Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
💕💝🍕Pizza Hut, 🍿KFC,🍟🍔MC Donalds 💕💝
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සලාම කියන්න ඕනේ ඔය ලෝකප්‍රකට අවහන්හල් වන Pizza Hut , KFC MCDonald වල franchising ( බලපත්‍ර ) අරගෙන තියෙන්නේ ලංකාවේ ඉහල පෙලේ සමාගම් උදා හරණයක් විදිහට pizza hut කරන්නේ ජෝන් කීල්ස්. සාමාන්‍යයෙන් මෙම සන්නාම නාම රැගෙන යාම සඳහා මව් සමාගමෙන් බලපත්‍ර නිකුත් කරන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකට පවත්වාගෙන යා හැකිනම් පමණයි ( ලෝකයේ අනෙක් රටවල Pizza Hut , KFC MCDonald එක්ක බලපුවම ලංකාවේ සර්විස් නම් බින්දුවයි )

කණගාටුවෙන් උවුත් කියන්න තියෙන්නේ ඔබට මෙම සන්නාම නාමය ලබා ගත නොහැකියි යන්නයි. හේතුව මේ වන විට එම සන්නාම නාම ලංකාවේ ප්‍රධාන සමාගම් අරගෙන ඉවරයි. මා දන්නා තරමට ඔවුන්ගේ අවහන්හල ජාලය පවත්වාගෙන යාමට තුන්වන පාර්ශවයකට ලබා නොදෙයි. සියල්ල ඔවුන් විසින්ම පවත්වා ගෙන යනු ලබයි.

නමුත් ඔබට කරන්න පුළුවන් දෙයක් තියනවා.

ඔබගේම නාමයක් යටතේ බර්ගර්ස් පිසා වගේ ඒවා නිෂ්පාදනය කිරිම

නැතිනම් පිටරට තියන දැනට ශ්‍රී ලංකාව තුල නොපවතින අවන්හලක franchising ( බලපත්‍ර ) ලබා ගැනීම . උදාහරණයක් ලෙස අපිට In-N-Out Burger සන්නාමය නාමය ලබා ගැනීමට උත්සහ කරන්න පුළුවන්. එත් ඔබට මේ සඳහා මිලියන ගණනින් මුදල් යට කිරීමට සිදුවේ. තවද ඔබට එහි ප්‍රමිතිය පවත්වාගෙන යාමට සම්පත් පැවතිය යුතුය.

[QUOTE="50KG, post: 20464343, member: 558780"] [SIZE="4"]ඉස්සලාම කියන්න ඕනේ ඔය ලෝකප්‍රකට අවහන්හල් වන Pizza Hut , KFC MCDonald වල franchising ( බලපත්‍ර ) අරගෙන තියෙන්නේ ලංකාවේ ඉහල පෙලේ සමාගම් උදා හරණයක් විදිහට pizza hut කරන්නේ ජෝන් කීල්ස්. සාමාන්‍යයෙන් මෙම සන්නාම නාම රැගෙන යාම සඳහා මව් සමාගමෙන් බලපත්‍ර නිකුත් කරන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකට පවත්වාගෙන යා හැකිනම් පමණයි ( ලෝකයේ අනෙක් රටවල Pizza Hut , KFC MCDonald එක්ක බලපුවම ලංකාවේ සර්විස් නම් බින්දුවයි ) කණගාටුවෙන් උවුත් කියන්න තියෙන්නේ ඔබට මෙම සන්නාම නාමය ලබා ගත නොහැකියි යන්නයි. හේතුව මේ වන විට එම සන්නාම නාම ලංකාවේ ප්‍රධාන සමාගම් අරගෙන ඉවරයි. මා දන්නා තරමට ඔවුන්ගේ අවහන්හල ජාලය පවත්වාගෙන යාමට තුන්වන පාර්ශවයකට ලබා නොදෙයි. සියල්ල ඔවුන් විසින්ම පවත්වා ගෙන යනු ලබයි. නමුත් ඔබට කරන්න පුළුවන් දෙයක් තියනවා. ඔබගේම නාමයක් යටතේ බර්ගර්ස් පිසා වගේ ඒවා නිෂ්පාදනය කිරිම නැතිනම් පිටරට තියන දැනට ශ්‍රී ලංකාව තුල නොපවතින අවන්හලක franchising ( බලපත්‍ර ) ලබා ගැනීම . උදාහරණයක් ලෙස අපිට In-N-Out Burger සන්නාමය නාමය ලබා ගැනීමට උත්සහ කරන්න පුළුවන්. එත් ඔබට මේ සඳහා මිලියන ගණනින් මුදල් යට කිරීමට සිදුවේ. තවද ඔබට එහි ප්‍රමිතිය පවත්වාගෙන යාමට සම්පත් පැවතිය යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom