📱 TRCSL to Ban Non-Registered Mobile Devices from Local Networks Effective January 29, 2025 🇱🇰

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    රට ඉදලා දෙමව්පියන්ට එවන පාවිච්චි කරපු phones register කරන්නේ කොහොමද
    ඒ දවස් වල online register වෙන්න පුලුවන් , දැන් ඒ link එක වැඩ නෑ. මුන් ඔය කිව්වට ඕක සිරාවටම කරයිද කියල sure නෑ. කාලෙන් කාලෙට ඔය notice එක දානවා. news එකේ තියෙන්නේ ආයි ඒ online system එක enable කරනවා කියල. බලමු.

    phone ganan adu weida?? jan 29th walata kalin active karanna ona hinda??...:D
    tax වෙනස් උනේ නැත්නම් වෙනසක් වෙන්නේ නැ බන්.

    අඩෝ මං මේ මාසෙ 25 දිහාට non trcl පෝන් එකක් ගන්න හිටියෙ libarty තම්බියෙක්ගෙන් කෙල වෙයිද 🥲 උන් phone හන්ගයි ද දන්නේ නෑ ඕවට sim දාල
    දැන් පාවිච්චි කරන ඒවට අවුලක් නෑනේ?
    අවුලක් නෑ,phn එකේ sim active නම් case එකක් නෑ.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    ගොන් පක්කු, යකෝ ලංකාවෙ තියෙන phone වලින් 90% විතර unregistered තමා. අනික ඕක කරන්න බෑ මොකද කලොත් ලංකාවෙ වැඩ අනිවා ඇන හිටිනවා. කරන්න තියෙන හොඳම දේ තමා 28 වෙනකන් connect වෙච්ච හැම එකම white-list කරලා දාල එතනින් එහාට එන ඒවාට ඕක දාන එක. අනික phone එක block උනොත් call center වත් කතා කරගන්න බෑ නේද?

    ජෙප්පො කලොත් කරන්නෙ නැට්ට ඉඳන් ගූ නාන වැඩක් තමා.
    koo itin kalabale ne. kata eriyoth Jeppaaaa kiyagenamai. 😂😂
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    Jan 29 online system එකක් launch කරනවා කියල news එකේ තියෙන්නේ. It says TRCSL put in a process for this to be done upon an online request, however, I’m not certain if this new process covers it.
    ලංකාවට එද්දී phone වල bill අරන් එන්නේ නෑනේ බං. අනික් එක ඕක කරනකන් phone එක වැඩ කරන්නේ නෑ කියන්නේ මොන වදයක්ද?
     
    • Like
    Reactions: NRTG