Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
📀මාර්තු මාසයට වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපට හතක්📀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර්තු මාසයට වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපට හතක්

මාර්තු මාසය සිනමාලෝලීන්ට තරමක උද්වේගකර මාසයක් වනු නොඅනුමාන යි. එම මාසයේ සැලකිය යුතු පිරිවැයක් දරා නිම කළ විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම සහ ත්‍රාසජනක රස වින්දනයකින් යුතු චිත්‍රපට කිහිපයක් නිකුත් වීමට නියමිත ව තිබීම ඊට හේතුව යි. කවුරුත් ආදරය කරන මානව හිතවාදී කියානු රීව්ස් ද මාර්තු මාසය සිනමාත්මක ව හැඩ කිරීමට සූදානමින් පසු වෙනවා.

විවිධත්වයෙන් යුතු නිර්මාණ රැසක් අතරෙන් මාර්තු මාසයේ දී වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපට හතක විස්තර ගෙන ඒමටයි මේ සූදානම් වන්නේ.

1. Creed III

සිල්වෙස්ටර් ස්ටලෝන් රඟපෑ ප්‍රකට චරිත සලකා බැලූ විට “රම්බෝ” සහ “රොකී” යන චරිත සඳහන් නොකර ම බැහැ. ඒවා චිත්‍රපටවල එන චරිත වලටත් වඩා ලෝක සිනමාවේ පුරාවෘත්ත බඳු යි. ඒ අතරින් “රොකී බල්බෝවා” නමැති බොක්සින් ශූරයා සිය අවසාන යුතුකම ඉටු කරන අයුරු “Creed” චිත්‍රපට මාලාවෙන් දැකගත හැකි යි. ස්ටලෝන් ගේ සුප්‍රසිද්ධ රොකී චිත්‍රපට මාලාවේ ම වෙනත් දිශාවකට ගමන් කරන දිගුවක් ලෙස “Creed” චිත්‍රපට මාලාව හැඳින්වෙනවා.

“Creed”

ඇඩොනිස් ක්‍රීඩ් යනු අනාගතයේ දී වෘත්තීය මට්ටමේ බොක්සින් ක්‍රීඩකයෙක් වීමේ ආසාව පසුපස හඹා යන්නෙක්. ඔහු ගේ පියා, ඇපලෝ ක්‍රීඩ්, දක්ෂ බොක්සිං පුරාවෘත්තයක් වුව ද තම පියා ගේ සෙවණැල්ල ප්‍රයෝජනයට ගනිමින් වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමේ අභිලාෂයක් ඇඩොනිස්ට නැහැ. ගැටලු මැද ඔහුට රොකී බල්බෝවා හමුවීමට අවස්ථාවක් උදා වෙනවා. සිය අවසාන යුතුකම ලෙස දක්ෂ බොක්සින් ක්‍රීඩකයෙක් ලෝකයට දායාද කිරීමේ වගකීම රොකී භාර ගන්නා අතර, එතැන් පටන් මේ ගුරු-ගෝල හවුල මුහුණ දෙන අභියෝග “Creed” චිත්‍රපටයට පදනම් වෙනවා.

“Creed” යනු සාර්ථක චිත්‍රපට මාලාවක්. එහි චිත්‍රපට දෙකක් දැනට නිකුත් වී ඇති අතර, තෙවැනි දිගහැරුම මාර්තු 03 වැනිදා සිට තිරගත වනු ඇති.

2. “65” චිත්‍රපටය

“මිලියන 65 කට පෙර ප්රාග් ඓතිහාසික පෘථිවියට අමුත්තෙක් පැමිණියේ ය.”

“65” චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සිදු වුණේ ඉහත සඳහන් කුතුහලය දනවන ආකර්ෂණීය පාඨය යටතේ යි. චිත්‍රපටයේ කතාව සම්බන්ධයෙන් සැලකිය යුතු අදහසක් ඉන් ලබා ගත හැකි වුවත්, අනාගතය සහ අතීතය එකට ගැටෙන මොහොතක් ලෙස “65” හැඳින්වීම වඩාත් සුදුසු යි.

නාඳුනන ග්‍රහලෝකයකට තම යානය කඩා වැටුණු පසු එය අන් කවරක් නොව පෘථිවිය ම බව නියමු මිල්ස් (ඇඩම් ඩ්‍රයිවර් නිරූපණය කරන) වටහා ගන්නවා. නමුත්, මිල්ස් සිටින්නේ තමා දන්නා පෘථිවිය මත නම් නොවෙයි!

සිය මව් ග්‍රහලෝකය, පිටසක්වළ ග්‍රහයෙක් තරමට ම ආගන්තුක ස්ථානයක් වූ විට කුමකින් කුමක් සිදු වේවි ද?

ඒ ආගන්තුකත්වයට නියමු මිල්ස් මුහුණ දෙන අයුරු සිනමාත්මක ව අත්දැකීමට නම් අපට මාර්තු 10 වැනි දා තෙක් ඉවසා සිටීමට සිදු වෙනවා.

3. Scream VI

“Scream” යනු 90 දශකය දක්වා ඈතට විහි දී යන “ස්ලෑෂර්” ගණයට අයත් චිත්‍රපට මාලාවක්. “ස්ලෑෂර්” චිත්‍රපටයක ඇති විශේෂත්වය වන්නේ, ඒවායේ දරුණු මිනිස් ඝාතන සහ වධ හිංසා පැමිණවීමේ දර්ශන බහුල ව අඩංගු වීම යි.

“Scream” චිත්‍රපට මාලාවේ පළමු අදියර 1996 දී නිකුත් වූ අතර, අවුරුදු හතරක් වැනි කෙටි කාලයක දී චිත්‍රපට තුනක් නිකුත් වීමට තරම් “Scream” ජනප්‍රිය වුණා. ඉන්පසු දශකයකට ආසන්න කාලයක් මේ අපූරු නිර්මාණය රසිකයන් ගේ මතකයක් ලෙස තැන්පත් වී තිබුණා.

චිත්‍රපට මාලාවේ අනාගතය යළි පණගන්වමින් සිව්වැනි අදියර 2011 දී නිකුත් වුව ද මාලාවක් ලෙස යළි එය දිගට ම පවත්වා ගෙන යෑමක් සිදු වුණේ නැහැ. ඒ අනුව තවත් දශකයක් Scream හි රසිකයන්ට පැරණි මතක මැද ජීවත් වීමට සිදු වුණා.

2022 දී චිත්‍රපට මාලාවේ පස්වැනි අදියර නිකුත් වූ අතර, එය විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගනිමින් කැපී පෙනෙන වාණිජ සාර්ථකත්වයක් ලබා ගත්තා. ඒ අනුව තවත් දශකයක් බලා සිටීමේ ඉරණම ප්‍රේක්ෂකයන්ට මෙවර අත්වුණේ නැහැ. හයවැනි අදියර පිළිබඳ ප්රවෘත්ති පස්වැන්නේ සාර්ථකත්වයත් සමඟ ම අසන්නට ලැබීම ඊට හේතුව යි. එය යථාර්ථයක් කරමින් Scream චිත්‍රපට මාලාවේ හයවැන්න එළඹෙන මාර්තු 10 වැනිදා සිට ප්රේක්ෂයා හමුවට පැමිණෙනු ඇති.

ඉතින්, මෙවර “Ghost face” නමැති ඝාතකයා හමුවේ වින්දිතයන් කුමනාකාරයේ ආරක්ෂිත පියවරක් අනුගමනය කරාවි ද?

4. Champions

හොඳ ආස්වාදයක් සහ සිතට ධෛර්යයක් ලබාදෙන චිත්‍රපට අතරෙන් ක්‍රීඩාව පාදක වූ චිත්‍රපටවලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඉහත අප සාකච්ඡා කළ “Creed III” නිර්මාණය ද එවැන්නක්. වූඩි හැරල්සන් ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වන “Champions”, ඉන් තරමක් එහාට ගොස් හාස්‍ය රස වින්දනයක් පවා ලබා දීමට උත්සහ කරන ක්‍රීඩා චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි යි.

දැන් අපි “Champions” කතාව දෙසට හැරෙමු.

මාකස් (වූඩි හැරල්සන්) යනු තරමක් දරදඬු ගතිගුණ ඇති පැසිපන්දු පුහුණුකරුවෙක්. දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරමින් සිටින අතරතුරේ දී මාකස් ගේ උර මතට අනපේක්ෂිත වගකීමකුත් පැටවෙනවා. බුද්ධිමය හැකියාව අතින් අභියෝගාත්මක ජීවිත ගත කරන පිරිසකට පැසිපන්දු පුහුණු කිරීම තමයි ඒ වගකීම. අධිකරණ නියෝගයක් බැවින්, ඔහුට ඒ වගකීම පැහැර හරින්නත් බැහැ!

හාස්‍යජනක සිදුවීම්වලට අමතර ව මානුෂීයත්වයෙන් ද පිරුණු “Champions”, ස්පාඤ්ඤ චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් ලෙසින් හොලිවුඩයට පැමිණෙන අතර, මාර්තු 10 වැනිදා සිට තිරගත කිරීම් ඇරඹීමට කටයුතු යොදා තිබෙනවා.

5. Dungeons & Dragons: Honor Among Thieves

ෆැන්ටසිමය චිත්‍රපටවලට ලෝකයේ ඉතා ඉහළ රසික පදනමක් තිබෙනවා. The Lord of the Rings, Harry Potter, The Chronicles of Narnia, ඒ සඳහා ප්‍රකට උදාහරණ ලෙස දැක්විය හැකි යි. බොහෝවිට මෙවැනි චිත්‍රපට කිසියම් ග්රන්ථ මාලාවක්, පරිගණක ක්‍රීඩාවක් හෝ ජනප්‍රවාදයක් මත පදනම් වෙනවා. නමුත්, tabletop role-playing ක්‍රීඩාවක් සිනමාවට නැඟුණොත්, ඒ රසවින්දනය කෙබඳු වේවි ද?

මුලින් ම අපි tabletop role-playing ක්‍රීඩාවක ස්වභාවය හඳුනා ගෙන සිටිමු.

නමින් හැඟවෙන පරිදි ම මෙවැනි ක්‍රීඩා, මේසයක් වටා එකතු වූ කුඩා කණ්ඩායමක සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. ක්‍රීඩකයන් පරිකල්පනීය ලෝකයක සිටින ප්‍රබන්ධ චරිත නියෝජනය කරමින් tabletop ක්‍රීඩාවක නියැළෙන අතර, වාචිකව අන්තර්ක්‍රියා කරමින් ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගන්නවා. තමා භාර ගත් ප්‍රබන්ධ චරිතයේ ක්‍රියා සහ සිතිවිලි විස්තර කරමින් ක්‍රීඩකයන් ක්‍රීඩාවට සහභාගී වීම වන්නේ නම් පරිපූර්ණ tabletop ක්‍රීඩාවක් පවත්වා ගෙන යෑමේ අවස්ථාව උදා වෙනවා. අභියෝග, ප්‍රෙහේළිකා සහ බාධක ඕනෑ තරම් ඇති නිසා tabletop ක්‍රීඩාවකින් ලබාගත හැකි ආස්වාදයත් පරිගණක ක්‍රීඩාවකට දෙවැනි වන්නේ නැහැ.

“Dungeons & Dragons” යනු මේ අන්දමින් ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගත් tabletop role-playing ක්‍රීඩාවක්. දැන් එය සිනමා අත්දැකීමක් ලෙසත් රස විඳිය හැකි යි. අනෙකුත් ෆැන්ටසි නිර්මාණ තුළ සුලබ ව දක්නට ලැබෙන අඳුරු, ගුප්ත ස්වභාවය “Dungeons & Dragons: Honor Among Thieves” චිත්‍රපටයෙන් දකින්නට ලැබෙන්නේ නැහැ. එය ක්‍රියාදාම සහ හාස්‍ය රසයට වඩාත් නැඹුරු වූ ෆැන්ටසි නිර්මාණයක්.

චිත්‍රපටය මාර්තු 31 වැනිදා සිට පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ඉලක්ක කරගනිමින් තිරගත වනු ඇති.

6. Shazam! Fury of the Gods

ඔබ සුපර් හීරෝ චිත්‍රපට නැරඹීමට ඇල්මක් දක්වන්නේ නම් අවුරුදු 14 ක් වයසැති ගැටවරයෙක් සහ වැඩිහිටි පුරුෂයකු ගේ ස්වරූප අතර දෝලනය වන “Shazam” නමැති සුපිරි වීරයා මඟ හැරෙන්න විදිහක් නැහැ. Shazam යනු බොහෝ සුපිරි වීරයන්ට සාපේක්ෂ ව විශාල බලයක් හිමි පුද්ගලයෙක්. ඒ බලය විදහාපෑමේ දී ඔහුට වැඩිහිටියෙක් බවට පරිවර්තනය වීමට සිදු වුවත්, සැබැවින් ම Shazam තුළ ජීවත් වන්නේ යොවුන් වියේ සිටින දරුවෙක්.

පුද්ගල ස්වභාවයන් දෙකක් අතර සිදුවන මේ අපූරු දෝලනය නිසා “Shazam” පළමු චිත්‍රපටයේ හාස්‍ය රසය නොඅඩුව දක්නට ලැබුණා. චිත්‍රපට මාලාවේ දෙවැනි දිගහැරුම වනවිටත් ඔහුට තම ළාමක ගතිගුණවලින් ගැලවෙන්නට බැරි පාට යි. හැබැයි “Shazam” අබියසට පැමිණෙන අභියෝග නම් ළාමක නැහැ!

දෙවැනි කොටසේ දී “Shazam” අභියෝගවලට මුහුණ දෙන්නේ තනිව ම නොවෙයි. ඔහු ගේ සහයට මුළු පවුලක් ම සිටිනවා. මාර්තු 17 වැනිදා සිට “Shazam” ගේ දෙවැනි ආගමනය ප්‍රේක්ෂකයන් උදෙසා විවෘත වනු ඇති.

7. John Wick: Chapter 04

ජෝන් වික් යනු සිය ප්‍රචණ්ඩකාරී වෘත්තියෙන් සමුගෙන බිරිය සමඟ සාමකාමී ජීවිතයක් ගත කළ පුද්ගලයෙක්. අතීතයේ එක් කාලයක ඔහු ඝාතකයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය පවත්වා ගෙන ගියා. බිරිය ගේ වියෝවෙන් පසු ශෝකය දරා ගනිමින් හුදෙකලා ජීවිතයක් ගත කළ ජෝන් වික්ට තරමකින් හෝ සහනයක් රැගෙන ආවේ ඔහු සුරතලයට ඇති කළ සුනඛයා පමණ යි. එක් දවසක මේ සියල්ල ම වෙනස් වෙනවා. හදිසියේ සිදු වූ ඒ පෙරළිය නිසා ජෝන් වික්ට තම සුරතල් සුනඛයාත් අහිමි වෙනවා.

බීගල් වර්ගයට අයත් මේ සුනඛයා හුදු සුරතලෙක් පමණක් ම නොවෙයි. ඔහු ජෝන් වික්ගේ අතීත මතක දරාගෙන සිටි සහෘදයෙක්. ඉන්පසු ඒ පෙරළිය ඇති කිරීමට හේතු වූ පුද්ගලයන්ට එරෙහි ව ජෝන් වික් පළිගැනීමේ මාර්ගයකට එළඹෙනවා. එතැන් සිට ඔහු ඇරඹූ ගමන අද වනවිට චිත්‍රපට මාලාවේ හතරවැනි දිගහැරුමක් දක්වා දීර්ඝ වී තිබෙනවා.

J

John Wick යනු හුදු ක්‍රියාදාම චිත්‍රපටයක් පමණක් ම නොවෙ යි. අපරාධ ලෝකයේ අඳුරුත ම තැන් ස්පර්ශ කරන මේ අපූරු චිත්‍රපට මාලාව, සංකේත භාවිතයෙන් සහ වෙනස් ම අත්දැකීමක් ගෙන එන සටන් ජවනිකා හේතුවෙන් සිනමාලෝලීන් ගේ නොමඳ ආකර්ෂණය දිනා ගත්තා. කතාවේ ගලායෑමත් ප්‍රබල යි.

ජෝන් වික් ගේ චරිතය කියානු රීව්ස් විසින් රඟ දැක්වීමත් චිත්‍රපට මාලාවට විශාල අගයක් එකතු කොට තිබෙනවා. කියානු රීව්ස් උදෙසා ම නිර්මාණය කළ චිත්‍රපට මාලාවක් වන තරමට ම ඔහු ජෝන් වික් ගේ චරිතයට බද්ධ වී සිටීම ඊට හේතුව යි. අද වනවිට ලෝක සිනමාවේ විශිෂ්තට ම ක්‍රියාදාම චිත්‍රපට මාලාවක් ලෙස “John Wick” සිය ස්ථානය වෙන් කරගෙන අවසන්.

John Wick: Chapter 04 චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටයත් නරඹන්න – www.youtube.com

මාර්තු මාසයේ වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපටය John Wick: Chapter 04 වීමේ ඉහළ හැකියාවක් තිබෙනවා. මාර්තු 24 වැනිදා සිට පුළුල් ප්‍රේක්ෂක පරාසයක් සඳහා චිත්‍රපටය සිනමාශාලාවලට පැමිණෙනු ඇති.

ඉහත ලැයිස්තුවේ සඳහන් චිත්‍රපටවලට අමතර ව Boston Strangler, Inside, Spinning Gold, යන නිර්මාණත් මාර්තු මාසයේ වඩාත් අවධානයට පාත්‍ර වූ චිත්‍රපට අතර තිබෙනවා.

roar.media

[QUOTE="King_Sajith, post: 28647535, member: 569118"] [HEADING=2][COLOR=rgb(250, 197, 28)][SIZE=7]මාර්තු මාසයට වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපට හතක්[/SIZE][/COLOR][/HEADING] [IMG]https://roar.media/wp-content/uploads/2023/02/thumb-1920-801817-e1677393722812.jpg[/IMG] මාර්තු මාසය සිනමාලෝලීන්ට තරමක උද්වේගකර මාසයක් වනු නොඅනුමාන යි. එම මාසයේ සැලකිය යුතු පිරිවැයක් දරා නිම කළ විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම සහ ත්‍රාසජනක රස වින්දනයකින් යුතු චිත්‍රපට කිහිපයක් නිකුත් වීමට නියමිත ව තිබීම ඊට හේතුව යි. කවුරුත් ආදරය කරන මානව හිතවාදී කියානු රීව්ස් ද මාර්තු මාසය සිනමාත්මක ව හැඩ කිරීමට සූදානමින් පසු වෙනවා. විවිධත්වයෙන් යුතු නිර්මාණ රැසක් අතරෙන් මාර්තු මාසයේ දී වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපට හතක විස්තර ගෙන ඒමටයි මේ සූදානම් වන්නේ. [HEADING=2]1. [B]Creed III[/B][/HEADING] සිල්වෙස්ටර් ස්ටලෝන් රඟපෑ ප්‍රකට චරිත සලකා බැලූ විට “රම්බෝ” සහ “රොකී” යන චරිත සඳහන් නොකර ම බැහැ. ඒවා චිත්‍රපටවල එන චරිත වලටත් වඩා ලෝක සිනමාවේ පුරාවෘත්ත බඳු යි. ඒ අතරින් “රොකී බල්බෝවා” නමැති බොක්සින් ශූරයා සිය අවසාන යුතුකම ඉටු කරන අයුරු “Creed” චිත්‍රපට මාලාවෙන් දැකගත හැකි යි. ස්ටලෝන් ගේ සුප්‍රසිද්ධ රොකී චිත්‍රපට මාලාවේ ම වෙනත් දිශාවකට ගමන් කරන දිගුවක් ලෙස “Creed” චිත්‍රපට මාලාව හැඳින්වෙනවා. [IMG]https://roar.media/wp-content/uploads/2023/02/merge-31-1024x576.jpg[/IMG]“Creed” ඇඩොනිස් ක්‍රීඩ් යනු අනාගතයේ දී වෘත්තීය මට්ටමේ බොක්සින් ක්‍රීඩකයෙක් වීමේ ආසාව පසුපස හඹා යන්නෙක්. ඔහු ගේ පියා, ඇපලෝ ක්‍රීඩ්, දක්ෂ බොක්සිං පුරාවෘත්තයක් වුව ද තම පියා ගේ සෙවණැල්ල ප්‍රයෝජනයට ගනිමින් වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමේ අභිලාෂයක් ඇඩොනිස්ට නැහැ. ගැටලු මැද ඔහුට රොකී බල්බෝවා හමුවීමට අවස්ථාවක් උදා වෙනවා. සිය අවසාන යුතුකම ලෙස දක්ෂ බොක්සින් ක්‍රීඩකයෙක් ලෝකයට දායාද කිරීමේ වගකීම රොකී භාර ගන්නා අතර, එතැන් පටන් මේ ගුරු-ගෝල හවුල මුහුණ දෙන අභියෝග “Creed” චිත්‍රපටයට පදනම් වෙනවා. “Creed” යනු සාර්ථක චිත්‍රපට මාලාවක්. එහි චිත්‍රපට දෙකක් දැනට නිකුත් වී ඇති අතර, තෙවැනි දිගහැරුම මාර්තු 03 වැනිදා සිට තිරගත වනු ඇති. [HEADING=2]2. [B]“65” චිත්‍රපටය[/B][/HEADING] [B][I]“මිලියන 65 කට පෙර ප්රාග් ඓතිහාසික පෘථිවියට අමුත්තෙක් පැමිණියේ ය.”[/I][/B] “65” චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සිදු වුණේ ඉහත සඳහන් කුතුහලය දනවන ආකර්ෂණීය පාඨය යටතේ යි. චිත්‍රපටයේ කතාව සම්බන්ධයෙන් සැලකිය යුතු අදහසක් ඉන් ලබා ගත හැකි වුවත්, අනාගතය සහ අතීතය එකට ගැටෙන මොහොතක් ලෙස “65” හැඳින්වීම වඩාත් සුදුසු යි. [IMG]https://roar.media/wp-content/uploads/2023/02/MV5BMmU4ODBhNmYtNDgxNy00Mjc1LWJmNWItZWJhM2M5MjA1MWE4XkEyXkFqcGdeQXVyMTUzMTg2ODkz._V1_-819x1024.jpg[/IMG] නාඳුනන ග්‍රහලෝකයකට තම යානය කඩා වැටුණු පසු එය අන් කවරක් නොව පෘථිවිය ම බව නියමු මිල්ස් (ඇඩම් ඩ්‍රයිවර් නිරූපණය කරන) වටහා ගන්නවා. නමුත්, මිල්ස් සිටින්නේ තමා දන්නා පෘථිවිය මත නම් නොවෙයි! සිය මව් ග්‍රහලෝකය, පිටසක්වළ ග්‍රහයෙක් තරමට ම ආගන්තුක ස්ථානයක් වූ විට කුමකින් කුමක් සිදු වේවි ද? ඒ ආගන්තුකත්වයට නියමු මිල්ස් මුහුණ දෙන අයුරු සිනමාත්මක ව අත්දැකීමට නම් අපට මාර්තු 10 වැනි දා තෙක් ඉවසා සිටීමට සිදු වෙනවා. [HEADING=2]3. [B]Scream VI[/B][/HEADING] “Scream” යනු 90 දශකය දක්වා ඈතට විහි දී යන “ස්ලෑෂර්” ගණයට අයත් චිත්‍රපට මාලාවක්. “ස්ලෑෂර්” චිත්‍රපටයක ඇති විශේෂත්වය වන්නේ, ඒවායේ දරුණු මිනිස් ඝාතන සහ වධ හිංසා පැමිණවීමේ දර්ශන බහුල ව අඩංගු වීම යි. “Scream” චිත්‍රපට මාලාවේ පළමු අදියර 1996 දී නිකුත් වූ අතර, අවුරුදු හතරක් වැනි කෙටි කාලයක දී චිත්‍රපට තුනක් නිකුත් වීමට තරම් “Scream” ජනප්‍රිය වුණා. ඉන්පසු දශකයකට ආසන්න කාලයක් මේ අපූරු නිර්මාණය රසිකයන් ගේ මතකයක් ලෙස තැන්පත් වී තිබුණා. චිත්‍රපට මාලාවේ අනාගතය යළි පණගන්වමින් සිව්වැනි අදියර 2011 දී නිකුත් වුව ද මාලාවක් ලෙස යළි එය දිගට ම පවත්වා ගෙන යෑමක් සිදු වුණේ නැහැ. ඒ අනුව තවත් දශකයක් Scream හි රසිකයන්ට පැරණි මතක මැද ජීවත් වීමට සිදු වුණා. [IMG]https://roar.media/wp-content/uploads/2023/02/Glen-Matthew-Fechalin_Scream6-655x1024.jpg[/IMG] 2022 දී චිත්‍රපට මාලාවේ පස්වැනි අදියර නිකුත් වූ අතර, එය විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගනිමින් කැපී පෙනෙන වාණිජ සාර්ථකත්වයක් ලබා ගත්තා. ඒ අනුව තවත් දශකයක් බලා සිටීමේ ඉරණම ප්‍රේක්ෂකයන්ට මෙවර අත්වුණේ නැහැ. හයවැනි අදියර පිළිබඳ ප්රවෘත්ති පස්වැන්නේ සාර්ථකත්වයත් සමඟ ම අසන්නට ලැබීම ඊට හේතුව යි. එය යථාර්ථයක් කරමින් Scream චිත්‍රපට මාලාවේ හයවැන්න එළඹෙන මාර්තු 10 වැනිදා සිට ප්රේක්ෂයා හමුවට පැමිණෙනු ඇති. ඉතින්, මෙවර “Ghost face” නමැති ඝාතකයා හමුවේ වින්දිතයන් කුමනාකාරයේ ආරක්ෂිත පියවරක් අනුගමනය කරාවි ද? [HEADING=2]4. [B]Champions[/B][/HEADING] හොඳ ආස්වාදයක් සහ සිතට ධෛර්යයක් ලබාදෙන චිත්‍රපට අතරෙන් ක්‍රීඩාව පාදක වූ චිත්‍රපටවලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඉහත අප සාකච්ඡා කළ “Creed III” නිර්මාණය ද එවැන්නක්. වූඩි හැරල්සන් ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වන “Champions”, ඉන් තරමක් එහාට ගොස් හාස්‍ය රස වින්දනයක් පවා ලබා දීමට උත්සහ කරන ක්‍රීඩා චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි යි. දැන් අපි “Champions” කතාව දෙසට හැරෙමු. [IMG]https://roar.media/wp-content/uploads/2023/02/MV5BOTYwMWJjZTgtMzJiNS00OGIzLWE1NDYtNjgwMDUwYjZiOTc5XkEyXkFqcGdeQXVyMTA2MDU0NjM5._V1_-691x1024.jpg[/IMG] මාකස් (වූඩි හැරල්සන්) යනු තරමක් දරදඬු ගතිගුණ ඇති පැසිපන්දු පුහුණුකරුවෙක්. දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරමින් සිටින අතරතුරේ දී මාකස් ගේ උර මතට අනපේක්ෂිත වගකීමකුත් පැටවෙනවා. බුද්ධිමය හැකියාව අතින් අභියෝගාත්මක ජීවිත ගත කරන පිරිසකට පැසිපන්දු පුහුණු කිරීම තමයි ඒ වගකීම. අධිකරණ නියෝගයක් බැවින්, ඔහුට ඒ වගකීම පැහැර හරින්නත් බැහැ! හාස්‍යජනක සිදුවීම්වලට අමතර ව මානුෂීයත්වයෙන් ද පිරුණු “Champions”, ස්පාඤ්ඤ චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් ලෙසින් හොලිවුඩයට පැමිණෙන අතර, මාර්තු 10 වැනිදා සිට තිරගත කිරීම් ඇරඹීමට කටයුතු යොදා තිබෙනවා. [HEADING=2]5. [B]Dungeons & Dragons: Honor Among Thieves[/B][/HEADING] ෆැන්ටසිමය චිත්‍රපටවලට ලෝකයේ ඉතා ඉහළ රසික පදනමක් තිබෙනවා. The Lord of the Rings, Harry Potter, The Chronicles of Narnia, ඒ සඳහා ප්‍රකට උදාහරණ ලෙස දැක්විය හැකි යි. බොහෝවිට මෙවැනි චිත්‍රපට කිසියම් ග්රන්ථ මාලාවක්, පරිගණක ක්‍රීඩාවක් හෝ ජනප්‍රවාදයක් මත පදනම් වෙනවා. නමුත්, tabletop role-playing ක්‍රීඩාවක් සිනමාවට නැඟුණොත්, ඒ රසවින්දනය කෙබඳු වේවි ද? [IMG]https://roar.media/wp-content/uploads/2023/02/FjdfGJXXwAEXXIC.jpg[/IMG] මුලින් ම අපි tabletop role-playing ක්‍රීඩාවක ස්වභාවය හඳුනා ගෙන සිටිමු. නමින් හැඟවෙන පරිදි ම මෙවැනි ක්‍රීඩා, මේසයක් වටා එකතු වූ කුඩා කණ්ඩායමක සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. ක්‍රීඩකයන් පරිකල්පනීය ලෝකයක සිටින ප්‍රබන්ධ චරිත නියෝජනය කරමින් tabletop ක්‍රීඩාවක නියැළෙන අතර, වාචිකව අන්තර්ක්‍රියා කරමින් ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගන්නවා. තමා භාර ගත් ප්‍රබන්ධ චරිතයේ ක්‍රියා සහ සිතිවිලි විස්තර කරමින් ක්‍රීඩකයන් ක්‍රීඩාවට සහභාගී වීම වන්නේ නම් පරිපූර්ණ tabletop ක්‍රීඩාවක් පවත්වා ගෙන යෑමේ අවස්ථාව උදා වෙනවා. අභියෝග, ප්‍රෙහේළිකා සහ බාධක ඕනෑ තරම් ඇති නිසා tabletop ක්‍රීඩාවකින් ලබාගත හැකි ආස්වාදයත් පරිගණක ක්‍රීඩාවකට දෙවැනි වන්නේ නැහැ. “Dungeons & Dragons” යනු මේ අන්දමින් ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගත් tabletop role-playing ක්‍රීඩාවක්. දැන් එය සිනමා අත්දැකීමක් ලෙසත් රස විඳිය හැකි යි. අනෙකුත් ෆැන්ටසි නිර්මාණ තුළ සුලබ ව දක්නට ලැබෙන අඳුරු, ගුප්ත ස්වභාවය “Dungeons & Dragons: Honor Among Thieves” චිත්‍රපටයෙන් දකින්නට ලැබෙන්නේ නැහැ. එය ක්‍රියාදාම සහ හාස්‍ය රසයට වඩාත් නැඹුරු වූ ෆැන්ටසි නිර්මාණයක්. චිත්‍රපටය මාර්තු 31 වැනිදා සිට පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ඉලක්ක කරගනිමින් තිරගත වනු ඇති. [HEADING=2]6. [B]Shazam! Fury of the Gods[/B][/HEADING] ඔබ සුපර් හීරෝ චිත්‍රපට නැරඹීමට ඇල්මක් දක්වන්නේ නම් අවුරුදු 14 ක් වයසැති ගැටවරයෙක් සහ වැඩිහිටි පුරුෂයකු ගේ ස්වරූප අතර දෝලනය වන “Shazam” නමැති සුපිරි වීරයා මඟ හැරෙන්න විදිහක් නැහැ. Shazam යනු බොහෝ සුපිරි වීරයන්ට සාපේක්ෂ ව විශාල බලයක් හිමි පුද්ගලයෙක්. ඒ බලය විදහාපෑමේ දී ඔහුට වැඩිහිටියෙක් බවට පරිවර්තනය වීමට සිදු වුවත්, සැබැවින් ම Shazam තුළ ජීවත් වන්නේ යොවුන් වියේ සිටින දරුවෙක්. [IMG]https://roar.media/wp-content/uploads/2023/02/MV5BZTJkMTBjZWEtMzhhMy00MjlkLTkyNTYtNGZjNGM4Mjk5YTEyXkEyXkFqcGdeQXVyNjY1MTg4Mzc@._V1_-819x1024.jpg[/IMG] පුද්ගල ස්වභාවයන් දෙකක් අතර සිදුවන මේ අපූරු දෝලනය නිසා “Shazam” පළමු චිත්‍රපටයේ හාස්‍ය රසය නොඅඩුව දක්නට ලැබුණා. චිත්‍රපට මාලාවේ දෙවැනි දිගහැරුම වනවිටත් ඔහුට තම ළාමක ගතිගුණවලින් ගැලවෙන්නට බැරි පාට යි. හැබැයි “Shazam” අබියසට පැමිණෙන අභියෝග නම් ළාමක නැහැ! දෙවැනි කොටසේ දී “Shazam” අභියෝගවලට මුහුණ දෙන්නේ තනිව ම නොවෙයි. ඔහු ගේ සහයට මුළු පවුලක් ම සිටිනවා. මාර්තු 17 වැනිදා සිට “Shazam” ගේ දෙවැනි ආගමනය ප්‍රේක්ෂකයන් උදෙසා විවෘත වනු ඇති. [HEADING=2][B]7. John Wick: Chapter 04[/B][/HEADING] ජෝන් වික් යනු සිය ප්‍රචණ්ඩකාරී වෘත්තියෙන් සමුගෙන බිරිය සමඟ සාමකාමී ජීවිතයක් ගත කළ පුද්ගලයෙක්. අතීතයේ එක් කාලයක ඔහු ඝාතකයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය පවත්වා ගෙන ගියා. බිරිය ගේ වියෝවෙන් පසු ශෝකය දරා ගනිමින් හුදෙකලා ජීවිතයක් ගත කළ ජෝන් වික්ට තරමකින් හෝ සහනයක් රැගෙන ආවේ ඔහු සුරතලයට ඇති කළ සුනඛයා පමණ යි. එක් දවසක මේ සියල්ල ම වෙනස් වෙනවා. හදිසියේ සිදු වූ ඒ පෙරළිය නිසා ජෝන් වික්ට තම සුරතල් සුනඛයාත් අහිමි වෙනවා. බීගල් වර්ගයට අයත් මේ සුනඛයා හුදු සුරතලෙක් පමණක් ම නොවෙයි. ඔහු ජෝන් වික්ගේ අතීත මතක දරාගෙන සිටි සහෘදයෙක්. ඉන්පසු ඒ පෙරළිය ඇති කිරීමට හේතු වූ පුද්ගලයන්ට එරෙහි ව ජෝන් වික් පළිගැනීමේ මාර්ගයකට එළඹෙනවා. එතැන් සිට ඔහු ඇරඹූ ගමන අද වනවිට චිත්‍රපට මාලාවේ හතරවැනි දිගහැරුමක් දක්වා දීර්ඝ වී තිබෙනවා. [IMG]https://roar.media/wp-content/uploads/2023/02/dffy42g-4e3e252b-b316-4182-ad0a-7cdc127df7b7-1-679x1024.jpg[/IMG]J John Wick යනු හුදු ක්‍රියාදාම චිත්‍රපටයක් පමණක් ම නොවෙ යි. අපරාධ ලෝකයේ අඳුරුත ම තැන් ස්පර්ශ කරන මේ අපූරු චිත්‍රපට මාලාව, සංකේත භාවිතයෙන් සහ වෙනස් ම අත්දැකීමක් ගෙන එන සටන් ජවනිකා හේතුවෙන් සිනමාලෝලීන් ගේ නොමඳ ආකර්ෂණය දිනා ගත්තා. කතාවේ ගලායෑමත් ප්‍රබල යි. ජෝන් වික් ගේ චරිතය කියානු රීව්ස් විසින් රඟ දැක්වීමත් චිත්‍රපට මාලාවට විශාල අගයක් එකතු කොට තිබෙනවා. කියානු රීව්ස් උදෙසා ම නිර්මාණය කළ චිත්‍රපට මාලාවක් වන තරමට ම ඔහු ජෝන් වික් ගේ චරිතයට බද්ධ වී සිටීම ඊට හේතුව යි. අද වනවිට ලෝක සිනමාවේ විශිෂ්තට ම ක්‍රියාදාම චිත්‍රපට මාලාවක් ලෙස “John Wick” සිය ස්ථානය වෙන් කරගෙන අවසන්. John Wick: Chapter 04 චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටයත් නරඹන්න – [URL="http://www.youtube.com"]www.youtube.com[/URL] මාර්තු මාසයේ වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපටය John Wick: Chapter 04 වීමේ ඉහළ හැකියාවක් තිබෙනවා. මාර්තු 24 වැනිදා සිට පුළුල් ප්‍රේක්ෂක පරාසයක් සඳහා චිත්‍රපටය සිනමාශාලාවලට පැමිණෙනු ඇති. ඉහත ලැයිස්තුවේ සඳහන් චිත්‍රපටවලට අමතර ව Boston Strangler, Inside, Spinning Gold, යන නිර්මාණත් මාර්තු මාසයේ වඩාත් අවධානයට පාත්‍ර වූ චිත්‍රපට අතර තිබෙනවා. roar.media [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom