Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
💥 රු.2000යි කෑම පැකට් එකයි දෙනවා කිව්වා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කාලෙ හැටියට නම් 2000 පට්ටම මදි තමයි. එ් දවස්වල (2014 වගේ) අපිටත් ඔය වගේ conference, survey data collection එහෙම සෙට් වුණා. අපිට එ් කාලෙත් 2500 වගේ හම්බුණා දවසකට. කැමති වුණත් අකමැති වුණත් එහෙම පොඩි ගාණක් දීලා කැම්පස් උන්ගෙන් වැඩ කරව ගන්න සීන් කොහෙත් තියෙනවා. වෙන රටවල පවා එහෙමයි, ගෙවල් paint කරන, වතු සුද්ද කරන හැම වැඩක්ම university උන්ට ගාණක් දීලා කරගන්න සීන් තියෙනවා.

ගාණ අඩු වුණාට මෙතන කරන්න වැඩි දේකුත් නෑනෙ බං. කැම්පස් කාලෙ කොහොමත් කට්ටිය සෙට් වෙලා තැන තැන යන්න අාසයි. ඉතින් මේක trip එකක් වගේ හැමෝටම සෙට් වුණාම fun නෙ. 2000 යි, බත් එකයි නිකන්. ගිහින් වාඩි වෙලා ඉඳල කාල බීලා යාලුවො එක්ක fun එකේ ඉඳල එන්නයි තියෙන්නෙ.

අනික 2000 වුණත් බොන උන් ඉන්නවා නම් එකා 1000 ගාණෙ දැම්මත් හොඳ collection එකක් එනවා නේද. ඕවා පාවිච්චි වෙන්නෙ එහෙම දේවල්වලටත් එක්කනෙ. 1800 වගේ තියෙන කොත්තුවක් ගොඩක් වෙලාවට කන්නෙ කෙල්ලෙක් එක්ක වගේ බෙදාගෙනනෙ. ඉතින් දෙන්නටම 4000 වුණොත් කාලා 2000 කටත් වඩා ඉතිරියි.

පොඩි ගාණක් / බොන්න ගාණක් එක්ක බත් පැකට් දීලා රැළිවලට සෙනඟ අදින එකට ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ සිංදුව අහල බලහන්. එ් දවස්වල ඔය ගාණ රු. 500 හෝ බෝතල් කාල වගේ තිබ්බෙ.

[MEDIA=youtube]itL_-VfOhmA[/MEDIA]

කන්න බොන්න අරන් දෙනවට එන කෙල්ලො නම් නෑ බං. අනික මට නම් හම්බෙන්නෙ "ගහන්න දෙන" කියල හඳුන්වන්න පුළුවන් කෙල්ලො නෙවෙයි. උන් මටත් වඩා fun එකක් ගන්නවා කියලමයි මට නම් හිතෙන්නෙ. එ් මෝල වයස වැඩි කෙල්ලොන්ගෙ දැකලම නෑ. අනේ මන්දා අැයි කියලා. සමහරවිට ඔය ගහන්න දෙන කියන concept එක උඹලගෙ ඔලුවෙ තියෙන්නෙ එ් නිසා වෙන්න අැති.

කරන දෙයක් කරගන්න දීලා බෑවිලා ඉන්න, අරක මේක කරහන් කිව්වොත් විතරක් කරන 90 ගණන්වල එකියො මටත් හම්බෙලා තියෙනවා. එ්ක නම් පැහැදිලිවම ගහන්න දීමක් තමයි. හැබැයි බං මම ඔය කෝටි පාරක් කියක ටයිප් කෙල්ලෙක් නිකමට try කරල බලහන්කො. මූණ ලොකුවට ලස්සන වෙන්නම ඕන නෑ. ටිකක් උස, කෙට්ටු, වැඩි කතාවක් බහක් නැතිව ඉන්න අහිංසක ටයිප් එකියක් එක්ක chance එකක් සෙට් කරගෙන නිකමට බලහන්කො.

මුලින් ටිකක් ලැජ්ජා බය යවලා අවුස්සලා ගන්න ඕන ඉතින්. ඊට පස්සෙ අපිට කරන්න දෙයක් අැත්තෙත් නෑ වගේ.  සිරාවටම ඉවර වෙලා ගිහින් හිතල බලද්දි අපි වගේ කීප ගුණයක් උන් fun එක ගත්තා කියලමයි හිතෙන්නෙ.

[QUOTE="IndrajithGamage, post: 30278071, member: 581741"] අද කාලෙ හැටියට නම් 2000 පට්ටම මදි තමයි. එ් දවස්වල (2014 වගේ) අපිටත් ඔය වගේ conference, survey data collection එහෙම සෙට් වුණා. අපිට එ් කාලෙත් 2500 වගේ හම්බුණා දවසකට. කැමති වුණත් අකමැති වුණත් එහෙම පොඩි ගාණක් දීලා කැම්පස් උන්ගෙන් වැඩ කරව ගන්න සීන් කොහෙත් තියෙනවා. වෙන රටවල පවා එහෙමයි, ගෙවල් paint කරන, වතු සුද්ද කරන හැම වැඩක්ම university උන්ට ගාණක් දීලා කරගන්න සීන් තියෙනවා. ගාණ අඩු වුණාට මෙතන කරන්න වැඩි දේකුත් නෑනෙ බං. කැම්පස් කාලෙ කොහොමත් කට්ටිය සෙට් වෙලා තැන තැන යන්න අාසයි. ඉතින් මේක trip එකක් වගේ හැමෝටම සෙට් වුණාම fun නෙ. 2000 යි, බත් එකයි නිකන්. ගිහින් වාඩි වෙලා ඉඳල කාල බීලා යාලුවො එක්ක fun එකේ ඉඳල එන්නයි තියෙන්නෙ. අනික 2000 වුණත් බොන උන් ඉන්නවා නම් එකා 1000 ගාණෙ දැම්මත් හොඳ collection එකක් එනවා නේද. ඕවා පාවිච්චි වෙන්නෙ එහෙම දේවල්වලටත් එක්කනෙ. 1800 වගේ තියෙන කොත්තුවක් ගොඩක් වෙලාවට කන්නෙ කෙල්ලෙක් එක්ක වගේ බෙදාගෙනනෙ. ඉතින් දෙන්නටම 4000 වුණොත් කාලා 2000 කටත් වඩා ඉතිරියි. පොඩි ගාණක් / බොන්න ගාණක් එක්ක බත් පැකට් දීලා රැළිවලට සෙනඟ අදින එකට ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ සිංදුව අහල බලහන්. එ් දවස්වල ඔය ගාණ රු. 500 හෝ බෝතල් කාල වගේ තිබ්බෙ. [MEDIA=youtube]itL_-VfOhmA[/MEDIA] කන්න බොන්න අරන් දෙනවට එන කෙල්ලො නම් නෑ බං. අනික මට නම් හම්බෙන්නෙ "ගහන්න දෙන" කියල හඳුන්වන්න පුළුවන් කෙල්ලො නෙවෙයි. උන් මටත් වඩා fun එකක් ගන්නවා කියලමයි මට නම් හිතෙන්නෙ. එ් මෝල වයස වැඩි කෙල්ලොන්ගෙ දැකලම නෑ. අනේ මන්දා අැයි කියලා. සමහරවිට ඔය ගහන්න දෙන කියන concept එක උඹලගෙ ඔලුවෙ තියෙන්නෙ එ් නිසා වෙන්න අැති. කරන දෙයක් කරගන්න දීලා බෑවිලා ඉන්න, අරක මේක කරහන් කිව්වොත් විතරක් කරන 90 ගණන්වල එකියො මටත් හම්බෙලා තියෙනවා. එ්ක නම් පැහැදිලිවම ගහන්න දීමක් තමයි. හැබැයි බං මම ඔය කෝටි පාරක් කියක ටයිප් කෙල්ලෙක් නිකමට try කරල බලහන්කො. මූණ ලොකුවට ලස්සන වෙන්නම ඕන නෑ. ටිකක් උස, කෙට්ටු, වැඩි කතාවක් බහක් නැතිව ඉන්න අහිංසක ටයිප් එකියක් එක්ක chance එකක් සෙට් කරගෙන නිකමට බලහන්කො. මුලින් ටිකක් ලැජ්ජා බය යවලා අවුස්සලා ගන්න ඕන ඉතින්. ඊට පස්සෙ අපිට කරන්න දෙයක් අැත්තෙත් නෑ වගේ. 🤭 සිරාවටම ඉවර වෙලා ගිහින් හිතල බලද්දි අපි වගේ කීප ගුණයක් උන් fun එක ගත්තා කියලමයි හිතෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom