Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
👴On the way!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දිනවල සිය බිරිඳ සමඟ සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටින විපක්ෂ ප්‍රධානියකු එරට සිට සැලසුම් කර ඇත්තේ වර්ධනය වන ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ පාලන තන්ත්රය මෙහෙයවීමේ වගකීම බාර ගැනීමට ය.

මෙම විපක්ෂ ප්‍රධානියා සිය බිරිඳ සමඟ සිංගප්පූරුව බලා ගියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යැයි කීවත්, එරට දී ප්‍රධාන බලගතු රටක ආරක්ෂාවට අදාළ ප්‍රධානියකු හමුවීමට ද සැලසුම් කර තිබුණි. මේ වන විට එම ආරක්ෂක අංශ ප්‍රධානියා මෙන්ම, භූ දේශපාලන වශයෙන් වැදගත් වන තවත් රටක රාජතාන්ත්‍රික ප්‍රධානියකු ද මෙම විපක්ෂ ප්‍රධානියා මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබේ.

එහි දී තීරණය කර ඇත්තේ සිංහල අලුත් අවුරුදු වලින් පසුව ලංකාවට පැමිණි වහාම මෙම ප්‍රධානියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට ය. ඒ සඳහා ඔහුට මග පාදනු සඳහා දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටින ෆයිසර් මුස්තාපා එයින් ඉවත්වීමට එකඟතාව පළ කර තිබේ.

අප්‍රේල් වන විට ශ්‍රී ලංකාව දරුණු ආර්ථික දේශපාලන හා සමාජීය බිඳවැටීමකට ලක්වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.

Lanka Underground News

[QUOTE="pramodh87, post: 31292722, member: 53201"] මේ දිනවල සිය බිරිඳ සමඟ සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටින විපක්ෂ ප්‍රධානියකු එරට සිට සැලසුම් කර ඇත්තේ වර්ධනය වන ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ පාලන තන්ත්රය මෙහෙයවීමේ වගකීම බාර ගැනීමට ය. මෙම විපක්ෂ ප්‍රධානියා සිය බිරිඳ සමඟ සිංගප්පූරුව බලා ගියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යැයි කීවත්, එරට දී ප්‍රධාන බලගතු රටක ආරක්ෂාවට අදාළ ප්‍රධානියකු හමුවීමට ද සැලසුම් කර තිබුණි. මේ වන විට එම ආරක්ෂක අංශ ප්‍රධානියා මෙන්ම, භූ දේශපාලන වශයෙන් වැදගත් වන තවත් රටක රාජතාන්ත්‍රික ප්‍රධානියකු ද මෙම විපක්ෂ ප්‍රධානියා මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබේ. එහි දී තීරණය කර ඇත්තේ සිංහල අලුත් අවුරුදු වලින් පසුව ලංකාවට පැමිණි වහාම මෙම ප්‍රධානියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට ය. ඒ සඳහා ඔහුට මග පාදනු සඳහා දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටින ෆයිසර් මුස්තාපා එයින් ඉවත්වීමට එකඟතාව පළ කර තිබේ. අප්‍රේල් වන විට ශ්‍රී ලංකාව දරුණු ආර්ථික දේශපාලන හා සමාජීය බිඳවැටීමකට ලක්වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙති. Lanka Underground News [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom