Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
📽🎥🎬 THE BATMAN (2022) චිත්‍රපටයේ කතාව කෙබදු ආකාරයක් ගනීවි ද? 🎬🎥📽
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිනමා ප්‍රේක්ශකයන් බොහෝ දෙනෙක් මේ අවුරුද්දේ නැරඹීමට පුන පුනා බලා සිටින චිත්‍රපටයක් ලෙස THE BATMAN හැදින්වීමට පුලුවන්. එවැනි චිත්‍රපටයක් වුණත් මේ චිත්‍රපටයේ කතාව පිළිබදව තොරතුරු ඉතා රහසිගතව තබාගන්න චිත්‍රපටයේ අධ්‍යක්ෂක Matt Reeves ඇතුලු චිත්‍රපටයේ නළු නිළි පිරිස ඇතුලු චිත්‍රපටය බෙදාහරින Warner brothers ආයතනය වගබලා ගෙන තියෙන බව දකින්න ලැබෙන පැහැදිලි කරුණක්. නමුත් ඒ අතරේ මේ චිත්‍රපටයේ Test screening, ඒ කියන්නේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට පෙර චිත්‍රපටය බෙදාහරින ආයතනයේ උසස් නිළධාරීන්, අධ්‍යක්ෂකවරායා ඇතුලු පිරිස, තෝරාගත් අතලොස්සක් වන මාධ්‍යවේදීන් හා විචාරකයන් වෙනුවෙන් පවත්වන විශේෂ සිනමා දර්ශනයකට සහභාගි වුණු අයෙක් චිත්‍රපටයේ කතාව කෙබදු ආකාරයක් ගනී ද යන්න පිළිබද විස්තර හොලිවුඩයේ පිළිගත් සිනමා සගරාවක් වන Awards Daily සගරාවේ කටයුතු කරන Erick Weber හට පවසා තිබෙනවා. එයට අනුව THE BATMAN චිත්‍රපටය ඉතා සංකීර්ණ හා ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වනු ඇති බවට තතු හෙළි කරනවා. එමෙන්ම චිත්‍රපටයේ ස්වභාවය හා එහි ආභාශය Zodiac, Seven, Chinatown, The Silence of the Lambs, හා The Usual Suspects සමග ඉතා සමීපව යන්නක් බවත් ඔහු සදහන් කර තිබෙනවා.

[MEDIA=twitter]1488637371276877827[/MEDIA]

[MEDIA=youtube]y-obthbh6eA[/MEDIA]

[MEDIA=youtube]MivHJ9A0ZPM[/MEDIA]

[MEDIA=youtube]Jtdh0Tkqfdw:3[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27339536, member: 577135"] [IMG]https://sportshub.cbsistatic.com/i/2021/11/08/62455515-7ede-4a1f-be57-50b3a945ea33/the-batman-promo-art.jpg[/IMG] සිනමා ප්‍රේක්ශකයන් බොහෝ දෙනෙක් මේ අවුරුද්දේ නැරඹීමට පුන පුනා බලා සිටින චිත්‍රපටයක් ලෙස THE BATMAN හැදින්වීමට පුලුවන්. එවැනි චිත්‍රපටයක් වුණත් මේ චිත්‍රපටයේ කතාව පිළිබදව තොරතුරු ඉතා රහසිගතව තබාගන්න චිත්‍රපටයේ අධ්‍යක්ෂක Matt Reeves ඇතුලු චිත්‍රපටයේ නළු නිළි පිරිස ඇතුලු චිත්‍රපටය බෙදාහරින Warner brothers ආයතනය වගබලා ගෙන තියෙන බව දකින්න ලැබෙන පැහැදිලි කරුණක්. නමුත් ඒ අතරේ මේ චිත්‍රපටයේ Test screening, ඒ කියන්නේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට පෙර චිත්‍රපටය බෙදාහරින ආයතනයේ උසස් නිළධාරීන්, අධ්‍යක්ෂකවරායා ඇතුලු පිරිස, තෝරාගත් අතලොස්සක් වන මාධ්‍යවේදීන් හා විචාරකයන් වෙනුවෙන් පවත්වන විශේෂ සිනමා දර්ශනයකට සහභාගි වුණු අයෙක් චිත්‍රපටයේ කතාව කෙබදු ආකාරයක් ගනී ද යන්න පිළිබද විස්තර හොලිවුඩයේ පිළිගත් සිනමා සගරාවක් වන Awards Daily සගරාවේ කටයුතු කරන Erick Weber හට පවසා තිබෙනවා. එයට අනුව THE BATMAN චිත්‍රපටය ඉතා සංකීර්ණ හා ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වනු ඇති බවට තතු හෙළි කරනවා. එමෙන්ම චිත්‍රපටයේ ස්වභාවය හා එහි ආභාශය [I][B]Zodiac, Seven, Chinatown, The Silence of the Lambs[/B][/I], හා [I][B]The Usual Suspects [/B][/I]සමග ඉතා සමීපව යන්නක් බවත් ඔහු සදහන් කර තිබෙනවා. [MEDIA=twitter]1488637371276877827[/MEDIA] [MEDIA=youtube]y-obthbh6eA[/MEDIA] [MEDIA=youtube]MivHJ9A0ZPM[/MEDIA] [MEDIA=youtube]Jtdh0Tkqfdw:3[/MEDIA] [IMG width="533px"]https://xl.movieposterdb.com/07_12/2006/443706/xl_443706_1725414f.jpg[/IMG] [IMG width="537px"]https://i.pinimg.com/originals/c7/ec/62/c7ec6285f6ba7fdbd29e3a9f3b5244f9.jpg[/IMG] [IMG width="532px"]https://resizing.flixster.com/1OGfgXtw5HyShng5QzUd-Og2Qfw=/ems.ZW1zLXByZC1hc3NldHMvbW92aWVzLzUyNTkwMDNiLWVjZGEtNDAxYy05MmIxLTU3OTM3OGEzZDdlMS53ZWJw[/IMG] [IMG width="531px"]https://m.media-amazon.com/images/M/MV5BNjNhZTk0ZmEtNjJhMi00YzFlLWE1MmEtYzM1M2ZmMGMwMTU4XkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_.jpg[/IMG] [IMG width="528px"]https://m.media-amazon.com/images/M/MV5BYTViNjMyNmUtNDFkNC00ZDRlLThmMDUtZDU2YWE4NGI2ZjVmXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom