Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
👨⚕️⚕️ අත් සහ බාහුවල වෙව්ලීම ඇති කරවන "Essential tremor" නම් ස්නායු ආබාධ තත්ත්වය ⚕️👩⚕️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්නායු පද්ධතිය මුල්කොට ගනිමින් හටගන්නා මෙම "Essential tremor" යන රෝගී තත්ත්වය මගින් අත් සහ බාහුවල අනිච්ඡානුගව (involuntary) සහ රිද්මයානුකූල (rhythmic) වෙව්ලීම් ස්වභාවයක් ඇතිකිරීම මූලික වශයෙන් නිරීක්ෂණය කිරීමට ලැබේ. ඇතැම් විට මෙම රෝගී ලක්ෂණ ශරීරයේ වෙනස් කොටස් (හිස, මුහුණ, පාද මෙන්ම ඇතැම් අවස්ථාවලදී කටහඩට පවා මෙමගින් බලපෑම් ඇති කරයි) දක්වාම පැතිර යන අවස්ථා ද හමුවේ. මෙම රෝගී තත්ත්වය භයානක නොවූවත් ඇතැම් අවස්ථාවලදී කාලයත් සමග මෙමගින් ඇතිකරන වෙව්ලීමේ ස්වභාවය ක්‍රමයෙන් උඝ්ර අතට පරිවර්තනය වීම් සිදුවීම නිසා එවැනි තත්ත්වයකට පත්වන රෝගීන් හට ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු පවා කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්වන ආකාරය බොහෝවිට දැකගත හැකිය. "Essential tremor" තත්ත්වය ඕනෑම වයස් කාණ්ඩයක සිටින පුද්ගලයෙකු තුළ හටගත් හැකි වුවත් වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් තුළ සුලබව දැක ගැනීමට ලැබේ. ඇතැම් අවස්ථාවලදී "Essential tremor" මගින් ඇති කරන රෝග ලක්ෂණ, දරුණු ගනයේ ස්නායු රෝගී තත්ත්වයක් වන පාර්කින්සන් රෝගය හේතුවෙන් හටගන්නා රෝග ලක්ෂණ යැයි වරදවා වටහා ගන්නා අවස්ථාවන් ද දැක ගැනීමට ලැබේ.

සටහන: [USER=577135]@Stimulus mind[/USER]

[MEDIA=youtube]FO06YZCDYN0[/MEDIA]

Essential Tremor: What It Is, Causes, Symptoms & Treatment

පාර්කින්සන් රෝගී තත්ත්වය මගින් ඇති කරවන රෝග ලක්ෂණ

[QUOTE="Stimulus mind, post: 29677018, member: 577135"] [CENTER][SIZE=4]ස්නායු පද්ධතිය මුල්කොට ගනිමින් හටගන්නා මෙම "Essential tremor" යන රෝගී තත්ත්වය මගින් අත් සහ බාහුවල අනිච්ඡානුගව (involuntary) සහ රිද්මයානුකූල (rhythmic) වෙව්ලීම් ස්වභාවයක් ඇතිකිරීම මූලික වශයෙන් නිරීක්ෂණය කිරීමට ලැබේ. ඇතැම් විට මෙම රෝගී ලක්ෂණ ශරීරයේ වෙනස් කොටස් (හිස, මුහුණ, පාද මෙන්ම ඇතැම් අවස්ථාවලදී කටහඩට පවා මෙමගින් බලපෑම් ඇති කරයි) දක්වාම පැතිර යන අවස්ථා ද හමුවේ. මෙම රෝගී තත්ත්වය භයානක නොවූවත් ඇතැම් අවස්ථාවලදී කාලයත් සමග මෙමගින් ඇතිකරන වෙව්ලීමේ ස්වභාවය ක්‍රමයෙන් උඝ්ර අතට පරිවර්තනය වීම් සිදුවීම නිසා එවැනි තත්ත්වයකට පත්වන රෝගීන් හට ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු පවා කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්වන ආකාරය බොහෝවිට දැකගත හැකිය. "Essential tremor" තත්ත්වය ඕනෑම වයස් කාණ්ඩයක සිටින පුද්ගලයෙකු තුළ හටගත් හැකි වුවත් වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් තුළ සුලබව දැක ගැනීමට ලැබේ. ඇතැම් අවස්ථාවලදී "Essential tremor" මගින් ඇති කරන රෝග ලක්ෂණ, දරුණු ගනයේ ස්නායු රෝගී තත්ත්වයක් වන පාර්කින්සන් රෝගය හේතුවෙන් හටගන්නා රෝග ලක්ෂණ යැයි වරදවා වටහා ගන්නා අවස්ථාවන් ද දැක ගැනීමට ලැබේ. [B]✍️ සටහන: [USER=577135]@Stimulus mind[/USER] ✍️[/B] [MEDIA=youtube]FO06YZCDYN0[/MEDIA][/SIZE] [/CENTER] [HEADING=2][CENTER][URL='https://my.clevelandclinic.org/health/diseases/11886-essential-tremor']👨⚕️ Essential Tremor: What It Is, Causes, Symptoms & Treatment[/URL] 👩⚕️[/CENTER][/HEADING] [CENTER] [SIZE=4][IMG width="880px"]https://www.caringmedical.com/wp-content/uploads/2023/04/Essential-tremor-scaled.jpg[/IMG][/SIZE] [IMG width="842px"]https://d16qt3wv6xm098.cloudfront.net/7Ht5W77hSjmkVd6iG54rphlBSRi5db1L/_.png[/IMG] [B][U]පාර්කින්සන් රෝගී තත්ත්වය මගින් ඇති කරවන රෝග ලක්ෂණ[/U][/B] [SIZE=4][IMG]https://singaporebrain.org/wp-content/uploads/2015/08/ParkinsonsDisease.png[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom