Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
💰💰💰👑👑 YouTube ගොඩ දාමු®
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hot Products Unboxing

මේක දෙවෙනි ක්රමය. කඩේකින් බඩුවක් ගත්තාම ඒක ලිහලා බලනවනේ අපි. අන්න ඒකයි සරල තේරුම. මේක කරනවා ගොඩක් පිටරට උන්. හැබැයි උන්ට සල්ලි තියනවා. අපිට සල්ලි තියද උත්තො මේව ගන්න. iphoneX එක unbox කරනවා කියලා හිතමු. යකෝ ඒක ගන්න සල්ලි කෝ දැන්.

ආන්න ඒකට තමයි බන් පොඩ්ඩක් කතාවේ දක්ශකම ඕන වෙන්නේ. ඔය අර චනුක්ස් බ්රෝ ද මොකාද කරන්නේ. හොද කඩයක් අල්ලගන්න ඕන මේ වැඩේට. ඒ කියන්නේ computer parts, phones, phone accessories විකුනන කඩයක් එක්ක උබ එක කතා කරන්න ඕන. උබෙන් ඌට ඒ කියන්නේ කඩේ අයිති එකාට කියවෙන්න ඕන මෙච්චරයි. උබ උගේ කඩේ තියන හිතමු iphoneX එක unbox කරන එක video කරනවා. එක්කෝ කඩේ තියාගෙනම මේ වැඩේ කරන්නත් පුලුවන් කියපන්. නැත්නම් ඌ බය වේවි උබ phone එක අරන් පනීවි කියලා. ඒ වගේම video එකේ උගේ shop එකට sponsor විදියට ඒක මිලදී ගන්න recommend කරනවා කියපන්. අනිවාර්යෙන්ම ඌ කැමති වෙනවා. මොකද බන් කවුද අකමැති තමන්ගෙ කඩේ ගැන ඇඩ් එකක් නොමිලේ දාගන්න. ඒකත් හැම ගැජට් එකකටම.

අන්න ඒ video එක අරගෙන video editor එකකින් sound අයින් කරලා ලස්සනට voice කවපන්. උබ දැනගන්න ඕන ඒ වීඩියෝ එක හදන්නේ කොහොමද කියන එක. ඒ දේවල් කල්පනා කරලා බලලා කරපල්ලා.

මුස්ලිම් කඩ වල එවුන් නම් මේ වැඩේට කැමතියි. කරන්න දෙයක් නෑ බොලවු. අපිට සල්ලි හොයන්න නම් කුනුත් අතගාන්නම වෙනවා. සිංහල ට්රයි කරලා බලපල්ලා. බැරි වුනොත් මුස්ලිම් කඩේකින් හරි වැඩේ කරගනින්

[QUOTE="detrox, post: 22434958, member: 564992"] [CENTER][B][SIZE="4"]Hot Products Unboxing[/SIZE][/B] [IMG]https://fthmb.tqn.com/63BPVPeAjAlq4VjhG901how-YuQ=/768x0/filters:no_upscale()/151328267-56a9fe8d3df78cf772abf4fa.jpg[/IMG] [SIZE="4"]මේක දෙවෙනි ක්රමය. කඩේකින් බඩුවක් ගත්තාම ඒක ලිහලා බලනවනේ අපි. අන්න ඒකයි සරල තේරුම. මේක කරනවා ගොඩක් පිටරට උන්. හැබැයි උන්ට සල්ලි තියනවා. අපිට සල්ලි තියද උත්තො මේව ගන්න. iphoneX එක unbox කරනවා කියලා හිතමු. යකෝ ඒක ගන්න සල්ලි කෝ දැන්. :rofl::rofl: ආන්න ඒකට තමයි බන් පොඩ්ඩක් කතාවේ දක්ශකම ඕන වෙන්නේ. ඔය අර චනුක්ස් බ්රෝ ද මොකාද කරන්නේ. හොද කඩයක් අල්ලගන්න ඕන මේ වැඩේට. ඒ කියන්නේ computer parts, phones, phone accessories විකුනන කඩයක් එක්ක උබ එක කතා කරන්න ඕන. උබෙන් ඌට ඒ කියන්නේ කඩේ අයිති එකාට කියවෙන්න ඕන මෙච්චරයි. උබ උගේ කඩේ තියන හිතමු iphoneX එක unbox කරන එක video කරනවා. එක්කෝ කඩේ තියාගෙනම මේ වැඩේ කරන්නත් පුලුවන් කියපන්. නැත්නම් ඌ බය වේවි උබ phone එක අරන් පනීවි කියලා. ඒ වගේම video එකේ උගේ shop එකට sponsor විදියට ඒක මිලදී ගන්න recommend කරනවා කියපන්. අනිවාර්යෙන්ම ඌ කැමති වෙනවා. මොකද බන් කවුද අකමැති තමන්ගෙ කඩේ ගැන ඇඩ් එකක් නොමිලේ දාගන්න. ඒකත් හැම ගැජට් එකකටම.:D:D අන්න ඒ video එක අරගෙන video editor එකකින් sound අයින් කරලා ලස්සනට voice කවපන්. උබ දැනගන්න ඕන ඒ වීඩියෝ එක හදන්නේ කොහොමද කියන එක. ඒ දේවල් කල්පනා කරලා බලලා කරපල්ලා. මුස්ලිම් කඩ වල එවුන් නම් මේ වැඩේට කැමතියි. කරන්න දෙයක් නෑ බොලවු. අපිට සල්ලි හොයන්න නම් කුනුත් අතගාන්නම වෙනවා. සිංහල ට්රයි කරලා බලපල්ලා. බැරි වුනොත් මුස්ලිම් කඩේකින් හරි වැඩේ කරගනින් :yes:[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom