Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
📛තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) සහ ක්‍රීඩා උපකරණ ඊට අයත් බවයි. ආනයන සීමා ලිහිල් කළ තුන් වැනි අවස්ථාව මෙය බව අමාත්‍යවරයා සදහන් කරයි.

“රට මුහුණ දී ඇති විනිමය ගැටලුවට විසඳුම් ලෙස ආනයන වියදම් සීමා කිරීමට රජය පියවර ගත්තා. 2020 වසරේ දී ආනයන වියදම දැක්වුණේ රුපියල් මිලියන 16055ක් ලෙසයි. එය 2021 වසරේ දී එය ඩොලර් මිලියන 20637ක් ලෙස දැක් වුණා.

2022 අගෝස්තු 23 වැනි දා භාණ්ඩ 1465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළා. ඒ අනුව ආනයන සීමා පැනවූ දා සිට නොවැම්බර් මස 23 දා දක්වා ගත වූ මාස තුනක කාලය තුළ ඉතිරි කර ගත හැකිව තිබෙන ඩොලර් ප්‍රමාණය මිලියන 1211ක්. මේ මුදල අපි සංසන්ධනාත්මකව සලකා බලමු. අපි 2021 වසරේ ආහාර පාන ආයනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1666.5ක් වැය කරල තියෙනවා. ඖෂධ වෙනුවෙන් ඩොලර් මිලියන 882.5ක් වැය කළා. දිගු තෙල් පෝලිම්වල ඉන්න කාලෙ අපි ඉන්ධන වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් මිලියන 3742.9ක්. පොහොර වෙනුවෙන් ඩොලර් මිලියන 158.2ක් වෙන් කරල තියෙනවා” යැයි අමාත්‍යවරයා පැවැසීය.

වාණිජ මණ්ඩලය, කර්මාන්ත අංශයේ ව්‍යවසායකයන්, ආයෝජන මණ්ඩලය ඇතුළු පාර්ශ්වවල ඉල්ලීම් මත භාණ්ඩ ආනයනය සීමා කළ දා සිට මේ දක්වා කාලය තුළ අවස්ථා තුනක දී සීමා ලිහිල් කිරීමට රජය තීරණය කළේ ය. ඒ අනුව සැප්තැම්බර් 9 දින භාණ්ඩ 708ක, නොවැම්බර් මස 23 දින භාණ්ඩ 77ක සහ දෙසැම්බර් මස 19 දින භාණ්ඩ වර්ග 10ක සීමා ඉවත් කෙරිණි. මෙලෙස ආනයන සීමා ලිහිල් කරන භාණ්ඩ ආනයනය පිළිබඳව විධිමත් පසු විපරමක් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

[QUOTE="Truth Hurts, post: 28438137, member: 477372"] සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) සහ ක්‍රීඩා උපකරණ ඊට අයත් බවයි. ආනයන සීමා ලිහිල් කළ තුන් වැනි අවස්ථාව මෙය බව අමාත්‍යවරයා සදහන් කරයි. “රට මුහුණ දී ඇති විනිමය ගැටලුවට විසඳුම් ලෙස ආනයන වියදම් සීමා කිරීමට රජය පියවර ගත්තා. 2020 වසරේ දී ආනයන වියදම දැක්වුණේ රුපියල් මිලියන 16055ක් ලෙසයි. එය 2021 වසරේ දී එය ඩොලර් මිලියන 20637ක් ලෙස දැක් වුණා. 2022 අගෝස්තු 23 වැනි දා භාණ්ඩ 1465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළා. ඒ අනුව ආනයන සීමා පැනවූ දා සිට නොවැම්බර් මස 23 දා දක්වා ගත වූ මාස තුනක කාලය තුළ ඉතිරි කර ගත හැකිව තිබෙන ඩොලර් ප්‍රමාණය මිලියන 1211ක්. මේ මුදල අපි සංසන්ධනාත්මකව සලකා බලමු. අපි 2021 වසරේ ආහාර පාන ආයනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1666.5ක් වැය කරල තියෙනවා. ඖෂධ වෙනුවෙන් ඩොලර් මිලියන 882.5ක් වැය කළා. දිගු තෙල් පෝලිම්වල ඉන්න කාලෙ අපි ඉන්ධන වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් මිලියන 3742.9ක්. පොහොර වෙනුවෙන් ඩොලර් මිලියන 158.2ක් වෙන් කරල තියෙනවා” යැයි අමාත්‍යවරයා පැවැසීය. වාණිජ මණ්ඩලය, කර්මාන්ත අංශයේ ව්‍යවසායකයන්, ආයෝජන මණ්ඩලය ඇතුළු පාර්ශ්වවල ඉල්ලීම් මත භාණ්ඩ ආනයනය සීමා කළ දා සිට මේ දක්වා කාලය තුළ අවස්ථා තුනක දී සීමා ලිහිල් කිරීමට රජය තීරණය කළේ ය. ඒ අනුව සැප්තැම්බර් 9 දින භාණ්ඩ 708ක, නොවැම්බර් මස 23 දින භාණ්ඩ 77ක සහ දෙසැම්බර් මස 19 දින භාණ්ඩ වර්ග 10ක සීමා ඉවත් කෙරිණි. මෙලෙස ආනයන සීමා ලිහිල් කරන භාණ්ඩ ආනයනය පිළිබඳව විධිමත් පසු විපරමක් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom