Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
💰 එන්න අපි Millionaire Fastlane පොත කියවමු ( මගේ විදියට ) 🤑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගේ ජීවිතේ පළවෙනියටම කියවන්න ඕනි Financial Book එක Millionaire Fastlane කියලා මම නෙවෙයි ; මේ ලෝකේ ඕන සාර්ථක පුද්ගලයෙකුගෙන් ඇසුවොත් කියාවී !

[MEDIA=youtube]Gx2vyi4JcV0[/MEDIA]

මම මේ පොතේ 25% completed මේ වෙනකොට ; ( Trust me it's worth the hype  )

සමහර Theory / Concept කියවද්දි මට ඇඬුණා ඇයි මට කලින් මේක තේරුනේ නැත්තේ කියලා ! ( Yes I'm serious ; Pinky promise )

හරි මේ [USER=587230]@Yeezus[/USER] පොත් (E Book) කියවන විදිය - ගන්න දෙයක් තියනම් ගන්න !

මේකට මූලිකම ඔයාගේ Phone එකේ තියෙන්න ඕනි App 3ක් ;

1. MoonReader+ : https://play.google.com/store/apps/details?id=com.flyersoft.moonreader

2. Google Notes : https://play.google.com/store/apps/details?id=com.google.android.keep

3. ChatGPT : https://play.google.com/store/apps/details?id=com.openai.chatgpt

ඊටපස්සේ අදාළ පොතේ Epub Version එක ( pdf ගන්න එපා, reading experience එක sloppy :

Millionaire Fastlane : https://oceanofpdf.com/authors/m-j-demarco/pdf-epub-the-millionaire-fastlane-crack-the-code-to-wealth-and-live-rich-for-a-lifetime-download/

• MoonReader App එකට දාගන්න (theme 2) එක :

Moonreader කලින් thread එක : Thread '☸︎ බෞද්ධ පොත්පත් කියවමු - High Quality E-Books Free Download ☸︎' https://elakiri.com/threads/☸︎-බෞද්ධ-පොත්පත්-කියවමු-high-quality-e-books-free-download-☸︎.2211291/

ඊටපස්සේ පොතේ EPub එක load කරගන්න app එක ඇතුලේ

හරි දැන් මේ විදිහට කියවන්න පුළුවන් වෙයි ! ඇත්තම පොතක් කියවනවා වගේ අත්දැකීමෙන්

ඊටපස්සේ ChatGPT Project එකක් හදාගන්න Millionaire Fastlane කියලා ! ඒක ඇතුළේ පොතට අදාළ දේවල් සාකච්ඡා කරන්න ( Project Resources වලට epub file එක add කරන්න )

ඊටපස්සේ Google Keep ඇතුලේ අවශ්‍යය කරුණු සාරාංශ ගත කරගෙන save කරගන්න පසුව පරිශීලනයට

මේක තමයි සරලවම මම කරන විදිය

ගන්න දෙයක් තියෙනවා ගන්න ; අදහස් යෝජනා ප්‍රශ්න තියෙන යටින් දාන්න ( මම මේ app එක through 30+ පොත් කියවලා තියනවා ; මේ විදිය සාර්ථකයි & nourishing )

පොත් කියවද්දි rush කරන්න එපා

ටික ටික හොඳට හිත හිත, ඒ concept ඔළුවට දාගෙන කියවන්න !

මතක ඇතුව පොත් load කරද්දි EPub version එක ගන්න ; PDF අවුල් මට නම් reading experience එක

Particularly; Millionaire Fastlane අනිවාර්යෙන් කියවන්න , ඔයා මුල්‍යමය ජීවිතයේ තීරණ ගන්න විදිය අනිවාර්යෙන් වෙනස් කරාවි ( Trust me , I've experienced it already ! )

" Reading is essential for those who seek to rise above the ordinary.” — Jim Rohn

[QUOTE="Yeezus, post: 31255312, member: 587230"] [SIZE=5]ඔයාගේ ජීවිතේ පළවෙනියටම කියවන්න ඕනි Financial Book එක Millionaire Fastlane කියලා මම නෙවෙයි ; මේ ලෝකේ ඕන සාර්ථක පුද්ගලයෙකුගෙන් ඇසුවොත් කියාවී ![/SIZE] [MEDIA=youtube]Gx2vyi4JcV0[/MEDIA] මම මේ පොතේ 25% completed මේ වෙනකොට ; ( Trust me it's worth the hype 💯 ) සමහර Theory / Concept කියවද්දි මට ඇඬුණා ඇයි මට කලින් මේක තේරුනේ නැත්තේ කියලා ! ( Yes I'm serious ; Pinky promise 😉🤞) හරි මේ [USER=587230]@Yeezus[/USER] පොත් (E Book) කියවන විදිය - ගන්න දෙයක් තියනම් ගන්න ! [SIZE=5]මේකට මූලිකම ඔයාගේ Phone එකේ තියෙන්න ඕනි App 3ක් ; [/SIZE] 1. MoonReader+ : [URL]https://play.google.com/store/apps/details?id=com.flyersoft.moonreader[/URL] 2. Google Notes : [URL]https://play.google.com/store/apps/details?id=com.google.android.keep[/URL] 3. ChatGPT : [URL]https://play.google.com/store/apps/details?id=com.openai.chatgpt[/URL] ඊටපස්සේ අදාළ පොතේ Epub Version එක ( pdf ගන්න එපා, reading experience එක sloppy : Millionaire Fastlane : [URL]https://oceanofpdf.com/authors/m-j-demarco/pdf-epub-the-millionaire-fastlane-crack-the-code-to-wealth-and-live-rich-for-a-lifetime-download/[/URL] • MoonReader App එකට දාගන්න (theme 2) එක : Moonreader කලින් thread එක : Thread '☸︎ බෞද්ධ පොත්පත් කියවමු - High Quality E-Books Free Download ☸︎' [URL='https://elakiri.com/threads/%E2%98%B8%EF%B8%8E-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B8%E0%B7%94-high-quality-e-books-free-download-%E2%98%B8%EF%B8%8E.2211291/']https://elakiri.com/threads/☸︎-බෞද්ධ-පොත්පත්-කියවමු-high-quality-e-books-free-download-☸︎.2211291/[/URL] ඊටපස්සේ පොතේ EPub එක load කරගන්න app එක ඇතුලේ හරි දැන් මේ විදිහට කියවන්න පුළුවන් වෙයි ! ඇත්තම පොතක් කියවනවා වගේ අත්දැකීමෙන් [URL='https://ibb.co/Xfd7y682'][IMG]https://i.ibb.co/qL4N0h5y/Screenshot-2026-02-24-20-52-41-090-com-flyersoft-moonreader.jpg[/IMG][/URL] ඊටපස්සේ ChatGPT Project එකක් හදාගන්න Millionaire Fastlane කියලා ! ඒක ඇතුළේ පොතට අදාළ දේවල් සාකච්ඡා කරන්න ( Project Resources වලට epub file එක add කරන්න ) [URL='https://ibb.co/yBBVXYgG'][IMG]https://i.ibb.co/Nnn7smWQ/Screenshot-2026-02-24-20-53-15-977-com-openai-chatgpt.jpg[/IMG][/URL] [URL='https://ibb.co/XZ303hJJ'][IMG]https://i.ibb.co/RpBrBxHH/IMG-20260224-210746.jpg[/IMG][/URL] [URL='https://ibb.co/rW243dh'][IMG]https://i.ibb.co/x4qJYFb/IMG-20260224-210655.jpg[/IMG][/URL] ඊටපස්සේ Google Keep ඇතුලේ අවශ්‍යය කරුණු සාරාංශ ගත කරගෙන save කරගන්න පසුව පරිශීලනයට [URL='https://ibb.co/G4HQvVfk'][IMG]https://i.ibb.co/Q3DvF67n/IMG-20260224-205829.jpg[/IMG][/URL] මේක තමයි සරලවම මම කරන විදිය ගන්න දෙයක් තියෙනවා ගන්න ; අදහස් යෝජනා ප්‍රශ්න තියෙන යටින් දාන්න ( මම මේ app එක through 30+ පොත් කියවලා තියනවා ; මේ විදිය සාර්ථකයි & nourishing ) පොත් කියවද්දි rush කරන්න එපා ටික ටික හොඳට හිත හිත, ඒ concept ඔළුවට දාගෙන කියවන්න ! මතක ඇතුව පොත් load කරද්දි EPub version එක ගන්න ; PDF අවුල් මට නම් reading experience එක Particularly; Millionaire Fastlane අනිවාර්යෙන් කියවන්න , ඔයා මුල්‍යමය ජීවිතයේ තීරණ ගන්න විදිය අනිවාර්යෙන් වෙනස් කරාවි ( Trust me , I've experienced it already ! ) [COLOR=rgb(250, 197, 28)][SIZE=5]" Reading is essential for those who seek to rise above the ordinary.”[/SIZE] [/COLOR]— Jim Rohn [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom