Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
💊 - පුදුම විදිහට බඩගිනි මචං අසරණ වෙලා ඉන්නෙ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උබ මානසික ලෙඩෙක් නෙමෙයි කියල හිතපන්

2. උබේ හැටි ඕකතමයි කියල හිතපන්

3. උබ බෙහෙත් බොන එකෙන් උබට හොඳක් වෙනවනම්, අනිත් උන් කියන කතා වලට පු* දෙන්න එපා.

4. උබට නිදිමතයිනම් නිදා ගනින්

5. උබට බඩ ගිනිනම් කාපන්, බඩගිනි දැනෙන හින්දනේ යකෝ කන්නේ.

6. උබට කන්න, නිදාගන්න ඕනනම්, වැඩකරන්න ඕනනේ, ඒක නිසා වැඩ කරපන්.

7. උබ කරන රැකියාව මොකද්ද කියල අදාළ නැහැ, මාසේ අන්තීමට උබට සල්ලි තමයි හම්බෙන්නේ.

8. මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් සතියට පාරක් හරි බිත්තර හරි මාළු, මස් පොඩ්ඩකුත් කාපන්. නැත්තන් එළවලු.

9. "කොත්තු මී 3ක් එක්ක පාං ගෙඩියක් කෑවා." මේවා කෑවම බඩ පිරෙනවා තමයි, එත් සීනි වැඩි වෙනවා ඒ කියන්නේ උබ මහත් වෙනවා. ඒක නිසා එක පාර ඔක්කොම ගිලින්න එපා.

10. කොත්තු මී packet 1ක් එක්ක පාන් පෙති දෙකක් වගේ කාල පැයක් හරි පැය දෙකක් හරි ඉඳල ආයේ ඒ වගේ ප්‍රමාණයක් කාපන්. උබ ඔක්කොම පාර ඔක්කොම ගිලින්න යන්න එපා.

11. පුලුවන්නම් ඔය ජාතියේ කෑම අඩු කරන්න බලපන්.

12. උබගෙන් කාටවත් හානියක් නැත්තන්, උබ කරන්නේ වැරද්දක් නෙමෙයි. උබට ඕන විදිහට ජීවත් වෙයන්.

13. ආයෙත් 1කේ ඉඳන් 12හ වෙනකම් තේරෙනකන් කියවපන්.

කවුරුත් උදව් කරන්නේ නැහැ bro තනියම තමයි නැගිටින්න ඕන.

[QUOTE="Son of Satan, post: 31312649, member: 577429"] [SIZE=5][B]1. උබ මානසික ලෙඩෙක් නෙමෙයි කියල හිතපන් 2. උබේ හැටි ඕකතමයි කියල හිතපන් 3. උබ බෙහෙත් බොන එකෙන් උබට හොඳක් වෙනවනම්, අනිත් උන් කියන කතා වලට පු* දෙන්න එපා. 4. උබට නිදිමතයිනම් නිදා ගනින් 5. උබට බඩ ගිනිනම් කාපන්, බඩගිනි දැනෙන හින්දනේ යකෝ කන්නේ. 6. උබට කන්න, නිදාගන්න ඕනනම්, වැඩකරන්න ඕනනේ, ඒක නිසා වැඩ කරපන්. 7. උබ කරන රැකියාව මොකද්ද කියල අදාළ නැහැ, මාසේ අන්තීමට උබට සල්ලි තමයි හම්බෙන්නේ. 8. මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් සතියට පාරක් හරි බිත්තර හරි මාළු, මස් පොඩ්ඩකුත් කාපන්. නැත්තන් එළවලු. 9. "කොත්තු මී 3ක් එක්ක පාං ගෙඩියක් කෑවා." මේවා කෑවම බඩ පිරෙනවා තමයි, එත් සීනි වැඩි වෙනවා ඒ කියන්නේ උබ මහත් වෙනවා. ඒක නිසා එක පාර ඔක්කොම ගිලින්න එපා. 10. කොත්තු මී packet 1ක් එක්ක පාන් පෙති දෙකක් වගේ කාල පැයක් හරි පැය දෙකක් හරි ඉඳල ආයේ ඒ වගේ ප්‍රමාණයක් කාපන්. උබ ඔක්කොම පාර ඔක්කොම ගිලින්න යන්න එපා. 11. පුලුවන්නම් ඔය ජාතියේ කෑම අඩු කරන්න බලපන්. 12. උබගෙන් කාටවත් හානියක් නැත්තන්, උබ කරන්නේ වැරද්දක් නෙමෙයි. උබට ඕන විදිහට ජීවත් වෙයන්. 13. ආයෙත් 1කේ ඉඳන් 12හ වෙනකම් තේරෙනකන් කියවපන්.[/B][/SIZE] [SIZE=4][B]කවුරුත් උදව් කරන්නේ නැහැ bro තනියම තමයි නැගිටින්න ඕන.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom