Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🐺🎬 වෘක මිනිසාගේ සිනමාත්මක ආගමනය - "Werwulf (2026)" 🌕🎥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොලිවුඩයෙ අලුත් පරපුරට අයත් වුණු චිත්‍රපට අධ්යක්ෂවරු අතරෙ ඉන්න ප්‍රතිභාපූර්ණ ම වගේම, සුවිශේෂ ම චිත්‍රපට අධ්යක්ෂවරයෙක් විදිහට "Robert Eggers" ව අවිවාදෙන් හදුන්වන්න පුළුවන්. The Witch (2015), The Lighthouse (2019), The Northman (2022), සහ Nosferatu (2024) වගේ විචාරක සහ ප්‍රේක්ෂක පැසසුම්වලට ඉහළින්ම ලක්වුණු චිත්‍රපට තිර රචනය කරලා අධ්‍යක්ෂණය කරපු "Robert Eggers" ගෙ මීළග චිත්‍රපටිය අපි කවුරුත් දන්න "Warewolf' එහෙමත් නැත්නම්, සඳ ඇති රාත්රියවල්වලදි වෘකයෙක් බවට පරිවර්තනය වෙන මිනිසාගෙ සුප්‍රකට පුරාවෘත්තය ආශ්‍රය කරගෙන තමයි නිර්මාණය වෙන්නෙ.

චිත්‍රපට අධ්යක්ෂ හා තිර රචක "Robert Eggers"

'Eggers" අන්තිමට අධ්‍යක්ෂණය කරපු 'Nosferatu' චිත්‍රපටියට රංගනයෙන් දායක වුණු Aaron Taylor-Johnson, Lily-Rose Depp (ජොනී ඩෙප්ගෙ දුව), Willem Dafoe, Ralph Ineson, සහ Simon McBurney කියන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මේ චිත්‍රපටයටත් ප්‍රධාන චරිත වෙනුවෙන් රංගනයෙන් දායක වෙනවා. 'Werwulf' කියන නමින් හදුන්වන්න යෙදුණු මේ චිත්රපටියෙ කතාව 13 වෙනි සියවසේ එංගලන්තය ආශ්රිත කාල පරිච්ඡේදය පසුබිම් කරගෙන නිර්මාණය කරනවා කියලා තමයි දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව ප්‍රකාශ වෙන්නෙ.

රංගනයෙන් දායක වන නළු-නිළි කැළ

"Robert Eggers" අධ්‍යක්ෂණය කරපු හැම චිත්රපටියකටම කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණු "Jarin Blaschke", 'Werwulf' චිත්‍රපටයෙත් කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට සුපුරුදු විදිහටම කටයුතු කරනවා. ඔහු "The Lighthouse (2019)" සහ "Nosferatu (2024)" චිත්‍රපට වෙනුවෙන් හොද කැමරා අධ්යක්ෂණයට හිමිවෙන ඔස්කාර් සම්මානයට දෙවරක් නාමයෝජනා ලබා ගන්නත් සමත් වුණා. "35mm film" සහ "Super 35mm" මාධ්‍යයයන් යොදාගෙන රූපගත කිරීම් කටයුතු කරන මේ චිත්රපටියෙ රූපරාමු "1.37:1" ප්‍රමාණයේ "aspect ratio" එකකින්, එහෙමත් නැත්නම් සමචතුරස්‍රාකාර හැඩයට ආසන්න "aspect ratio" එකක් තියෙන "Academy ratio" එකෙන් තමයි ඉදිරිපත් කරන්නෙ. "Robert Eggers" ගෙ "The Lighthouse (2019)" චිත්‍රපටියත් මේ "1.37:1" ප්‍රමාණයේ "aspect ratio" එකෙන්ම තමයි රූපගත කරේ.

කැමරා අධ්යක්ෂ "Jarin Blaschke"

"The Lighthouse (2019)" චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටියත් කළු-සුදු මාධ්‍යයෙන් රූපගත කරන්න 'Eggers" මුලදි තීරණය කරලා තිබ්බත් පස්සෙ ඒ අදහස අතඇරලා වර්ණ මාධ්‍යයයෙන් ම රූපගත කරන්න ඔහු තීරණය කරලා තියෙනවා. "Warewolf' චිතරපටියෙ රූපගත කිරීම් ආරම්භ කළේ මේ මාසෙ නොවැම්බර් 20 වෙනිදයි. ඒ එංගලන්තයේ, 'Denvor' පළාතට අයත් 'Widecombe' සහ 'Postbridge' කියන ප්‍රදේශවල ඉදිකරපු පසුතල ආශ්‍රිතවයි. "Robert Eggers" ගෙ කලින් චිත්‍රපටවල ඇතුළත් වුණු කතාවල තිබ්බ කාලවකවානුවලට අනුකූලව ඒ ඒ චිත්‍රපටිවල භාෂාව සහ උච්චාරණයන් යොදාගත්ත විදිහටම "Warewolf' චිත්‍රපටියෙදිත්, එහි කතාව පසුබිම් වුණු 13 වෙනි සියවසේ එංගලන්තයට අයත් කාල පරිච්ඡේදයෙදි භාවිතා කරපු ඉංග්‍රීසි භාෂාව සහ උච්චාරණ විධික්රම මෙහිදිත් භාවිතයට ගන්න බවයි "Robert Eggers" විසින් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නෙ.

"Focus Features" චිත්‍රපට සමාගම සහ "Universal Pictures" ස්ටූඩියෝව මගින් ඇමරිකාව තුළ සහ ලොව වටා බෙදාහරින්න නියමිතව තියෙන 'Werwulf චිත්‍රපටය 2026 වසරෙ දෙසැම්බර් 25 වන දින සිට තිරගත කරන්න මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා.

චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර (Behind the scenes photos)

"Aaron Taylor-Johnson" රූපගත කිරීම් අතරතුර

"Lily-Rose Depp" සහ "Willem Dafoe" රූපගත කිරීම් අතරතුර

චිත්‍රපටය සදහා ඉදිකරන ලද පසුතල සහ යොදාගත් දර්ශන තල හා භූමිභාග

සටහන සහ ලිපිය සැකසුම: [USER=577135]@Stimulus mind[/USER]

[QUOTE="Stimulus mind, post: 31084607, member: 577135"] [SIZE=4]හොලිවුඩයෙ අලුත් පරපුරට අයත් වුණු චිත්‍රපට අධ්යක්ෂවරු අතරෙ ඉන්න ප්‍රතිභාපූර්ණ ම වගේම, සුවිශේෂ ම චිත්‍රපට අධ්යක්ෂවරයෙක් විදිහට "Robert Eggers" ව අවිවාදෙන් හදුන්වන්න පුළුවන්. The Witch (2015), The Lighthouse (2019), The Northman (2022), සහ Nosferatu (2024) වගේ විචාරක සහ ප්‍රේක්ෂක පැසසුම්වලට ඉහළින්ම ලක්වුණු චිත්‍රපට තිර රචනය කරලා අධ්‍යක්ෂණය කරපු "Robert Eggers" ගෙ මීළග චිත්‍රපටිය අපි කවුරුත් දන්න "Warewolf' එහෙමත් නැත්නම්, සඳ ඇති රාත්රියවල්වලදි වෘකයෙක් බවට පරිවර්තනය වෙන මිනිසාගෙ සුප්‍රකට පුරාවෘත්තය ආශ්‍රය කරගෙන තමයි නිර්මාණය වෙන්නෙ. [/SIZE] [HEADING=2][CENTER][SIZE=4]චිත්‍රපට අධ්යක්ෂ හා තිර රචක [/SIZE][SIZE=5]"Robert Eggers"[/SIZE][/CENTER][/HEADING] [CENTER][IMG width="955px"]https://i.imgur.com/UoLVFX5.jpeg[/IMG][/CENTER] [SIZE=4]'Eggers" අන්තිමට අධ්‍යක්ෂණය කරපු 'Nosferatu' චිත්‍රපටියට රංගනයෙන් දායක වුණු Aaron Taylor-Johnson, Lily-Rose Depp (ජොනී ඩෙප්ගෙ දුව), Willem Dafoe, Ralph Ineson, සහ Simon McBurney කියන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මේ චිත්‍රපටයටත් ප්‍රධාන චරිත වෙනුවෙන් රංගනයෙන් දායක වෙනවා. 'Werwulf' කියන නමින් හදුන්වන්න යෙදුණු මේ චිත්රපටියෙ කතාව 13 වෙනි සියවසේ එංගලන්තය ආශ්රිත කාල පරිච්ඡේදය පසුබිම් කරගෙන නිර්මාණය කරනවා කියලා තමයි දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව ප්‍රකාශ වෙන්නෙ. [/SIZE] [HEADING=2][CENTER][SIZE=4][U]රංගනයෙන් දායක වන නළු-නිළි කැළ[/U][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="826px"]https://i.imgur.com/jPF6A5c.jpeg[/IMG][/SIZE][/CENTER] [SIZE=4]"Robert Eggers" අධ්‍යක්ෂණය කරපු හැම චිත්රපටියකටම කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණු "Jarin Blaschke", 'Werwulf' චිත්‍රපටයෙත් කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට සුපුරුදු විදිහටම කටයුතු කරනවා. ඔහු "The Lighthouse (2019)" සහ "Nosferatu (2024)" චිත්‍රපට වෙනුවෙන් හොද කැමරා අධ්යක්ෂණයට හිමිවෙන ඔස්කාර් සම්මානයට දෙවරක් නාමයෝජනා ලබා ගන්නත් සමත් වුණා. "35mm film" සහ "Super 35mm" මාධ්‍යයයන් යොදාගෙන රූපගත කිරීම් කටයුතු කරන මේ චිත්රපටියෙ රූපරාමු "1.37:1" ප්‍රමාණයේ "aspect ratio" එකකින්, එහෙමත් නැත්නම් සමචතුරස්‍රාකාර හැඩයට ආසන්න "aspect ratio" එකක් තියෙන "Academy ratio" එකෙන් තමයි ඉදිරිපත් කරන්නෙ. "Robert Eggers" ගෙ "The Lighthouse (2019)" චිත්‍රපටියත් මේ "1.37:1" ප්‍රමාණයේ "aspect ratio" එකෙන්ම තමයි රූපගත කරේ.[/SIZE] [HEADING=2][CENTER][SIZE=4]කැමරා අධ්යක්ෂ [/SIZE][SIZE=5]"Jarin Blaschke"[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="832px"]https://britishcinematographer.co.uk/wp-content/uploads/2024/12/4193_D010_00005_R.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4]"The Lighthouse (2019)" චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටියත් කළු-සුදු මාධ්‍යයෙන් රූපගත කරන්න 'Eggers" මුලදි තීරණය කරලා තිබ්බත් පස්සෙ ඒ අදහස අතඇරලා වර්ණ මාධ්‍යයයෙන් ම රූපගත කරන්න ඔහු තීරණය කරලා තියෙනවා. "Warewolf' චිතරපටියෙ රූපගත කිරීම් ආරම්භ කළේ මේ මාසෙ නොවැම්බර් 20 වෙනිදයි. ඒ එංගලන්තයේ, 'Denvor' පළාතට අයත් 'Widecombe' සහ 'Postbridge' කියන ප්‍රදේශවල ඉදිකරපු පසුතල ආශ්‍රිතවයි. "Robert Eggers" ගෙ කලින් චිත්‍රපටවල ඇතුළත් වුණු කතාවල තිබ්බ කාලවකවානුවලට අනුකූලව ඒ ඒ චිත්‍රපටිවල භාෂාව සහ උච්චාරණයන් යොදාගත්ත විදිහටම "Warewolf' චිත්‍රපටියෙදිත්, එහි කතාව පසුබිම් වුණු 13 වෙනි සියවසේ එංගලන්තයට අයත් කාල පරිච්ඡේදයෙදි භාවිතා කරපු ඉංග්‍රීසි භාෂාව සහ උච්චාරණ විධික්රම මෙහිදිත් භාවිතයට ගන්න බවයි "Robert Eggers" විසින් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නෙ. "Focus Features" චිත්‍රපට සමාගම සහ "Universal Pictures" ස්ටූඩියෝව මගින් ඇමරිකාව තුළ සහ ලොව වටා බෙදාහරින්න නියමිතව තියෙන 'Werwulf චිත්‍රපටය 2026 වසරෙ දෙසැම්බර් 25 වන දින සිට තිරගත කරන්න මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා.[/SIZE] [HEADING=2][CENTER][U]චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර [/U][SIZE=5][U](Behind the scenes photos)[/U][/SIZE][/CENTER][/HEADING] [HEADING=2][CENTER][SIZE=5]"Aaron Taylor-Johnson"[/SIZE][SIZE=4] රූපගත කිරීම් අතරතුර[/SIZE][/CENTER][/HEADING] [CENTER][IMG width="830px"]https://pbs.twimg.com/media/G6b1QWLWsAALoHv?format=jpg&name=large[/IMG] [IMG width="645px"]https://pbs.twimg.com/media/G6Z-whkaUAAAs83?format=jpg&name=small[/IMG] [IMG width="911px"]https://pbs.twimg.com/media/G6OFw9RacAUQ4S6?format=jpg&name=medium[/IMG] [/CENTER] [HEADING=2][CENTER]"Lily-Rose Depp" සහ "Willem Dafoe" රූපගත කිරීම් අතරතුර[/CENTER][/HEADING] [CENTER][IMG width="826px"]https://pbs.twimg.com/media/G6bMYEAXMAArbHI?format=jpg&name=large[/IMG] [IMG width="824px"]https://pbs.twimg.com/media/G6beUJqWAAA9fh0?format=jpg&name=medium[/IMG] [IMG width="837px"]https://pbs.twimg.com/media/G6Zo5ByXEAAjJmF?format=jpg&name=small[/IMG] [IMG width="842px"]https://pbs.twimg.com/media/G6Zo5ByXEAEULkU?format=jpg&name=small[/IMG] [IMG width="835px"]https://pbs.twimg.com/media/G6ZokHAWMAAZrYC?format=jpg&name=900x900[/IMG] [IMG width="838px"]https://pbs.twimg.com/media/G6ZokHAWIAAK7_q?format=jpg&name=small[/IMG] [IMG width="834px"]https://pbs.twimg.com/media/G6ZokHDW8AAZ8z8?format=jpg&name=900x900[/IMG] [IMG width="833px"]https://pbs.twimg.com/media/G6ZokHAWUAAVMcH?format=jpg&name=900x900[/IMG] [IMG width="839px"]https://pbs.twimg.com/media/G6caGITXYAAlMUy?format=jpg&name=large[/IMG] [IMG width="657px"]https://pbs.twimg.com/media/G6caGITXEAA1c-M?format=jpg&name=large[/IMG] [IMG width="835px"]https://pbs.twimg.com/media/G6beUJoXYAAJkHE?format=jpg&name=medium[/IMG] [/CENTER] [HEADING=2][CENTER][/CENTER][/HEADING] [HEADING=2][CENTER][U][SIZE=4]චිත්‍රපටය සදහා ඉදිකරන ලද පසුතල සහ යොදාගත් දර්ශන තල හා භූමිභාග[/SIZE][/U][/CENTER][/HEADING] [CENTER][IMG width="781px"]https://pbs.twimg.com/media/G50H8nvWQAAiUtY?format=jpg&name=medium[/IMG] [IMG width="969px"]https://pbs.twimg.com/media/G6TdRXVWgAA0p1f?format=jpg&name=medium[/IMG] [IMG width="970px"]https://pbs.twimg.com/media/G6TdRXVWkAAG0ub?format=jpg&name=medium[/IMG] [IMG width="965px"]https://pbs.twimg.com/media/G6dNCCWXcAA3UbB?format=jpg&name=4096x4096[/IMG] [IMG width="970px"]https://pbs.twimg.com/media/G6dNDuSXAAA3HT-?format=jpg&name=4096x4096[/IMG] [IMG width="957px"]https://pbs.twimg.com/media/G6WLQubbUAE2pzv?format=jpg&name=large[/IMG] [IMG width="972px"]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/77/Werwulf_filming_16-11-2025.jpg/1280px-Werwulf_filming_16-11-2025.jpg[/IMG] [IMG width="971px"]https://pbs.twimg.com/media/G6dNKfzXUAIb-5a?format=jpg&name=4096x4096[/IMG] [/CENTER] [HEADING=2][CENTER]✍️🎞️ සටහන සහ ලිපිය සැකසුම: [USER=577135]@Stimulus mind[/USER] 🎥✍️[/CENTER][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom