Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔥 ඉරාන් (Persia) ඇත්තටම වෙන දේ 🇮🇷
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Iran වල මුස්ලිම් extreme සෙට් එක නැති වෙලා Shah kingගේ කාලේ වගේ වෙන්න කාලේ හරි. හැබැයි, ඒ power transition එකේදී US puppet කෙනෙක් ඔතනට ආවොත් BRICS වගේ multi polar world initiative එකට ලොකු damage එකක්.

මිනිස්සු කොහොම හිර කරලා තිබුනත් Economy කෙල වුනා කියන්නේ වතුර යට තියාගෙන හිටපු බෝලයක් වගේ කොයි වෙලේ හරි burst වෙනවා. මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා නම් huaman right violatons අනං මනං ලොකු topics වෙන්නේ නෑ.

Iran වගේම තමයි middle east වල Saudi, UAE, Kuwait රටවල් තිබ්බෙත්. Saudi, UAE කියන්නේ Absolute Monarchy. Kuwait & Qatar පාලනය කරන්නේ පවුලේ උන්(Hereditary Emirate). ඒ රටවල් වල Democracy/Women rights ගැන කවුරුවත් worry වෙන්නේ නැහැ. Arab spring කාලේ Mass media ඔක්කොම සද්ද වහල හිටියේ.

Saudi වල MBS ආවට පස්සේ තමයි reforms ටිකක් කරලා Islam moderate කරගෙන යනවා ඌට මොලේ තියෙන නිසා. නැත්නම් UAE, Kuwait හැරුනම ඔකුන්ගේ 2018 විතර වෙනකම් කෙල්ලොන්ට drive කරන එකත් තහනම් කරල තිබුනේ. Iraq,Iran හැරුනම ගෑනු අයට voting rights හම්බ උනෙත් 2005 පස්සේ.

Islam topic එකෙන් අයින් කරොත්, ඔතන තියෙන්නේ geo politics issue එකක්. අනික Venezuels/Iran වගේ oil rich countries වෙලත් උන්ගේ ආර්ථිකේ unstable වෙන්නත් අනිත් රටවල් ටිකට අවුලක් නොයන්නත් ප්රධාන හේතුව US sanctions. EU/US set එකේ main tool එක ඕක. US agenda එකට play කරනකන් කිසි අවුලක් නෑ, නැත්නම් ඉතින් Sanctions/Human right counsil වලින් හිර කරනවා.

[QUOTE="Dr.Sheldon_Suprakata, post: 31182282, member: 566147"] Iran වල මුස්ලිම් extreme සෙට් එක නැති වෙලා Shah kingගේ කාලේ වගේ වෙන්න කාලේ හරි. හැබැයි, ඒ power transition එකේදී US puppet කෙනෙක් ඔතනට ආවොත් BRICS වගේ multi polar world initiative එකට ලොකු damage එකක්. මිනිස්සු කොහොම හිර කරලා තිබුනත් Economy කෙල වුනා කියන්නේ වතුර යට තියාගෙන හිටපු බෝලයක් වගේ කොයි වෙලේ හරි burst වෙනවා. මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා නම් huaman right violatons අනං මනං ලොකු topics වෙන්නේ නෑ. Iran වගේම තමයි middle east වල Saudi, UAE, Kuwait රටවල් තිබ්බෙත්. Saudi, UAE කියන්නේ Absolute Monarchy. Kuwait & Qatar පාලනය කරන්නේ පවුලේ උන්(Hereditary Emirate). ඒ රටවල් වල Democracy/Women rights ගැන කවුරුවත් worry වෙන්නේ නැහැ. Arab spring කාලේ Mass media ඔක්කොම සද්ද වහල හිටියේ. Saudi වල MBS ආවට පස්සේ තමයි reforms ටිකක් කරලා Islam moderate කරගෙන යනවා ඌට මොලේ තියෙන නිසා. නැත්නම් UAE, Kuwait හැරුනම ඔකුන්ගේ 2018 විතර වෙනකම් කෙල්ලොන්ට drive කරන එකත් තහනම් කරල තිබුනේ. Iraq,Iran හැරුනම ගෑනු අයට voting rights හම්බ උනෙත් 2005 පස්සේ. Islam topic එකෙන් අයින් කරොත්, ඔතන තියෙන්නේ geo politics issue එකක්. අනික Venezuels/Iran වගේ oil rich countries වෙලත් උන්ගේ ආර්ථිකේ unstable වෙන්නත් අනිත් රටවල් ටිකට අවුලක් නොයන්නත් ප්රධාන හේතුව US sanctions. EU/US set එකේ main tool එක ඕක. US agenda එකට play කරනකන් කිසි අවුලක් නෑ, නැත්නම් ඉතින් Sanctions/Human right counsil වලින් හිර කරනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom