Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
👪 සුපිරි ෆිල්ම් එකක් බලමු... 🔥 [Episode #4] - Hi Nanna (2023) ♥️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැඟීම් පිරුණු පැය දෙකාහමාරක හිරවෙන්න ඕනේනම් මේක බලන්න.

හරිම ලස්සන ආදරණීය කතාවක්.

එක්කෙනෙක්ටම ආයෙ ආදරෙ කරන්න පුලුවන් ද? පවුලක් වෙනුවෙන් මොනවගේ කැපකිරීම් කරන්න පුලුවන් ද? තාත්තෙක්ගෙයි දූගෙයි ආදරේ කොයිතරම් ද? අම්මෙක් නැති වේදනාව දරුවෙක්ට දැනෙන විදිහ දකින්න පුලුවන් worth watching එකක්...

ඒක බලන්නම වටින emotional පැය 02 විනාඩි 36ක්....️

- H. K. Mendis

Hi Nanna (2023)

Cast - Mrunal Thakur, Nani, Kiara Khanna

IMDB - 8.3/10

Language - Telegu

විරාජ් කියන්නේ තමන්ගෙ අවුරුදු 6ක දියණියත්(මහී) එක්ක ජීවත් වෙන පියෙක්. ඉතිං මේ ගෙදර අම්මෙක් නැහැ. ඉතිං මහීගෙ මුවින් නිතරම නැගෙන ප්රශ්නය තමයි අම්මට මොකද වුනේ කියන එක. ඒ නිසා අම්මගෙ කථාව කියන්න කියලා තාත්තගෙන් නිතරම ඉල්ලුවත් ඔහු එය නිතරම කල් දානවා. ඉතිං ඔහොම යද්දි එක දවසක් පොරොන්දු වෙනවා පන්තියේ 1 වෙනියා උනොත් අම්මගෙ කථාව කියනවා කියලා. ඉතිං කොහොම හරි පුංචි මහී හොඳට පාඩම් කරලා පන්තියෙ පළවෙනියා වෙනවා. ඒත් විරාජ් නම් තවම කථාව කියන්න සූදානමක් නැහැ. කල් දම දම ඉන්නවා. ඔහොම ඉද්දි දවසක් මහී ගෙදරින් යනවා. මේ යන අතරෙදි ඇයට යෂ්ණාව (මෘනාල්) මුණ ගැහෙනවා. ඉතිං මේ තනියම ඇවිදින මහීගෙන් විස්තර අහල දැනගෙන, යෂ්නා පොරොන්දු වෙනවා තාත්තා ලවා අම්මා ගැන කථාව කියවවනවා කියලා.

ඉතිං අවසානයේ විරාජ්ට මහීගෙ අම්මගෙ, එහෙමත් නැත්නම් වර්ෂාගෙ කථාව කියන්න පටන්ගන්න සිද්ධ වෙනවා. හරිම ලස්සනට ගලන් යන හැඟීම්බර ආදර කථාවක් තමයි මේ චිත්‍රපටයේ මෙහෙම අන්තර්ගත වෙලා තියෙන්නේ.

Download - Torrent

Previous Episodes

කොල නොවැටෙන පූන්චිරාවෙ අභිරහස... [Thriller Movie]

පිටු 18කට ජීවිතයක් වෙනස් කරන්න පුලුවන්ද?

සුපිරි ෆිල්ම් එකක් බලමු...

සුපිරි ෆිල්ම් එකක් බලමු...  [Episode 02]

සුපිරි ෆිල්ම් එකක් බලමු...  [Episode 03]

[QUOTE="Absolute Zero, post: 29515847, member: 529716"] [COLOR=rgb(250, 197, 28)][B]හැඟීම් පිරුණු පැය දෙකාහමාරක හිරවෙන්න ඕනේනම් මේක බලන්න. හරිම ලස්සන ආදරණීය කතාවක්.[/B][/COLOR] ------------------------------ එක්කෙනෙක්ටම ආයෙ ආදරෙ කරන්න පුලුවන් ද? පවුලක් වෙනුවෙන් මොනවගේ කැපකිරීම් කරන්න පුලුවන් ද? තාත්තෙක්ගෙයි දූගෙයි ආදරේ කොයිතරම් ද? අම්මෙක් නැති වේදනාව දරුවෙක්ට දැනෙන විදිහ දකින්න පුලුවන් worth watching එකක්...💯 [COLOR=rgb(250, 197, 28)][B]ඒක බලන්නම වටින emotional පැය 02 විනාඩි 36ක්....[/B][/COLOR]♥️✨️ - H. K. Mendis ------------------------------ [SIZE=7][B]Hi Nanna (2023) [/B][/SIZE] [SIZE=4][B]Cast [/B]- Mrunal Thakur, Nani, Kiara Khanna [B]IMDB[/B] - [COLOR=rgb(250, 197, 28)][B]8.3/10[/B][/COLOR][/SIZE] [B]Language [/B]- Telegu[COLOR=rgb(250, 197, 28)][B][/B][/COLOR] [IMG]https://lk-aps.bmscdn.com/events/mobile/hi-nanna-et00005152-05-12-2023-02-55-16.jpg[/IMG] විරාජ් කියන්නේ තමන්ගෙ අවුරුදු 6ක දියණියත්(මහී) එක්ක ජීවත් වෙන පියෙක්. ඉතිං මේ ගෙදර අම්මෙක් නැහැ. ඉතිං මහීගෙ මුවින් නිතරම නැගෙන ප්රශ්නය තමයි අම්මට මොකද වුනේ කියන එක. ඒ නිසා අම්මගෙ කථාව කියන්න කියලා තාත්තගෙන් නිතරම ඉල්ලුවත් ඔහු එය නිතරම කල් දානවා. ඉතිං ඔහොම යද්දි එක දවසක් පොරොන්දු වෙනවා පන්තියේ 1 වෙනියා උනොත් අම්මගෙ කථාව කියනවා කියලා. ඉතිං කොහොම හරි පුංචි මහී හොඳට පාඩම් කරලා පන්තියෙ පළවෙනියා වෙනවා. ඒත් විරාජ් නම් තවම කථාව කියන්න සූදානමක් නැහැ. කල් දම දම ඉන්නවා. ඔහොම ඉද්දි දවසක් මහී ගෙදරින් යනවා. මේ යන අතරෙදි ඇයට යෂ්ණාව (මෘනාල්) මුණ ගැහෙනවා. ඉතිං මේ තනියම ඇවිදින මහීගෙන් විස්තර අහල දැනගෙන, යෂ්නා පොරොන්දු වෙනවා තාත්තා ලවා අම්මා ගැන කථාව කියවවනවා කියලා. ඉතිං අවසානයේ විරාජ්ට මහීගෙ අම්මගෙ, එහෙමත් නැත්නම් වර්ෂාගෙ කථාව කියන්න පටන්ගන්න සිද්ධ වෙනවා. හරිම ලස්සනට ගලන් යන හැඟීම්බර ආදර කථාවක් තමයි මේ චිත්‍රපටයේ මෙහෙම අන්තර්ගත වෙලා තියෙන්නේ. [CENTER][URL='https://www.1tamilmv.world/index.php?/forums/topic/177126-hi-nanna-2023-telugu-true-web-dl-1080p-720p-avc-hevc-dd51-640kbps-6gb-26gb-14gb-850mb-x264-700mb-400mb-250mb-esub/'][SIZE=6][B]Download - Torrent[/B][/SIZE][/URL][/CENTER] [B]Previous Episodes[/B] [URL='https://elakiri.com/threads/%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1-%E0%B6%B4%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%99-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83-thriller-movie.2095740/']කොල නොවැටෙන පූන්චිරාවෙ අභිරහස... [Thriller Movie][/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94-18%E0%B6%9A%E0%B6%A7-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%F0%9F%A4%94.2090829/']පිටු 18කට ජීවිතයක් වෙනස් කරන්න පුලුවන්ද? 🤔[/URL] [URL='https://elakiri.com/threads/%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B7%86%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B8%E0%B7%94-%F0%9F%94%A5.2134480/']සුපිරි ෆිල්ම් එකක් බලමු... 🔥 [/URL] [URL='https://elakiri.com/threads/%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B7%86%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B8%E0%B7%94-%F0%9F%94%A5-episode-02.2135513/']සුපිරි ෆිල්ම් එකක් බලමු... 🔥 [Episode 02][/URL] [URL='https://elakiri.com/threads/%F0%9F%94%9E-%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B7%86%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B8%E0%B7%94-%F0%9F%94%A5-episode-3.2138242/']සුපිරි ෆිල්ම් එකක් බලමු... 🔥 [Episode 03][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom