Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
📱 මොනවද මේ iPhone එක පිටිපස්සේ දාලා තියන සලකුණු ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මේ iPhone එක පිටිපස්සේ දාලා තියන සලකුණු ?

අපි iPhone එක හැමදාම charge කරනවා, හැමතිස්සෙම calls ගන්නවා, ගොඩක් අය වෙලාව බලන්නෙත් එකෙන් ඉතින් iPhone එක අපිට මෙච්චර අපිට සමීප දෙයක් වෙලත් නිකම් හරි හිතුවද මොනවද මේ මගේ iPhone එක පිටිපස්සේ ගහල තියන සලකුණු කියලා, මේක 90% ම දෙනා වැඩිය හිතන්නේ නැති දෙයක් ඔන්න එහෙනම් අද ඉඳන් ඔයාලා දැනගැනී තමන්ගේ iPhone එකේ මොනවද මේ දාලා තියන සලකුණු කියලා.

ඇත්තටම මේ මොනවද ?

ඔව් අපි හැමෝම දන්නවා දැන් Apple Devices මුළු ලෝකෙම දෙනා බාවිතා කරනවා එක නිසා Apple Company එකට ඒවා ඒ රට වලට යනකොට ඒ රටවල් වල තියන කොන්දේසි වලට අනුව නිෂ්පාදනය කරන්න වෙනවා, එහෙමත් නැත්නම් ඒ රටට යවන්න කියල හදපු Device එකක් කියලා අඳුරගන්න වෙනවා, අන්න එකට තමයි ඔය වගේ සලකුණු ඇතුලත් කරලා තියෙන්නේ ඔතන රුප තිබුනට ඒවා ඇතුලේ ලොකු තේරුමක් තියනවා.

අපි බලමු Europe වලට යන iPhone එකක තියන සලකුණු වල තේරුම

CE : මේකෙන් කියන්නේ මේ උපකරණය පාවිචිචි කරන අයට බාවිතයට සුදුසු උපකරණයක් කියල

0682 : මේකෙන් කියන්නේ මේ උපකරණය යුරෝපයේ සන්නිවේදන උපකරණයක් විකිනීමට අවශ්‍ය සුදුසුකම් තියනවා කියල

! : අපි දන්නවා සන්නිවේදන උපකරණ වල mHz ප්‍රමාණයක් තියනවා එක නිසා මේකෙන් කියන්නේ මේ උපකරණය සමහර ස්ථාන හෝ රට වල තියන නීති වලට පිටතින් යන්න පුළුවන් කියලයි එක නිසා බාවිතා කරන ස්ථානය පිලිබඳ අවබෝදයෙන් ඉන්න කියල

අනිත් එක තමයි අපි හැමෝම දන්නා කුණුබක්කියට දාන්න එපා කියන එක එකෙන් පරිසරයට හානි වෙන නිසා එවැනි දේවල් දැමීමට හදල තියන තැන් වලට විතරක් දන්න කියලා

ඔය අපි කිව්වේ Europe ගැන විතරක් වුනාට ඔයාට බලාගන්න පුළුවන් සියලුම රටවල් වලට යන Apple devices වල තියන සලකුණු.

එකට iPhone එක අරගෙන

Settings > General > Regulatory

වලට යන්න

දැන් ඔතන ඔහොම ලොකු list එකක් එයි

ඔතනින් බලාගන්න පුළුවන් වෙයි මේ වගේ සලකුණු හා ඒවා මොන රට වලටද අදාල වෙන්නේ කියල තමන්ගේ iPhone එකේ ගහල තියන එකට අනුව විස්තරේ බලාගන්න පුළුවන්. මේක ගොඩක් ම වැදගත් වෙන්නේ සමහර මෙහ කඩවල අය කියනවා මේක මෙහෙන් ගේනවා අරහෙන් ගේනවා කියලා, ඔන්න දැන් පිටිපස්ස හරවල බලන්න, තමන්ගේ iPhone එක හෝ Apple Device එක මොන රටට මොන රටේ නීතියට අනුව හදපු එකක් ද කියල තමන්ට බලාගන්න පුළුවන් .

මේක Genuine විදිහට iPhone එකක් තෝරාගන්න හැටි Tip එකක් කියලත් අපිට සඳහන් කරන්න පුළුවන් මොනා උනත් දිගටම රැඳී සිටින්න අපිත් එක්ක ලංකාවේ Apple users ලට අවශ්‍ය සියලුම විස්තර අපි දෙන්න බලපොරොත්තු වෙනවා මේක තමන්ට වැදගත් වුනානම් යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා.

** iPhone වල විතරක් නෙවෙයි, මෙහෙම අනික් Mobile Phone වලත් විස්තර බලන්න පුළුවන් Box එකේ හෝ Phone එක්ක එන Document එකෙන්.

Share with every one. ➥Copy & Paste BUMP

Source: http://www.applesl.com/what-are-the-symbols-on-the-back-of-your-iphone-sinhala/

[QUOTE="The_Killer, post: 20200927, member: 497820"] [b]📱 මොනවද මේ iPhone එක පිටිපස්සේ දාලා තියන සලකුණු ?[/b] [SIZE="3"]අපි iPhone එක හැමදාම charge කරනවා, හැමතිස්සෙම calls ගන්නවා, ගොඩක් අය වෙලාව බලන්නෙත් එකෙන් ඉතින් iPhone එක අපිට මෙච්චර අපිට සමීප දෙයක් වෙලත් නිකම් හරි හිතුවද මොනවද මේ මගේ iPhone එක පිටිපස්සේ ගහල තියන සලකුණු කියලා, මේක 90% ම දෙනා වැඩිය හිතන්නේ නැති දෙයක් ඔන්න එහෙනම් අද ඉඳන් ඔයාලා දැනගැනී තමන්ගේ iPhone එකේ මොනවද මේ දාලා තියන සලකුණු කියලා. [B][SIZE="4"]ඇත්තටම මේ මොනවද ?[/SIZE][/B] ඔව් අපි හැමෝම දන්නවා දැන් Apple Devices මුළු ලෝකෙම දෙනා බාවිතා කරනවා එක නිසා Apple Company එකට ඒවා ඒ රට වලට යනකොට ඒ රටවල් වල තියන කොන්දේසි වලට අනුව නිෂ්පාදනය කරන්න වෙනවා, එහෙමත් නැත්නම් ඒ රටට යවන්න කියල හදපු Device එකක් කියලා අඳුරගන්න වෙනවා, අන්න එකට තමයි ඔය වගේ සලකුණු ඇතුලත් කරලා තියෙන්නේ ඔතන රුප තිබුනට ඒවා ඇතුලේ ලොකු තේරුමක් තියනවා. අපි බලමු Europe වලට යන iPhone එකක තියන සලකුණු වල තේරුම [CENTER] [IMG]http://www.applesl.com/wp-content/uploads/2016/05/ired-diafora-iphone-symbols-01-e1464356698715.jpg[/IMG] [/CENTER] [LEFT][LIST] [*]CE : මේකෙන් කියන්නේ මේ උපකරණය පාවිචිචි කරන අයට බාවිතයට සුදුසු උපකරණයක් කියල [*]0682 : මේකෙන් කියන්නේ මේ උපකරණය යුරෝපයේ සන්නිවේදන උපකරණයක් විකිනීමට අවශ්‍ය සුදුසුකම් තියනවා කියල [*]! : අපි දන්නවා සන්නිවේදන උපකරණ වල mHz ප්‍රමාණයක් තියනවා එක නිසා මේකෙන් කියන්නේ මේ උපකරණය සමහර ස්ථාන හෝ රට වල තියන නීති වලට පිටතින් යන්න පුළුවන් කියලයි එක නිසා බාවිතා කරන ස්ථානය පිලිබඳ අවබෝදයෙන් ඉන්න කියල [*]අනිත් එක තමයි අපි හැමෝම දන්නා කුණුබක්කියට දාන්න එපා කියන එක එකෙන් පරිසරයට හානි වෙන නිසා එවැනි දේවල් දැමීමට හදල තියන තැන් වලට විතරක් දන්න කියලා [/LIST][/LEFT] ඔය අපි කිව්වේ Europe ගැන විතරක් වුනාට ඔයාට බලාගන්න පුළුවන් සියලුම රටවල් වලට යන Apple devices වල තියන සලකුණු. [CENTER] [B]එකට iPhone එක අරගෙන Settings > General > Regulatory වලට යන්න [/B] [IMG]http://www.applesl.com/wp-content/uploads/2016/05/rksntWa-168x300.jpg[/IMG] දැන් ඔතන ඔහොම ලොකු list එකක් එයි [/CENTER] ඔතනින් බලාගන්න පුළුවන් වෙයි මේ වගේ සලකුණු හා ඒවා මොන රට වලටද අදාල වෙන්නේ කියල තමන්ගේ iPhone එකේ ගහල තියන එකට අනුව විස්තරේ බලාගන්න පුළුවන්. මේක ගොඩක් ම වැදගත් වෙන්නේ සමහර මෙහ කඩවල අය කියනවා මේක මෙහෙන් ගේනවා අරහෙන් ගේනවා කියලා, ඔන්න දැන් පිටිපස්ස හරවල බලන්න, තමන්ගේ iPhone එක හෝ Apple Device එක මොන රටට මොන රටේ නීතියට අනුව හදපු එකක් ද කියල තමන්ට බලාගන්න පුළුවන් . මේක Genuine විදිහට iPhone එකක් තෝරාගන්න හැටි Tip එකක් කියලත් අපිට සඳහන් කරන්න පුළුවන් මොනා උනත් දිගටම රැඳී සිටින්න අපිත් එක්ක ලංකාවේ Apple users ලට අවශ්‍ය සියලුම විස්තර අපි දෙන්න බලපොරොත්තු වෙනවා මේක තමන්ට වැදගත් වුනානම් යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා. [B]** iPhone වල විතරක් නෙවෙයි, මෙහෙම අනික් Mobile Phone වලත් විස්තර බලන්න පුළුවන් Box එකේ හෝ Phone එක්ක එන Document එකෙන්.[/B] Share with every one. ➥Copy & Paste [SIZE="3"]BUMP[/SIZE] ;) [/SIZE] Source: [url]http://www.applesl.com/what-are-the-symbols-on-the-back-of-your-iphone-sinhala/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom