Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
📚✨ නීච භංග (රාජ) යෝගය ගැන දැනගනිමු. 🤴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීච භංග රාජ යෝගය ගැන ඔබ බොහෝවිට අසා ඇතුවාට සැකයක් නැත. එහෙත් එම යෝගය යෙදෙන්නේ කෙසේදැයි යන්න ඇතැම්විට ඔබ නොදන්නවා වියහැකියි. නොදන්නා කෙනෙකුගේ දැනගැනීම පිණිසත්, දන්නා කෙනෙකුගේ දැනුම තහවුරුවීම පිණිසත් නීච භංග යෝගය පිළිබඳ වැදගත් කරුණු කීපයක් කෙටියෙන් විමසා බලමු.

ජන්ම පත්‍රයක යම් ග්‍රහයකු නීචවී තිබීම ඒ ජන්මියාට එතරම් සුබදායක නොවෙයි. ග්‍රහයා නීචවන භාවය අනුව අදාළ භාවයෙන් කියැවෙන දේට හානිකරයි. ප්‍රතිලෝම වශයෙන් ග්රහයෙකු උච්චව තිබීම බොහෝ සුබ ඵල ගෙනදෙයි. මේ කීවේ සාමාන්‍ය ක්‍රමයයි.

ග්‍රහයන් උච්ච වන හෝ නීච වන රාශිය ග්‍රහයා අනුව වෙනස් වෙයි. ඒ ඒ ග්‍රහයාගේ නීච වන රාශිය මෙසේය:-

රවී - තුලා, චන්ද්‍ර - වෘශ්චික, කුජ - කටක, බුධ - මීන, ගුරු - මකර, ශනි - මේෂ

ග්‍රහයන් නීච වූ ග්රහයෙකුගේ නීචත්වය බිඳීම හෙවත් භංග වීම මගින් එම ග්‍රහයා උච්ච තත්වයේදී ලබාගන්නා බලයට ත් වඩා වැඩි බලයක් ලබාගන්නා බව අත්දැක තිබේ.

ග්‍රහයකුගේ නීචත්වය භංග වන අවස්ථා හයකි.

1. ජන්ම පත්‍රයේ යම් රාශියක දී ග්රහයෙකු නීච වෙයිද එම නීච වන රාශියට උච්චවන ග්‍රහයා එකී රාශියේදී නීච ග්‍රහයා සමඟ සිටි විට නීච ග්‍රහයාගේ නීචත්වය භංග වේ. උදාහරණයක පහත දැක්වෙන කේන්ද්‍ර සටහන බලන්න

[ATTACH=full]195873[/ATTACH]

මෙහි ලග්නය තුලා බැවින් 10 වන්නේ කටක රාශියයි. මේ සටහනට අනුව කුජ ග්‍රහයා 10 වැන්නේ නීච වූවත් කටකයට උච්ච වූ ගුරු ග්‍රහයා මඟින් කුජගේ නීචත්වය භංග කරයි. 10 වැන්න බලවත් කේන්ද්‍රස්ථානයක් වන බැවින් ද ගුරු බලවත් සුබ ග්‍රහයා බැවින්ද මෙය ප්‍රබල නීච භංග රාජ යෝගයකි.

නීච වූ ග්‍රහයා සමඟ ස්වාක්ෂේත්ර ග්‍රහයාගේ සංයෝග වීම මගින් ද නීච බව භංග වේ. ඉහත සටහනේ රවි ලග්නයේ නීච වුවත් තුලාවේ ස්වක්ෂේත්ර සිකුරු සමඟ සංයෝග බැවින් රවිගේ නීචත්වය භංග වී ඇත.

2. නීච වන රාශියේ අධිපතියා ලග්නයෙන් කෙන්ද්‍රස්ථාන ගතවීමෙන් ද ග්‍රහයන්ගේ නීචත්වය භංග කරයි. ඉහත සටහනේම චන්ද්‍ර සහ සිකුරු ග්‍රහයන් 4 වැන්නේ සහ ලග්නයේ සිටීමෙන් පිළිවෙලින් කුජගේ සහ රවී ගේ නීචත්වය භංග කර තිබේ.

3. නීචවන රාශිය අධිපතියා චන්ද්‍රයා කෙරෙන් කේන්ද්‍රස්ථාන ගතවීමෙන් නීචත්වය භංග වේ. දෙනලද උදාහරණයේ 10 අධිපති චන්ද්‍රයා බැවින් ද සිකුරු චන්ද්‍රයා කෙරෙන් කේන්ද්‍රස්ථාන ගත බැවින් ද කුජ ගේ සහ රවිගේ නීචත්ව භංග වේ.

4. ග්‍රහයකු නීච වන රාශිය අධිපතියා ලග්නයෙන් කේන්ද්‍රස්ථාන ගතව උච්ච වේද එවිට නීච වූ ග්‍රහයාගේ නීචත්වය භංග වේ.

පහත සටහන බලන්න

[ATTACH=full]195876[/ATTACH]

මෙහි ගුරු ග්‍රහයා 4 වැන්නේ නීචයි. එහෙත් 4 වැන්න මකර රාශිය බැවින් එහි අධිපතියා ශනි ලග්නයේ උච්චව සිටිමින් ගුරුගේ නීචත්වය භංග කරයි.

5. ග්‍රහයකු නීච වන රාශිය අධිපතියා චන්ද්‍රයාගෙන් කේන්ද්‍රස්ථාන ගතව උච්ච වේද එවිට නීච වූ ග්‍රහයාගේ නීචත්වය භංග වේ.

ඉහත සටහනේ ශනි උච්චවී සිටින්නේ සඳුගෙන් 4 වැන්නෙ බැවින් ඒ අනුව ගුරුගේ නීච බව භංග කරයි.

6. යම් ග්‍රහයකු නීච වූ විට එම නීච වූ ග්‍රහයාට හිමි රාශියේ ශුභයකු උච්චව සිටි නීච ග්‍රහයා දකීද එවිටද නීචය භංග වේ.

පහත සටහන බලන්න. නැවතත් තුලා ලග්නය ම ගනිමු

[ATTACH=full]195880[/ATTACH]

මෙහි ද ගුරු ග්‍රහයා 4 මකරයේ නීච වුවත් ගුරු හිමි මීන රැසේ (6) සිකුරු ග්‍රහයා උච්චව සිටිමින් ගුරු දකියි. සිකුරු සුබයා බැවින් එමගින් ගුරුගේ නීචත්වය භංග වේ.

* මීට අමතරව රාශියේදී නීච වූ ග්‍රහයා නවාංශකයේදී උච්ච නම් රාශියේ නීචත්වය පහව යන බවට මතයක් පවතී.

- ලෝවූට්යුස් -

[QUOTE="Lovtus, post: 28557946, member: 532745"] [SIZE=7][B]නීච භංග රාජ යෝගය[/B][/SIZE][SIZE=5] ගැන ඔබ බොහෝවිට අසා ඇතුවාට සැකයක් නැත. එහෙත් එම යෝගය යෙදෙන්නේ කෙසේදැයි යන්න ඇතැම්විට ඔබ නොදන්නවා වියහැකියි. නොදන්නා කෙනෙකුගේ දැනගැනීම පිණිසත්, දන්නා කෙනෙකුගේ දැනුම තහවුරුවීම පිණිසත් නීච භංග යෝගය පිළිබඳ වැදගත් කරුණු කීපයක් කෙටියෙන් විමසා බලමු. ජන්ම පත්‍රයක යම් ග්‍රහයකු නීචවී තිබීම ඒ ජන්මියාට එතරම් සුබදායක නොවෙයි. ග්‍රහයා නීචවන භාවය අනුව අදාළ භාවයෙන් කියැවෙන දේට හානිකරයි. ප්‍රතිලෝම වශයෙන් ග්රහයෙකු උච්චව තිබීම බොහෝ සුබ ඵල ගෙනදෙයි. මේ කීවේ සාමාන්‍ය ක්‍රමයයි. ග්‍රහයන් උච්ච වන හෝ නීච වන රාශිය ග්‍රහයා අනුව වෙනස් වෙයි. ඒ ඒ ග්‍රහයාගේ නීච වන රාශිය මෙසේය:- [B]රවී - තුලා, චන්ද්‍ර - වෘශ්චික, කුජ - කටක, බුධ - මීන, ගුරු - මකර, ශනි - මේෂ [/B] ග්‍රහයන් නීච වූ ග්රහයෙකුගේ නීචත්වය බිඳීම හෙවත් භංග වීම මගින් එම ග්‍රහයා උච්ච තත්වයේදී ලබාගන්නා බලයට ත් වඩා වැඩි බලයක් ලබාගන්නා බව අත්දැක තිබේ. ග්‍රහයකුගේ නීචත්වය භංග වන අවස්ථා හයකි. 1. ජන්ම පත්‍රයේ යම් රාශියක දී ග්රහයෙකු නීච වෙයිද එම නීච වන රාශියට උච්චවන ග්‍රහයා එකී රාශියේදී නීච ග්‍රහයා සමඟ සිටි විට නීච ග්‍රහයාගේ නීචත්වය භංග වේ. උදාහරණයක පහත දැක්වෙන කේන්ද්‍ර සටහන බලන්න [/SIZE] [ATTACH type="full" width="303px"]195873[/ATTACH] [SIZE=5]මෙහි ලග්නය තුලා බැවින් 10 වන්නේ කටක රාශියයි. මේ සටහනට අනුව කුජ ග්‍රහයා 10 වැන්නේ නීච වූවත් කටකයට උච්ච වූ ගුරු ග්‍රහයා මඟින් කුජගේ නීචත්වය භංග කරයි. 10 වැන්න බලවත් කේන්ද්‍රස්ථානයක් වන බැවින් ද ගුරු බලවත් සුබ ග්‍රහයා බැවින්ද මෙය ප්‍රබල නීච භංග රාජ යෝගයකි. නීච වූ ග්‍රහයා සමඟ ස්වාක්ෂේත්ර ග්‍රහයාගේ සංයෝග වීම මගින් ද නීච බව භංග වේ. ඉහත සටහනේ රවි ලග්නයේ නීච වුවත් තුලාවේ ස්වක්ෂේත්ර සිකුරු සමඟ සංයෝග බැවින් රවිගේ නීචත්වය භංග වී ඇත. 2. නීච වන රාශියේ අධිපතියා ලග්නයෙන් කෙන්ද්‍රස්ථාන ගතවීමෙන් ද ග්‍රහයන්ගේ නීචත්වය භංග කරයි. ඉහත සටහනේම චන්ද්‍ර සහ සිකුරු ග්‍රහයන් 4 වැන්නේ සහ ලග්නයේ සිටීමෙන් පිළිවෙලින් කුජගේ සහ රවී ගේ නීචත්වය භංග කර තිබේ. 3. නීචවන රාශිය අධිපතියා චන්ද්‍රයා කෙරෙන් කේන්ද්‍රස්ථාන ගතවීමෙන් නීචත්වය භංග වේ. දෙනලද උදාහරණයේ 10 අධිපති චන්ද්‍රයා බැවින් ද සිකුරු චන්ද්‍රයා කෙරෙන් කේන්ද්‍රස්ථාන ගත බැවින් ද කුජ ගේ සහ රවිගේ නීචත්ව භංග වේ. 4. ග්‍රහයකු නීච වන රාශිය අධිපතියා ලග්නයෙන් කේන්ද්‍රස්ථාන ගතව උච්ච වේද එවිට නීච වූ ග්‍රහයාගේ නීචත්වය භංග වේ. පහත සටහන බලන්න [/SIZE] [ATTACH type="full" width="320px"]195876[/ATTACH] [SIZE=5]මෙහි ගුරු ග්‍රහයා 4 වැන්නේ නීචයි. එහෙත් 4 වැන්න මකර රාශිය බැවින් එහි අධිපතියා ශනි ලග්නයේ උච්චව සිටිමින් ගුරුගේ නීචත්වය භංග කරයි. 5. ග්‍රහයකු නීච වන රාශිය අධිපතියා චන්ද්‍රයාගෙන් කේන්ද්‍රස්ථාන ගතව උච්ච වේද එවිට නීච වූ ග්‍රහයාගේ නීචත්වය භංග වේ. ඉහත සටහනේ ශනි උච්චවී සිටින්නේ සඳුගෙන් 4 වැන්නෙ බැවින් ඒ අනුව ගුරුගේ නීච බව භංග කරයි. 6. යම් ග්‍රහයකු නීච වූ විට එම නීච වූ ග්‍රහයාට හිමි රාශියේ ශුභයකු උච්චව සිටි නීච ග්‍රහයා දකීද එවිටද නීචය භංග වේ. පහත සටහන බලන්න. නැවතත් තුලා ලග්නය ම ගනිමු [/SIZE] [ATTACH type="full" width="330px"]195880[/ATTACH] [SIZE=5]මෙහි ද ගුරු ග්‍රහයා 4 මකරයේ නීච වුවත් ගුරු හිමි මීන රැසේ (6) සිකුරු ග්‍රහයා උච්චව සිටිමින් ගුරු දකියි. සිකුරු සුබයා බැවින් එමගින් ගුරුගේ නීචත්වය භංග වේ.[/SIZE] * මීට අමතරව රාශියේදී නීච වූ ග්‍රහයා නවාංශකයේදී උච්ච නම් රාශියේ නීචත්වය පහව යන බවට මතයක් පවතී. [SIZE=7]- ලෝවූට්යුස් -[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom