Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
👉 චීනය ලංකාවේ ණය කපා නොහැරි හේතුව?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘චීනය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා, අප්‍රිකානු රටවල් 17කට ලබාදී ඇති පොලී රහිත ණය කපා හැරීමට. නමුත් ශ්‍රී ලංකා රජය පොලී සහිතව ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස වත්මන් පාලනය කර ඇති ඉල්ලීමට චීනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. එමගින් පෙනෙන්නේ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මතුව ඇති ගැටලුවයි’ යයි පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා, තවදුරටත් එම තත්ත්වය වර්ධනය වීමට ඉඩ නොදී නොබැඳි පිළිවෙත අනුගමනය කිරීමේ ප්රවේශයකට යන ලෙස වත්මන් පාලනයට බල කරන බව පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වලේබොඩ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“පසුගිය කාලය තුළ විදුලි බිල්පත 300%කින් පමණ ද ජල බිල්පත 90%කින් පමණ ද වැඩිවී තිබෙනවා. එසේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ද අඛණ්ඩව වැඩිවෙමින් තිබෙනවා, අද ඇත්තේ ජනතාවට ජීවත්වීමට බැරි තත්ත්වයක්.

අපේ රටේ ආණ්ඩුවක් පත් කර ගන්නේ වසර පහකටයි. 2020දී බලයට පත් වූ ආණ්ඩුව ද එසේ බලයට පත්වූ එකක්. බලයට පත්වන ආණ්ඩු බොහෝ විට පස් අවුරුදු, දස අවුරුදු සැලසුම් ඉදිරිපත් කරනවා. 2020දී බලයට පත් වූ ආණ්ඩුව ද ‘සෞභාග්‍යයේ දැක්ම’ නමින් පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කළා. ඊට පසුව පළමුව අවුරුද්දක සැලැස්මක් ඉදිරිපත් කළා. ඉන් පසු තවත් අවුරුද්දකට සැලසුමක් ඉදිරිපත් කරා. පස් අවුරුදු සැලැස්ම අවුරුද්දට බස්සලා, අවුරුද්දේ සැලැස්ම මාස 06ට, මාසයට අදාළව ඉදිරිපත් කළා. රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා හැටියට පත් වෙලා ‘මම කතා කරන්නේ ඉදිරි සති තුන ගැන’ යැයි කියමින් මාසයේ සැලැස්ම සති තුනට කෙටි කළා.

ඉන්පසුව එසේ සති තුනක් ගැන කතා කරපු වත්මන් පාලනය සතියක් ගැන කතා කරන තත්ත්වයට පත්වුණා. ඊටත් පසුව දින කීපයක් ගැන කතා කරන පාලනයක් වුණා. අද වත්මන් පාලනය කතා කරන්නේ දිනයක් ගැන. ඒ නිසා අපට අකමැත්තෙන් හරි කීමට සිද්ධ වෙලා තිබෙනවා, අද බලයට පත්ව ඇත්තේ එක දිනයකට ආර්ථික සැලසුම් සකස් කරන පාලනයක් බව. අද දවසේ තෙල් ටික, අත්‍යවශ්‍ය ආහාර ටික, ඖෂධ ටික දෙන්නේ කොහොමද, කියා විතරයි මේ පාලනය සැලසුම් කරන්නේ. ඉදිරියේදී රටේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේ ද? කියා අඛණ්ඩ, නිශ්චිත සැලැස්මක් නැති කැබිනට් මණ්ඩලයක් තමයි වත්මන් ජනාධිපතිවරයා පවත්වාගෙන යන්නේ.

ඒ නිසයි අපි 2022 අප්‍රේල් මාසයේදීම එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කළේ, ‘එදා වේල ටුවර්ස්’ එකක් ලෙස රටේ ආර්ථිකය පවත්වාගෙන යන එකෙන් මිදෙන්න නම් ආර්ථිකයට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. අවම එකඟතා වැඩපිළිවෙළක් හදලා ඒක ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් සමන්විත සර්වපාක්ෂික පාලනයක් හදන්න’ කියා. ඒ යෝජනාවේ වැදගත්කම, වටිනාකම කාටත් අද තේරෙන්න පටන් අරන් තිබෙනවා.

2020 කොවිඩ් වසංගත අවසන් වන විට ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවෙන් පෙළෙන පිරිස 8.5%ක් ලෙසයි සටහන් වුණේ. එය අද 15% දක්වා වැඩි වී තිබෙනවා. යුනිසෙෆ් සංවිධානය කියනවා, ලංකාවේ දරුවන්ගෙන් 50%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව. දරුවන්, මව්වරුන් මන්දපෝෂණයෙන් පෙළෙන විට අනාගත පරපුර කායික, මානසික ශ්‍රමය වැගිරීමට බැරි පිරිසක් වීමේ අවදානම අපට තිබෙනවා. උද්ධමනය අද 100%කින් වැඩි වී තිබෙනවා. පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 47,500කින් වැඩිවී තිබෙනවා. එම වැඩිවීම ද 100%ක්. මේ සියල්ල පතිත වන්නේ කා මතද? ජාතික ආදායමෙන් 50%ක් භුක්ති විදින්නේ ජනගහනයෙන් 15% – 20%ක් අතර පිරිසක්. නමුත් ඉතිරි 50% තමයි ජනගහනයෙන් 80% – 85%ත් අතර පිරිස භුක්ති විදින්නේ. මේ 85%ක ජනතාවට තමයි මේ සමස්ත පීඩනය දැරීමට සිදුව ඇත්තේ. ඒ ජනතාව, ඒ ජනතාවගේ දූ දරුවන් මහා විපත්තිදායක තත්ත්වයකට දිනපතා ඇද වැටෙමින් තිබෙනවා. මේ සඳහා වහාම උත්තර අවශ්‍යයි, කියන එක සහ රට ගොඩගන්න දිගුකාලීන ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන එක අපි නැවතත් වත්මන් පාලනයට අවධාරණය කරනවා.

‘දැන්වත් නොබැඳි පිළිවෙතට

ප්‍රවේශ වන්න’

චීනය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා, අප්‍රිකානු රටවල් 17කට ලබාදී ඇති පොලී රහිත ණය කපා හැරීමට. නමුත් ශ්‍රී ලංකා රජය පොලී සහිතව ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස වත්මන් පාලනය කර ඇති ඉල්ලීමට චීනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. එමගින් පෙනෙන්නේ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මතුව ඇති ගැටලුවයි. වත්මන් පාලකයන් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීමේ ප්‍රතිඵල අද අපේ රටට භුක්ති විඳිමට සිදුව තිබෙනවා.

තවදුරටත් එම තත්ත්වය වර්ධනය වීමට ඉඩ නොදී නොබැඳි පිළිවෙත අනුගමනය කිරීමේ ප්රවේශයකට යන්න කියා අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා.”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ බොරලැස්ගමුව නගර සභාවේ මන්ත්‍රී ජගත් කිත්සිරි, කැස්බෑව නගර සභාවේ මන්ත්‍රී රංජිත් පත්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

මාධ්‍ය ලේකම්,

ජාතික නිදහස් පෙරමුණ

[QUOTE="K A R A W A L A Y A, post: 28115182, member: 569619"] [img]https://i.postimg.cc/FzRbdhVw/IMG-20220829-142934.jpg[/img] ‘චීනය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා, අප්‍රිකානු රටවල් 17කට ලබාදී ඇති පොලී රහිත ණය කපා හැරීමට. නමුත් ශ්‍රී ලංකා රජය පොලී සහිතව ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස වත්මන් පාලනය කර ඇති ඉල්ලීමට චීනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. එමගින් පෙනෙන්නේ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මතුව ඇති ගැටලුවයි’ යයි පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා, තවදුරටත් එම තත්ත්වය වර්ධනය වීමට ඉඩ නොදී නොබැඳි පිළිවෙත අනුගමනය කිරීමේ ප්රවේශයකට යන ලෙස වත්මන් පාලනයට බල කරන බව පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ වලේබොඩ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය. “පසුගිය කාලය තුළ විදුලි බිල්පත 300%කින් පමණ ද ජල බිල්පත 90%කින් පමණ ද වැඩිවී තිබෙනවා. එසේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ද අඛණ්ඩව වැඩිවෙමින් තිබෙනවා, අද ඇත්තේ ජනතාවට ජීවත්වීමට බැරි තත්ත්වයක්. අපේ රටේ ආණ්ඩුවක් පත් කර ගන්නේ වසර පහකටයි. 2020දී බලයට පත් වූ ආණ්ඩුව ද එසේ බලයට පත්වූ එකක්. බලයට පත්වන ආණ්ඩු බොහෝ විට පස් අවුරුදු, දස අවුරුදු සැලසුම් ඉදිරිපත් කරනවා. 2020දී බලයට පත් වූ ආණ්ඩුව ද ‘සෞභාග්‍යයේ දැක්ම’ නමින් පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කළා. ඊට පසුව පළමුව අවුරුද්දක සැලැස්මක් ඉදිරිපත් කළා. ඉන් පසු තවත් අවුරුද්දකට සැලසුමක් ඉදිරිපත් කරා. පස් අවුරුදු සැලැස්ම අවුරුද්දට බස්සලා, අවුරුද්දේ සැලැස්ම මාස 06ට, මාසයට අදාළව ඉදිරිපත් කළා. රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා හැටියට පත් වෙලා ‘මම කතා කරන්නේ ඉදිරි සති තුන ගැන’ යැයි කියමින් මාසයේ සැලැස්ම සති තුනට කෙටි කළා. ඉන්පසුව එසේ සති තුනක් ගැන කතා කරපු වත්මන් පාලනය සතියක් ගැන කතා කරන තත්ත්වයට පත්වුණා. ඊටත් පසුව දින කීපයක් ගැන කතා කරන පාලනයක් වුණා. අද වත්මන් පාලනය කතා කරන්නේ දිනයක් ගැන. ඒ නිසා අපට අකමැත්තෙන් හරි කීමට සිද්ධ වෙලා තිබෙනවා, අද බලයට පත්ව ඇත්තේ එක දිනයකට ආර්ථික සැලසුම් සකස් කරන පාලනයක් බව. අද දවසේ තෙල් ටික, අත්‍යවශ්‍ය ආහාර ටික, ඖෂධ ටික දෙන්නේ කොහොමද, කියා විතරයි මේ පාලනය සැලසුම් කරන්නේ. ඉදිරියේදී රටේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේ ද? කියා අඛණ්ඩ, නිශ්චිත සැලැස්මක් නැති කැබිනට් මණ්ඩලයක් තමයි වත්මන් ජනාධිපතිවරයා පවත්වාගෙන යන්නේ. ඒ නිසයි අපි 2022 අප්‍රේල් මාසයේදීම එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කළේ, ‘එදා වේල ටුවර්ස්’ එකක් ලෙස රටේ ආර්ථිකය පවත්වාගෙන යන එකෙන් මිදෙන්න නම් ආර්ථිකයට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. අවම එකඟතා වැඩපිළිවෙළක් හදලා ඒක ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් සමන්විත සර්වපාක්ෂික පාලනයක් හදන්න’ කියා. ඒ යෝජනාවේ වැදගත්කම, වටිනාකම කාටත් අද තේරෙන්න පටන් අරන් තිබෙනවා. 2020 කොවිඩ් වසංගත අවසන් වන විට ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවෙන් පෙළෙන පිරිස 8.5%ක් ලෙසයි සටහන් වුණේ. එය අද 15% දක්වා වැඩි වී තිබෙනවා. යුනිසෙෆ් සංවිධානය කියනවා, ලංකාවේ දරුවන්ගෙන් 50%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව. දරුවන්, මව්වරුන් මන්දපෝෂණයෙන් පෙළෙන විට අනාගත පරපුර කායික, මානසික ශ්‍රමය වැගිරීමට බැරි පිරිසක් වීමේ අවදානම අපට තිබෙනවා. උද්ධමනය අද 100%කින් වැඩි වී තිබෙනවා. පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 47,500කින් වැඩිවී තිබෙනවා. එම වැඩිවීම ද 100%ක්. මේ සියල්ල පතිත වන්නේ කා මතද? ජාතික ආදායමෙන් 50%ක් භුක්ති විදින්නේ ජනගහනයෙන් 15% – 20%ක් අතර පිරිසක්. නමුත් ඉතිරි 50% තමයි ජනගහනයෙන් 80% – 85%ත් අතර පිරිස භුක්ති විදින්නේ. මේ 85%ක ජනතාවට තමයි මේ සමස්ත පීඩනය දැරීමට සිදුව ඇත්තේ. ඒ ජනතාව, ඒ ජනතාවගේ දූ දරුවන් මහා විපත්තිදායක තත්ත්වයකට දිනපතා ඇද වැටෙමින් තිබෙනවා. මේ සඳහා වහාම උත්තර අවශ්‍යයි, කියන එක සහ රට ගොඩගන්න දිගුකාලීන ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන එක අපි නැවතත් වත්මන් පාලනයට අවධාරණය කරනවා. ‘දැන්වත් නොබැඳි පිළිවෙතට ප්‍රවේශ වන්න’ චීනය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා, අප්‍රිකානු රටවල් 17කට ලබාදී ඇති පොලී රහිත ණය කපා හැරීමට. නමුත් ශ්‍රී ලංකා රජය පොලී සහිතව ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස වත්මන් පාලනය කර ඇති ඉල්ලීමට චීනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. එමගින් පෙනෙන්නේ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මතුව ඇති ගැටලුවයි. වත්මන් පාලකයන් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීමේ ප්‍රතිඵල අද අපේ රටට භුක්ති විඳිමට සිදුව තිබෙනවා. තවදුරටත් එම තත්ත්වය වර්ධනය වීමට ඉඩ නොදී නොබැඳි පිළිවෙත අනුගමනය කිරීමේ ප්රවේශයකට යන්න කියා අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා.” මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ බොරලැස්ගමුව නගර සභාවේ මන්ත්‍රී ජගත් කිත්සිරි, කැස්බෑව නගර සභාවේ මන්ත්‍රී රංජිත් පත්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ. අනුරුද්ධ බණ්ඩාර රණවාරණ, මාධ්‍ය ලේකම්, ජාතික නිදහස් පෙරමුණ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom