිලක් මැද ඇද වැටුණ 20 හැවිරිදි තරුණයා රාගම රෝහලට ඇතුළත් කළ මුත් මියගියේය.

පළමු පෙම්වතා සමග ඇය සිටිනු දැකීමෙන් ඝාතනය සිදුකළ තරුණයා එම මාරාන්තික ප්‍රහාරය එල්ල කළ බව දැරිය හැඩූ කඳුලින් පොලිසියට විස්තර කළාය.

ඝාතනය සිදුකළ 19 හැවිරිදි සැකකරු කඩවත ප්‍රදේශයේදීම වීදුරු කැබැල්ල ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය දන්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඝාතනය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොලීසියට පාපෝච්චාරණය කර තිබු අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

[QUOTE="sanjaya1975, post: 27317463, member: 371874"] [SIZE=6][B][COLOR=rgb(226, 80, 65)]ටයිටල් එක දකිද්දී මම හිතුවේ මේක ගැන කියලා.....[/COLOR][/B][/SIZE] [HEADING=2]15 පෙම්වතිය සමග පළමු පෙම්වතා නිදි යහනේ සිටියදී වීදුරු කැබැල්ලකින් කපා මැරූ තුන්කොන් පෙම් හබය[/HEADING] 1/25/2022 09:04:00 AM [IMG alt="15-A-triangular-love-affair-with-a-girlfriend-whose-first-boyfriend-cut-a-piece-of-glass-while-she-was-in-bed"]https://blogger.googleusercontent.com/img/a/AVvXsEjBVWMbMJbGAqe3gOxLTzx3FerSRYji-6GcVsLvtQnl318jVeKGAQ3KeNYnSmFesBNPGToudffUmdvBR2cB3hF8U-wfpt36SKvynhWwQC1_-Il87yKIfO53Z9n9cJz0DhzzNbjjoEltmz_tkjnfQzOJoFIIb5iOcIHeiUrfF-J6TNuaQ8X-YmSWX1f-8Q=s16000[/IMG] වීදුරු කැබැල්ලකින් තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් කඩවත ප්‍රදේශයෙන් පසුගිය 22 වනදා වාර්තා විය. කඩවත ඇන්ඩෘස් පටුමග ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය සිදුවිය. තුන් කොන් ප්‍රේම ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. ඝාතනය වාර්තාවූ නිවසේ කුලී පදනම මත වාසය කර ඇත්තේ 15 හැවිරිදි දැරියකි. ඇය ළමා නිවසකින් පැනවිත් කඩවත ප්‍රදේශයේ රැකියාවකට යමින් සිටි බව කියැවිණි. ඇය මෙම කුලී කාමරයේ නතර කරන්නට උදව් කර ඇත්තේ ඇගේ පෙම්වතා බව කියන 19 හැවිරිදි තරුණයෙකි. [CENTER][/CENTER] පසුගිය 21 වනදා රාත්‍රියේ කඩවත පාසල් ක්‍රීඩාංගණයේ සංගීත ප්‍රසංගයක් පවත්වා තිබෙන අතර එය නැරඹීමට මෙම දැරිය ගොස් තිබේ. එහිදී ඇයට ඇගේ පළමු පෙම්වතා බව කියන වෙනත් තරුණයෙකු මුණගැසී තිබේ. රාජු මධුශංක නැමැති 20 හැවිරිදි එකී තරුණයා පින්තාරුකරු (පේන්ට් බාස්) කෙනෙකු ලෙස රැකියාව කරන්නෙකි. ඔහු සමග නැවත ආදරය අලුත් කරගත් ඇය ඇගේ සියලු තතු පවසා සිටීමෙන් පසු ඔහු යෝජනා කර ඇත්තේ 'මං එන්නද ඔයාව ඇරලවන්න අද' යනුවෙනි. ඊට ඇය එකඟවී ඇති අතර ඔහු ඇයව ඇරලුවා පමණක් නොව එම කුලී කාමරයේ එදින රෑ ඇය සමග ගත කරන්නටත් උනන්දුවී තිබේ. අදාළ දිනයේ සංගීත ප්‍රසංගය බලන්න තමන්ගේ පෙම්වතිය ගිය බව දැන සිටි මෙම දැරියගේ වත්මන් පෙම්වතා ඇය නිවසට සුරක්ෂිතව ගියේදැයි දැනගැනීමට දුරකථන ඇමතුම් ලබාදී ඇත්තේ මහ රෑ ජාමයේය. නමුත් ඇය ඇමතුම් ලබා නොගැනීම නිසා ඔහු කලබලයට පත්ව ඇත. [CENTER][/CENTER] මේ නිසා තරුණයා රාත්‍රියේම එම කුලී කාමරය වෙත ගොස් ඇති අතර ඒ වනවිට වේලාව පාන්දර 3 පමණ වූ බව කියැවේ. එසේ ගොස් දොර විවෘත කරන ලෙස පවසා තිබේ. නමුත් තැතිගත් පෙම්වතිය එසේ කර නැත. පසුව කාමරයේ දොර විවෘත නොකෙරූ නිසා කෝපයට පත් පෙම්වතා වීදුරු කැබැල්ලකින් දොර කඩාගෙන ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ දැරිය සමග වෙනත් තරුණයෙකු සිටිනු දැක කෝපය ඉහවහා ගොස් තිබේ. ඔවුන් දෙන්නා කාමරයේ ලිංගිකව හැසිරී ඇති බවටද සාක්ෂි දැකීමෙන් ඔහු කුපිතවී ඇත. ඇති වූ බහින් බස් වීමෙන් පසු කැඩී ගිය වීදුරු කැබැල්ලෙක් පළමු පෙම්වතාට පහරපිට පහර දීමට වත්මන් පෙම්වතා කටයුතු කර ඇත. [CENTER][/CENTER] තරුණයාගේ ගෙල පෙදෙසට එම පහර දරුණු ලෙස වැදී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කීය . ඒ අනුව ලේවිලක් මැද ඇද වැටුණ 20 හැවිරිදි තරුණයා රාගම රෝහලට ඇතුළත් කළ මුත් මියගියේය. පළමු පෙම්වතා සමග ඇය සිටිනු දැකීමෙන් ඝාතනය සිදුකළ තරුණයා එම මාරාන්තික ප්‍රහාරය එල්ල කළ බව දැරිය හැඩූ කඳුලින් පොලිසියට විස්තර කළාය. ඝාතනය සිදුකළ 19 හැවිරිදි සැකකරු කඩවත ප්‍රදේශයේදීම වීදුරු කැබැල්ල ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය දන්වා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඝාතනය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොලීසියට පාපෝච්චාරණය කර තිබු අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. [IMG]https://blogger.googleusercontent.com/img/a/AVvXsEjldTUHBOrKi0S7B8clk9YaQPzVQCtw5rPWeE8Q3KqpHjoaWUksd9tTgkYtXUF3p49p_lfnD_EFkQVqu1ZMlGTuYIxwsV4IcRWRzj698dL6x03x1XJifjkye7z3kPX8UiNHKiS61uuH_5QQ6oaXDkcfpEWfaElTpeys_mlYcHdkEaPLmDu2ObQq_I-Rxg=s16000[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom