Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
📰 අත්‍යවශ්‍ය ඖෂධ 91ක් නෑ.. තොග බිංදුවයි.. රටම අවදානමේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

පවතින ඖෂධ අර්බුදය පිළිබද අධ්‍යයනය කර වාර්තා කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පත්කළ තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කළ දස වැදෑරුම් විසදුම් යෝජනා.

පවතින ඖෂධ අර්බුදය දෙආකාරයෙන් විග්රහ කිරීමට පසුගිය කාලය තුල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස කටයුතු කළෙමු.

රජයේ රෝහල් ආශ්‍රිතව මෙන්ම පෞද්ගලික අංශය තුලද අඩුවැඩි වශයෙන් පවතින බරපතල ඖෂධ හිගය.

රෝගීන්ට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති ඖෂධ මිල.

බලධාරීන් මෙම බරපතල තත්ත්වය සම්බන්ධයෙන් නිද්‍රාශිලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන පසුබිමක සමස්ථ සෞඛ්‍ය පද්ධතියටත්, විශේෂයෙන්ම රෝගී ජනතාවටත් සිදු වන බලපෑම පිළිබද සැලකිල්ලට ගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවතින තත්ත්වය පිළිබද අධ්‍යයනය කර වාර්තා කිරීම සදහාත්, ඊට විසදුම් ඉදිරිපත් කිරීම සදහාත් ත්‍රි පුද්ගල තාක්ෂණික කමිටුවක් පත් කරන ලදී.

අදාල කමිටු වාර්තාව මේ වන විට අප වෙත නිල වශයෙන් භාර දී ඇති අතර ඊයේ දිනය තුල පැවති විධායක සභාව තුලදීත් අද දිනයේ පැවති මධ්‍යම කාරක සභාව තුලදීත් ඒ පිළිබදව සිදු කළ මුලික සාකච්ඡාවකින් පසු කමිටු වාර්තාවේ හෙලිදරව් වු පහත තොරතුරු හෙලිදරව් කිරීමට තීරණය විය.

දිවයිනේ ප්‍රධාන රෝහල් සියල්ලම ආවරණය වන පරිදි ඖෂධ හිගය පිළිබද තොරතුරු අධ්‍යයනය කරන ලද අතර සියලු තොරතුරු සම්පිණ්ඩනය කිරීමේදි මේ වන විට ඖෂධ හිගය පිළිබද මතුව ඇති බරපතල තත්ත්වය තහවුරු විය. වඩාත් බැරැරූම් කරුණ නම් පෞද්ගලික අංශය තුලද මෙම සමහරක් අත්‍යවශ්‍ය ඖෂධ වල බරපතල හිගයක් පැවතීමයි.

මධ්‍යම ඖෂධ ගබඩාව තුල පසුගිය සතිය අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධ 91 ක තොග ශුන්‍ය වී තිබිම තත්ත්වයේ බැරැරූම් බව විද්‍යාමාන කරයි. ඒ අතර වේදනා නාශක ඖෂධ, නිර්වින්දන ඖෂධ, හෘද රෝග සදහා ලබා දෙන ඖෂධ, ස්වසන පද්ධතියේ ආබාධ සදහා ලබා දෙන ඖෂධ මෙන්ම පිලිකා නාශක ඖෂධද පවතියි.

එමෙන්ම යම් ඖෂධ තොග ප්‍රමාණයක්, මධ්‍යම ඖෂධ ගබඩාව තුල පවත්වා ගත යුතු ප්රශස්ත තොග නොපැවතිමද ඉදිරි කාලය සදහා ද අනතුරුදායක තත්ත්වයක් මතු කරයි. ඇතැම් ඖෂධ තොග ඉදිරි සති දෙකක කාලය සදහා හෝ ප්‍රමාණවත් නොවන බව තහවුරු වෙයි.

සිදු කළ අධ්‍යයනයන්ට අනුව සියලුම ඖෂධ වල මිලගණන් මාස 3 කට පෙර පැවති මිලට සාපේක්ෂව 100% සිට 300% දක්වා වු පරාසය තුල මිල ඉහළ ගොස් ඇති බව පෙනී යයි. ඖෂධ හිගය හරහා බරපතල තත්ත්වයකට මුහුණ දී සිටින රෝගීන් මේ හේතුවෙන් පත්ව ඇති අසරණ තත්ත්වය දිවයින පුරා රෝහල් වලට පැමිණෙන රෝගීන්ගේ ප්‍රකාශ තුලින් තහවුරු කරයි.

ඒ අනුව පවතින තත්ත්වය නිවැරදි කිරීම සදහා ක්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන හා මධ්‍ය කාලීන යෝජනා 10 ක් තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කර ඇත.

ඖෂධ සැපයිමේ ක්‍රියාවලියට ඍජු ලෙස සම්බන්ධිත සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්, මධ්‍යම ඖෂධ ගබඩාව, ඖෂධ සංස්ථාව, ඖෂධ නිශ්පාදන සංස්ථාව හා ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනික ව්‍යුහයන් අතර නිසි සම්බන්ධිකරණය සහතික කරන විධිමත් යාන්ත්‍රණයක් සෞඛ්‍ය අමාත්‍යංශය තුල වහාම ස්ථාපිත කළ යුතුය.
මෙම ඉහළ පෙලේ සම්බන්ධිකරණ කමිටුව සෞඛ්‍ය ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතයකුගේ ප්‍රධානත්වයෙන් මාසිකව රැස් වී පවතින තත්ත්වයන් සමාලෝචනය කළ යුතුය.
ත්‍රෛමාසිකව අදාල තොරතුරු කමිටුව මගින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වලට පහසුකම් සැපයිය යුතුය.

ඖෂධ සැපයීමේ ක්‍රියවලිය තුල ටෙන්ඩර් පටිපාටිය ඇතුලු සමස්ථ ක්‍රියාවලිය ඕනෑම පුරවැසියකුට නිරීක්ෂණය කළ හැකි පරිදි පාරදෘශ්‍ය ක්‍රියාවලියක් හරහා තහවුරු කළ යුතුය.

ඖෂධ තොග කළමණාකරණය කිරීම හා කාර්යක්ෂම ලෙස බෙදා හැරීම සදහා වන පරිඝණක මෘදුකාංගය යාවත්කාලීන කොට අඛණ්ඩව පවත්වා ගත යුතුය.

ඖෂධ සැපයුම් ක්‍රියාවලියට අදාල පසුගිය වසර 5 ක විගණන වාර්තා අධ්‍යයනය කොට ඒවායේ සදහන් නිශ්චිත නියමිත කාල රාමුවක් තුල ක්‍රියාත්මක කිරීම සදහා පුර්ණ බලැති කමිටුවක් පත් කළ යුතුය. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව අනෙකුත් පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගත යුතුය.

පසුගිය ජනාධිපති කොමිෂන් සභා වාර්තා සමාලෝචනය කොට, නම් කොට ඇති වගඋත්තරකරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ හා අල්ලස් පනත යටතේ දඩුවම් කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ හරහා චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් දැනටමත් ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය තුල යම් තනතුරු දරයි නම් ඒ අය වහාම එම තනතුරු වලින් ඉවත් කළ යුතුය.

ඖෂධ මාෆියාවේ ප්රමුඛ අවශ්‍යතාවයක් වන හදිසි මිලදි ගැනිමේ ක්‍රියාවලිය තුල සිදු වන අක්රමිකතාවයන් හදුනාගෙන, මිල පරාසයන් අවම මට්ටමක පවත්වා ගෙන හදිසි මිලදි ගැනිම් සිදු කිරීමට හැකි උපරිම උත්සාහ කළ යුතුය. අදාල කටයුතු මාසිකව සමාලෝචනය කොට ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

පර්යන්තය වෙත ඖෂධ බෙදාහැරීම සදහා වන විකල්ප ප්‍රවාහන මාධ්‍යයන් හදුනාගෙන ක්‍රියාත්මක කළ යුතුය. එහිදි ඖෂධ ප්‍රවාහනයේදි සැපිරිය යුතු සුවිශේෂි අවශ්‍යතාවයන් හදුනාගෙන කටයුතු කළ යුතුය. (උදා – පොදු ප්‍රවාහනය, දුම්රිය සේවය වෙනස්කම් සහිතව භාවිතා කිරීම)

දෙස් විදෙස් පරිත්‍යාග ලෙස ලැබෙන ඖෂධ තොග නිසි ලෙස සම්බන්ධිකරණය කිරීම සදහාත්, පරිත්‍යාගශීලින්ට නිසි මගපෙන්වීම ලබා දීම සදහාත් ‘තොරතුරු කවුලුවක්’ සෞඛ්‍ය අමාත්‍යංශය තුල වහාම ස්ථාපිත කළ යුතුය.

ඖෂධ නියාමන අධිකාරියේ පවතින පුරප්පාඩු නියමිත පටිපාටින් අනුගමනය කරමින් කඩිනමින් සම්පූර්ණ කළ යුතුය. ඖෂධ නියාමන අධිකාරියේ මේ වන විට අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇති අනුකමිටු සක්‍රිය කර පවත්වා ගත යුතුය.

රෝගී ජනතාවට දැරිය නොහැකි තරම් ඉහළ ගොස් ඇති ඖෂධ මිල පාලනය කිරීම සදහා කඩිනම් වැඩ පිළිවෙලක් වහාම ප්‍රකාශයට පත් කළ යුතුය. එළඹෙන අතුරු අයවැය හරහා ඒ සදහා වන සහන වැඩපිළිවෙලක් එළිදැක්විය යුතුය.

ඉහත නිර්දේශ ඇතුලත් සම්පූර්ණ වාර්තාව ඉදිරි දින කිහිපය තුල සෞඛ්‍ය අමාත්‍යවරයා ප්රමුඛ බලධාරීන් වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය.

ස්තුතියි.

මීට විශ්වාසි,

වෛද්‍ය හරිත අලුත්ගේ,

ලේකම්.

[QUOTE="K A R A W A L A Y A, post: 28102223, member: 569619"] [IMG width="642px"]https://cdn.newsfirst.lk/english-uploads/2022/06/63e633dc-9a81741e-50fbf649-medicines_850x460_acf_cropped_850x460_acf_cropped.jpg[/IMG] [SIZE=5]රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි [B]පවතින ඖෂධ අර්බුදය පිළිබද අධ්‍යයනය කර වාර්තා කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පත්කළ තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කළ දස වැදෑරුම් විසදුම් යෝජනා.[/B] පවතින ඖෂධ අර්බුදය දෙආකාරයෙන් විග්රහ කිරීමට පසුගිය කාලය තුල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස කටයුතු කළෙමු. [/SIZE] [LIST=1] [*][SIZE=5]රජයේ රෝහල් ආශ්‍රිතව මෙන්ම පෞද්ගලික අංශය තුලද අඩුවැඩි වශයෙන් පවතින බරපතල ඖෂධ හිගය.[/SIZE] [*][SIZE=5]රෝගීන්ට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති ඖෂධ මිල.[/SIZE] [/LIST] [SIZE=5] බලධාරීන් මෙම බරපතල තත්ත්වය සම්බන්ධයෙන් නිද්‍රාශිලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන පසුබිමක සමස්ථ සෞඛ්‍ය පද්ධතියටත්, විශේෂයෙන්ම රෝගී ජනතාවටත් සිදු වන බලපෑම පිළිබද සැලකිල්ලට ගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවතින තත්ත්වය පිළිබද අධ්‍යයනය කර වාර්තා කිරීම සදහාත්, ඊට විසදුම් ඉදිරිපත් කිරීම සදහාත් ත්‍රි පුද්ගල තාක්ෂණික කමිටුවක් පත් කරන ලදී. අදාල කමිටු වාර්තාව මේ වන විට අප වෙත නිල වශයෙන් භාර දී ඇති අතර ඊයේ දිනය තුල පැවති විධායක සභාව තුලදීත් අද දිනයේ පැවති මධ්‍යම කාරක සභාව තුලදීත් ඒ පිළිබදව සිදු කළ මුලික සාකච්ඡාවකින් පසු කමිටු වාර්තාවේ හෙලිදරව් වු පහත තොරතුරු හෙලිදරව් කිරීමට තීරණය විය. දිවයිනේ ප්‍රධාන රෝහල් සියල්ලම ආවරණය වන පරිදි ඖෂධ හිගය පිළිබද තොරතුරු අධ්‍යයනය කරන ලද අතර සියලු තොරතුරු සම්පිණ්ඩනය කිරීමේදි මේ වන විට ඖෂධ හිගය පිළිබද මතුව ඇති බරපතල තත්ත්වය තහවුරු විය. වඩාත් බැරැරූම් කරුණ නම් පෞද්ගලික අංශය තුලද මෙම සමහරක් අත්‍යවශ්‍ය ඖෂධ වල බරපතල හිගයක් පැවතීමයි. මධ්‍යම ඖෂධ ගබඩාව තුල පසුගිය සතිය අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධ 91 ක තොග ශුන්‍ය වී තිබිම තත්ත්වයේ බැරැරූම් බව විද්‍යාමාන කරයි. ඒ අතර වේදනා නාශක ඖෂධ, නිර්වින්දන ඖෂධ, හෘද රෝග සදහා ලබා දෙන ඖෂධ, ස්වසන පද්ධතියේ ආබාධ සදහා ලබා දෙන ඖෂධ මෙන්ම පිලිකා නාශක ඖෂධද පවතියි. එමෙන්ම යම් ඖෂධ තොග ප්‍රමාණයක්, මධ්‍යම ඖෂධ ගබඩාව තුල පවත්වා ගත යුතු ප්රශස්ත තොග නොපැවතිමද ඉදිරි කාලය සදහා ද අනතුරුදායක තත්ත්වයක් මතු කරයි. ඇතැම් ඖෂධ තොග ඉදිරි සති දෙකක කාලය සදහා හෝ ප්‍රමාණවත් නොවන බව තහවුරු වෙයි. සිදු කළ අධ්‍යයනයන්ට අනුව සියලුම ඖෂධ වල මිලගණන් මාස 3 කට පෙර පැවති මිලට සාපේක්ෂව 100% සිට 300% දක්වා වු පරාසය තුල මිල ඉහළ ගොස් ඇති බව පෙනී යයි. ඖෂධ හිගය හරහා බරපතල තත්ත්වයකට මුහුණ දී සිටින රෝගීන් මේ හේතුවෙන් පත්ව ඇති අසරණ තත්ත්වය දිවයින පුරා රෝහල් වලට පැමිණෙන රෝගීන්ගේ ප්‍රකාශ තුලින් තහවුරු කරයි. ඒ අනුව පවතින තත්ත්වය නිවැරදි කිරීම සදහා ක්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන හා මධ්‍ය කාලීන යෝජනා 10 ක් තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කර ඇත. [/SIZE] [LIST=1] [*][SIZE=5]ඖෂධ සැපයිමේ ක්‍රියාවලියට ඍජු ලෙස සම්බන්ධිත සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්, මධ්‍යම ඖෂධ ගබඩාව, ඖෂධ සංස්ථාව, ඖෂධ නිශ්පාදන සංස්ථාව හා ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනික ව්‍යුහයන් අතර නිසි සම්බන්ධිකරණය සහතික කරන විධිමත් යාන්ත්‍රණයක් සෞඛ්‍ය අමාත්‍යංශය තුල වහාම ස්ථාපිත කළ යුතුය. මෙම ඉහළ පෙලේ සම්බන්ධිකරණ කමිටුව සෞඛ්‍ය ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතයකුගේ ප්‍රධානත්වයෙන් මාසිකව රැස් වී පවතින තත්ත්වයන් සමාලෝචනය කළ යුතුය. ත්‍රෛමාසිකව අදාල තොරතුරු කමිටුව මගින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වලට පහසුකම් සැපයිය යුතුය.[/SIZE] [*][SIZE=5]ඖෂධ සැපයීමේ ක්‍රියවලිය තුල ටෙන්ඩර් පටිපාටිය ඇතුලු සමස්ථ ක්‍රියාවලිය ඕනෑම පුරවැසියකුට නිරීක්ෂණය කළ හැකි පරිදි පාරදෘශ්‍ය ක්‍රියාවලියක් හරහා තහවුරු කළ යුතුය.[/SIZE] [*][SIZE=5]ඖෂධ තොග කළමණාකරණය කිරීම හා කාර්යක්ෂම ලෙස බෙදා හැරීම සදහා වන පරිඝණක මෘදුකාංගය යාවත්කාලීන කොට අඛණ්ඩව පවත්වා ගත යුතුය.[/SIZE] [*][SIZE=5]ඖෂධ සැපයුම් ක්‍රියාවලියට අදාල පසුගිය වසර 5 ක විගණන වාර්තා අධ්‍යයනය කොට ඒවායේ සදහන් නිශ්චිත නියමිත කාල රාමුවක් තුල ක්‍රියාත්මක කිරීම සදහා පුර්ණ බලැති කමිටුවක් පත් කළ යුතුය. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව අනෙකුත් පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගත යුතුය.[/SIZE] [*][SIZE=5]පසුගිය ජනාධිපති කොමිෂන් සභා වාර්තා සමාලෝචනය කොට, නම් කොට ඇති වගඋත්තරකරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ හා අල්ලස් පනත යටතේ දඩුවම් කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ හරහා චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් දැනටමත් ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය තුල යම් තනතුරු දරයි නම් ඒ අය වහාම එම තනතුරු වලින් ඉවත් කළ යුතුය.[/SIZE] [*][SIZE=5]ඖෂධ මාෆියාවේ ප්රමුඛ අවශ්‍යතාවයක් වන හදිසි මිලදි ගැනිමේ ක්‍රියාවලිය තුල සිදු වන අක්රමිකතාවයන් හදුනාගෙන, මිල පරාසයන් අවම මට්ටමක පවත්වා ගෙන හදිසි මිලදි ගැනිම් සිදු කිරීමට හැකි උපරිම උත්සාහ කළ යුතුය. අදාල කටයුතු මාසිකව සමාලෝචනය කොට ප්‍රසිද්ධියට පත් කළ යුතුය.[/SIZE] [*][SIZE=5]පර්යන්තය වෙත ඖෂධ බෙදාහැරීම සදහා වන විකල්ප ප්‍රවාහන මාධ්‍යයන් හදුනාගෙන ක්‍රියාත්මක කළ යුතුය. එහිදි ඖෂධ ප්‍රවාහනයේදි සැපිරිය යුතු සුවිශේෂි අවශ්‍යතාවයන් හදුනාගෙන කටයුතු කළ යුතුය. (උදා – පොදු ප්‍රවාහනය, දුම්රිය සේවය වෙනස්කම් සහිතව භාවිතා කිරීම)[/SIZE] [*][SIZE=5]දෙස් විදෙස් පරිත්‍යාග ලෙස ලැබෙන ඖෂධ තොග නිසි ලෙස සම්බන්ධිකරණය කිරීම සදහාත්, පරිත්‍යාගශීලින්ට නිසි මගපෙන්වීම ලබා දීම සදහාත් ‘තොරතුරු කවුලුවක්’ සෞඛ්‍ය අමාත්‍යංශය තුල වහාම ස්ථාපිත කළ යුතුය.[/SIZE] [*][SIZE=5]ඖෂධ නියාමන අධිකාරියේ පවතින පුරප්පාඩු නියමිත පටිපාටින් අනුගමනය කරමින් කඩිනමින් සම්පූර්ණ කළ යුතුය. ඖෂධ නියාමන අධිකාරියේ මේ වන විට අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇති අනුකමිටු සක්‍රිය කර පවත්වා ගත යුතුය.[/SIZE] [*][SIZE=5]රෝගී ජනතාවට දැරිය නොහැකි තරම් ඉහළ ගොස් ඇති ඖෂධ මිල පාලනය කිරීම සදහා කඩිනම් වැඩ පිළිවෙලක් වහාම ප්‍රකාශයට පත් කළ යුතුය. එළඹෙන අතුරු අයවැය හරහා ඒ සදහා වන සහන වැඩපිළිවෙලක් එළිදැක්විය යුතුය.[/SIZE] [/LIST] [SIZE=5] ඉහත නිර්දේශ ඇතුලත් සම්පූර්ණ වාර්තාව ඉදිරි දින කිහිපය තුල සෞඛ්‍ය අමාත්‍යවරයා ප්රමුඛ බලධාරීන් වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය. ස්තුතියි. මීට විශ්වාසි, වෛද්‍ය හරිත අලුත්ගේ, ලේකම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom