📢 පාස්පෝට් එක හරියට හදා ගන්න හැටි පියවරෙන් පියවර මෙන්න

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    බීබීසී සිංහල

    1742455337265.png

    විදෙස් ගමන් බලපත්‍රයක් අලුතින් ලබා ගැනීම හෝ පරණ බලපත්‍රය අලුත් කර ගැනීම පසුගිය කාලයේ දී මෙරට පුරවැසියන්ට මහත් අභියෝගයක් වූ අතර ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඇතැම් විට දින කිහිපයක් පෝලිම්වල රැය පහන් කරන්නට සිදුවිය.

    පැවති රජය මෙන්ම වත්මන් රජය ද විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පාස්පෝර්ට් අර්බුදය අවසන් කිරීමට උත්සාහ කළ ද ඒවා එතරම් සාර්ථක නොවූ අතර අර්බුදයට පිළියමක් ලෙස මේ වන විට ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ගමන් බලපත්‍ර අංශය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

    පවතින වත්මන් තත්ත්වය අනුව විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හෝ පරණ ගමන් බලපත්‍රය අලුත් කරගන්නා ආකාරය සහ ඊට අවශ්‍ය කරන ලියකියවිලි ඇතුළු විස්තර සම්බන්ධව බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.

    පාස්පෝට් ගන්න අවශ්‍ය ලියකියවිලි මොනවාද?

    • නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හෝ කල් ඉකුත්ව ඇති ගමන් බලපත්‍රය අලුත් කර ගැනීමට පහත සඳහන් ලියකියවිලි අවශ්‍ය වේ.
    • ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලාවක් මගින් නියමිත නිර්ණායකයන්ට අනුව ලබා ගත් අයදුම්කරුගේ ඡායාරූප සහ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සම්පුර්ණ කරන ලද K-35-A අයදුම්පතක් අවශ්‍ය වන අතර එම අයදුම් පත www.immigration.gov.lk යන වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමට හෝ ප්‍රධාන හා ප්‍රාදේශිය කාර්යාල මගින් ලබා ගත හැක.
    • එමෙන්ම උප්පැන්න සහතිකයේ මුල් පිටපත (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත්) සහ ජාතික හැඳුනුම්පත හා එහි පිටපතක් අවශ්‍ය වේ.
    • විදේශ ගමන් බලපත්‍රයේ රැකියාව සඳහන් කිරීමට අවශ්‍ය නම් එය සනාථ කිරීමට අවශ්‍ය සේවා සහතිකය ද ඉදිරිපත් කළ යුතු ය.
    • මීට පෙර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන තිබේ නම් එම බලපත්‍රය සමග එහි ජීව දත්ත පිටුවෙහි පිටපතක් ද අවශ්‍ය බව ආගමන විගමන දෙපාර්තුමේන්තුව සඳහන් කළේය.
    • ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙක් නම් අනෙක් රටේ විදේශ ගමන් බලපත්‍රය සහ එහි ජීව දත්ත පිටුවේ පිටපතක් ඉදිරිපත් කිරීම අත්‍යාවශ වන අතර ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කළ ලිපිය ද ඉදිරිපත් කළ යුතු වේ.

    අවුරුදු 16ට අඩුයි නම් දෙමව්පියන්ගේ කැමැත්ත අවශ්‍යයි

    • අයදුම්කරු වයස අවුරුදු 16ට අඩු අයෙක් නම් ඉහත ලියකියවිලිවලට අමතරව තවත් ඉදිරිපත් කළ යුතු ලේඛන කිහිපයක් පවතී.
    • දෙමව්පියන්ගේ කැමැත්ත සහිත ලිපිය සමග දෙමාව්පියන්ගේ ජාතික හැඳුනුම්පත් හෝ ගමන් බලපත් හා එහි පිටපත් අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතුය.
    • දරුකමට හදා ගත් දරුවෙකුහට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනිමේ දී අධිකරණ නියෝගය සහ පරිවාස වාර්තාව ද ලබා දිය යුතු වේ.

    රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ගන්න අවශ්‍ය වන්නේ මොනව ද?

    • රාජ්‍යතාන්ත්‍රික/ රාජකාරි ගමන් බලපත් සඳහා අවශ්‍ය කරන ලේඛන කිහිපයක් ද පවතින බව ආගමන විගමන දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
    • රාජ්‍යතාන්ත්‍රික/ රාජකාරි බලපත් නිකුත් කරන ලෙසට අදාළ ආයතනයෙන් නිකුත් කළ ලිපිය සහ රාජකාරි ගමන් බලපත් සඳහා වන අදාළ ආයතන ප්‍රධානියාගේ නියෝග සහිත අකෘති පත්‍රය ද අවශ්‍ය වේ.

    එක් දින සේවය යටතේ ගමන් බලපත්‍රයක් ගන්නේ කොහාමද?

    • විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම දෙයාකාරයකට සිදු කළ හැකි අතර ඒවා නම් සමාන්‍ය සේවය සහ එක් දින සේවයයි.
    • සම්පුර්ණ කරන ලද අයදුම්පත සහ අදාළ ලේඛන සකස් කර ගැනීමෙන් පසුව ආගමන විගමන දෙපාර්තුවේන්තුවේ වෙබ් අඩවියට පිවිස දිනයක් වෙන් කරවා ගැනීමේ ක්‍රමවේදය යටතේ එක් දින සේවාව සඳහා දිනයක් වෙන් කර ගත යුතු වේ.
    • අදාළ දිනයේ දහවල් 12ට පෙර දිනයක් වෙන් කර ගත් කාර්යාලයට ගොස් අයදුම්පත් හා ලිපි ලේඛන ඉදිරිපත් කර එක් දින සේවය සඳහා අය කරනු ලබන රුපියල් 20,000 ක මුදල ගෙවු පසු ලදු පතක් නිකු කරනු ලැබේ.
    • එසේ අයදුම්පත්‍ර භාරගත් වෙලාවේ සිට පැය 4කට පසුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුව සඳහන් කළේය.
    • කෙසේ වෙතත් රාජකාරි හා රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙන් කර ගත යුතු නොවේ.

    සමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍ර ලැබෙන්න කොපමණ කාලයක් ගත වෙනවා ද?

    • සමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට දෙපාර්තුමේන්තුව විසින් රුපියල් 10,000ක මුදලක් අය කරනු ලැබේ.
    • ඒ සඳහාත් අදාළ ලිපි ලේඛන සමග සම්පුර්ණ කරන ලද අයදුම්පත සකස් කර ගැනීමෙන් අනතුරුව දෙපාර්තුමේන්තු වෙබ් අඩවියට පිවිස දිනයක් වෙන් කරවා ගැනිමේ ක්‍රමවේදය යටතේ සමාන්‍ය සේවය සඳහා දිනයක් වෙන් කර ගත හැකිය.
    • ඒ අනුව වෙන් කර ගත් දිනයේ දහවල් 12ට පෙර එලෙස දිනය වෙන් කරගත් කාර්යාලයට ගොස් ගාස්තු ගෙවා අයදුම්පත භාර දී ලදුපත ලබා ගත හැකිය.
    • එසේ අයදුම්පත් භාර ගත් දිනයේ සිට මාසයක කාලයක් ගත වූ පසු අයදුම්කරුගේ ඉල්ලීම මත ප්‍රමුඛතා පදනම අනුව විදේශ ගමන් බලපත්‍රය අයදුම්කරු වෙත නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුව සඳහන් කළේය.
    • සමාන්‍ය සේවාව යටතේ රාජකාරි හා රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙන් කර ගත යුතු නැත.

    සංශෝධනය කරගන්න හැකියාවක් තිබේද?

    • ඔබ සතුව පවතින ගමන් බලපතෙහි නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ රැකියාව වැනි යමක් සම්බන්ධව සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ද අවස්ථාව තිබේ.
    • ඒ සඳහා සංශෝධනය කිරීමට අවශ්‍ය තොරතුරු සනාථ කිරිමේ ලේඛන හා විදේශ ගමන් බලපත්‍රය අදාළ අයදුම්පත්‍රය සමග (ඕ ආකෘතිය ආ වි 37) ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 02 වන මහලෙහි පිහිටා ඇති සංශෝධන අංශය වෙත අයදුම්කරු විසින් ම ඉදිරිපත් කළ යුතු වේ.
    • අයදුම්කරුගේ නම සංශෝධනය කරන්නේ නම් සංශෝධනය කිරීමට අවශ්‍ය පරිදි නම සඳහන් උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුය.
    • ජාතික හැඳුනුම්පතෙහි අංකයේ වෙනස්කමක් කරන්නේ නම් ජාතික හැඳුනුම්පතේ මුල් පිටපත මෙන්ම ඡායා පිටපතක් ද ලබා දිය යුතුව ඇත.
    • රැකියාව සංශෝධනය කිරීමට සේවා සහතිකය අවශ්‍ය බව ආගමන විගමන දෙපාර්තුමේන්තුව සඳහන් කළේය.

    හදිසියේ විදෙස් ගමන් බලපත්‍රයක් ගන්න ක්‍රමයක් තියෙනවා ද?

    • කලින් වේලාවක් වෙන් කර ගැනීමෙන් තොරව හදිසි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදයක් පවතින බව ද ආගමන විගමන දෙපාර්තුමේන්තුව බීබීසී සිංහල සේවය ලිඛිතව කරන ලද විමසීමකට පිළිතුරු ලෙස දන්වා තිබේ.
    • ඒ සඳහා බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ගේට්ටු අංක 01 අසල පිහිටා ඇති එක් දින සේවා හදිසි කවුළුව මගින් අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට හැකියාව සලසා දී තිබේ.
    • විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට මේ දිනවල පවතින අධික ඉල්ලුම හේතුවෙන් කලින් වෙලාවක් වෙන් කර ගත් අයදුම්පත්කරුවන්ට අමතරව හදිසි අවශ්‍යතා සඳහා අයදුම්කරන්නන්ගේ අයදුම්පත් භාර ගැනීමට පැය 24 සේවාවක් මේ වසරේ පෙබරවාර් 28 වැනිදා සිට ක්‍රියාත්මක කර ඇති බව එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේය.
    • ඒ අනුව සතියේ සඳුදා දින පෙරවරු 6.00 සිට සිකුරාදා දින දහවල් 12.00 දක්වා මෙම සේවාව ක්‍රියාත්මක වේ.
    • රජයේ නිවාඩු දිනවල හා සති අන්තයේ මෙම සේවාව ක්‍රියාත්මක නොවන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුව සඳහන් කළේය.
    • ක්ෂණික ඇමතුම් අංක 1962 හෝ දුරකතන අංක 0112 - 101 500 ඔස්සේ සතියේ දිනවල උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධව විස්තර ලබා ගැනිමේ හැකියාව පවතින බව ආගමන විගමන දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් අනාවරණය කළේය.
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    Bump
     
    • Like
    Reactions: Pol hora

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල

    බලපන් මට දින දීලා තිබ්බේ මැයි 6. එදාට ඡන්දෙ, දැන් මොකද කරන්නේ කියපන්කෝ... :lol: :lol::lol:

    • Like
    Reactions: Pol hora

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,307
    4,665
    113
    diga wadi ban. photo ekai , fingerprint ekai whatsap karala karaganna ba da ara pita rata indala remote karagatta underworld pora wage :rolleyes: