Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
👨🏼🚀🚀🛰 International Space Station (ISS) ගොඩනැගුනේ මෙහෙමයි 🛰🚀👨🏼🚀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසා විසින් දැනට අභ්‍යවකාශයේ ඉදි කර තිබෙන විශාලතම ව්‍යුහය වන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයයි. මිනිසුන් සහිත ස්ථිර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සම්බන්ධව වර්ෂ 1984දී "Space Station Freedom" නමින් ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කල යෝජනාවක් නිසා මේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය නිර්මාණය වීම ආරම්භ වෙනවා. කෙසේ නමුත් මෙම යෝජනාව සමග තවත් රටවල් කිහිපයක් එක් වීම නිසා වර්ෂ 1993දී "Space Station Freedom" ලෙස පැවති නාමය "International Space Station" ලෙස වෙනස් කරනු ලබනවා. මින් වසර 5කට පසු එනම් 1998දී අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අභ්‍යවකාශයේදී ආරම්භ වෙනවා.

Animation of the assembly of the International Space Station

මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සාමාන්‍යයෙන් ගගනගාමීන් 6 දෙනෙකු සිටිනවා. ගගනගාමියෙකුගේ සාමාන්‍ය මෙහෙයුම් කාලය මාස හයක් හෝ දින 182 ක් වන නමුත් ඔවුන්ගේ මෙහෙයුම අනුව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ඔවුන් ගත කරන කාලය වෙනස් වෙනවා. දැනට බරින් කිලෝ ග්රැම් 419,725 වන මෙය දිගින් මීටර් 73ක් සහ පළලින් මීටර් 109ක් වෙනවා. මෙම අගයන් අනාගතයේදී නව මොඩියුල එක් කලහොත් හෝ තිබෙන මොඩියුල ඉවත් කලහොත් වෙනස් විය හැකියි.

අභ්‍යාවකාශයෙහි ගොඩනැගෙමින් පවතින මෙම පර්යේෂණ මධ්‍යස්ථානය පහත් පෘථිවි කක්ෂයේ (low Earth orbit) පවතින අතර පෘථිවියේ සිට පියවි ඇසින් දැකගැනීමට හැකියාව පවතිනවා. පෘථිවි පෘෂ්ඨයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 408ක පමණ උසකින් කක්ෂගතව ඇති මෙය පැයට කිලෝමීටර් 27,600ක පමණ වේගයකින් ගමන් කරමින් දිනකට පෘථිවිය වටා කක්ෂ 15.49 ක් සම්පූර්ණ කරනු ලබනවා.

ඇමරිකා එක්සත් ජනපදය (NASA), රුසියාව (RKA), ජපානය (JAXA), කැනඩාව (CSA), සහ යුරෝපීය රටවල් එකොළහක (ESA) අභ්‍යාවකාශ ඒජන්සි විසින් හවුලේ කරගෙන යනු ලබන මෙම ව්‍යාපෘතිය සදහා චීනය හවුල් වී නොමැති අතර ඔවුන් Tiangong space station ලෙස නව අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් 2021 අප්‍රේල් 29 වන දින කක්ෂගත කරනු ලැබුවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කක්ෂයේ රදවා තබා ගැනීමට වරින් වර එය Re-boost කරනු ලබනවා. මේ සදහා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇති Zvezda Service මොඩියුලය හෝ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණෙන අභ්‍යවකාශ යානා යොදාගනු ලබනවා.

චීනය විසින් නිර්මාණය කරන ලද Tiangong අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සූර්ය පැනල් සහ රේඩියේටර් සම්බන්ධ වී ඇති තිරස් ව්‍යුහය Integrated Truss Structure ලෙස හදුන්වනු ලබනවා. එම ව්‍යුහයට පහලින් සිරස් ලෙස ඇති ව්‍යුහය Pressurized modules වලින් සමන්විත වෙනවා. මෙම කොටස තුළ ගගනගාමීන්ට අභ්‍යාවකාශ ඇදුමක් නොමැතිව ජීවත් වීමට හැකියාව පවතිනවා. මෙම Pressurized modules වලින් සමන්විත සිරස් ව්‍යුහය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වෙනවා.

පළමු කොටස Russian Orbital Segment (ROS) ලෙස හැදින්වෙනවා. මෙම කොටසේ ඇති සියලුම මොඩියුල නිර්මාණය කර ඇත්තේ රුසියාවයි. දෙවන කොටස United States Orbital Segment (USOS) ලෙස හැදින්වෙනවා. මෙම කොටසේ ඇති මොඩියුල ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, ජපානය සහ කැනඩාව යන රටවල නිර්මාණය කර තිබෙනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇති විවිධ කොටස් එහෙමත් නැතිනම් මොඩියුල පෘථිවියේ විවිධ ස්ථාන වල නිර්මාණය කොට පසුව අභ්‍යවකාශයේදී එකලස් (Assemble) කර තිබෙනවා. මෙසේ විවිධ වූ කොටස් අභ්‍යවකාශය වෙත ගෙන යෑමට ඇමරිකානු Space Shuttle එක, රුසියානු ප්‍රොටෝන් රොකට්ටුව හා රුසියානු සොයුස් (soyuz) රොකට්ටුව භාවිතා කර තිබෙනවා.

Russian Orbital Segment (පරිගණකයෙන් ජනනය කරන ලද රූපය)

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පළමුවෙන්ම අභ්‍යාවකාශ වෙත දියත් කල මොඩියුලය වන්නේ 1998 නොවැම්බර් මස Proton-K රොකට්ටුව ආධාරයෙන් දියත් කල රුසියානු මොඩියුලයක් වූ Zarya මොඩියුලයයි. මෙය Functional Cargo Block එහෙමත් නැතිනම් FCB ලෙසත් හදුන්වනු ලබනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානය එකලස් කරන මුල් අවධියේ මෙම මොඩියුලය එහි ඇති සූර්ය පැනල් වලින් විදුලි බලයත්, අභ්‍යාවකාශ මධ්‍යස්ථානය එහා මෙහා කරවීමට අවශ්‍ය ප්‍රචාලනය (propulsion) සහ මග පෙන්වීමත් (guidance) ලබා දෙනු ලැබුවා. වර්තමානයේ මෙම මොඩියුලය ගබඩාකටයුතු සදහා භාවිතා වෙනවා. මෙම මොඩියුලයේ ඉදිරිපස Docking Ports 3ක් සහ පිටුපස Docking Port එකක් දැක ගන්න පුලුවන්. මෙම Docking Ports අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ අනෙකුත් කොටස් එහෙමත් නැතිනම් මොඩියුල එකින් එකට සම්බන්ධ කිරීමට භාවිතා කරනවා.

Zarya මොඩියුලය

දෙවනුව අභ්‍යාවකාශ වෙත දියත් කල මොඩියුලය වන්නේ 1998 දෙසැම්බර් මස දියත් කල ඇමරිකානු මොඩියුලයක් වූ Unity මොඩියුලයයි. මෙය Node 1 ලෙස ද හදුන්වනු ලබනවා. මෙම මොඩියුලය සිලින්ඩරාකාර හැඩයකින් නිර්මාණය කර ඇති අතර docking ports 6ක් පිහිටා තිබෙනවා. විවිධ මොඩියුල එකින් එකට සම්බන්ධ කිරීමේදී එහෙමත් නැතිනම් dock කිරීමේදී විවිධ වූ Docking Mechanisms භාවිතා වෙනවා.

ඒ අනුව Zarya මොඩියුලය සහ Unity මොඩියුලය එකට dock කිරීම සදහා විශේෂ කොටසක් භාවිතා කර තිබෙනවා. මෙය Pressurized Mating Adapter එහෙමත් නැතිනම් කෙටියෙන් PMA ලෙස හදුන්වනු ලබනවා. Unity මොඩියුලය අභ්‍යාවකාශ වෙත දියත් කලේ මොඩියුලයේ පිටුපස සහ ඉදිරිපස ඇති Docking Ports වල මෙම PMA කොටස් සහිතවයි. ඒ අනුව PMA-1 Adapter එක Zarya මොඩියුලය සහ Unity මොඩියුලය එකට Dock කිරීම සදහා භාවිතා කරනු ලැබුවා. PMA-2 Adapter එක Shuttle Docking Port එකක් ලෙස භාවිතා වෙනවා.

Unity මොඩියුලය

අභ්‍යාවකාශ වෙත දියත් කල තුන්වන මොඩියුලය වන්නේ 2000 වර්ශයේ ජූලි මස Proton-K රොකට්ටුව ආදාරයෙන් දියත් කල රුසියානු මොඩියුලයක් වූ Zvezda මොඩියුලයයි. මෙය Zvezda Service Module ලෙසත් හදුන්වනු ලබනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානට අවශ්‍ය සියලුම ජීවිත ආධාරක පද්ධති (life support systems) සපයනු ලබන්නේ මෙම මොඩියුලයයි. මෙම මොඩියුලය Russian Orbital Segment (ROS) ලෙස හැදින්වෙන කොටසේ ව්‍යුහාත්මක හා ක්‍රියාකාරී (structural and functional) කොටස ලෙස සැලකෙනවා. මෙම මොඩියුලයේ ඉදිරිපස Docking Ports 03ක් සහ පිටුපස Docking Port 1ක් තිබෙනවා. මෙම මොඩියුලය ගගනගාමීන් දෙදෙනෙකු සඳහා Quarters ලෙස ද භාවිතා වෙනවා.

[ATTACH=full]201895[/ATTACH]

Zvezda මොඩියුලය

මීළගට වර්ෂ 2000 ඔක්තොම්බර් මාසයේ ඇමරිකානු Z1 truss කොටස Unity මොඩියුලයේ උඩ ඇති Docking Port එකට සම්බන්ධ කරනු ලබනවා. මෙය ප්‍රධාන Truss එකේ කොටසක් නොවුනත් තාවකාලික Mounting Point එකක් ලෙස භාවිතා කෙරුනා. මෙහි Control Moment Gyroscope (CMG) එකක් අඩංගු වුණා. Z1 Truss කොටස Unity මොඩියුලයේ උඩ ඇති Docking Port එකට සම්බන්ධ කිරීමෙන් අනතුරුව Unity මොඩියුලයේ යට ඇති Docking Port එකට තවත් Pressurized Mating Adapter එකක් සවි කරනු ලැබුවා. මෙය PMA-3 ලෙස හැදින්වෙනවා.

වර්ෂ 2000 නොවැම්බර් මාසයේදී P6 truss කොටස තාවකාලිකව Z1 Truss කොටසේ උඩ සවි කරනු ලැබුවා. මෙම P6 Truss කොටස සවි කිරීමෙන් පසුව එහි ඇති විශාල Solar Array Wing (SAW) නිසා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය විදුලිය ජනනය කිරීමට හැකියාව ලැබෙනවා. මීට අමතරව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තාපය පිට කිරීම සදහා රේඩියේටර් පැනල් කිහිපයක්ද P6 Truss කොටසේ සවි කොට තිබුනා.

P6 Truss කොටස තාවකාලිකව Z1 Truss කොටසේ සවි කිරීමෙන් අනතුරුව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ගගනගාමීන්ට ජීවත් වීමට අවශ්‍ය තරමේ ක්රියාකාරීත්වයක් මධ්‍යස්ථානය තුළ තිබුනා. ඒ අනුව වර්ෂ 2000 නොවැම්බර් මස සිට අද දක්වා අඛණ්ඩ මිනිස් පැවැත්මක් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ තිබෙනවා.

වර්ෂ 2001 පෙබරවාරී මාසයේ ඇමරිකානු මොඩියුලයක් වන Destiny මොඩියුලය Unity මොඩියුලයට සම්බන්ධ කරනු ලබනවා. මෙය U.S. Lab ලෙසද හැදින්වෙනවා. මෙය Unity මොඩියුලයට සම්බන්ධ කිරීමට සුළු වෙනස් කමක් කිරීමට සිදු වුනා. ඒ අනුව Unity මොඩියුලයේ ඇති PMA-2 Adapter එක ගලවා එම ස්ථානයට Destiny මොඩියුලය සම්බන්ධ කරනු ලැබුවා. ඉන් පසුව PMA-2 Adapter එක Destiny මොඩියුලයේ ඉදිරිපස කොටසේ ඇති Docking Port එකකට සම්බන්ධ කරනු ලබනවා.

Destiny මොඩියුලය

වර්ෂ 2001 මාර්තු මාසයේදී ඇමරිකානු External stowage platform 1 එහෙමත් නැතිනම් කෙටියෙන් ESP-1 කොටස මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය අමතර කොටස් (spare parts) එහෙමත් නැතිනම් Orbital Replacement Units (ORUs) ගබඩා කර තබන ස්ථානයක් ලෙස ESP-1 කොටස හදුන්වන්න පුලුවන්.

2001 වර්ෂයේ අප්‍රේල් මාසයේදී කැනඩාවේ නිශ්පාදනය කල Canadarm2 නැමති රොබෝ අත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. මෙය Space Station Remote Manipulator System (SSRMS) ලෙසද හදුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් මධ්‍යස්ථානය තුළ සිටිනා ගගනගාමියෙකු විසින් පාලනය කරනු ලබන මෙය මධ්‍යස්ථානයේ එකලස් කිරීම් සහ නඩත්තු කිරීම් කටයුතු වලදී භාවිතයට ගැනෙනවා.

[QUOTE="rukshrulz, post: 28756524, member: 482079"] [JUSTIFY][SIZE=4]මිනිසා විසින් දැනට අභ්‍යවකාශයේ ඉදි කර තිබෙන විශාලතම ව්‍යුහය වන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයයි. මිනිසුන් සහිත ස්ථිර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සම්බන්ධව වර්ෂ 1984දී "[URL='https://en.wikipedia.org/wiki/Space_Station_Freedom?ref=androidwedakarayo.com']Space Station Freedom[/URL]" නමින් ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කල යෝජනාවක් නිසා මේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය නිර්මාණය වීම ආරම්භ වෙනවා. කෙසේ නමුත් මෙම යෝජනාව සමග තවත් රටවල් කිහිපයක් එක් වීම නිසා වර්ෂ 1993දී "Space Station Freedom" ලෙස පැවති නාමය "International Space Station" ලෙස වෙනස් කරනු ලබනවා. මින් වසර 5කට පසු එනම් 1998දී අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අභ්‍යවකාශයේදී ආරම්භ වෙනවා. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="700px" height="400px"]https://androidwedakarayo.com/content/images/2021/07/ISS-assembly-animation.gif[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]Animation of the assembly of the International Space Station[/I] මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සාමාන්‍යයෙන් ගගනගාමීන් 6 දෙනෙකු සිටිනවා. ගගනගාමියෙකුගේ සාමාන්‍ය මෙහෙයුම් කාලය මාස හයක් හෝ දින 182 ක් වන නමුත් ඔවුන්ගේ මෙහෙයුම අනුව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ඔවුන් ගත කරන කාලය වෙනස් වෙනවා. දැනට බරින් කිලෝ ග්රැම් 419,725 වන මෙය දිගින් මීටර් 73ක් සහ පළලින් මීටර් 109ක් වෙනවා. මෙම අගයන් අනාගතයේදී නව මොඩියුල එක් කලහොත් හෝ තිබෙන මොඩියුල ඉවත් කලහොත් වෙනස් විය හැකියි. අභ්‍යාවකාශයෙහි ගොඩනැගෙමින් පවතින මෙම පර්යේෂණ මධ්‍යස්ථානය පහත් පෘථිවි කක්ෂයේ (low Earth orbit) පවතින අතර පෘථිවියේ සිට පියවි ඇසින් දැකගැනීමට හැකියාව පවතිනවා. පෘථිවි පෘෂ්ඨයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 408ක පමණ උසකින් කක්ෂගතව ඇති මෙය පැයට කිලෝමීටර් 27,600ක පමණ වේගයකින් ගමන් කරමින් දිනකට පෘථිවිය වටා කක්ෂ 15.49 ක් සම්පූර්ණ කරනු ලබනවා. ඇමරිකා එක්සත් ජනපදය (NASA), රුසියාව (RKA), ජපානය (JAXA), කැනඩාව (CSA), සහ යුරෝපීය රටවල් එකොළහක (ESA) අභ්‍යාවකාශ ඒජන්සි විසින් හවුලේ කරගෙන යනු ලබන මෙම ව්‍යාපෘතිය සදහා චීනය හවුල් වී නොමැති අතර ඔවුන් [URL='https://en.wikipedia.org/wiki/Tiangong_space_station?ref=androidwedakarayo.com']Tiangong space station[/URL] ලෙස නව අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් 2021 අප්‍රේල් 29 වන දින කක්ෂගත කරනු ලැබුවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කක්ෂයේ රදවා තබා ගැනීමට වරින් වර එය Re-boost කරනු ලබනවා. මේ සදහා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇති Zvezda Service මොඩියුලය හෝ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණෙන අභ්‍යවකාශ යානා යොදාගනු ලබනවා. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2021/07/file-20210510-23-1cg6cdu-1.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]චීනය විසින් නිර්මාණය කරන ලද Tiangong අභ්‍යාවකාශ මධ්‍යස්ථානය[/I] අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සූර්ය පැනල් සහ රේඩියේටර් සම්බන්ධ වී ඇති තිරස් ව්‍යුහය [URL='https://en.wikipedia.org/wiki/Integrated_Truss_Structure?ref=androidwedakarayo.com']Integrated Truss Structure[/URL] ලෙස හදුන්වනු ලබනවා. එම ව්‍යුහයට පහලින් සිරස් ලෙස ඇති ව්‍යුහය [URL='https://en.wikipedia.org/wiki/International_Space_Station?ref=androidwedakarayo.com#Pressurised_modules']Pressurized modules[/URL] වලින් සමන්විත වෙනවා. මෙම කොටස තුළ ගගනගාමීන්ට අභ්‍යාවකාශ ඇදුමක් නොමැතිව ජීවත් වීමට හැකියාව පවතිනවා. මෙම Pressurized modules වලින් සමන්විත සිරස් ව්‍යුහය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වෙනවා. පළමු කොටස [URL='https://en.wikipedia.org/wiki/Russian_Orbital_Segment?ref=androidwedakarayo.com']Russian Orbital Segment (ROS)[/URL] ලෙස හැදින්වෙනවා. මෙම කොටසේ ඇති සියලුම මොඩියුල නිර්මාණය කර ඇත්තේ රුසියාවයි. දෙවන කොටස [URL='https://en.wikipedia.org/wiki/US_Orbital_Segment?ref=androidwedakarayo.com']United States Orbital Segment (USOS)[/URL] ලෙස හැදින්වෙනවා. මෙම කොටසේ ඇති මොඩියුල ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, ජපානය සහ කැනඩාව යන රටවල නිර්මාණය කර තිබෙනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇති විවිධ කොටස් එහෙමත් නැතිනම් මොඩියුල පෘථිවියේ විවිධ ස්ථාන වල නිර්මාණය කොට පසුව අභ්‍යවකාශයේදී එකලස් (Assemble) කර තිබෙනවා. මෙසේ විවිධ වූ කොටස් අභ්‍යවකාශය වෙත ගෙන යෑමට ඇමරිකානු Space Shuttle එක, රුසියානු ප්‍රොටෝන් රොකට්ටුව හා රුසියානු සොයුස් (soyuz) රොකට්ටුව භාවිතා කර තිබෙනවා. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2021/07/Russian_Orbital_Segment_-_post_Nauka_launch_-3D_rendering-.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]Russian Orbital Segment (පරිගණකයෙන් ජනනය කරන ලද රූපය)[/I] අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පළමුවෙන්ම අභ්‍යාවකාශ වෙත දියත් කල මොඩියුලය වන්නේ 1998 නොවැම්බර් මස Proton-K රොකට්ටුව ආධාරයෙන් දියත් කල රුසියානු මොඩියුලයක් වූ [URL='https://en.wikipedia.org/wiki/Zarya?ref=androidwedakarayo.com']Zarya[/URL] මොඩියුලයයි. මෙය Functional Cargo Block එහෙමත් නැතිනම් FCB ලෙසත් හදුන්වනු ලබනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානය එකලස් කරන මුල් අවධියේ මෙම මොඩියුලය එහි ඇති සූර්ය පැනල් වලින් විදුලි බලයත්, අභ්‍යාවකාශ මධ්‍යස්ථානය එහා මෙහා කරවීමට අවශ්‍ය ප්‍රචාලනය (propulsion) සහ මග පෙන්වීමත් (guidance) ලබා දෙනු ලැබුවා. වර්තමානයේ මෙම මොඩියුලය ගබඩාකටයුතු සදහා භාවිතා වෙනවා. මෙම මොඩියුලයේ ඉදිරිපස Docking Ports 3ක් සහ පිටුපස Docking Port එකක් දැක ගන්න පුලුවන්. මෙම Docking Ports අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ අනෙකුත් කොටස් එහෙමත් නැතිනම් මොඩියුල එකින් එකට සම්බන්ධ කිරීමට භාවිතා කරනවා. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2021/07/Zarya_from_STS-88.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]Zarya මොඩියුලය[/I] දෙවනුව අභ්‍යාවකාශ වෙත දියත් කල මොඩියුලය වන්නේ 1998 දෙසැම්බර් මස දියත් කල ඇමරිකානු මොඩියුලයක් වූ [URL='https://en.wikipedia.org/wiki/Unity_(ISS_module)?ref=androidwedakarayo.com']Unity[/URL] මොඩියුලයයි. මෙය Node 1 ලෙස ද හදුන්වනු ලබනවා. මෙම මොඩියුලය සිලින්ඩරාකාර හැඩයකින් නිර්මාණය කර ඇති අතර docking ports 6ක් පිහිටා තිබෙනවා. විවිධ මොඩියුල එකින් එකට සම්බන්ධ කිරීමේදී එහෙමත් නැතිනම් dock කිරීමේදී විවිධ වූ [URL='https://en.wikipedia.org/wiki/Docking_and_berthing_of_spacecraft?ref=androidwedakarayo.com']Docking Mechanisms[/URL] භාවිතා වෙනවා. ඒ අනුව Zarya මොඩියුලය සහ Unity මොඩියුලය එකට dock කිරීම සදහා විශේෂ කොටසක් භාවිතා කර තිබෙනවා. මෙය [URL='https://en.wikipedia.org/wiki/Pressurized_Mating_Adapter?ref=androidwedakarayo.com']Pressurized Mating Adapter[/URL] එහෙමත් නැතිනම් කෙටියෙන් PMA ලෙස හදුන්වනු ලබනවා. Unity මොඩියුලය අභ්‍යාවකාශ වෙත දියත් කලේ මොඩියුලයේ පිටුපස සහ ඉදිරිපස ඇති Docking Ports වල මෙම PMA කොටස් සහිතවයි. ඒ අනුව PMA-1 Adapter එක Zarya මොඩියුලය සහ Unity මොඩියුලය එකට Dock කිරීම සදහා භාවිතා කරනු ලැබුවා. PMA-2 Adapter එක Shuttle Docking Port එකක් ලෙස භාවිතා වෙනවා. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG]https://androidwedakarayo.com/content/images/2021/07/ISS_Unity_module.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]Unity මොඩියුලය[/I] අභ්‍යාවකාශ වෙත දියත් කල තුන්වන මොඩියුලය වන්නේ 2000 වර්ශයේ ජූලි මස Proton-K රොකට්ටුව ආදාරයෙන් දියත් කල රුසියානු මොඩියුලයක් වූ [URL='https://en.wikipedia.org/wiki/Zvezda_(ISS_module)?ref=androidwedakarayo.com']Zvezda[/URL] මොඩියුලයයි. මෙය Zvezda Service Module ලෙසත් හදුන්වනු ලබනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානට අවශ්‍ය සියලුම ජීවිත ආධාරක පද්ධති (life support systems) සපයනු ලබන්නේ මෙම මොඩියුලයයි. මෙම මොඩියුලය Russian Orbital Segment (ROS) ලෙස හැදින්වෙන කොටසේ ව්‍යුහාත්මක හා ක්‍රියාකාරී (structural and functional) කොටස ලෙස සැලකෙනවා. මෙම මොඩියුලයේ ඉදිරිපස Docking Ports 03ක් සහ පිටුපස Docking Port 1ක් තිබෙනවා. මෙම මොඩියුලය ගගනගාමීන් දෙදෙනෙකු සඳහා Quarters ලෙස ද භාවිතා වෙනවා. [ATTACH type="full" width="800px"]201895[/ATTACH] [I]Zvezda මොඩියුලය[/I] මීළගට වර්ෂ 2000 ඔක්තොම්බර් මාසයේ ඇමරිකානු Z1 truss කොටස Unity මොඩියුලයේ උඩ ඇති Docking Port එකට සම්බන්ධ කරනු ලබනවා. මෙය ප්‍රධාන Truss එකේ කොටසක් නොවුනත් තාවකාලික Mounting Point එකක් ලෙස භාවිතා කෙරුනා. මෙහි Control Moment Gyroscope (CMG) එකක් අඩංගු වුණා. Z1 Truss කොටස Unity මොඩියුලයේ උඩ ඇති Docking Port එකට සම්බන්ධ කිරීමෙන් අනතුරුව Unity මොඩියුලයේ යට ඇති Docking Port එකට තවත් Pressurized Mating Adapter එකක් සවි කරනු ලැබුවා. මෙය PMA-3 ලෙස හැදින්වෙනවා. වර්ෂ 2000 නොවැම්බර් මාසයේදී P6 truss කොටස තාවකාලිකව Z1 Truss කොටසේ උඩ සවි කරනු ලැබුවා. මෙම P6 Truss කොටස සවි කිරීමෙන් පසුව එහි ඇති විශාල Solar Array Wing (SAW) නිසා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය විදුලිය ජනනය කිරීමට හැකියාව ලැබෙනවා. මීට අමතරව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තාපය පිට කිරීම සදහා රේඩියේටර් පැනල් කිහිපයක්ද P6 Truss කොටසේ සවි කොට තිබුනා. P6 Truss කොටස තාවකාලිකව Z1 Truss කොටසේ සවි කිරීමෙන් අනතුරුව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ගගනගාමීන්ට ජීවත් වීමට අවශ්‍ය තරමේ ක්රියාකාරීත්වයක් මධ්‍යස්ථානය තුළ තිබුනා. ඒ අනුව වර්ෂ 2000 නොවැම්බර් මස සිට අද දක්වා අඛණ්ඩ මිනිස් පැවැත්මක් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ තිබෙනවා. වර්ෂ 2001 පෙබරවාරී මාසයේ ඇමරිකානු මොඩියුලයක් වන [URL='https://en.wikipedia.org/wiki/Destiny_(ISS_module)?ref=androidwedakarayo.com']Destiny[/URL] මොඩියුලය Unity මොඩියුලයට සම්බන්ධ කරනු ලබනවා. මෙය U.S. Lab ලෙසද හැදින්වෙනවා. මෙය Unity මොඩියුලයට සම්බන්ධ කිරීමට සුළු වෙනස් කමක් කිරීමට සිදු වුනා. ඒ අනුව Unity මොඩියුලයේ ඇති PMA-2 Adapter එක ගලවා එම ස්ථානයට Destiny මොඩියුලය සම්බන්ධ කරනු ලැබුවා. ඉන් පසුව PMA-2 Adapter එක Destiny මොඩියුලයේ ඉදිරිපස කොටසේ ඇති Docking Port එකකට සම්බන්ධ කරනු ලබනවා. [/SIZE][/JUSTIFY] [SIZE=4][I][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2021/07/ISS_Destiny_Lab.jpg[/IMG] Destiny මොඩියුලය[/I][/SIZE] [JUSTIFY][SIZE=4] වර්ෂ 2001 මාර්තු මාසයේදී ඇමරිකානු External stowage platform 1 එහෙමත් නැතිනම් කෙටියෙන් ESP-1 කොටස මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය අමතර කොටස් (spare parts) එහෙමත් නැතිනම් Orbital Replacement Units (ORUs) ගබඩා කර තබන ස්ථානයක් ලෙස ESP-1 කොටස හදුන්වන්න පුලුවන්. 2001 වර්ෂයේ අප්‍රේල් මාසයේදී කැනඩාවේ නිශ්පාදනය කල Canadarm2 නැමති රොබෝ අත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. මෙය Space Station Remote Manipulator System (SSRMS) ලෙසද හදුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් මධ්‍යස්ථානය තුළ සිටිනා ගගනගාමියෙකු විසින් පාලනය කරනු ලබන මෙය මධ්‍යස්ථානයේ එකලස් කිරීම් සහ නඩත්තු කිරීම් කටයුතු වලදී භාවිතයට ගැනෙනවා.[/SIZE][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom