Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/fmtvsrilanka/posts/2063774963891261

Dialog Tv ආරම්භයේ සිටම සේවා සැපයීම සඳහා යොදාගත් Intelsat 12 චන්ද්‍රිකාවේ ආයු කාලය නිමා වීම නිසා දැනට භාවිතයට ගන්නා Intelsat 904 චන්ද්‍රිකාව භාවිතයට ගැනීමට Dialog ආයතනයට සිදුවිය.

මෙසේ දැනට භාවිතයට ගන්නා Intelsat 904 චන්ද්‍රිකාව තාවකාලික නැවතුමක් පමණක් බැවින් අළුතෙන් Transpoder එක් කිරීමට Dialog ආයතනය කටයුතු නොකළ අතර එබැවින් නව නාලිකා එක්කිරීමට ඉඩ නොමැති වීමෙන් දිගු කාලයක සිට Dialog Tv ප්‍රේක්ෂකයන් කණස්සලෙන් පසුවේ.

නමුත් ඒ කණස්සලට තිත තබමින් පෙර අක්‍රීය වූ Intelsat 12 වෙනුවට Dialog TV වෙත ලබාදෙන නව ස්ථිර චන්ද්‍රිකාව වන Intelsat 38 (Azerspace 2) චන්ද්‍රිකාව එළඹෙන මැයි 25 දින අභ්‍යාවකාශගත කිරීමට නියමිතය.

ලෝ ප්‍රකට Intelsat සමාගම විසින් අසර්බයිජානයේ Azercosmos සමාගම සමඟ එක්ව මෙම Azerspace 2 නොහොත් Intelsat 38 චන්ද්‍රිකාව දියත් කරන අතර මෙහි දිශානතිය 45'E වේ. ප්‍රධාන වශයෙන්ම Srilanka, Europe හා Southern Africa යන Ku band මාදිලියේ බීම් තුනකින් යුක්ත මෙම නව චන්ද්‍රිකාවේ ආයු කාලය වසර 15 ක් පමණ වනු ඇති බවද වාර්තා වේ.

නැගෙනිහිර යුරෝපය හා ආසියානු පැසිපික් කලාපයේ DTH සේවා සපයන්නන් වෙනුවෙන්ම මෙම නව චන්ද්‍රිකාව සේවය සැපයීමට සූදානම්ය. (Intelsat 38 චන්ද්‍රිකාව මඟින් ආවරණය වන කලාප දැක්වෙන සිතියම ඡායාරූපයේ දක්වා ඇත.)

ඒ අනුව ශ්‍රී ලංකාවට ප්රශස්ත ආවරණයක් ලබාගත හැකි ලෙස ස්ථානගත කොට ඇති මෙම නව Intelsat 38 චන්ද්‍රිකාවට මෙම වසර තුළ ඉතා නුදුරේදීම Dialog TV තම සේවාව ගෙන යාමට නියමිතය. ඉන්පසු නව Dialog Tv වෙත නව නාලිකා එක් කිරීම සිදුවෙනු ඇත.

එමෙන්ම මෙම නව චන්ද්‍රිකාවේ දිශානතියද දැනට පවතින 45'E ම බැවින් ඉදිරියේදි Intelsat 38 වෙත මාරුවීමේදී ඩිෂ් වල දිශානතිය (Angle) වෙනස් කිරීමක්ද අවශ්‍ය නොවනු ඇත.

තවද මේ චන්ද්‍රිකා හුවමාරුවත් සමඟ Dialog TV ආවරණ කලාපය ලංකාවට පමණක් සීමා වන බැවින් ඉන්දියාව හා පාකිස්තානය, බංග්ලාදේශය යන රටවල සිට Cline වැනි නීතිවිරෝධී තාක්ෂණ යොදාගෙන සිදුකළ ජාවාරම්වලටද වැට බැඳෙනු ඇත.

[QUOTE="jasz, post: 23053177, member: 51642"] [URL]https://www.facebook.com/fmtvsrilanka/posts/2063774963891261[/URL] [LEFT][SIZE=4] Dialog Tv ආරම්භයේ සිටම සේවා සැපයීම සඳහා යොදාගත් Intelsat 12 චන්ද්‍රිකාවේ ආයු කාලය නිමා වීම නිසා දැනට භාවිතයට ගන්නා Intelsat 904 චන්ද්‍රිකාව භාවිතයට ගැනීමට Dialog ආයතනයට සිදුවිය. මෙසේ දැනට භාවිතයට ගන්නා Intelsat 904 චන්ද්‍රිකාව තාවකාලික නැවතුමක් පමණක් බැවින් අළුතෙන් Transpoder එක් කිරීමට Dialog ආයතනය කටයුතු නොකළ අතර එබැවින් නව නාලිකා එක්කිරීමට ඉඩ නොමැති වීමෙන් දිගු කාලයක සිට Dialog Tv ප්‍රේක්ෂකයන් කණස්සලෙන් පසුවේ. නමුත් ඒ කණස්සලට තිත තබමින් පෙර අක්‍රීය වූ Intelsat 12 වෙනුවට Dialog TV වෙත ලබාදෙන නව ස්ථිර චන්ද්‍රිකාව වන Intelsat 38 (Azerspace 2) චන්ද්‍රිකාව එළඹෙන මැයි 25 දින අභ්‍යාවකාශගත කිරීමට නියමිතය. [/SIZE][/LEFT] [SIZE=4] ලෝ ප්‍රකට Intelsat සමාගම විසින් අසර්බයිජානයේ Azercosmos සමාගම සමඟ එක්ව මෙම Azerspace 2 නොහොත් Intelsat 38 චන්ද්‍රිකාව දියත් කරන අතර මෙහි දිශානතිය 45'E වේ. ප්‍රධාන වශයෙන්ම Srilanka, Europe හා Southern Africa යන Ku band මාදිලියේ බීම් තුනකින් යුක්ත මෙම නව චන්ද්‍රිකාවේ ආයු කාලය වසර 15 ක් පමණ වනු ඇති බවද වාර්තා වේ. නැගෙනිහිර යුරෝපය හා ආසියානු පැසිපික් කලාපයේ DTH සේවා සපයන්නන් වෙනුවෙන්ම මෙම නව චන්ද්‍රිකාව සේවය සැපයීමට සූදානම්ය. (Intelsat 38 චන්ද්‍රිකාව මඟින් ආවරණය වන කලාප දැක්වෙන සිතියම ඡායාරූපයේ දක්වා ඇත.) ඒ අනුව ශ්‍රී ලංකාවට ප්රශස්ත ආවරණයක් ලබාගත හැකි ලෙස ස්ථානගත කොට ඇති මෙම නව Intelsat 38 චන්ද්‍රිකාවට මෙම වසර තුළ ඉතා නුදුරේදීම Dialog TV තම සේවාව ගෙන යාමට නියමිතය. ඉන්පසු නව Dialog Tv වෙත නව නාලිකා එක් කිරීම සිදුවෙනු ඇත. එමෙන්ම මෙම නව චන්ද්‍රිකාවේ දිශානතියද දැනට පවතින 45'E ම බැවින් ඉදිරියේදි Intelsat 38 වෙත මාරුවීමේදී ඩිෂ් වල දිශානතිය (Angle) වෙනස් කිරීමක්ද අවශ්‍ය නොවනු ඇත. තවද මේ චන්ද්‍රිකා හුවමාරුවත් සමඟ Dialog TV ආවරණ කලාපය ලංකාවට පමණක් සීමා වන බැවින් ඉන්දියාව හා පාකිස්තානය, බංග්ලාදේශය යන රටවල සිට Cline වැනි නීතිවිරෝධී තාක්ෂණ යොදාගෙන සිදුකළ ජාවාරම්වලටද වැට බැඳෙනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom