Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
👍 Best Government Jobs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wrong. Both are not semi-government. Registered as private limited. But the owner is government.

මෙතන කියල තියන ගොඩක් ජොබ් (ඔක්කොම වගේ) රාජ්ය සේවය නෙමෙයි. රජයේ තමයි. ඒත් අපි කියන රාජ්ය සේවය නෙමෙයි. රාජ්ය සේවය කියලා services තියනවා. ඒවාට levels තියනවා. ඒ අයගේ salary depend වෙන්නේ level එකයි අද්යාපන සුදුසුකම්, experience වගේ දේවල් වලින්. ඉතින් කොච්චර වැඩ කරන මිනිහෙක් උනත් වැඩක් නොකරන එකෙක් උනත් ඉන්නේ එකම level එකේ නම් ගෙවන ගාන එකයි. salary negotiation නෑ.

හැබයි මෙතන කියල තියෙන ගොඩක් ඒවා සංස්තා, මන්ඩල, pvt(LTD) companies. ඒවා අර කියපු සාම්ප්රදායික රාජ්ය සේවය නෙමෙයි. මොකද මෙයාලට pension එහෙම නෑ (ගොඩක් ඒවගේ). හැබැයි salary වැඩී. මොකද ඕවා අතුලේ ඉන්න director board එකට පුලුවන් තීරනය කරන්න කීයක් ගෙවනවද කියලා. ඔය ලිස්ට් එකේ තියන pvt ltd companies වල private company එකක වගේ HR එකක් තියනවා. performance review, bonus, salary negotiation තියනවා.

මට කියන්න ඕන උනේ රජයේ ආයතන සහ රජයට අයත් අය්යතන කියල වර්ග දෙකක් තියනවා කියන එක. මේ කියල තියන සමහර දේවල් පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන් තැනේ හැටියට.

------ Post added on [DATETIME="UT"]1631816998[/DATETIME]

[QUOTE="DevilRox, post: 26886838, member: 378949"] Wrong. Both are not semi-government. Registered as private limited. But the owner is government. [HR][/HR] [SIZE=5]මෙතන කියල තියන ගොඩක් ජොබ් (ඔක්කොම වගේ) රාජ්ය සේවය නෙමෙයි. රජයේ තමයි. ඒත් අපි කියන රාජ්ය සේවය නෙමෙයි. රාජ්ය සේවය කියලා services තියනවා. ඒවාට levels තියනවා. ඒ අයගේ salary depend වෙන්නේ level එකයි අද්යාපන සුදුසුකම්, experience වගේ දේවල් වලින්. ඉතින් කොච්චර වැඩ කරන මිනිහෙක් උනත් වැඩක් නොකරන එකෙක් උනත් ඉන්නේ එකම level එකේ නම් ගෙවන ගාන එකයි. salary negotiation නෑ. හැබයි මෙතන කියල තියෙන ගොඩක් ඒවා සංස්තා, මන්ඩල, pvt(LTD) companies. ඒවා අර කියපු සාම්ප්රදායික රාජ්ය සේවය නෙමෙයි. මොකද මෙයාලට pension එහෙම නෑ (ගොඩක් ඒවගේ). හැබැයි salary වැඩී. මොකද ඕවා අතුලේ ඉන්න director board එකට පුලුවන් තීරනය කරන්න කීයක් ගෙවනවද කියලා. ඔය ලිස්ට් එකේ තියන pvt ltd companies වල private company එකක වගේ HR එකක් තියනවා. performance review, bonus, salary negotiation තියනවා. [/SIZE] මට කියන්න ඕන උනේ රජයේ ආයතන සහ රජයට අයත් අය්යතන කියල වර්ග දෙකක් තියනවා කියන එක. මේ කියල තියන සමහර දේවල් පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන් තැනේ හැටියට. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1631816998[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom