Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
💪💪💪අත්‍යවශ්‍ය පනත කැඩුවොත් දේපොළ රාජසන්තකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්‍යවශ්‍ය මහජන සේවා පනත (1979 අංක 61 දරණ) යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන තැනැත්තකු නඩු විභාගයකින් ද වරදකරු කරනු ලැබූ විට අවුරුදු දෙකකට නො අඩු ද අවුරුදු පහක් නොඉක්මවන්නා වූ ද කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ රුපියල් 2000 කට නො අඩු රුපියල් පන්දහසක් නො ඉක්මවන්නා වූ දඩයකට හෝ බන්ධනාගාර ගත කිරීම සහ ඒ දඩය යන දෙකට ම හෝ යටත් විය යුතු බව පනතේ පැහැදිලිවම සඳහන් වන බවද වජිර අබේවර්ධන මහතා කීය.

එමෙන්ම අදාළ වරද කරන තැනැත්තාගේ රැකියාව කිරීමේ අයිතිය නැති වන බව ද පනතේ සඳහන් වන්නේ යැයි වජිර අබේවර්ධන මහතා කීය.

අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 6 සහ 7 වගන්ති උපුටා දක්වමින් වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසීය. "මේ පනත යටතේ ඔහු යම් වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට විරුද්ධව අපරාධ නඩුවක් පවරනු ලැබ ඇති අවස්ථාවකදී ඒ තැනැත්තා අයත් වන වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනයක් කරගෙන යාමේ දී ඔහු විසින් වරද සංයුක්ත වන ක්‍රියාව හෝ නොකර හැරීමක් කරන ලද බව ඔහු විසින් ඔප්පු කරනු ලැබීම නිදහසට කරුණක් නොවිය යුතුය."

ලිඛිත නීතියේ කුමක් සඳහන් වුවද මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු අතර ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ එවැනි වෙනත් ලිඛිත නීතියක විධිවිධාන අතර යම් ගැටීමක් හෝ අන් අනුකූලතාවයක් ඇතිවන ඇති වන අවස්ථාවකදී මේ පනතේ විධිවිධාන බල පැවැත්විය යුතුය."යනුවෙන් පනතේ 6 සහ 7 වගන්තිවල පැහැදිලිවම සඳහන් ව තිබෙන බව වජිර අබේවර්ධන මහතා කීය.

වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයට අත්සන් කර තිබෙන බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා අසාධාරණ වැඩ වර්ජන කඩාකප්පල් කිරීම් කරන්නට පෙර අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ බලවත්කම අවබෝධ කරගෙන සියලු දෙනා කටයුතු කළ යුතුව ඇතැයි කීය.

ජනාධිපතිවරයා ගැසට් නිවේදනයකට අත්සන් තබමින් මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කළ බව අබේවර්ධන මහතා සඳහන් කළේය.

රේගු ආඥාපනතේ (පරිච්ඡේද 235) අරමුණු සඳහා අර්ථ දක්වා ඇති අතර, මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස අර්ථ දක්වා ඇති බවද වජිර අබේවර්ධන මහතා කීය.

[QUOTE="hitter, post: 28682256, member: 560673"] අත්‍යවශ්‍ය මහජන සේවා පනත (1979 අංක 61 දරණ) යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන තැනැත්තකු නඩු විභාගයකින් ද වරදකරු කරනු ලැබූ විට අවුරුදු දෙකකට නො අඩු ද අවුරුදු පහක් නොඉක්මවන්නා වූ ද කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ රුපියල් 2000 කට නො අඩු රුපියල් පන්දහසක් නො ඉක්මවන්නා වූ දඩයකට හෝ බන්ධනාගාර ගත කිරීම සහ ඒ දඩය යන දෙකට ම හෝ යටත් විය යුතු බව පනතේ පැහැදිලිවම සඳහන් වන බවද වජිර අබේවර්ධන මහතා කීය. එමෙන්ම අදාළ වරද කරන තැනැත්තාගේ රැකියාව කිරීමේ අයිතිය නැති වන බව ද පනතේ සඳහන් වන්නේ යැයි වජිර අබේවර්ධන මහතා කීය. අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 6 සහ 7 වගන්ති උපුටා දක්වමින් වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසීය. "මේ පනත යටතේ ඔහු යම් වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට විරුද්ධව අපරාධ නඩුවක් පවරනු ලැබ ඇති අවස්ථාවකදී ඒ තැනැත්තා අයත් වන වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනයක් කරගෙන යාමේ දී ඔහු විසින් වරද සංයුක්ත වන ක්‍රියාව හෝ නොකර හැරීමක් කරන ලද බව ඔහු විසින් ඔප්පු කරනු ලැබීම නිදහසට කරුණක් නොවිය යුතුය." ලිඛිත නීතියේ කුමක් සඳහන් වුවද මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු අතර ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ එවැනි වෙනත් ලිඛිත නීතියක විධිවිධාන අතර යම් ගැටීමක් හෝ අන් අනුකූලතාවයක් ඇතිවන ඇති වන අවස්ථාවකදී මේ පනතේ විධිවිධාන බල පැවැත්විය යුතුය."යනුවෙන් පනතේ 6 සහ 7 වගන්තිවල පැහැදිලිවම සඳහන් ව තිබෙන බව වජිර අබේවර්ධන මහතා කීය. වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයට අත්සන් කර තිබෙන බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා අසාධාරණ වැඩ වර්ජන කඩාකප්පල් කිරීම් කරන්නට පෙර අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ බලවත්කම අවබෝධ කරගෙන සියලු දෙනා කටයුතු කළ යුතුව ඇතැයි කීය. ජනාධිපතිවරයා ගැසට් නිවේදනයකට අත්සන් තබමින් මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කළ බව අබේවර්ධන මහතා සඳහන් කළේය. රේගු ආඥාපනතේ (පරිච්ඡේද 235) අරමුණු සඳහා අර්ථ දක්වා ඇති අතර, මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස අර්ථ දක්වා ඇති බවද වජිර අබේවර්ධන මහතා කීය. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom