Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
💖🛫💝🎀 hodakolla & sons association - MEGA THREAD 🎀💝🛫💖
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

H. K ඇසෝසියේශන් සංගමයේ භාණ්ඩාගාරිකගේ ප්‍රකාශය සහ මෙම වසරට අදාල අය වැය ප්‍රකාශය..

ලූස් මයින්ඩ් මහතාගේ මගපෙන්වීම යටතේ ඇරඹුනු මෙම h. K ඇසෝසියේශන් සංගමයේ , භාණ්ඩාගාරික ධූරය මා ඉතා ගෞරවයෙන් භාරගන්නා අතර,

මෙහි ලා ඉදිරි කටයුතු සඳහා එක් වීමට නියමිත, සාමාජික ගාස්තු මා විසින් එක් රැස් කිරීමට නියමිතයි.. .

එසේම එම මුදල් ඉතා විනිවිද භාවයකින් යුතුව පරිහරණය කිරීමට මා බැදී සිටින අතර, සංගමයේ ඉදිරි කටයුතු විනා, වෙනත් කිසිඳු පුද්ගලික අවශ්‍යතාවක් සඳහා එම මුදල් අවභාවිතා නොකරන බවට මා ඉතා වගකීමෙන් යුතුව දන්වා සිටිමි.....

අයවැය ප්‍රකාශය..

එසේම මෙම වසරේදී,

හොඳ කොලුවා මහතා ස්නානය කරවීම සඳහා රුසියාවෙන් ගන්වන ලද, ඉස්තරම් වර්ගයේ පදම් කෙරූ මඩ මෙට්‍රික් ටොන් 5ක් සහ,

ස්නානය කරවන්නන් පදම් කරවීම සඳහා වොඩ්කා ලීටර තුන්දහසක් පළමු කාර්තුවේදී මෙරටට ගෙන්වීමට නියමිතයි...

ඒ සඳහා වැය වන මුදල රුසියානු රූබල මිලියන 5.1ක් ලෙසින් ඇස්තමේන්තු ගතකොට ඇත...

එසේම, අදාල වැය ෂීර්ශයට අදාල හිඟ මුදල් පියවීම සඳහා, "රශියන් ස්ට්‍රිපර්ස් ඇන්ඩ් සිස්ටර්ස්" සමාගමෙන් සහන පොලී අනුපාත යටතේ ණය මුදලක් ලබා ගැනීමට සිදුකල යෝජනා මේ වනවිට සම්මත වී ඇත...

ස්තූතියි...

[QUOTE="PHBhagya, post: 27106108, member: 574021"] [B]H. K ඇසෝසියේශන් සංගමයේ භාණ්ඩාගාරිකගේ ප්‍රකාශය සහ මෙම වසරට අදාල අය වැය ප්‍රකාශය..[/B] ලූස් මයින්ඩ් මහතාගේ මගපෙන්වීම යටතේ ඇරඹුනු මෙම h. K ඇසෝසියේශන් සංගමයේ , භාණ්ඩාගාරික ධූරය මා ඉතා ගෞරවයෙන් භාරගන්නා අතර, මෙහි ලා ඉදිරි කටයුතු සඳහා එක් වීමට නියමිත, සාමාජික ගාස්තු මා විසින් එක් රැස් කිරීමට නියමිතයි.. . එසේම එම මුදල් ඉතා විනිවිද භාවයකින් යුතුව පරිහරණය කිරීමට මා බැදී සිටින අතර, සංගමයේ ඉදිරි කටයුතු විනා, වෙනත් කිසිඳු පුද්ගලික අවශ්‍යතාවක් සඳහා එම මුදල් අවභාවිතා නොකරන බවට මා ඉතා වගකීමෙන් යුතුව දන්වා සිටිමි..... [B]අයවැය ප්‍රකාශය..[/B] එසේම මෙම වසරේදී, හොඳ කොලුවා මහතා ස්නානය කරවීම සඳහා රුසියාවෙන් ගන්වන ලද, ඉස්තරම් වර්ගයේ පදම් කෙරූ මඩ මෙට්‍රික් ටොන් 5ක් සහ, ස්නානය කරවන්නන් පදම් කරවීම සඳහා වොඩ්කා ලීටර තුන්දහසක් පළමු කාර්තුවේදී මෙරටට ගෙන්වීමට නියමිතයි... ඒ සඳහා වැය වන මුදල රුසියානු රූබල මිලියන 5.1ක් ලෙසින් ඇස්තමේන්තු ගතකොට ඇත... එසේම, අදාල වැය ෂීර්ශයට අදාල හිඟ මුදල් පියවීම සඳහා, "රශියන් ස්ට්‍රිපර්ස් ඇන්ඩ් සිස්ටර්ස්" සමාගමෙන් සහන පොලී අනුපාත යටතේ ණය මුදලක් ලබා ගැනීමට සිදුකල යෝජනා මේ වනවිට සම්මත වී ඇත... ස්තූතියි... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom