🐟තෙල් තේ හැඳි 1/2න් 🐟තෝරා මාළු 🐟බදිමු - Fried Sear Fish Slice in Sinhala (Fr

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    🐟තෙල් තේ හැඳි 1/2න් 🐟තෝරා මාළු 🐟බදිමු - Fried Sear Fish Slice in Sinhala (Fr

    ගොඩක් අයට තියන ප්‍රශනයක් 😵😵තමයි සෞක්‍යරක්ෂිත 🥗🥗විදියට රසට කනවා 🥗🥗 කියන එක. අපි රසට කෑමක්🥘🥪🍤හැදුවොත් සමහරවිට අපිට තියන එක එක 🤒🤒ලෙඩ වලට ඒවා කන්න ඒවා හදලා තියන විදිය හොඳ නැති වෙනවා🤢🤢

    ඔන්න එහෙනම් කටට😍😍 රසට ගැබුරු තෙලේ♨️♨️ බැද්දා වගේ තෙල් තේ හැඳි බාගයක් අරගෙන😱😱 සෞක්‍යරක්ෂිත විදියට බැදපු🐟🐟 මාළු පෙත්තක රස බලන්න 🤤🤤🤤🤤ඔයාටත් පුළුවන්.