Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
💨🌟🌠 විශ්වය හරහා ඉතා ඉහළ වූ ප්‍රවේගයකින් චලිතය වන අති දැවැන්ත තාරකාව: "Alpha Camelopardalis" 🌠🌟💨
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය: 2023 අප්‍රේල් 28

මුළු විශ්වයම පුරා පැතිර පවතින සෙක්ස්ටිලියන 200 (200,000,000,000,000,000,000,000) කට අධික වූ තාරකාවන් ප්‍රමාණය අතරින් අප අයත් වන ක්ෂීරපථය මන්දාකිණිය (Milky way galaxy) තුළ පමණක් තාරකාවන් බිලියන 100 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇත. එම තාරකාවන් අතර පවතින එක් සුවිශේෂ තාරකාවක් ලෙස පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4000 ක් පමණ ඈතින්, 'Camelopardalis' අයත්ව පිහිටා ඇති "runaway star" ගණයට අයත් වන "Alpha Camelopardalis" තාරකාව හැදින්විය හැක. ද්විමය තාරකා පද්ධතියක (binary star system) පවතින් එක් තාරකාවක සිදුවන දැවැන්ත සුපර්නෝවා පිපිරීමක් (supernova explosion) හේතුවෙන් ඊට සහචර අනෙක් තාරකාවෙහි අසාමාන්‍ය ආකාරයේ ඉහළ ප්‍රවේගයකින් (velocity) යුක්ත චලිතයක් ඇති කරවිය හැකි අතර එවැනි ඉතා ඉහළ ප්‍රවේගයකින් යුත් චලිතයක් පෙන්නුම් කරමින් විශ්වය හරහා ගමන් ගන්නා තාරකාවක් "Runaway star" ගණයට අයත් තාරකාවක් ලෙස හදුන්වයි.

මෙවැනි තාරකාවක ගමන් කරන ගමන් මාධ්‍යයත්, එම මාධ්‍යයය ඔස්සේ හමායන සූර්ය සුළං හා ප්ලාස්මා ධාරාවන් අතරත් ඇතිවන ප්‍රතික්‍රියාවන් හේතුවෙන් හටගන්නා සංසිද්ධියක් "Bow shock" එකක් ලෙස හදුන්වයි. පහත ඡායාරූපයෙහි දැක්වෙන "Alpha Camelopardalis" තාරකාව වටා නිර්මාණය වී ඇති රතු පැහැති චාපාකාර ප්‍රදේශය මගින් නිරූපණය කෙරෙන්නේ ද මෙලෙස හටගත් "Bow shock" එකකි. "Alpha Camelopardalis" තාරකාවෙහි සිට ආලෝක වර්ෂ 10 ක් පමණ දුරකින් පිහිටා ඇති මෙම "Bow shock" හි හටගැනීම සදහා "Alpha Camelopardalis" තාරකාවෙහි පවතින අධිවේගී චලිතය හේතු වී ඇත. තත්පරයට කිලෝමීටර 60 ක පමණ ප්‍රවේගයකින් (velocity) චලිතය වන මෙම "Alpha Camelopardalis" තාරකාව, තාරකා වර්ණාවලි වර්ගීකරණයට අනුව "O-type luminous supergiant" (O9 Ia) ගණයට අයත් තාරකාවක් ලෙස සලකනු ලබයි.

අපගේ සූර්යයා මෙන් 25-30 ගුනයක් දැවැන්ත වූත්, සූර්යයා මෙන් 5 ගුණයක උෂ්ණත්වයකින් යුක්ත වූ එනම් සෙන්ටිග්‍රේඩ් අංශක 29700 කට (කෙල්වින් 30000 ක් පමණ) අධික වූ උෂ්ණත්වයක් පවතින මෙන්ම සූර්යයා මෙන් 500 000 ගුණයකටත් වැඩි දීප්තියක් නිකුත් කරන මෙම "Alpha Camelopardalis" තාරකාවෙහි පවතින අධිවේගී චලිතයට මුල් වූ ඉහත සදහන් කළ හේතුවට අමතරව තවත් හේතුවක් පිළිබදව උපකල්පනයක් තාරකා විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කොට තිබේ. ඒ මෙම "Alpha Camelopardalis" තාරකාව මීට පෙරදී උණුසුම් යොවුන් තාරකාවන්ගෙන් පිරි තාරකා පොකුරකට අයත්ව තිබූ බවත්, එහිදි එම තාරකාවන් අතර පැවති ගුරුත්වාකර්ෂණ අන්තර්ක්‍රියා හේතුවෙන් එම තාරකාවන් සමූහයෙන් මෙම තාරකාව ඉවතට විසිවී ගොස් ඇතැයි යන උපකල්පනයයි.

Image Credit: André Vilhena

Alpha Camelopardalis (Alpha Cam)

[MEDIA=youtube]dOpiZQ_J8MI[/MEDIA]

Binary star system

[MEDIA=youtube]Fm4MwymWiZI[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28817891, member: 577135"] [CENTER][IMG]https://i.imgur.com/TNTCr38.jpg[/IMG] [B][SIZE=5][U]දිනය: 2023 අප්‍රේල් 28[/U][/SIZE][/B][/CENTER] [SIZE=4]මුළු විශ්වයම පුරා පැතිර පවතින සෙක්ස්ටිලියන 200 (200,000,000,000,000,000,000,000) කට අධික වූ තාරකාවන් ප්‍රමාණය අතරින් අප අයත් වන ක්ෂීරපථය මන්දාකිණිය (Milky way galaxy) තුළ පමණක් තාරකාවන් බිලියන 100 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇත. එම තාරකාවන් අතර පවතින එක් සුවිශේෂ තාරකාවක් ලෙස පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4000 ක් පමණ ඈතින්, 'Camelopardalis' අයත්ව පිහිටා ඇති "runaway star" ගණයට අයත් වන "Alpha Camelopardalis" තාරකාව හැදින්විය හැක. ද්විමය තාරකා පද්ධතියක (binary star system) පවතින් එක් තාරකාවක සිදුවන දැවැන්ත සුපර්නෝවා පිපිරීමක් (supernova explosion) හේතුවෙන් ඊට සහචර අනෙක් තාරකාවෙහි අසාමාන්‍ය ආකාරයේ ඉහළ ප්‍රවේගයකින් (velocity) යුක්ත චලිතයක් ඇති කරවිය හැකි අතර එවැනි ඉතා ඉහළ ප්‍රවේගයකින් යුත් චලිතයක් පෙන්නුම් කරමින් විශ්වය හරහා ගමන් ගන්නා තාරකාවක් "Runaway star" ගණයට අයත් තාරකාවක් ලෙස හදුන්වයි. මෙවැනි තාරකාවක ගමන් කරන ගමන් මාධ්‍යයත්, එම මාධ්‍යයය ඔස්සේ හමායන සූර්ය සුළං හා ප්ලාස්මා ධාරාවන් අතරත් ඇතිවන ප්‍රතික්‍රියාවන් හේතුවෙන් හටගන්නා සංසිද්ධියක් "Bow shock" එකක් ලෙස හදුන්වයි. පහත ඡායාරූපයෙහි දැක්වෙන "Alpha Camelopardalis" තාරකාව වටා නිර්මාණය වී ඇති රතු පැහැති චාපාකාර ප්‍රදේශය මගින් නිරූපණය කෙරෙන්නේ ද මෙලෙස හටගත් "Bow shock" එකකි. "Alpha Camelopardalis" තාරකාවෙහි සිට ආලෝක වර්ෂ 10 ක් පමණ දුරකින් පිහිටා ඇති මෙම "Bow shock" හි හටගැනීම සදහා "Alpha Camelopardalis" තාරකාවෙහි පවතින අධිවේගී චලිතය හේතු වී ඇත. තත්පරයට කිලෝමීටර 60 ක පමණ ප්‍රවේගයකින් (velocity) චලිතය වන මෙම "Alpha Camelopardalis" තාරකාව, තාරකා වර්ණාවලි වර්ගීකරණයට අනුව "O-type luminous supergiant" (O9 Ia) ගණයට අයත් තාරකාවක් ලෙස සලකනු ලබයි.[/SIZE] [SIZE=4]අපගේ සූර්යයා මෙන් 25-30 ගුනයක් දැවැන්ත වූත්, සූර්යයා මෙන් 5 ගුණයක උෂ්ණත්වයකින් යුක්ත වූ එනම් සෙන්ටිග්‍රේඩ් අංශක 29700 කට (කෙල්වින් 30000 ක් පමණ) අධික වූ උෂ්ණත්වයක් පවතින මෙන්ම සූර්යයා මෙන් 500 000 ගුණයකටත් වැඩි දීප්තියක් නිකුත් කරන මෙම "Alpha Camelopardalis" තාරකාවෙහි පවතින අධිවේගී චලිතයට මුල් වූ ඉහත සදහන් කළ හේතුවට අමතරව තවත් හේතුවක් පිළිබදව උපකල්පනයක් තාරකා විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කොට තිබේ. ඒ මෙම "Alpha Camelopardalis" තාරකාව මීට පෙරදී උණුසුම් යොවුන් තාරකාවන්ගෙන් පිරි තාරකා පොකුරකට අයත්ව තිබූ බවත්, එහිදි එම තාරකාවන් අතර පැවති ගුරුත්වාකර්ෂණ අන්තර්ක්‍රියා හේතුවෙන් එම තාරකාවන් සමූහයෙන් මෙම තාරකාව ඉවතට විසිවී ගොස් ඇතැයි යන උපකල්පනයයි. [B]Image Credit:[/B] André Vilhena [IMG]https://apod.nasa.gov/apod/image/2304/AlphaCamelopardis_s3100.png[/IMG][/SIZE] [HEADING=2][/HEADING] [HEADING=2][URL='https://en.wikipedia.org/wiki/Alpha_Camelopardalis'][SIZE=5][FONT=arial]Alpha Camelopardalis (Alpha Cam)[/FONT][/SIZE][/URL][/HEADING] [MEDIA=youtube]dOpiZQ_J8MI[/MEDIA] [HEADING=2][/HEADING] [HEADING=2][FONT=arial][URL='https://en.wikipedia.org/wiki/Binary_star'][SIZE=5]Binary star system[/SIZE][/URL][/FONT][/HEADING] [MEDIA=youtube]Fm4MwymWiZI[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom