Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
💨🌟🌠 විශ්වය හරහා ඉතා ඉහළ වූ ප්‍රවේගයකින් චලිතය වන අති දැවැන්ත තාරකාව: "Alpha Camelopardalis" 🌠🌟💨
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය: 2023 අප්‍රේල් 29

දෙමුහුන් සූර්යග්‍රහණය යනු කලාතුරකින් හටගන්නා දුර්ලභ ගණයේ සූර්යග්‍රහණයක් වන අතර එහිදී චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවි අතරින් ගමන් කරන විට සූර්යග්‍රහණයෙහි ස්වරූපය වළයාකාර සිට පූර්ණ සූර්යග්‍රහණයක් දක්වා පරිවර්තනය වීමත් චන්ද්‍රයාගේ සෙවනැල්ල ඉවත්ව යාමේදී නැවතත් ඊට ප්රතිගාමීව පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් බවට පරිවර්තනය වීමත් සිදු වේ (මෙය "annular-total solar eclipse" හෝ "hybrid solar eclipse" ලෙස හදුන්වයි). පහත දැක්වෙන 1/2000 සිට තත්පර 1/2 දක්වා වූ නිරාවරණ 11 කින් යුත් "ship-borne image" ගණයට අයත් සංයුක්ත ඡායාරූපය මගින් නිරූපණය කෙරෙන්නේ පසුගිය අප්‍රේල් 20 වනදා දර්ශනය වූ තත්පර 62 ක කාලසීමවක් තුළ සිදුවූ එවැනි ආකාරයෙහි සූර්යග්‍රහණයක් වන අතර ඉන්දියන් සාගරයට මුහුණලා පිහිටි බටහිර ඕස්ට්‍රේලියාවෙහි වෙරළාසන්න ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේදී මෙම ඡායාරූපය ලබාගෙන ඇත.

Image Credit: Fred Espenak

Hybrid solar eclipse of April 20, 2023

[MEDIA=youtube]UwA1Vk8e9Uw[/MEDIA]

[MEDIA=youtube]eD6msbmOmOU[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28818017, member: 577135"] [CENTER][SIZE=5][B][U]දිනය: 2023 අප්‍රේල් 29[/U][/B][/SIZE] [SIZE=4]දෙමුහුන් සූර්යග්‍රහණය යනු කලාතුරකින් හටගන්නා දුර්ලභ ගණයේ සූර්යග්‍රහණයක් වන අතර එහිදී චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවි අතරින් ගමන් කරන විට සූර්යග්‍රහණයෙහි ස්වරූපය වළයාකාර සිට පූර්ණ සූර්යග්‍රහණයක් දක්වා පරිවර්තනය වීමත් චන්ද්‍රයාගේ සෙවනැල්ල ඉවත්ව යාමේදී නැවතත් ඊට ප්රතිගාමීව පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් බවට පරිවර්තනය වීමත් සිදු වේ (මෙය "annular-total solar eclipse" හෝ "hybrid solar eclipse" ලෙස හදුන්වයි). පහත දැක්වෙන 1/2000 සිට තත්පර 1/2 දක්වා වූ නිරාවරණ 11 කින් යුත් "ship-borne image" ගණයට අයත් සංයුක්ත ඡායාරූපය මගින් නිරූපණය කෙරෙන්නේ පසුගිය අප්‍රේල් 20 වනදා දර්ශනය වූ තත්පර 62 ක කාලසීමවක් තුළ සිදුවූ එවැනි ආකාරයෙහි සූර්යග්‍රහණයක් වන අතර ඉන්දියන් සාගරයට මුහුණලා පිහිටි බටහිර ඕස්ට්‍රේලියාවෙහි වෙරළාසන්න ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේදී මෙම ඡායාරූපය ලබාගෙන ඇත. [B]Image Credit:[/B] Fred Espenak [IMG]https://apod.nasa.gov/apod/image/2304/TSE2023-Comp48-2a.jpg[/IMG][/SIZE][/CENTER] [HEADING=2][CENTER][URL='https://en.wikipedia.org/wiki/Solar_eclipse_of_April_20,_2023#:~:text=A%20solar%20eclipse%20occurs%20when,moves%20across%20the%20Earth%27s%20surface.'][SIZE=5][FONT=arial]Hybrid solar eclipse of April 20, 2023[/FONT][/SIZE][/URL][/CENTER][/HEADING] [CENTER] [SIZE=5][FONT=arial][MEDIA=youtube]UwA1Vk8e9Uw[/MEDIA] [MEDIA=youtube]eD6msbmOmOU[/MEDIA][/FONT][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom