Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
📢 නව ඉන්ධන ටෝකන් සදහා ලියාපදිංචිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංස්ථාවේ නව ඉන්ධන බෙදාහැරීමේ සීමා සහ නිකුත් කල යුතු වාහන ප්රමාණයන් ලිඛිතව

ඒ අනුව ලීටර් 6600 ක තොගයක් සදහා

138ක් ( රු 8000)

276ක් (රු 3000)

414ක් (රු 2500)

සදහා ඉන්ධන ලබා දිය යුතුයි.

ඒ සදහා පිළිපැදිය යුතු හා දැනුවත් වියයුතු කරුනු පහත පරිදි වේ.

️ ටෝකන් පත් සදහා ලියාපදිංචියට අනිවාර්යයෙන් වාහන පෝලීමේ සිට පැමිණිය යුතුයි. පොලිමෙන් පිට පැමිණෙන වාහන සදහා ලියාපදිංචිය සිදු නොකරනු ලැබේ.

️ වරකට එක් පෝලිමකින් වාහන එක බැගින් පැමිනෙන පිලිවෙලට ආරක්ශක අංශ විසින් ආයතනයතුලට වාහන ඇතුලත් කීරීම සිදු කරනු ලබයි.

️ ඒ පැමිණෙන වාහන වර්ගය අනුව ලියාපදිංචිය වෙන් වෙන් වශයෙන් සිදු කරනු ලබයි.

උදා: කාර්,බයික්,ත්රිවීල්

️ ලියාපදිංචියෙදී පහත තොරතුරු ආරක්ශක අංශ විසින් සටහන් කරගනු ලබයි.

දිනය

වේලාව

නම

ජාතික හැඳුනුම්පත් අංකය

වාහන අංකය

දුරකථන අංකය

ඉන්ධන වර්ගය

️ ලියාපදිංචිය අවසානයේ ඔබ හට ආවේනික ටෝකන් අංකයක් ලබා දෙනු ලැබේ.

️ මෙම ලියාපදිංචිය අවසාන කල වාහන තව දුරටත් පොලීමේ රැදී සිටිය යුතු නොවේ.කරුණාකර නිවෙස් බලා පිටත් වන්න.

️ මීලග ඉන්ධන තොගය අප වෙත ලැබීමේදී ඒ දිනට අදාල ඉන්ධන ලබා ගන්නා වාහන සදහා දැනුම් දීමක් ලබා දේ.

️ ඉන්ධන ලබා ගන්නා දිනයේදී අප විසින් නිකුත් කල ටෝකන් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

️ අදාල ඉන්ධන තොගය ලබාගන්නා ලෙස අප කරන දැනුවත් කිරීමෙන් පසු ඉන්ධන ලබා ගැනීම සිදු නොකලහොත් එම ටෝකන් පත අවලංගු වන අතර ලැයිස්තුවේ ඊලග අංකයට අවස්ථාව හිමි වේ.

️ මෙම ලියාපදිංචිය අවසානයේ ටෝකන් පතක් නොමැති කිසිදු වාහනයකට ඉන්ධන නිකුත් කරනු නොලැබේ.

️ පෝලීමේ නොමැති වාහන සදහා කිසිම අයුරකින් ටෝකන් පත් නිකුත් කරනු නොලැබේ.

️එක් ජාතික හැදනුම්පත් අංකයකට ලියාපදිංචි විය හැක්කේ එක් වාහනයක් පමණි.

️ බූලි, බලප්රත්ර රහිත කෑන්, බෝතල්, ගලවාගෙන පැමිනෙන ටැංකි සදහා ඉන්ධන නිකුත් කරනු නොලැබේ.

එකම වාහනය එක ලග ඇණවුම් දෙකක ලියාපදිංචි කිරීමෙන් වලකින්න. එසේ ලියාපදිංචි වන වාහන දැනුවත් කිරීමකින් තොරව අවලංගු කෙරේ.

ඉන්ධන ලැබෙන දිනයක් වේලාවක් කිසිසේත් අනුමාන කල නොහැකි මේ දිනවල නිකරුනේ පෝලිම් සාදාගැනීමෙන් වලකින්න

[QUOTE="bonty89, post: 27882591, member: 174000"] සංස්ථාවේ නව ඉන්ධන බෙදාහැරීමේ සීමා සහ නිකුත් කල යුතු වාහන ප්රමාණයන් ලිඛිතව ඒ අනුව ලීටර් 6600 ක තොගයක් සදහා [IMG alt="🚘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6d/1/16/1f698.png[/IMG] 138ක් ( රු 8000) [IMG alt="🛺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9/1/16/1f6fa.png[/IMG] 276ක් (රු 3000) [IMG alt="🏍️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tec/1/16/1f3cd.png[/IMG] 414ක් (රු 2500) සදහා ඉන්ධන ලබා දිය යුතුයි. ඒ සදහා පිළිපැදිය යුතු හා දැනුවත් වියයුතු කරුනු පහත පරිදි වේ. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ ටෝකන් පත් සදහා ලියාපදිංචියට අනිවාර්යයෙන් වාහන පෝලීමේ සිට පැමිණිය යුතුයි. පොලිමෙන් පිට පැමිණෙන වාහන සදහා ලියාපදිංචිය සිදු නොකරනු ලැබේ. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ වරකට එක් පෝලිමකින් වාහන එක බැගින් පැමිනෙන පිලිවෙලට ආරක්ශක අංශ විසින් ආයතනයතුලට වාහන ඇතුලත් කීරීම සිදු කරනු ලබයි. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ ඒ පැමිණෙන වාහන වර්ගය අනුව ලියාපදිංචිය වෙන් වෙන් වශයෙන් සිදු කරනු ලබයි. උදා: කාර්,බයික්,ත්රිවීල් [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ ලියාපදිංචියෙදී පහත තොරතුරු ආරක්ශක අංශ විසින් සටහන් කරගනු ලබයි. [IMG alt="📌️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] දිනය [IMG alt="📌️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] වේලාව [IMG alt="📌️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] නම [IMG alt="📌️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] ජාතික හැඳුනුම්පත් අංකය [IMG alt="📌️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] වාහන අංකය [IMG alt="📌️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] දුරකථන අංකය [IMG alt="📌️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] ඉන්ධන වර්ගය [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ ලියාපදිංචිය අවසානයේ ඔබ හට ආවේනික ටෝකන් අංකයක් ලබා දෙනු ලැබේ. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ මෙම ලියාපදිංචිය අවසාන කල වාහන තව දුරටත් පොලීමේ රැදී සිටිය යුතු නොවේ.කරුණාකර නිවෙස් බලා පිටත් වන්න. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ මීලග ඉන්ධන තොගය අප වෙත ලැබීමේදී ඒ දිනට අදාල ඉන්ධන ලබා ගන්නා වාහන සදහා දැනුම් දීමක් ලබා දේ. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ ඉන්ධන ලබා ගන්නා දිනයේදී අප විසින් නිකුත් කල ටෝකන් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ අදාල ඉන්ධන තොගය ලබාගන්නා ලෙස අප කරන දැනුවත් කිරීමෙන් පසු ඉන්ධන ලබා ගැනීම සිදු නොකලහොත් එම ටෝකන් පත අවලංගු වන අතර ලැයිස්තුවේ ඊලග අංකයට අවස්ථාව හිමි වේ. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ මෙම ලියාපදිංචිය අවසානයේ ටෝකන් පතක් නොමැති කිසිදු වාහනයකට ඉන්ධන නිකුත් කරනු නොලැබේ. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ පෝලීමේ නොමැති වාහන සදහා කිසිම අයුරකින් ටෝකන් පත් නිකුත් කරනු නොලැබේ. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️එක් ජාතික හැදනුම්පත් අංකයකට ලියාපදිංචි විය හැක්කේ එක් වාහනයක් පමණි. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ බූලි, බලප්රත්ර රහිත කෑන්, බෝතල්, ගලවාගෙන පැමිනෙන ටැංකි සදහා ඉන්ධන නිකුත් කරනු නොලැබේ. [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] එකම වාහනය එක ලග ඇණවුම් දෙකක ලියාපදිංචි කිරීමෙන් වලකින්න. එසේ ලියාපදිංචි වන වාහන දැනුවත් කිරීමකින් තොරව අවලංගු කෙරේ. [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] ඉන්ධන ලැබෙන දිනයක් වේලාවක් කිසිසේත් අනුමාන කල නොහැකි මේ දිනවල නිකරුනේ පෝලිම් සාදාගැනීමෙන් වලකින්න [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom