Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
📛 YouTube Ad Blocks ලැබුනත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවදුරටත් Ad Blocks සමගින් YouTube නැරඹීමට හැකි වෙයිද ?

මේ වෙද්දි Ad Blocks හරහා YouTube Video නරඹන්නන් හට පෙන්වන Warning එක ගැන හැමෝම දැනුවත් ඇති කියල හිතනව. එහෙම දන්නෙ නැති අයට පොඩි පැහැදිලි කිරීමක් මේ :

ඔයාල දන්නවනෙ YouTube Video එකක් බලද්දි අපිට පෙන්වන Ads ගැන. අපේ පැත්තෙන් බැලුවොත් ඒක අපිට ලොකු කරදරයක්. නමුත් YouTube පැත්තෙන් බලද්දි සරලවම එයාල Content Creators ලට අදාළ මුදල් ගෙවන්නෙ මේ Ads වලින්. ඉතින් මේ Ads අපිට පෙන්වන එක ලොකු කරදරයක් කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ. මේ නිසා බොහෝදෙනා Ad Block එකක් දාගෙන තමයි YouTube Video නරඹන්නෙ. එහෙම නැත්නම් කිසිම Ad එකක් පෙන්වන්නෙ නැති Ad Blocker එකක් දාගෙන තමයි Internet Browse කරන්නෙ. ඉතින් ඒ තත්ත්වෙ එහෙම තියෙද්දි මීට සති කිහිපයකට පෙර Ad Blocks දාගෙන YouTube භාවිත කරන අයට යම්කිසි Warning එකක් දැකගන්න ලැබුන. ඒ තමයි Ad Blocks හරහා YouTube හි නීති රීති උල්ලංඝනය වන බව හා ඔබ නරඹමින් සිටි Video Playback එක Block කළ බව.

කොහොම වුනත්, කොහොම Warning ලැබුනත් YouTube පරිශීලනය කරන අපි වගේ අය මේ මුලු ලෝකෙම ඉන්නවනෙ. ඉතින් එයාල සැලුනෙ නෑ  දිගින් දිගටම YouTube Ad Blocks පාවිච්චි කළා. ඉතින් තත්ත්වෙ දරුණු වෙද්දි YouTube සමාගමත් වැඩේ අත්හැරියෙ නැහැ. එයාලත් මේ Ad Block මර්ධනය කරන්න පොඩි වැඩක් එහෙම නැත්නම් පොඩි Experiment එකක් පටන් ගත්ත. ඉතින් දැන් දැනගන්න ලැබෙන විදියට මේ පුංචි Experiment එක ගොඩක් සාර්ථක වෙලා, වැඩිදියුණු කරල තියෙනව.

YouTube ආයතනය මේ වෙද්දි ජනප්‍රිය Ad Blocks කිහිපයක් Down කරල තියෙනව. ඒකෙ තේරුම වෙන්නෙ ඒ Down කරපු Ad Blocks හරහා ඔයාට YouTube Access කරන්න බැහැ. ඉතින් මේ Ad Blocks සංවර්ධකයින්ගෙ (Developers) වාර්තා වල දැක්වෙන්නෙ එයාලගෙ Ad Blocks භාවිත කරපු පිරිස කෙමෙන් කෙමෙන් අඩුවීමක්. සරලව ඒ Ad Blocker එක භාවිත කරපු අය ඒකෙන් ඉවත් වෙලා. දැන් ඔයාට හිතෙන්න පුලුවන් ඒ අයින් වුන හැමෝම YouTube Premium වලට මාරු වෙලා කියල...

හැබැයි වෙලා තියෙන්නෙ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ සාමාන්‍ය Ad Blocks භාවිත කරපු පිරිස ඒ තුළින් ඉවත් වෙලා වඩාත් තත්ත්වයෙන් උසස් Ad Blocks වලට මාරු වෙලා තියෙනව.

ඉතින් YouTube මර්ධනය හමුවේ පරාජය වුන Ad Blockers තුළින් පරිශීලකයින් සිය දහස් ගණනක් ගිය මාසය තුළදි ඉවත් වෙලා තියෙනව. කොහොම වුනත් තවමත් මර්ධනය කරන List එකට දාගත්තෙ නැති Ad Blockers කිහිපයක්ම තියෙනව.

ප්‍රසිද්ධ Ad Blocker එකක් වන "AdGuard" ආයතනය වාර්තා කරන විදියට එයාලගෙ Ad Block එක Google Chrome හරහා දිනකදි 6000 වාරයකින් පමණ Uninstall වෙලා තියෙනව. ඒ වගේම ඔක්තෝබර් මස තුළ එම ප්‍රමාණය දිනකට 1100 ප්‍රමාණය දක්වා අඩු වෙලා තියෙනව.

තවදුරටත් AdGuard ආයතනය වාර්තා කරන පරිදි ඔක්තෝබර් මස 18 වන දින වෙද්දි එයාලගෙ Ad Blocker එක Uninstall කිරීම් ප්‍රමාණ 52 000 අගයකට ළඟා වෙලා තියෙනව.

කොහොම වුනත් AdGuard හි Premium Version තුළට හානියක් කිරීමට YouTube මෙතෙක් සමත් වෙලා නැහැ. ඉතින් ඒක අවබෝධ කරගත්ත YouTube පරිශීලකයන් බොහොම ඉක්මනින් Premium Version එකට මාරු වෙලා තියෙනව. AdGuard සමාගම වාර්තා කරන ආකාරයට එයාලගෙ Paid Version Installations, ඔක්තෝබර් 18 සිට 27 දින දක්වා කාලය තුළ 60 000 ප්‍රමාණයට ළඟා වෙලා තියෙනව.

ඉතින් සර්ව සාධාරණව මීට විසඳුමක් බලාපොරොත්තු වෙනව නම් ඔයාට තෝරාගන්න වෙන්නෙ YouTube Premium. ඒ හරහා ඔයාට කිසිදු Ad එකක් රහිතව YouTube Access කරන්න පුලුවන්.

එහෙම නැත්නම් විකල්ප Ad Blocks මොනවද ?? ඒ ගැන දැනගන්න කැමති නම් Comment කරගෙන යන්න. ඊළඟට ඒ ගැන කතා කරමු.

Follow Sky Inside See less facebook page.

[QUOTE="Tharidulocalseo, post: 29340019, member: 584752"] [SIZE=7]📛 තවදුරටත් Ad Blocks සමගින් YouTube නැරඹීමට හැකි වෙයිද ? ⭕ මේ වෙද්දි Ad Blocks හරහා YouTube Video නරඹන්නන් හට පෙන්වන Warning එක ගැන හැමෝම දැනුවත් ඇති කියල හිතනව. එහෙම දන්නෙ නැති අයට පොඩි පැහැදිලි කිරීමක් මේ : 🔴 ඔයාල දන්නවනෙ YouTube Video එකක් බලද්දි අපිට පෙන්වන Ads ගැන. අපේ පැත්තෙන් බැලුවොත් ඒක අපිට ලොකු කරදරයක්. නමුත් YouTube පැත්තෙන් බලද්දි සරලවම එයාල Content Creators ලට අදාළ මුදල් ගෙවන්නෙ මේ Ads වලින්. ඉතින් මේ Ads අපිට පෙන්වන එක ලොකු කරදරයක් කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ. මේ නිසා බොහෝදෙනා Ad Block එකක් දාගෙන තමයි YouTube Video නරඹන්නෙ. එහෙම නැත්නම් කිසිම Ad එකක් පෙන්වන්නෙ නැති Ad Blocker එකක් දාගෙන තමයි Internet Browse කරන්නෙ. ඉතින් ඒ තත්ත්වෙ එහෙම තියෙද්දි මීට සති කිහිපයකට පෙර Ad Blocks දාගෙන YouTube භාවිත කරන අයට යම්කිසි Warning එකක් දැකගන්න ලැබුන. ඒ තමයි Ad Blocks හරහා YouTube හි නීති රීති උල්ලංඝනය වන බව හා ඔබ නරඹමින් සිටි Video Playback එක Block කළ බව. ⭕ කොහොම වුනත්, කොහොම Warning ලැබුනත් YouTube පරිශීලනය කරන අපි වගේ අය මේ මුලු ලෝකෙම ඉන්නවනෙ. ඉතින් එයාල සැලුනෙ නෑ 💪 දිගින් දිගටම YouTube Ad Blocks පාවිච්චි කළා. ඉතින් තත්ත්වෙ දරුණු වෙද්දි YouTube සමාගමත් වැඩේ අත්හැරියෙ නැහැ. එයාලත් මේ Ad Block මර්ධනය කරන්න පොඩි වැඩක් එහෙම නැත්නම් පොඩි Experiment එකක් පටන් ගත්ත. ඉතින් දැන් දැනගන්න ලැබෙන විදියට මේ පුංචි Experiment එක ගොඩක් සාර්ථක වෙලා, වැඩිදියුණු කරල තියෙනව. ⭕ YouTube ආයතනය මේ වෙද්දි ජනප්‍රිය Ad Blocks කිහිපයක් Down කරල තියෙනව. ඒකෙ තේරුම වෙන්නෙ ඒ Down කරපු Ad Blocks හරහා ඔයාට YouTube Access කරන්න බැහැ. ඉතින් මේ Ad Blocks සංවර්ධකයින්ගෙ (Developers) වාර්තා වල දැක්වෙන්නෙ එයාලගෙ Ad Blocks භාවිත කරපු පිරිස කෙමෙන් කෙමෙන් අඩුවීමක්. සරලව ඒ Ad Blocker එක භාවිත කරපු අය ඒකෙන් ඉවත් වෙලා. දැන් ඔයාට හිතෙන්න පුලුවන් ඒ අයින් වුන හැමෝම YouTube Premium වලට මාරු වෙලා කියල... ⭕ හැබැයි වෙලා තියෙන්නෙ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ සාමාන්‍ය Ad Blocks භාවිත කරපු පිරිස ඒ තුළින් ඉවත් වෙලා වඩාත් තත්ත්වයෙන් උසස් Ad Blocks වලට මාරු වෙලා තියෙනව. ⭕ ඉතින් YouTube මර්ධනය හමුවේ පරාජය වුන Ad Blockers තුළින් පරිශීලකයින් සිය දහස් ගණනක් ගිය මාසය තුළදි ඉවත් වෙලා තියෙනව. කොහොම වුනත් තවමත් මර්ධනය කරන List එකට දාගත්තෙ නැති Ad Blockers කිහිපයක්ම තියෙනව. ⭕ [COLOR=rgb(71, 85, 119)]ප්‍රසිද්ධ Ad Blocker එකක් වන "AdGuard" ආයතනය වාර්තා කරන විදියට එයාලගෙ Ad Block එක [/COLOR][/SIZE][URL='https://localseo.lk/?s=google'][SIZE=7][COLOR=rgb(71, 85, 119)]Google[/COLOR][/SIZE][/URL][SIZE=7][COLOR=rgb(71, 85, 119)] Chrome හරහා දිනකදි 6000 වාරයකින් පමණ Uninstall වෙලා තියෙනව. ඒ වගේම ඔක්තෝබර් මස තුළ එම ප්‍රමාණය දිනකට 1100 ප්‍රමාණය දක්වා අඩු වෙලා තියෙනව. [/COLOR] තවදුරටත් AdGuard ආයතනය වාර්තා කරන පරිදි ඔක්තෝබර් මස 18 වන දින වෙද්දි එයාලගෙ Ad Blocker එක Uninstall කිරීම් ප්‍රමාණ 52 000 අගයකට ළඟා වෙලා තියෙනව. ⭕ කොහොම වුනත් AdGuard හි Premium Version තුළට හානියක් කිරීමට YouTube මෙතෙක් සමත් වෙලා නැහැ. ඉතින් ඒක අවබෝධ කරගත්ත YouTube පරිශීලකයන් බොහොම ඉක්මනින් Premium Version එකට මාරු වෙලා තියෙනව. AdGuard සමාගම වාර්තා කරන ආකාරයට එයාලගෙ Paid Version Installations, ඔක්තෝබර් 18 සිට 27 දින දක්වා කාලය තුළ 60 000 ප්‍රමාණයට ළඟා වෙලා තියෙනව. ⭕ ඉතින් සර්ව සාධාරණව මීට විසඳුමක් බලාපොරොත්තු වෙනව නම් ඔයාට තෝරාගන්න වෙන්නෙ YouTube Premium. ඒ හරහා ඔයාට කිසිදු Ad එකක් රහිතව YouTube Access කරන්න පුලුවන්. ⭕ එහෙම නැත්නම් විකල්ප Ad Blocks මොනවද ?? ඒ ගැන දැනගන්න කැමති නම් Comment කරගෙන යන්න. ඊළඟට ඒ ගැන කතා කරමු. [/SIZE] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/398932620_2142775292721862_4896073781176688798_n.jpg?_nc_cat=100&ccb=1-7&_nc_sid=5f2048&_nc_ohc=y825tL4HTYQAX95PGND&_nc_ht=scontent.fcmb1-2.fna&oh=00_AfA1msL_33ktQO6wF77LhMAWJRu7QBAfX4Qjr8r8mCNjng&oe=654A6143[/IMG] Follow Sky Inside See less facebook page. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom