Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
👨🏼🚀🚀🛰 International Space Station (ISS) ගොඩනැගුනේ මෙහෙමයි 🛰🚀👨🏼🚀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගගනගාමින්ට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් පිට ආරක්ශිතව EVA එහෙමත් නැතිනම් Spacewalk සිදු කිරීමට උපකාරී වන Quest Joint Airlock කොටස 2001 ජූලි මාසයේදී Unity මොඩියුලයට සම්බන්ධ කරනු ලබනවා.

Quest Joint Airlock

2001 සැප්තැම්බරි මාසයේදී රුසියානු මොඩියුලයක් වන Pirs මොඩියුලය සම්බන්ධ කරනු ලබනවා. මෙය මධ්‍යස්ථානය වෙත පැමිණෙන අභ්‍යවකාශ යානා සදහා Docking Port එකක් ලෙස හෝ ගගනගාමින්ට Spacewalk සිදු කිරීමට උපකාරී වන Airlock එකක් ලෙස භාවිතා කල හැකි වෙනවා.

Pirs මොඩියුලය

2002 අප්‍රේල් මාසයේදී පමණ Integrated Truss Structure එක එකලස් කිරීම ආරම්භ වෙනවා. ඒ අනුව S0 Truss කොටස, Mobile Remote Servicer Base System (MBS) කොටස, S1 Truss කොටස, P1 Truss කොටස මධ්‍යස්ථානය එකතු කරනු ලබනවා. කලින් සදහන් කල ආකාරයේ තවත් External Stowage Platform එකක් (ESP-2) 2005 වර්ෂයේ ජූලි මාසයේදී Quest Joint Airlock කොටස සමීපයෙන් සම්බන්ධ කරනු ලබනවා.

2006 සැප්තැම්බර් මාසයේදී සූර්ය පැනල සහ රේඩියේටර් පැනලයක් සහිත P3/P4 Truss කොටස සම්බන්ධ කරනු ලබනවා. P3/P4 Truss කොටස අවසානයේ P5 Truss කොටස සම්බන්ධ කරනු ලබනවා. 2007 වර්ෂයේදී මධ්‍යස්ථානයේ අනෙක් කොටසට අවශ්‍ය S5 Truss කොටස එක් කරනු ලබනවා. 2007 අගෝස්තු මාසයේදී තවත් එක් External stowage platform එකක් (ESP-3) සවි කරනු ලබනවා.

වර්ෂ 2000 නොවැම්බර් මාසයේදී තාවකාලිකව Z1 Truss කොටසේ උඩ සවි කරනු ලැබු P6 Truss කොටස 2007 ඔක්තොම්බර් මාසයේදී Z1 Truss කොටසින් ගලවා එය P5 Truss කොටසේ අගින් සවි කරනු ලබනවා.

2007 ඔක්තෝම්බර් මාසයේදී Harmony මොඩියුලය Destiny මොඩියුලයේ ඉදිරි අන්තයට සවි කරනු ලබනවා. මෙය Node 2 ලෙසද හදුන්වනු ලබනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තවදුරටත් පුළුල් කිරීම සදහා අවශ්‍ය Docking Ports 6ක් Harmony මොඩියුලයේ පිහිටා තිබෙනවා. 2008 පෙබරවාරි මාසයේදී යුරෝපියානු මොඩියුලයක් වන Columbus මොඩියුලය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා.

Harmony මොඩියුලය

2008 මාර්තු මාසයේදී කැනඩාවේ නිෂ්පාදිත Dextre නමින් තවත් රොබෝ අතක් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. මෙය Special Purpose Dexterous Manipulator (SPDM) ලෙසද හදුන්වනු ලබනවා. Canadarm2 සවි කිරීමට භාවිතා කල Grapple Fixtures වලටම මෙම රොබෝ අතත් සවි කිරීමට හැකි වන ලෙස මෙය නිර්මාණය කොට තිබෙනවා. කෙසේ නමුත් මෙය බොහෝ විට භාවිතා වන්නේ Canadarm2 වල අගට සවි කිරීමෙනි.

Dextre රොබෝ අත

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කල විශාලතම මොඩියුලය වන්නේ Kibō යන අන්වර්ථ නාමය හදුන්වනු ලබන Japanese Experiment මොඩියුලයයි. මෙය කොටස් තුනකට අභ්‍යාවකාශගත කර ඇති අතර Harmony මොඩියුලයට සවි කර තිබෙනව.

Japanese Experiment මොඩියුලය

වර්ෂ 2009 මාර්තු මාසයේදී S6 Truss කොටස S5 Truss කොටසට සම්බන්ධ කර Integrated Truss Structure එක අද පවතින ආකාරයට ගොඩ නගනු ලබනවා.

2009 වර්ෂයේ ජූලි මාසයේදී Japanese Experiment මොඩියුලයට තවත් එක් කොටසක් එක් කරනු ලබනවා. ඒ Japanese Exposed Facility එකයි. මෙම මොඩියුලය මගින් අභ්‍යාවකාශයේ පවතින රික්තය තුළ පර්යේෂණ පැවැත්වීමට ගගනගාමීන්ට හැකියාව ලැබෙනවා.

Pirs මොඩියුලයට සමාන තවත් රුසියානු මොඩියුලයක් වන Poisk මොඩියුලය 2009 නොවැම්බර් මාසයේදී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. මෙය Mini-Research Module 2 (MRM 2) ලෙසද හදුන්වනු ලබනවා. මෙය රුසියානු අභ්‍යවකාශ යානා Dock කිරීම සදහා තවත් ස්ථානයක් ලෙස භාවිතා වේ. Zvezda මොඩියුලයේ උඩින් පිහිටා ඇති Docking Port එකට මෙය සම්බන්ධ කොට තිබෙනව.

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය දෘඩාංග ගබඩා කොට තබන ස්ථානයක් වන (ExPRESS) Logistics Carrier (ELC) කිහිපයක්ම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ කොට තිබෙනවා. ELC-1 එක P3 Truss එක මතත්, ELC-2 එක S3 Truss එක මතත්, ELC-3 එක P3 Truss එක මතත්, ELC-4 එක S3 Truss එක මතත් සවිකොට තිබෙනවා.

ELC-1

වර්ෂ 2010 පෙබරවාරි මාසයේදී ඇමරිකානු මොඩියුලයක් වන Tranquility මොඩියුලය Unity මොඩියුලයේ පැත්තකින් සවි කරනු ලබනවා. මෙය Node 3 ලෙසද හදුන්වනු ලබනවා. මෙහි පාරිසරික පාලන පද්ධති (environmental control systems), ජීවිත ආධාරක පද්ධති ( life support systems), වැසිකිළියක් සහ ව්‍යායාම උපකරණ අඩංගු වෙනවා. Tranquility මොඩියුලයේ යට Cupola ලෙස හැදින්වෙන මොඩියුලයක් පිහිටා තිබෙනවා. මෙය ජනෙල් 7කින් යුක්ත නිරීක්ෂණ මොඩියුලයක් වන අතර පෘථිවියේ නිරීක්ෂණ කිරීමට, අත්හදා බැලීම් සිදු කිරීමට මෙම මොඩියුලය භාවිතා වෙනවා.

Tranquility මොඩියුලය

2010 මැයි මාසයේදී රුසියාව විසින් නිෂ්පාදනය කල Rassvet මොඩියුලය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙනවා. Mini-Research Module 1 (MRM-1) ලෙසද හදුන්වන මෙය docking port එකක් සහ ගබඩා කිරීම් සදහා භාවිතා කරනු ලබනවා.

2011 පෙබරවාරි මාසයේදී Leonardo මොඩියුලය එහෙමත් නැතිනම් Leonardo Permanent Multipurpose Module (PMM) එක අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙනවා. මෙය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ අමතර කොටස්, සැපයුම් සහ අපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා භාවිතා කරනු ලබනවා.

Leonardo මොඩියුලය

2011 මැයි මාසයේදී Alpha Magnetic Spectrometer (AMS-02) නැමති Particle Physics Experiment මොඩියුලය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ කරනු ලබනවා. මෙමගින් කොස්මික් කිරණ වල ඇති Antimatter ගැන සොයා බැලෙනවා.

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට මෑතකදී එක් වුන මොඩියුලයක් වන්නේ වර්ෂ 2016 අප්‍රේල් මාසයේ සම්බන්ධ කල Bigelow Expandable Activity Module (BEAM) මොඩියුලයයි.

Bigelow Expandable Activity මොඩියුලය ක්රමාණුකූලව පුළුල් කිරීම

Outer Space ගිවිසුමට අනුව එක්සත් ජනපදය සහ රුසියාව ඔවුන් දියත් කළ සියලුම මොඩියුල සඳහා නීත්‍යානුකූලව වගකිව යුතු වෙනවා. කෙසේ නමුත් මිනිසා විසින් සාදන ලද වඩාත්ම මිල අධිකම වස්තුව වන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි. එහි අවසාන පිරිවැය ඩොලර් බිලියන 100 ඉක්මවා ඇත. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන සදහා අරමුදල් සැපයීම දීර්ඝ නොකලහොත් 2025න් පසුව මෙම ව්‍යාපෘතිය අවසන් වන අතර ඉන් පසුව මෙම මධ්‍යස්ථානයේ කොටස් වෙනත් අභ්‍යවකාශ ව්‍යාපෘති සදහා භාවිතා කරනු ඇත.

International Space Station Assembly (Credit: NASA Video)

කොටස් බොහෝමයක් ඇති මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථායේ ව්‍යුහය සිතින් මවා ගැනීමට අපහසු නම් ඉහල ඇති Video එකත් සමග මේ ලිපිය කියවන්න.

Photo Credit: Wikipedia

-Copied Link

[QUOTE="rukshrulz, post: 28756526, member: 482079"] [JUSTIFY][SIZE=4] ගගනගාමින්ට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් පිට ආරක්ශිතව EVA එහෙමත් නැතිනම් Spacewalk සිදු කිරීමට උපකාරී වන [URL='https://en.wikipedia.org/wiki/Quest_Joint_Airlock?ref=androidwedakarayo.com']Quest Joint Airlock[/URL] කොටස 2001 ජූලි මාසයේදී Unity මොඩියුලයට සම්බන්ධ කරනු ලබනවා. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="879px" height="788.489px"]https://androidwedakarayo.com/content/images/2021/07/Quest_airlock_exterior_-_STS-127.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]Quest Joint Airlock[/I] 2001 සැප්තැම්බරි මාසයේදී රුසියානු මොඩියුලයක් වන [URL='https://en.wikipedia.org/wiki/Pirs_(ISS_module)?ref=androidwedakarayo.com']Pirs[/URL] මොඩියුලය සම්බන්ධ කරනු ලබනවා. මෙය මධ්‍යස්ථානය වෙත පැමිණෙන අභ්‍යවකාශ යානා සදහා Docking Port එකක් ලෙස හෝ ගගනගාමින්ට Spacewalk සිදු කිරීමට උපකාරී වන Airlock එකක් ලෙස භාවිතා කල හැකි වෙනවා. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2021/07/Sts110-363-001.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]Pirs මොඩියුලය[/I] 2002 අප්‍රේල් මාසයේදී පමණ Integrated Truss Structure එක එකලස් කිරීම ආරම්භ වෙනවා. ඒ අනුව S0 Truss කොටස, Mobile Remote Servicer Base System (MBS) කොටස, S1 Truss කොටස, P1 Truss කොටස මධ්‍යස්ථානය එකතු කරනු ලබනවා. කලින් සදහන් කල ආකාරයේ තවත් External Stowage Platform එකක් (ESP-2) 2005 වර්ෂයේ ජූලි මාසයේදී Quest Joint Airlock කොටස සමීපයෙන් සම්බන්ධ කරනු ලබනවා. 2006 සැප්තැම්බර් මාසයේදී සූර්ය පැනල සහ රේඩියේටර් පැනලයක් සහිත P3/P4 Truss කොටස සම්බන්ධ කරනු ලබනවා. P3/P4 Truss කොටස අවසානයේ P5 Truss කොටස සම්බන්ධ කරනු ලබනවා. 2007 වර්ෂයේදී මධ්‍යස්ථානයේ අනෙක් කොටසට අවශ්‍ය S5 Truss කොටස එක් කරනු ලබනවා. 2007 අගෝස්තු මාසයේදී තවත් එක් [URL='https://en.wikipedia.org/wiki/External_stowage_platform?ref=androidwedakarayo.com']External stowage platform[/URL] එකක් (ESP-3) සවි කරනු ලබනවා. වර්ෂ 2000 නොවැම්බර් මාසයේදී තාවකාලිකව Z1 Truss කොටසේ උඩ සවි කරනු ලැබු P6 Truss කොටස 2007 ඔක්තොම්බර් මාසයේදී Z1 Truss කොටසින් ගලවා එය P5 Truss කොටසේ අගින් සවි කරනු ලබනවා. 2007 ඔක්තෝම්බර් මාසයේදී [URL='https://en.wikipedia.org/wiki/Harmony_(ISS_module)?ref=androidwedakarayo.com']Harmony[/URL] මොඩියුලය Destiny මොඩියුලයේ ඉදිරි අන්තයට සවි කරනු ලබනවා. මෙය Node 2 ලෙසද හදුන්වනු ලබනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තවදුරටත් පුළුල් කිරීම සදහා අවශ්‍ය Docking Ports 6ක් Harmony මොඩියුලයේ පිහිටා තිබෙනවා. 2008 පෙබරවාරි මාසයේදී යුරෝපියානු මොඩියුලයක් වන Columbus මොඩියුලය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2021/07/Node_2_-_STS-134.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]Harmony මොඩියුලය[/I] 2008 මාර්තු මාසයේදී කැනඩාවේ නිෂ්පාදිත [URL='https://en.wikipedia.org/wiki/Dextre?ref=androidwedakarayo.com']Dextre[/URL] නමින් තවත් රොබෝ අතක් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. මෙය Special Purpose Dexterous Manipulator (SPDM) ලෙසද හදුන්වනු ලබනවා. Canadarm2 සවි කිරීමට භාවිතා කල Grapple Fixtures වලටම මෙම රොබෝ අතත් සවි කිරීමට හැකි වන ලෙස මෙය නිර්මාණය කොට තිබෙනවා. කෙසේ නමුත් මෙය බොහෝ විට භාවිතා වන්නේ Canadarm2 වල අගට සවි කිරීමෙනි. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2021/07/Dextrereallyhasnohead.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]Dextre රොබෝ අත[/I] අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කල විශාලතම මොඩියුලය වන්නේ Kibō යන අන්වර්ථ නාමය හදුන්වනු ලබන [URL='https://en.wikipedia.org/wiki/Kib%C5%8D_(ISS_module)?ref=androidwedakarayo.com']Japanese Experiment [/URL]මොඩියුලයයි. මෙය කොටස් තුනකට අභ්‍යාවකාශගත කර ඇති අතර Harmony මොඩියුලයට සවි කර තිබෙනව. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2021/07/Japanese_Experiment_Module_exterior_-_cropped.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]Japanese Experiment මොඩියුලය[/I] වර්ෂ 2009 මාර්තු මාසයේදී S6 Truss කොටස S5 Truss කොටසට සම්බන්ධ කර Integrated Truss Structure එක අද පවතින ආකාරයට ගොඩ නගනු ලබනවා. 2009 වර්ෂයේ ජූලි මාසයේදී Japanese Experiment මොඩියුලයට තවත් එක් කොටසක් එක් කරනු ලබනවා. ඒ Japanese Exposed Facility එකයි. මෙම මොඩියුලය මගින් අභ්‍යාවකාශයේ පවතින රික්තය තුළ පර්යේෂණ පැවැත්වීමට ගගනගාමීන්ට හැකියාව ලැබෙනවා. Pirs මොඩියුලයට සමාන තවත් රුසියානු මොඩියුලයක් වන Poisk මොඩියුලය 2009 නොවැම්බර් මාසයේදී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. මෙය Mini-Research Module 2 (MRM 2) ලෙසද හදුන්වනු ලබනවා. මෙය රුසියානු අභ්‍යවකාශ යානා Dock කිරීම සදහා තවත් ස්ථානයක් ලෙස භාවිතා වේ. Zvezda මොඩියුලයේ උඩින් පිහිටා ඇති Docking Port එකට මෙය සම්බන්ධ කොට තිබෙනව. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය දෘඩාංග ගබඩා කොට තබන ස්ථානයක් වන [URL='https://en.wikipedia.org/wiki/ExPRESS_Logistics_Carrier?ref=androidwedakarayo.com'](ExPRESS) Logistics Carrier[/URL] (ELC) කිහිපයක්ම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ කොට තිබෙනවා. ELC-1 එක P3 Truss එක මතත්, ELC-2 එක S3 Truss එක මතත්, ELC-3 එක P3 Truss එක මතත්, ELC-4 එක S3 Truss එක මතත් සවිකොට තිබෙනවා. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2021/07/ELC-1_Keel_side.png[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]ELC-1[/I] වර්ෂ 2010 පෙබරවාරි මාසයේදී ඇමරිකානු මොඩියුලයක් වන [URL='https://en.wikipedia.org/wiki/Tranquility_(ISS_module)?ref=androidwedakarayo.com']Tranquility[/URL] මොඩියුලය Unity මොඩියුලයේ පැත්තකින් සවි කරනු ලබනවා. මෙය Node 3 ලෙසද හදුන්වනු ලබනවා. මෙහි පාරිසරික පාලන පද්ධති (environmental control systems), ජීවිත ආධාරක පද්ධති ( life support systems), වැසිකිළියක් සහ ව්‍යායාම උපකරණ අඩංගු වෙනවා. Tranquility මොඩියුලයේ යට Cupola ලෙස හැදින්වෙන මොඩියුලයක් පිහිටා තිබෙනවා. මෙය ජනෙල් 7කින් යුක්ත නිරීක්ෂණ මොඩියුලයක් වන අතර පෘථිවියේ නිරීක්ෂණ කිරීමට, අත්හදා බැලීම් සිදු කිරීමට මෙම මොඩියුලය භාවිතා වෙනවා. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="523px" height="477.471px"]https://androidwedakarayo.com/content/images/2021/07/Node_3_-_Isolated_view.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]Tranquility මොඩියුලය[/I] 2010 මැයි මාසයේදී රුසියාව විසින් නිෂ්පාදනය කල Rassvet මොඩියුලය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙනවා. Mini-Research Module 1 (MRM-1) ලෙසද හදුන්වන මෙය docking port එකක් සහ ගබඩා කිරීම් සදහා භාවිතා කරනු ලබනවා. 2011 පෙබරවාරි මාසයේදී [URL='https://en.wikipedia.org/wiki/Leonardo_(ISS_module)?ref=androidwedakarayo.com']Leonardo[/URL] මොඩියුලය එහෙමත් නැතිනම් Leonardo Permanent Multipurpose Module (PMM) එක අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙනවා. මෙය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ අමතර කොටස්, සැපයුම් සහ අපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා භාවිතා කරනු ලබනවා. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2021/07/STS-133_ISS-26_Permanent_Multipurpose_Module.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]Leonardo මොඩියුලය[/I] 2011 මැයි මාසයේදී Alpha Magnetic Spectrometer (AMS-02) නැමති Particle Physics Experiment මොඩියුලය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ කරනු ලබනවා. මෙමගින් කොස්මික් කිරණ වල ඇති Antimatter ගැන සොයා බැලෙනවා. අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට මෑතකදී එක් වුන මොඩියුලයක් වන්නේ වර්ෂ 2016 අප්‍රේල් මාසයේ සම්බන්ධ කල [URL='https://en.wikipedia.org/wiki/Bigelow_Expandable_Activity_Module?ref=androidwedakarayo.com']Bigelow Expandable Activity Module[/URL] (BEAM) මොඩියුලයයි. [/SIZE][/JUSTIFY] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2021/07/BEAM_module_expansion_series.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=4][I]Bigelow Expandable Activity මොඩියුලය ක්රමාණුකූලව පුළුල් කිරීම[/I] [URL='https://en.wikipedia.org/wiki/Outer_Space_Treaty?ref=androidwedakarayo.com']Outer Space[/URL] ගිවිසුමට අනුව එක්සත් ජනපදය සහ රුසියාව ඔවුන් දියත් කළ සියලුම මොඩියුල සඳහා නීත්‍යානුකූලව වගකිව යුතු වෙනවා. කෙසේ නමුත් මිනිසා විසින් සාදන ලද වඩාත්ම මිල අධිකම වස්තුව වන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි. එහි අවසාන පිරිවැය ඩොලර් බිලියන 100 ඉක්මවා ඇත. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන සදහා අරමුදල් සැපයීම දීර්ඝ නොකලහොත් 2025න් පසුව මෙම ව්‍යාපෘතිය අවසන් වන අතර ඉන් පසුව මෙම මධ්‍යස්ථානයේ කොටස් වෙනත් අභ්‍යවකාශ ව්‍යාපෘති සදහා භාවිතා කරනු ඇත. [/SIZE][/JUSTIFY] [SIZE=4][I]International Space Station Assembly (Credit: [URL='https://youtu.be/cmvxi_kFTHA?ref=androidwedakarayo.com']NASA Video[/URL])[/I][/SIZE] [JUSTIFY][I][SIZE=4] කොටස් බොහෝමයක් ඇති මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථායේ ව්‍යුහය සිතින් මවා ගැනීමට අපහසු නම් ඉහල ඇති Video එකත් සමග මේ ලිපිය කියවන්න. Photo Credit: [/SIZE][/I][URL='https://en.wikipedia.org/?ref=androidwedakarayo.com'][SIZE=4][I]Wikipedia[/I][/SIZE][/URL] [SIZE=2][I]-Copied [URL='https://androidwedakarayo.com/what-is-international-space-station/']Link[/URL][/I][/SIZE][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom