Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🐭 එක මවුස් එකකින් පීසී ගොඩක් පාලනය කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක මවුස් එකකින් පීසී ගොඩක් පාලනය කරමු

එක මවුස් එකකින් පීසී ගොඩක් පාලනය කරමු...

අද කියන්න යන්නේ තවත් වැඩ ලේසි කරගන්න පුළුවන් විදියේ සොෆ්ට්වෙයා එකක් ගැන. මේක ගොඩක් වැදගත් වෙන්නෙ එකම තැනක පීසී ගොඩක, එහෙම නැත්නම් තමන්ගේ ඔෆිස් පිසි එකයි පසනල් ලැප් එකයි එක්ක වැඩ කරනකොට, නැත්නම් පීසී දෙකක් තියෙන වෙලාවක එක මවුස් කීබෝඩ් එකක්නම් තියෙන්නෙ ඔය ඔක්කොම මේසේ උඩ දාගෙන වයර් පටලවන් දගලන්න වෙනවා.  ඉතින් ඔය වගේ වෙලාවට එක මවුස්/කීබෝඩ් එකකින් ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුලුවන්නම්... වැඩේ ලේසී නෙ.

මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි Multiplicity. මේක ප්‍රදානම වැඩේ තමයි KVM ස්විච් එකක් විදියට වැඩ කරන එක. ඒ කියන්නේ කීබෝඩ්, වීඩියෝ, මවුස් ගොඩක් වෙනුවට එකකින් ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ගැජට් එකක්. එකට අමතරව මේකේ ඕඩියෝ ශෙයා කරන්න පුළුවන් ෆීචර් එකකුත් තියෙනව, ඒ කියන්නේ ඔයාගේ පීසී එකේ ස්පිකර් එකක් නැත්නම් වෙන ලගම තියෙන පීසී එකක ස්පිකර් එකක් තියෙනවනම් අපිට පුළුවන් අපේ පීසී එකෙන් ප්ලේ කරන ඒවා අර ස්පිකර් එක තියෙන පීසී එකෙන් අහන්න.

දැන් කොහොමද බලමු මේක දාගන්නෙ..

1. මෙතනින් ගිහින් සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. Next Next Finish කරලා මෙහෙම එකක් අහයි. මේක ඉන්ස්ටෝල් කරන්නේ ඔයාගේ ප්‍රයිමරි පීසී එකේනම් No දෙන්න. කන්ටෝල් කරන්න ඕන පීසී එකේනම් Yes දෙන්න.  (මේක ෆ්‍රී ට්‍රයල් එකක් නිසා පැච් එකකුත් තියෙනවා ඒක ඉන්ස්ටෝල් උන තැනට කොපි පේස්ට් කරල පැච් කරගන්න, පාස්වර්ඩ් එක "8357" )

2. මේ විදියට ඔක්කොගෙම ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ප්‍රයිමරි පිසි එකේ <Add Computer> ක්ලික් කරන්න. එතන නෙට්වර්ක් එකේ තියෙන ඔක්කොම ක්ලයන්ට් පීසී ටික පෙන්නයි.

3. ක්ලයන්ට් පීසී ටික මේ විදියට ද්රැග් කරලා දාගන්න.

4. දැන් මවුස් එක ඒ ඇඩ් කරගත්තු පීසී එක පැත්තට කරලා බලන්න.

මේ වගේම ටූල් එකක් මයික්‍රොසොෆ්ට් ගරාජ් එකෙනුත් රිලීස් කරල තියෙනව, කැමති කෙනෙක්ට එකත් අරන් බලන්න පුළුවන්.

Mouse without borders >

මන් කලින් කිවුවා මේකෙන් ඕඩියෝ ශෙයා කරන්නත් පුළුවන් කියල. ඒකට කරන්න තියෙන්නේ මල්ටිප්ලිසිටි එකේ ඕඩියෝ ටැබ් එකට ගිහින් ඕඩියෝ ෂෙයාරින් ඔන් කරන්න.

ඕඩියෝ ප්ලේ වෙන්න ඕන පීසී එකේ (PC1) Receive audio from other computers ක්ලික් කරල පාස්කෝඩ් එක කොපි කරගන්න.

ඊට පස්සේ ෂෙයා කරන පීසී එකෙන් (PC2) Send audio to another computer සිලෙක්ට් කරල පීසී එකේ නමයි පාස්කොඩ් එකී එන්ටර් කරන්න.

දැන් PC2 එකේ මොකක්හරි ප්ලේ කරලා බලන්න PC1 එකෙන් ඇහෙන්නෙ..

[QUOTE="ArunaTelshan, post: 24361774, member: 495249"] [b]🐭 එක මවුස් එකකින් පීසී ගොඩක් පාලනය කරමු[/b] එක මවුස් එකකින් පීසී ගොඩක් පාලනය කරමු... [SIZE="4"] [COLOR="DarkGreen"]අද කියන්න යන්නේ තවත් වැඩ ලේසි කරගන්න පුළුවන් විදියේ සොෆ්ට්වෙයා එකක් ගැන. මේක ගොඩක් වැදගත් වෙන්නෙ එකම තැනක පීසී ගොඩක, එහෙම නැත්නම් තමන්ගේ ඔෆිස් පිසි එකයි පසනල් ලැප් එකයි එක්ක වැඩ කරනකොට, නැත්නම් පීසී දෙකක් තියෙන වෙලාවක එක මවුස් කීබෝඩ් එකක්නම් තියෙන්නෙ ඔය ඔක්කොම මේසේ උඩ දාගෙන වයර් පටලවන් දගලන්න වෙනවා. :baffled: ඉතින් ඔය වගේ වෙලාවට එක මවුස්/කීබෝඩ් එකකින් ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුලුවන්නම්...;) වැඩේ ලේසී නෙ.[/COLOR] [IMG]https://media.giphy.com/media/QWAV3cbozcRUdOBQKI/giphy.gif[/IMG] [COLOR="DarkRed"]මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි [B]Multiplicity[/B]. මේක ප්‍රදානම වැඩේ තමයි KVM ස්විච් එකක් විදියට වැඩ කරන එක. ඒ කියන්නේ කීබෝඩ්, වීඩියෝ, මවුස් ගොඩක් වෙනුවට එකකින් ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ගැජට් එකක්. එකට අමතරව මේකේ ඕඩියෝ ශෙයා කරන්න පුළුවන් ෆීචර් එකකුත් තියෙනව, ඒ කියන්නේ ඔයාගේ පීසී එකේ ස්පිකර් එකක් නැත්නම් වෙන ලගම තියෙන පීසී එකක ස්පිකර් එකක් තියෙනවනම් අපිට පුළුවන් අපේ පීසී එකෙන් ප්ලේ කරන ඒවා අර ස්පිකර් එක තියෙන පීසී එකෙන් අහන්න.[/COLOR] ================================================================================================== දැන් කොහොමද බලමු මේක දාගන්නෙ.. [COLOR="DarkSlateGray"] 1. [URL="https://mega.nz/#F!oCx0GYjQ!y8u8HdnoQQhNcTWnSpG2Lw"][COLOR="DarkSlateGray"][SIZE="4"]මෙතනින් [/SIZE][/COLOR][/URL]ගිහින් සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. Next Next Finish කරලා මෙහෙම එකක් අහයි. [B]මේක ඉන්ස්ටෝල් කරන්නේ ඔයාගේ ප්‍රයිමරි පීසී එකේනම් No දෙන්න. කන්ටෝල් කරන්න ඕන පීසී එකේනම් Yes දෙන්න.[/B] [COLOR="Black"] (මේක ෆ්‍රී ට්‍රයල් එකක් නිසා පැච් එකකුත් තියෙනවා ඒක ඉන්ස්ටෝල් උන තැනට කොපි පේස්ට් කරල පැච් කරගන්න, පාස්වර්ඩ් එක "8357" :cool:) [/COLOR] [IMG]https://i.imgur.com/qcdaODJ.png[/IMG] 2. මේ විදියට ඔක්කොගෙම ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ප්‍රයිමරි පිසි එකේ <Add Computer> ක්ලික් කරන්න. එතන නෙට්වර්ක් එකේ තියෙන ඔක්කොම ක්ලයන්ට් පීසී ටික පෙන්නයි. :shocked: [IMG]https://i.imgur.com/87p2H6Q.png[/IMG] 3. ක්ලයන්ට් පීසී ටික මේ විදියට ද්රැග් කරලා දාගන්න. [IMG]https://i.imgur.com/60Z9493.gif[/IMG] 4. දැන් මවුස් එක ඒ ඇඩ් කරගත්තු පීසී එක පැත්තට කරලා බලන්න. :yes::yes::yes: [/COLOR] [COLOR="Purple"][B]:cool: මේ වගේම ටූල් එකක් මයික්‍රොසොෆ්ට් ගරාජ් එකෙනුත් රිලීස් කරල තියෙනව, කැමති කෙනෙක්ට එකත් අරන් බලන්න පුළුවන්. [URL="https://www.microsoft.com/en-in/download/details.aspx?id=35460"][B][SIZE="3"][COLOR="DarkGreen"]Mouse without borders >[/COLOR][/SIZE][/B][/URL][/B][/COLOR] ================================================================================================== [COLOR="DarkRed"] මන් කලින් කිවුවා මේකෙන් ඕඩියෝ ශෙයා කරන්නත් පුළුවන් කියල. ඒකට කරන්න තියෙන්නේ මල්ටිප්ලිසිටි එකේ ඕඩියෝ ටැබ් එකට ගිහින් ඕඩියෝ ෂෙයාරින් ඔන් කරන්න. :yes:[/COLOR] [COLOR="DarkGreen"]ඕඩියෝ ප්ලේ වෙන්න ඕන පීසී එකේ (PC1) Receive audio from other computers ක්ලික් කරල පාස්කෝඩ් එක කොපි කරගන්න. [IMG]https://i.imgur.com/1ixwcB0.png[/IMG] ඊට පස්සේ ෂෙයා කරන පීසී එකෙන් (PC2) Send audio to another computer සිලෙක්ට් කරල පීසී එකේ නමයි පාස්කොඩ් එකී එන්ටර් කරන්න.[/COLOR] [IMG]https://i.imgur.com/QL947wH.png[/IMG] [COLOR="Sienna"] දැන් PC2 එකේ මොකක්හරි ප්ලේ කරලා බලන්න PC1 එකෙන් ඇහෙන්නෙ..[/COLOR] [/SIZE] ;);););) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom