Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
💊💊 පැරසිටමෝල් භාවිතය ප්‍රවේසමෙන් 💊💊
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන නමින්ද හඳුන්වනු ලැබේ. වේදනාව සහ උණ ඇතිකිරීමට දායක වන සිරුර තුල නිපදවෙන ප්‍රොස්ටාග්ලැන්ඩින් නම් රසායනික ද්‍රව්‍යය නිපදවීම අඩාල කිරීම මගින් මෙම ඖෂධය සිරුර තුල ක්‍රියාත්මකවේ.

ඖෂධය භාවිත කිරීමෙන් පසු එය සිරුරට අවශෝෂනය වී රුධිර ධාරාවට එකතුවේ. එමගින් සිරුර පුරා ගමන්ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය සිය ක්‍රියාකාරිත්වය සිරුර තුළ, අවශ්‍ය පටක මත ඇති කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම රසායන ද්‍රව්‍යය සිරුරට ආගන්තුක ද්‍රව්‍යයක් වන බැවින් අක්මාව මගින් මෙය සිරුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ලබන්නේ අක්මාව අපගේ සිරුරෙහි තත්ත්ව පාලන ඉන්ද්රිය වන බැවිනි. නමුත් පැරසිටමෝල් අක්මාව තුල වියෝජනයට ලක්වීමේදී නිපදවෙන අතරමැදි ඖෂධ කොටස් මගින් අක්මාවේ සෛල විනාශ කරනු ලැබේ. මේ හේතුව නිසාම කෙතරම් ප්‍රයෝජනවත් සරල ඖෂධයක් වුවත් සිරුරට අහිතකර නොවන නමුත් රෝග ලක්ෂණ සමනයකට පත්කිරීමට ප්‍රමාණවත් මාත්‍රාවක් ගැනීමට ප්‍රවේසම් සහගත විය යුතුය.

සමහර පුද්ගලයින් සිය උණ හෝ හිසරදය වැනි වේදනාවන් සමනය කරගැනීම සදහා වැඩි ඖෂධ මාත්‍රාවක් ලබා ගන්නා අවස්ථා දක්නට ලැබේ. නමුත් පැරසිටමෝල් වල ප්රශස්ත රෝග පාලන මාත්‍රාව වන්නේ සිරුරෙහි බර කිලෝග්රැම් එකකට පැරසිටමෝල් මිලිග්රැම් 15ක් වන අගයෙනි. මෙයට වඩා කොපමන මාත්‍රාව වැඩිකළ ද එමගින් ඉන් ලැබෙන රෝග පාලන හැකියාව වෙනස් නොවේ. නමුත් එමගින් අක්මාවේ සෛල විනාශවීම සීග්‍රයෙන් වැඩිවේ.

වයස අවුරුදු 1ත් 6ත් අතර දරුවන්ට සිරුරේ බර කිලෝග්රෑමයකට පැරසිටමෝල් මිලිග්රැම් 150 කට වඩා ගත් විටදීත් වැඩිහිටි අයෙකුට දිනක් තුළ ආසන්න වශයෙන් පැරසිටමෝල් ග්රැම් 7.5 කට වඩා ගත් විටදීත් එය සිරුරට හානිදායක වනු ඇත.

පැරසිටමෝල් අධිමාත්‍රාවක් ගත් විට එය සිරුර තුළ දක්වන ක්‍රියාකාරිත්වය මත රෝග ලක්ෂණ ඇතිකරනු ලැබේ.

මෙය ප්‍රධාන අවස්ථා 4කට වෙන්කර දැක්විය හැකිය.

1 වන අවස්ථාව

පැරසිටමෝල් අධි මාත්‍රාව ශරීර ගතවී පැය භාගයත් පැය 24ත් ඇතුළත කාලය.

මෙහිදී රෝගියා කිසිදු රෝග ලක්ෂනයක් නොපෙන්වා සිටිය හැකිය.

සමහර විටෙක කෑම අප්‍රිය ගතිය, ඔක්කාරය,වමනය සහ විඩා ගතිය පෙන්විය හැකිය.

2 වන අවස්ථාව

පැය 18 ත් 72ත් අතර කාලය

සිරුරේ දකුණු පස උදරයේ ඉහළ කොටසේ වේදනාව, ඉහත ලක්ෂන වලට අමතරව ඇතිවිය හැකියි.

හෘද ස්පන්දන වේගය වැඩිවීම සහ රුධිර පීඩනය අඩුවීමද සමහර විට දක්නට ලැබේ. මුත්‍රා පිටවීම අඩුවීමත් සමහර රෝගීන් තුළ දක්නට ලැබේ.

3 වන අවස්ථාව

පැය 72 ත් 96 ත් අතර කාලය.

ඉහත රෝග ලක්ෂන වලට අමතරව අක්මාවේ සෛල විනාශවීම නිසා සිරුර කහ පැහැ ගැනීම, රුධිරය කැටි නොගැසීම නිසා පහසුවෙන් රුධිර වහනය වීම, රුධිර සීනි මට්ටම පහළ බැසීම මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම නිසා නොසන්සුන් බව, විපිලිසර බව සහ සිහිය නැතිවී යාමද මෙම අවස්ථාවේදී සිදුවිය හැකිය.

ක්ෂනිකව ඇති වන වකුගඩු අක්‍රියවීම ද සමහර රෝගින් ගෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණයකි.

බහු ඉන්ද්රිය අකර්මන්‍යතාව හේතුවෙන් මෙම අවස්ථාවේ රෝගියා මරණයට පත්විය හැකිය.

4 වන අවස්ථාව

දින 4 ත් සති 3ත් අතර කාලය.

ඉහත 3වන අවස්ථාව පසු කිරීමට හැකි වුවහොත් මෙම අවධියේදී අක්මාව සහ අනෙකුත් ඉන්ද්‍රියන් යථා තත්වයට පත්වේ.

කෙසේ වුවද එවන් පැරසිටමෝල් අධිමාත්‍රාවක් භාවිත කළ අයෙකු හැකි ඉක්මනින් රෝහල් ගතකළහොත් ඒ සඳහාම ඇති ඖෂධයක් ශරීර ගතකර අක්මාවට වන හානිය අවම කරගත හැකි නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

කෙතරම් වටිනා ඖෂධයක් වුවද වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි වුවද මෙම ඖෂධය අත්‍යවශ්‍ය විටකදි පමණක් නියමිත මාත්‍රාව නොඉක්මවා ලබාගැනීම ඉතා වැදගත්වේ.

Source: අනුරංග (nethgossip.lk)

උපුටා ගැනීම වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ ගෙන්

MBBS (PERADENIYA)

[MEDIA=youtube]7muPw6Sa_0M[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 26810602, member: 577135"] [IMG width="856px"]https://i.guim.co.uk/img/media/6ada7efc9acbbff42afbebe4ac23b85f1b6bf5b4/0_180_5100_3061/master/5100.jpg?width=1200&quality=85&auto=format&fit=max&s=d8ebdfa64304cc08c168a69f1c4fd354[/IMG] පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන නමින්ද හඳුන්වනු ලැබේ. වේදනාව සහ උණ ඇතිකිරීමට දායක වන සිරුර තුල නිපදවෙන ප්‍රොස්ටාග්ලැන්ඩින් නම් රසායනික ද්‍රව්‍යය නිපදවීම අඩාල කිරීම මගින් මෙම ඖෂධය සිරුර තුල ක්‍රියාත්මකවේ. ඖෂධය භාවිත කිරීමෙන් පසු එය සිරුරට අවශෝෂනය වී රුධිර ධාරාවට එකතුවේ. එමගින් සිරුර පුරා ගමන්ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය සිය ක්‍රියාකාරිත්වය සිරුර තුළ, අවශ්‍ය පටක මත ඇති කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම රසායන ද්‍රව්‍යය සිරුරට ආගන්තුක ද්‍රව්‍යයක් වන බැවින් අක්මාව මගින් මෙය සිරුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ලබන්නේ අක්මාව අපගේ සිරුරෙහි තත්ත්ව පාලන ඉන්ද්රිය වන බැවිනි. නමුත් පැරසිටමෝල් අක්මාව තුල වියෝජනයට ලක්වීමේදී නිපදවෙන අතරමැදි ඖෂධ කොටස් මගින් අක්මාවේ සෛල විනාශ කරනු ලැබේ. මේ හේතුව නිසාම කෙතරම් ප්‍රයෝජනවත් සරල ඖෂධයක් වුවත් සිරුරට අහිතකර නොවන නමුත් රෝග ලක්ෂණ සමනයකට පත්කිරීමට ප්‍රමාණවත් මාත්‍රාවක් ගැනීමට ප්‍රවේසම් සහගත විය යුතුය. සමහර පුද්ගලයින් සිය උණ හෝ හිසරදය වැනි වේදනාවන් සමනය කරගැනීම සදහා වැඩි ඖෂධ මාත්‍රාවක් ලබා ගන්නා අවස්ථා දක්නට ලැබේ. නමුත් පැරසිටමෝල් වල ප්රශස්ත රෝග පාලන මාත්‍රාව වන්නේ සිරුරෙහි බර කිලෝග්රැම් එකකට පැරසිටමෝල් මිලිග්රැම් 15ක් වන අගයෙනි. මෙයට වඩා කොපමන මාත්‍රාව වැඩිකළ ද එමගින් ඉන් ලැබෙන රෝග පාලන හැකියාව වෙනස් නොවේ. නමුත් එමගින් අක්මාවේ සෛල විනාශවීම සීග්‍රයෙන් වැඩිවේ. වයස අවුරුදු 1ත් 6ත් අතර දරුවන්ට සිරුරේ බර කිලෝග්රෑමයකට පැරසිටමෝල් මිලිග්රැම් 150 කට වඩා ගත් විටදීත් වැඩිහිටි අයෙකුට දිනක් තුළ ආසන්න වශයෙන් පැරසිටමෝල් ග්රැම් 7.5 කට වඩා ගත් විටදීත් එය සිරුරට හානිදායක වනු ඇත. පැරසිටමෝල් අධිමාත්‍රාවක් ගත් විට එය සිරුර තුළ දක්වන ක්‍රියාකාරිත්වය මත රෝග ලක්ෂණ ඇතිකරනු ලැබේ. මෙය ප්‍රධාන අවස්ථා 4කට වෙන්කර දැක්විය හැකිය. [U][B]1 වන අවස්ථාව[/B][/U] පැරසිටමෝල් අධි මාත්‍රාව ශරීර ගතවී පැය භාගයත් පැය 24ත් ඇතුළත කාලය. මෙහිදී රෝගියා කිසිදු රෝග ලක්ෂනයක් නොපෙන්වා සිටිය හැකිය. සමහර විටෙක කෑම අප්‍රිය ගතිය, ඔක්කාරය,වමනය සහ විඩා ගතිය පෙන්විය හැකිය. [U][B]2 වන අවස්ථාව[/B][/U] පැය 18 ත් 72ත් අතර කාලය සිරුරේ දකුණු පස උදරයේ ඉහළ කොටසේ වේදනාව, ඉහත ලක්ෂන වලට අමතරව ඇතිවිය හැකියි. හෘද ස්පන්දන වේගය වැඩිවීම සහ රුධිර පීඩනය අඩුවීමද සමහර විට දක්නට ලැබේ. මුත්‍රා පිටවීම අඩුවීමත් සමහර රෝගීන් තුළ දක්නට ලැබේ. [B][U]3 වන අවස්ථාව[/U][/B] පැය 72 ත් 96 ත් අතර කාලය. ඉහත රෝග ලක්ෂන වලට අමතරව අක්මාවේ සෛල විනාශවීම නිසා සිරුර කහ පැහැ ගැනීම, රුධිරය කැටි නොගැසීම නිසා පහසුවෙන් රුධිර වහනය වීම, රුධිර සීනි මට්ටම පහළ බැසීම මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම නිසා නොසන්සුන් බව, විපිලිසර බව සහ සිහිය නැතිවී යාමද මෙම අවස්ථාවේදී සිදුවිය හැකිය. ක්ෂනිකව ඇති වන වකුගඩු අක්‍රියවීම ද සමහර රෝගින් ගෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණයකි. බහු ඉන්ද්රිය අකර්මන්‍යතාව හේතුවෙන් මෙම අවස්ථාවේ රෝගියා මරණයට පත්විය හැකිය. [B][U]4 වන අවස්ථාව[/U][/B] දින 4 ත් සති 3ත් අතර කාලය. ඉහත 3වන අවස්ථාව පසු කිරීමට හැකි වුවහොත් මෙම අවධියේදී අක්මාව සහ අනෙකුත් ඉන්ද්‍රියන් යථා තත්වයට පත්වේ. කෙසේ වුවද එවන් පැරසිටමෝල් අධිමාත්‍රාවක් භාවිත කළ අයෙකු හැකි ඉක්මනින් රෝහල් ගතකළහොත් ඒ සඳහාම ඇති ඖෂධයක් ශරීර ගතකර අක්මාවට වන හානිය අවම කරගත හැකි නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය. කෙතරම් වටිනා ඖෂධයක් වුවද වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි වුවද මෙම ඖෂධය අත්‍යවශ්‍ය විටකදි පමණක් නියමිත මාත්‍රාව නොඉක්මවා ලබාගැනීම ඉතා වැදගත්වේ. [B]Source: අනුරංග (nethgossip.lk) උපුටා ගැනීම වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ ගෙන් MBBS (PERADENIYA) [MEDIA=youtube]7muPw6Sa_0M[/MEDIA][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom