Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Site Feedback
💢ඇඩ්මින්ගේ ඉක්මන් අවධානයට.. වෙනස් විය යුතු තැන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරණ rep system එකේ වාසි වලට වඩා abuse කිරීම් බොහොම වැඩි. අලුත් reaction score system එකේ පරණ system එකේ හැම වාසියම වගේ තියනවා, ඒවගේම ඉස්සර තරම් abuse කරන්නත් ලේසි නැහැ.

නමුත් දැන් අපිට ඉස්සර වගේ moderate කරන්න හොයල බලන්න වෙලාවක් නැති නිසා බොහෝ දෙනෙක් කට්ටි හැදිලා points වලටම, එතරම් වැඩක් නැති පොස්ට් දාමින් එකිනෙකාගේ පොස්ට් like කර ගන්නවා. ඒවාටම වෙනම phone number පවා අරන් ID හදාගෙන.

මේ නිසා කවදාවත් නැතුව ඉතා වේගයෙන් දවසට විශාල පොස්ට් ප්‍රමානයක් එකතු වෙන නිසා server resource මදිවෙන ස්වබාවයක් අව. එනිසය් මේ trophy system එකේ ඉතුරු ටික දාන එක පමා කරලා තියෙන්නේ.

සමහර මේවගේ පොස්ට් විශාල ප්‍රමාණයක් මැකුව. මේවා කරන අය ban කරලා වෙන රටවල වගේ ඉක්මනින් මේව විසදන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ එළකිරි එකේ ඉතා පරණ members ල, ඒවගේම මේ points නිසා මෙහෙම හැසිරුනට අනික් දේවල් වලින් ලොකු වරදක් නැති මිනිස්සු. එනිසා ban කරලා මේක විසදනවා වෙනුවට human moderation තම අවශ්‍ය.

ඔය කියන විදියට එළකිරි එකේම 2 නෙකුට වගේ moderate කරන්න දුන්න. සාර්ථක නැහැ.

පැත්තක් අරන් හෝ, machine එකක් වගේ moderate කරනවට වඩා ප්‍රශ්නයක් තෙරුන් අරන් අවම හානියක් වෙන විදියට moderate කරන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න එක ඉතා අමාරු දෙයක්. නමුත් ඉදිරියේදී බලමු.

sad smile එකට points අඩු කලොත් දුක හිතෙන දෙයක් දැම්මත් කට්ටිය sad smile දාපු ගමන් දාපු කෙනාගේ points අඩු වෙනවා.

එනිසා dislike එකටය් points අඩු වෙන්නේ.

time එකේ තම ප්‍රශ්නේ තියෙන්නේ. දැනට ඉතින් පුළුවන් වේගෙන් තම කරන්නේ. ඉස්සරහට වැඩි දියුණු කරන්න බලමු.

තමන්ගේ profile එකේ මේවට අමතරව තමන්ගේ පොස්ට් විතරක් නෙමෙය්, වෙන කෙනෙක් දාන පොස්ට් පවා මකා ගන්න හැකියාව ලබා දීල තියනවා.

නමුත් forum එකක් වගේ public community එකක ඔය කියන දේවල් හරි යන්නේ නැහැ

උදා..

යම් දෙයක් තමන් කියල තමන්ට අවාසි දායක දේවල් වෙනත් කෙනෙක් කියනකොට thread එක close කරලා අනික් කෙනාව නිහඩ කරන්න පුළුවන්.

තමන් යම් වංචාවක් කරලා අහු වෙන්න යනකොට තමන්ව අයේ හොයා ගන්න බැරිවෙන්න profile, thread ඔක්කොම මකල මාරු වෙන්න පුළුවන්.

දාපු කෙනා වෙනස් කලාම quote කරපු හැමෝගෙම පොස්ට් auto edit උනොත් කියපු කෙනාට ඉතා පහසුවෙන් කියපු දේ වෙනස් කරලා එහෙම දෙයක් නොකියපු ආකාරයට සම්පුර්ණ thread එකේම සාක්කි වෙනස් කරන්න පුළුවන්.

එතකොට ලේසියෙන්ම අපහාස කරන්න ඕන කාවහරි ignore කරලා හැම තැනම එය ගැන බොරු ලිය ලිය යන්න පුළුවන්.. එයාට පෙන්නේ නැහැනේ.

එතකොට පරණ thread බලන මිනිස්සු අතරමන් වෙනවනේ. එවල දාපු images ඔක්කොම නැති වෙනවා.

විශාල ප්‍රමාණයක් paid membership අරන් ලොකු මුදලක් මාසිකව එකතු උනේ නැති නම් paid මෙම්බෙර්ශිප් එකකට සාදාරණයක් වෙන විදියේ පහසුකමක් දෙන්න බැහැ. උදාහරණයක් විදියට paid membership ගත්ත සුළු පිරිසකට විතරක් මාසිකව පොඩි මුදලකට 500MB image uploading space එකක් දෙන්න බැහැ. එකට මුලින් වගේම මාසිකව ලොකු මුදලක් වැයවෙනවා. ලොකු පිරිසක් ඉල්ලුවොත් තම වියදම බෙදිලා ගිහින් එහෙම දෙයක් පවත්වන් යන්න පුළුවන්. බොහෝ දෙනෙක් පාවිච්චි කරන shared hosting වල බොරු marketing වලට ලොකු ලොකු ප්‍රමාණ space bandwidth පොඩි ගණන් වලට තිබ්බට, ඇත්ත ලෝකේ එහෙම අඩුවට නැහැ.

අනික ලංකාවේ අයගෙන් Rs 1 ගත්තත් ඊට පස්සේ ලක්ෂයක talk අහන්න වෙන නිසා අපි අතින් වියදම් කරලා කරන් යන එක ලේසි.

[QUOTE="spamcheck, post: 29259785, member: 250628"] පරණ rep system එකේ වාසි වලට වඩා abuse කිරීම් බොහොම වැඩි. අලුත් reaction score system එකේ පරණ system එකේ හැම වාසියම වගේ තියනවා, ඒවගේම ඉස්සර තරම් abuse කරන්නත් ලේසි නැහැ. නමුත් දැන් අපිට ඉස්සර වගේ moderate කරන්න හොයල බලන්න වෙලාවක් නැති නිසා බොහෝ දෙනෙක් කට්ටි හැදිලා points වලටම, එතරම් වැඩක් නැති පොස්ට් දාමින් එකිනෙකාගේ පොස්ට් like කර ගන්නවා. ඒවාටම වෙනම phone number පවා අරන් ID හදාගෙන. මේ නිසා කවදාවත් නැතුව ඉතා වේගයෙන් දවසට විශාල පොස්ට් ප්‍රමානයක් එකතු වෙන නිසා server resource මදිවෙන ස්වබාවයක් අව. එනිසය් මේ trophy system එකේ ඉතුරු ටික දාන එක පමා කරලා තියෙන්නේ. සමහර මේවගේ පොස්ට් විශාල ප්‍රමාණයක් මැකුව. මේවා කරන අය ban කරලා වෙන රටවල වගේ ඉක්මනින් මේව විසදන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ එළකිරි එකේ ඉතා පරණ members ල, ඒවගේම මේ points නිසා මෙහෙම හැසිරුනට අනික් දේවල් වලින් ලොකු වරදක් නැති මිනිස්සු. එනිසා ban කරලා මේක විසදනවා වෙනුවට human moderation තම අවශ්‍ය. ඔය කියන විදියට එළකිරි එකේම 2 නෙකුට වගේ moderate කරන්න දුන්න. සාර්ථක නැහැ. පැත්තක් අරන් හෝ, machine එකක් වගේ moderate කරනවට වඩා ප්‍රශ්නයක් තෙරුන් අරන් අවම හානියක් වෙන විදියට moderate කරන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න එක ඉතා අමාරු දෙයක්. නමුත් ඉදිරියේදී බලමු. sad smile එකට points අඩු කලොත් දුක හිතෙන දෙයක් දැම්මත් කට්ටිය sad smile දාපු ගමන් දාපු කෙනාගේ points අඩු වෙනවා. එනිසා dislike එකටය් points අඩු වෙන්නේ. time එකේ තම ප්‍රශ්නේ තියෙන්නේ. දැනට ඉතින් පුළුවන් වේගෙන් තම කරන්නේ. ඉස්සරහට වැඩි දියුණු කරන්න බලමු. තමන්ගේ profile එකේ මේවට අමතරව තමන්ගේ පොස්ට් විතරක් නෙමෙය්, වෙන කෙනෙක් දාන පොස්ට් පවා මකා ගන්න හැකියාව ලබා දීල තියනවා. නමුත් forum එකක් වගේ public community එකක ඔය කියන දේවල් හරි යන්නේ නැහැ උදා.. යම් දෙයක් තමන් කියල තමන්ට අවාසි දායක දේවල් වෙනත් කෙනෙක් කියනකොට thread එක close කරලා අනික් කෙනාව නිහඩ කරන්න පුළුවන්. තමන් යම් වංචාවක් කරලා අහු වෙන්න යනකොට තමන්ව අයේ හොයා ගන්න බැරිවෙන්න profile, thread ඔක්කොම මකල මාරු වෙන්න පුළුවන්. දාපු කෙනා වෙනස් කලාම quote කරපු හැමෝගෙම පොස්ට් auto edit උනොත් කියපු කෙනාට ඉතා පහසුවෙන් කියපු දේ වෙනස් කරලා එහෙම දෙයක් නොකියපු ආකාරයට සම්පුර්ණ thread එකේම සාක්කි වෙනස් කරන්න පුළුවන්. එතකොට ලේසියෙන්ම අපහාස කරන්න ඕන කාවහරි ignore කරලා හැම තැනම එය ගැන බොරු ලිය ලිය යන්න පුළුවන්.. එයාට පෙන්නේ නැහැනේ. එතකොට පරණ thread බලන මිනිස්සු අතරමන් වෙනවනේ. එවල දාපු images ඔක්කොම නැති වෙනවා. විශාල ප්‍රමාණයක් paid membership අරන් ලොකු මුදලක් මාසිකව එකතු උනේ නැති නම් paid මෙම්බෙර්ශිප් එකකට සාදාරණයක් වෙන විදියේ පහසුකමක් දෙන්න බැහැ. උදාහරණයක් විදියට paid membership ගත්ත සුළු පිරිසකට විතරක් මාසිකව පොඩි මුදලකට 500MB image uploading space එකක් දෙන්න බැහැ. එකට මුලින් වගේම මාසිකව ලොකු මුදලක් වැයවෙනවා. ලොකු පිරිසක් ඉල්ලුවොත් තම වියදම බෙදිලා ගිහින් එහෙම දෙයක් පවත්වන් යන්න පුළුවන්. බොහෝ දෙනෙක් පාවිච්චි කරන shared hosting වල බොරු marketing වලට ලොකු ලොකු ප්‍රමාණ space bandwidth පොඩි ගණන් වලට තිබ්බට, ඇත්ත ලෝකේ එහෙම අඩුවට නැහැ. අනික ලංකාවේ අයගෙන් Rs 1 ගත්තත් ඊට පස්සේ ලක්ෂයක talk අහන්න වෙන නිසා අපි අතින් වියදම් කරලා කරන් යන එක ලේසි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom