Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
💸 මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට මුදල් තිබේ ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අඟහරුවාදා (සැප්: 24) අත්සන් තැබීය.

රජයේ මුද්‍රණාලය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වන දා සිට ඔක්තෝබර් 11 දහවල් 12.00 දක්වා සිදු කරන බව සඳහන් වෙයි.

එමෙන් ම නොවැම්බර් මස 14 වන දා මහ මැතිවරණය පැවැත්වෙන අතර නව පාර්ලිමේන්තුව රැස් වන්නේ නොවැම්බර් මස 21 වන දා ය.

අවසන් වරට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වූයේ, 2020 වසරේ අගෝස්තු මස 05 වන දා යි .

| මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව මැතිවරණ කොමසාරිස් පැවසීය.

'අපි ලෑස්තියි'

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව එහි සඳහන් වන දිනයන්ට අනුකූලව මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක බීබීසී සිංහල සේවයට පැවසීය.

"ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනයට අනුව එහි සඳහන් වන දිනයන්වලදී මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම්."

"මහ මැතිවරණය වෙනුවෙන් ද ඉකුත් ජනාධිපතිවරණය සඳහා යොදා ගත් 2024 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කරන්න කටයුතු කරනවා." සභාපතිවරයා පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොපමණ මුදලක් වියදම් වන්නේ දැයි බීබීසී සිංහල සේවය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු ඊට ලබා දුන්නේ, මෙවන් පිළිතුරකි.

"ජනාධිපතිවරණය පවත්වන්න අපි මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් බිලියන 10ක මුදලක් ලබා ගත්තා.''

''නමුත් ජනාධිපතිවරණයට අදාළ වියදම් වාර්තාවන් තවම සකස් කරලා අවසන් නැහැ. මොක ද ජනාධිපතිවරණය පවත්වා අවසන් වුණේ මීට දවස් 03කට උඩදී.''

''පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 11ක වගේ මුදලක් වැය වෙයි කියලා ඇස්තමේන්තු කරලා තිබෙනවා.''

''ඒ මුදල් අපිට ජනාධිපතිතුමා ලබා දෙන්න කටයුතු කරයි නියමිත ක්‍රියාපටිපාටියට අනුව." මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.

මේ අතර, පසුගිය පෙබරවාරි 07 වන දා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා තිබුණේ, මහ මැතිවරණය සඳහා ද රුපියල් බිලියන 10ක මුදලක් ඉල්ලා ඇති බව ය.

මහ මැතිවරණයට මුදල් වෙන් කරන්න පුළුවන් ද?

ජනාධිපතිවරණය අවසන් වූ විගස මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍යංශයට හැකියාවක් පවතී ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළේ ය.

එහිදී එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, මහ මැතිවරණයට අදාළ මුදල් වෙන් කිරීමේ ගැටලුවක් නොමැති බව ය.

" බිලියන 11 මුදලක් මහ මැතිවරණය වෙනුවෙන් වෙන් කිරීම අමාරු වැඩක් නෙමෙයි. ඒක අපිට මැනේජ් කර ගන්න පුළුවන් වෙයි," මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවේ ය.

- BBC සිංහල

[QUOTE="sylvaticus, post: 30186109, member: 586757"] පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අඟහරුවාදා (සැප්: 24) අත්සන් තැබීය. රජයේ මුද්‍රණාලය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වන දා සිට ඔක්තෝබර් 11 දහවල් 12.00 දක්වා සිදු කරන බව සඳහන් වෙයි. එමෙන් ම නොවැම්බර් මස 14 වන දා මහ මැතිවරණය පැවැත්වෙන අතර නව පාර්ලිමේන්තුව රැස් වන්නේ නොවැම්බර් මස 21 වන දා ය. අවසන් වරට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වූයේ, 2020 වසරේ අගෝස්තු මස 05 වන දා යි . [IMG alt="මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සුදානම් බව මැතිවරණ කොමසාරිස් පැවසීය"]https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/43b6/live/8960c5f0-7afd-11ef-9003-5775c646c075.jpg.webp[/IMG] | මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව මැතිවරණ කොමසාරිස් පැවසීය. [HEADING=1]'අපි ලෑස්තියි'[/HEADING] ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව එහි සඳහන් වන දිනයන්ට අනුකූලව මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක බීබීසී සිංහල සේවයට පැවසීය. "ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනයට අනුව එහි සඳහන් වන දිනයන්වලදී මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම්." "මහ මැතිවරණය වෙනුවෙන් ද ඉකුත් ජනාධිපතිවරණය සඳහා යොදා ගත් 2024 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කරන්න කටයුතු කරනවා." සභාපතිවරයා පැවසීය. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොපමණ මුදලක් වියදම් වන්නේ දැයි බීබීසී සිංහල සේවය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු ඊට ලබා දුන්නේ, මෙවන් පිළිතුරකි. "ජනාධිපතිවරණය පවත්වන්න අපි මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් බිලියන 10ක මුදලක් ලබා ගත්තා.'' ''නමුත් ජනාධිපතිවරණයට අදාළ වියදම් වාර්තාවන් තවම සකස් කරලා අවසන් නැහැ. මොක ද ජනාධිපතිවරණය පවත්වා අවසන් වුණේ මීට දවස් 03කට උඩදී.'' ''පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 11ක වගේ මුදලක් වැය වෙයි කියලා ඇස්තමේන්තු කරලා තිබෙනවා.'' ''ඒ මුදල් අපිට ජනාධිපතිතුමා ලබා දෙන්න කටයුතු කරයි නියමිත ක්‍රියාපටිපාටියට අනුව." මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය. මේ අතර, පසුගිය පෙබරවාරි 07 වන දා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා තිබුණේ, මහ මැතිවරණය සඳහා ද රුපියල් බිලියන 10ක මුදලක් ඉල්ලා ඇති බව ය. [HEADING=1]මහ මැතිවරණයට මුදල් වෙන් කරන්න පුළුවන් ද?[/HEADING] ජනාධිපතිවරණය අවසන් වූ විගස මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍යංශයට හැකියාවක් පවතී ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළේ ය. එහිදී එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, මහ මැතිවරණයට අදාළ මුදල් වෙන් කිරීමේ ගැටලුවක් නොමැති බව ය. " බිලියන 11 මුදලක් මහ මැතිවරණය වෙනුවෙන් වෙන් කිරීම අමාරු වැඩක් නෙමෙයි. ඒක අපිට මැනේජ් කර ගන්න පුළුවන් වෙයි," මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවේ ය. - BBC සිංහල [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom