Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
💭 උඹලට මෙහෙම හිතිලා නැද්ද? 💭
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ ටොපික් එකක් මචන්. මට හිතෙනවා දෙගොල්ලොම දත්ත ඇතුලට ගන්නවා. හැබැයි පළමු කොටස ගන්නෙ ඒ අය කැමතිම අයගෙන් විතරයි.

මෙහෙම මිනිස්සු එදිනෙදා ජීවිතවලදිත් අපිට හම්බවෙනවා.

සමහර දරුවො ඉන්නවා දෙමව්පියො කිව්වම අහන්නෙ නෑ. පිට ගෙදරක කෙනෙක්. එහෙම නැත්නම් ගෙදරම ආච්චි සීයා වගේ කෙනෙක් කිව්වම කියන දේ පිලිගන්නවා/ඇහුන්කම් දෙනවා.

ආයතනයක ඉහල පුරුකක් අනිත් අයගෙ අදහස් වලට ඇහුන්කම් දීම ගැන ගත්තොත්,

සමහරු පිලිගන්නෙ ඒ අය කැමති සේවකයොන්ගෙ අදහස් යෝජනා විතරයි. එකම ලෙවල් එකේ හෝ ඊට වඩා සුදුසුකම් තියෙන වෙන කෙනෙක් හේතු සාධක ඇතුව කොච්චර හොඳට දෙයක් පැහැදිලි කරත් ඒක පිලිගන්න හිත දෙන්නෙ නෑ.

ඒ වගේම සමහර අය ඉන්නවා ඉහල නිළදාරින්ගෙ අදහස් යෝජනාවලට වඩා ඊට ගොඩක් පහලින් ඉන්න සුළු සේවකයෙකුගෙන් උනත් එන යෝජනාව හොඳයි නම් ප්රායෝගිකයි නම් ගැලපෙනව නම් ඒක තෝරගන්න පැකිලෙන්නෙ නෑ.

මිනිස්සු තමන් ආස කරන කෙනෙක්ව ෆලෝව් කරන්න කැමතියි. බ්ලයින්ඩ්ලි ෆලෝව් කරන්න කැමතියි. හරි උනත් වැරදි උනත්. තමන්ට පාඩුවක් උනත් තමන් ආස කරන අයට මුල් තැන දෙනවා.

[QUOTE="ruchira55, post: 27236305, member: 396673"] [SIZE=5]හොඳ ටොපික් එකක් මචන්. මට හිතෙනවා දෙගොල්ලොම දත්ත ඇතුලට ගන්නවා. හැබැයි පළමු කොටස ගන්නෙ ඒ අය කැමතිම අයගෙන් විතරයි. මෙහෙම මිනිස්සු එදිනෙදා ජීවිතවලදිත් අපිට හම්බවෙනවා. සමහර දරුවො ඉන්නවා දෙමව්පියො කිව්වම අහන්නෙ නෑ. පිට ගෙදරක කෙනෙක්. එහෙම නැත්නම් ගෙදරම ආච්චි සීයා වගේ කෙනෙක් කිව්වම කියන දේ පිලිගන්නවා/ඇහුන්කම් දෙනවා. ආයතනයක ඉහල පුරුකක් අනිත් අයගෙ අදහස් වලට ඇහුන්කම් දීම ගැන ගත්තොත්, සමහරු පිලිගන්නෙ ඒ අය කැමති සේවකයොන්ගෙ අදහස් යෝජනා විතරයි. එකම ලෙවල් එකේ හෝ ඊට වඩා සුදුසුකම් තියෙන වෙන කෙනෙක් හේතු සාධක ඇතුව කොච්චර හොඳට දෙයක් පැහැදිලි කරත් ඒක පිලිගන්න හිත දෙන්නෙ නෑ. ඒ වගේම සමහර අය ඉන්නවා ඉහල නිළදාරින්ගෙ අදහස් යෝජනාවලට වඩා ඊට ගොඩක් පහලින් ඉන්න සුළු සේවකයෙකුගෙන් උනත් එන යෝජනාව හොඳයි නම් ප්රායෝගිකයි නම් ගැලපෙනව නම් ඒක තෝරගන්න පැකිලෙන්නෙ නෑ. මිනිස්සු තමන් ආස කරන කෙනෙක්ව ෆලෝව් කරන්න කැමතියි. බ්ලයින්ඩ්ලි ෆලෝව් කරන්න කැමතියි. හරි උනත් වැරදි උනත්. තමන්ට පාඩුවක් උනත් තමන් ආස කරන අයට මුල් තැන දෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom