Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
🔥 රටේ අර්බුදයට ‘වියත්මඟ’ වගකිවයුතු නෑ 🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ජනපති බලයට පැමිණීමට පෙරසිටම මම අර්බුදය දුටුවා" - වියත්මඟ ආචාර්ය ගොඩහේවා

[ATTACH=full]170024[/ATTACH]

"මේ අර්බුදය කිසිසේත්ම තමා විසින් නිර්මාණය කළ එකක් නොවේයැ"යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර ජාතිය අමතමින් අවධාරණය කළේ ය.

රාජපක්ෂ ජනපතිවරයා බලයට ගෙනඒම සඳහා කැපවීමෙන් කටයුතු කළ වෘත්තීයවේදීන්ගේ සංවිධානයක් වූයේ වියත්මඟ සංවිධානය යි.

ජනපතිවරණයට පෙර හා පසුගිය මහ මැතිවරණයට පෙර විවිධ සමුළු පවත්වමින් ක්‍රියාකාරී මෙහෙවරක නිරතවූ වියත්මඟ, ජනතිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන බවට චෝදනා එල්ල වී ඇතත් පවත්නා අර්බුදය හමුවේ නිහඬ මඟක් ගෙන ඇතැ යි විචාරකයෝ පෙන්වා දෙති.

තවත් පිරිස් පෙන්වා දෙන්නේ ඇතැම් වියත්මඟ සාමාජිකයින් මේ වන විට සොයාගැනීමත් අසීරු වී ඇති බවකි.

අසාර්ථක හැමෝම වියත්මඟේ නෙවෙයි - ගොඩහේවා පවසයි

"ආණ්ඩුවේ ආරම්භක පරිපාලනය ගත්තොත් වියත්මඟේ කැබිනට් අමාත්‍යවරු හිටියේ නැහැ. පරිපාලනයේ ඊළඟ මට්ටම ගත්තොත් අමාත්‍ය ලේකම්වරු. අමාත්‍යංශ 70ක් තිබ්බා, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශ. අපේ සාමාජිකයින් දෙන්න යි හිටියේ වියත්මඟෙන්. ආචාර්ය ප්‍රියත් බන්දු සහ කමල් ගුණරත්න විතර යි හිටියේ. මැතිවරණ ව්‍යාපාරයට මහන්සිවෙලා වැඩ කළාම පළමු කණ්ඩායමේ අපේ පුද්ගලයෝ ඉන්න ඕනෙනේ. නමුත් එහෙම වුනේ නැහැ. පාර්ලිමේන්තුව ගත්තාම අපි හිතුවා වියත්මඟ සාමාජිකයින්ට වැඩි අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් නාමයොජනා නවයයි ලැබුණේ. අටදෙනෙක් දින්නා. මම ගම්පහින් එක වුණා. සරත් වීරසේකර කොළඹින් පළවැනියා වුණා. නාලක කොට්ටේගොඩ මාතලෙන් එක වුණා. දිනපු හැමෝම සැලකිය යුතු ඡන්ද ලබා ගත්තා. වැඩි අවස්ථාවක් ලැබුණා නම් තවත් පුද්ගලයෝ එන්න තිබ්බා," ආචාර්ය ගොඩහේවා පසුගියදා ශ්‍රී ලංකාවේ සිටින විදේශජනමාධ්යවේදීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවක දී කියා සිටියේය.

රාජ්‍ය ආයතන සභාපතිවරුන් සම්බන්ධයෙන් ද ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා අදහස් දැක්වීය.

"සභාපතිවරු ගත්තොත් රාජ්‍ය ආයතන 200ක් තියෙනවා. එම 200න් වියත්මඟ ක්‍රියාකාරී සාමාජිකයින් හිටියේ 25 දෙනයි. මුල් කැබිනට් එකේ කවුරුත් නැහැ. අමාත්‍යංශ ලේකම්වරුන් 70 දෙනාගෙන් අපේ දෙන්න යි. සභාපතිවරු 200න් 25යි, මොනවගේ බලපෑමක් ද කරන්න පුළුවන් වුණේ වියත්මඟට? නමුත් දේශපාලනඥයෝ කළේ රජයේ වරදින හැම තැනදිම කිව්වේ වියත්මඟ මේක කළා කියලා."

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ "වියත්මඟ රටේ එකම වෘත්තීය සංවිධානය" නොවන බව යි.

"වියත්මඟ කියන්නේ විද්වතුන්ගේ සංවිධානයක්. වියත්මඟ කිව්වාම වෘත්තීයවේදීන් ගොඩක් හිටියා. රජයෙත් වෘත්තීයවේදීන් ගොඩක් හිටියා. වියත්මඟේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවුනත්, යම් කෙනෙක් අසාර්ථක වුණාම කියන්නේ වියත්මඟ අසාර්ථක යි කියලා. මම වියත්මඟ සාමාජිකයෙක්. නමුත් ආචාර්ය පී. බී. ජයසුන්දර වියත්මඟ සාමාජිකයෙක් නෙමෙයි. ඔහු අසාර්ථක වුනාම කියන්න බැහැනේ වියත්මඟ කියලා. ඒක තමයි වුණේ," ඔහු වැඩිදුරටත් පැවසීය.

තම අදහසට අනුව ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ කණ්ඩායම සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ආචාර්ය ගොඩහේවා BBCය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය.

"ඕන කෙනෙක් කියන්න පුළුවන් තමා වියත්මඟ සාමාජිකයෙක් කියලා. අවසාන වියත්මඟ සමුළුවේ දී 4000කට ආසන්න පිරිසක් ශාලාවේ හිටියා. ඒ හැම කෙනෙක්ටම කියන්න පුළුවන් ද මම වියත්මඟ සාමාජිකයෙක් කියලා? ක්‍රියාකාරී වියත්මඟ සාමාජිකයින් ඉන්නේ 50කටත් අඩුවෙන්. උපරිම 100ක් වෙන්නත් පුළුවන්. සමුළුවකට එන යන අය කියන්න පුළුවන් මමත් වියත්මඟේ කියලා. ඒකට කරන්න දෙයක් නැහැ. වියත්මඟ සාමාජිකයින් කියන සමහර අයව මම දැකලවත් නැහැ. හැම වෘත්තිකයෙක්ම වියත්මඟ සාමාජිකයින් කියලා කියන්න බැහැ."

[ATTACH=full]170025[/ATTACH]

වියත්මඟ මේ අර්බුදය දැක්කෙ නැද්ද?

මෙවැනි අර්බුදයක් ඇතිවනු ඇතැ යි වියත්මඟ දැන නොසිටියේ ද යන්න පිළිබඳව ආචාර්ය ගොඩහේවාගෙන් BBCය විමසා සිටියේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසා සිටියේ ජනපති බලයට පැමිණීමට පෙර සිටම තමා අර්බුදය දුටුබව යි.

"ජනාධිපති බලයට එන්න කලින් ඉඳලා මම අර්බුදය දැක්කා. මම ජනාධිපතිට කිව්වා ආචාර්ය පී. බී. ජයසුන්දර යෝජනා කරන බදු කපා හැරීමෙන් අපිව අර්බුදයකට ලක්කරන බව මම දැන සිටියා. මම ඒක අවස්ථා ගණනාවක විවෘතව කිව්වා. මම එකඟ වුණේ නැහැ බදු කපා හැරීම සම්බන්ධයෙන්. ඒක යෝජනා කළේ ආචාර්ය පී. බී. ජයසුන්දර. ඔහු තමා භාණ්ඩාගාර ලේකම් වෙන්න හිටියේ එවකට. මම හැමවිටම නිර්දේශ කළේ බදු අඩු කිරීමක්. ඒ මොකද පසුගිය රජය බදු වැඩි කළා සැලකිය යුතු ලෙස, දෙගුණයක් කළා. දළ දේශීය නිශ්පාදිතයෙන් 9% සිට 14% දක්වා වසරක් තුළ වැඩි කළා. මම කිව්වා බදු අඩුකරන්න ඕනේ, අපි බදු සරල කරන්න ඕනේ කියලා. ආචාර්ය ජයසුන්දර ලයිස්තුව අරන් ආවම මම දැක්කා මේක හරියන්නැහැ කියලා. මම ගණනය කළේ නැහැ, නමුත් මේක විනාශයක් වෙයි කියලා මම ජනාධිපතිවරයාට කිව්වා. අපි වියත්මඟ නියෝජනය කරමින් ඊට විරුද්ධ වුණා. නමුත් ඒක සිද්ධ වුණා."

ආචාර්ය ගොඩහේවා කියා සිටියේ ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පසු තීරණ ගැනීම සම්බන්ධයෙන් වියත්මඟ පෙරමුණේ නොසිටි බව යි.

"ආරම්භක කැබිනට් මණ්ඩලයේ වියත්මඟ සාමාජිකයින් එක් කෙනෙක්වත් හිටියේ නැහැ. පසුව සරත් වීරසේකරව ගත්තා. ඔහු වියත්මඟ ආරම්භක සාමාජිකයෙක් වුණත් ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවෙයි. මේ දක්වා වියත්මඟ නියෝජන කරමින් කැබිනට් මණ්ඩලයේ හිටියේ එක කැබිනට් අමාත්‍යවරයා යි. වෘත්තිකයින් විදිහට ගත්විට, ආරම්භක කැබිනට් මණ්ඩලයේ වියත්මඟ නිර්දේශ කළ වෘත්තිකයින් හිටියේ ඉතාම අඩුවෙන්. සාම්ප්‍රදායික දේශපාලනඥයින්ගෙන් පිට වෘත්තිකයෙක් විදිහට හිටියේ අලී සබ්රි පමණයි. නමුත් ඔහු වියත්මඟ සාමාජිකයෙක් නොවෙයි.

නමුත් අපි බලාපොරොත්තුවූ ආකාරයේ වෘත්තිකයෙක්. ඔහු හොඳින් කළා. අපි කියන්නැහැ ආරම්භක කැබිනට් මණ්ඩලයේ වෘත්තිකයින් හිටියේ නැහැ කියලා. නමුත් අපි බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් අඩුවෙන් තමා ව්‍යුහය හැදිල තිබ්බේ."

[ATTACH=full]170026[/ATTACH]

"අමාත්‍ය මණ්ඩලයෙන් පිට ඉන්නකොට අපිට ලොකු දෙයක් කරන්න බැහැ. අදහස් දක්වන්න විතරයි පුළුවන්. පොහොර අර්බුදය ගත්තොත්, අපි ප්‍රතිචාර දැක්වුවා. අපි අපේ අදහස කිව්වා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි කිව්වා කාබනික පොහොරවලට පරිවර්ථනය වෙන්න අවුරුදු 10කින් කියලා අපි කියලා තිබුණේ. අපි කවදාවත් කිව්වේ නැහැ වසරකින් කියලා. සෞභාග්‍යයේ දැක්කමේ අපි ලියපු එකේ ඒක පැහැදිලිව කියලා තියෙනවා වසර 10කින් කියලා. කාබනික පොහොරවලට වසරකින් පරිවර්ථනය වෙන්න අපි උපදෙස් දුන්නේ නැහැ. එය වෙනස් කරන්න තරම් බලයක් අපිට තිබ්බේ නැහැ. කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඊට සහාය පලකළා. දැන් ඒ තීරණය රිවස් කරලා තියෙනවා," ඔහු කරුණු දැක්වීය.

"ජනපතිට හරි තොරතුරු ලැබුණේ නැහැ"

ආචාර්ය ගොඩහේවා ණය අර්බුදය ඇතිවීමට හේතු කීපයක් ද ඉදිරිපත් කළේ ය.

"2020 මහා භාණ්ඩාගාර වාර්තාව ගත්තම එහි පැහැදිලිව කියනවා කොච්චර ණය ගෙවන්න තියෙනවද කියලා, ඉදිරි වසර පහේ. ආර්ථිකය කළමනාකරණය කරපු පුද්ගලයෝ දැනගන්න ඕනේ අපි මේ ප්‍රමාණය ගෙවන්න තියෙනවා, මුදල් හොයන්න ඕනේ කියලා. මොකක් හරි හේතුවකට හිතාමතා හෝ නොසැලකිල්ලෙන් මේ පිළිබඳ ජනාධිපතිවරයාව දැනුවත්කර නැහැ. ජනාධිපති ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි. ඔහුව දැනුවත් කරන්න ඕනේ. උපදෙස් දෙන්න ඕනේ. මම හිතන්නේ ඔහුට හරි තොරතුරු ලැබුණේ නැහැ. දැන් ඔහු දන්නවා. නමුත් වසර දෙකකට පෙර ඔහු පහසු තැනක හිටියේ උපදේශකයෝ නිසා," ඔහු ප්‍රකාශ කළේ ය.

"මොකද්ද වුණේ කියලා විශ්ලේෂණය කරලා බැලුවම පළමුව ඔවුන් බදු කපාහැරියා. ඊළඟට අයවැය පරතරය පුළුල් වුණා. ඊළඟට මුදල් මුද්‍රණය කළා ඒක ප්‍රතිපූර්ණය කරන්න. රුපියලේ අගය පහත වැටුණා. පුද්ගලයෝ ඩොලර් එවන එක නැවැත්තුවා. එක ක්‍රියාවක් අනෙක් ක්‍රියාවට සම්බන්ධ යි. ඒ නිලධාරීන් වගකියන්න ඕනේ ජනතාවට සත්‍ය ප්‍රකාශ නොකිරීම පිළිබඳව සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව."

"මේ අර්බුදයට ඉතිහාසයක් තියෙනවා. ඒක ආරම්භ වුණේ 2009 සිට යුද්ධයෙන් පස්සේ අපි වාණිජ ණයවලට යන්න ගත්තා කෙටිකාලීන ණය සඳහා. සෑම වසරකම ඩොලර් බිලියන 2ක් විතර ණය ගත්තාම අපිට නිසි ක්‍රමවේදයක් තිබ්බේ නැහැ ණය ආපසු ගෙවන්න මුදල් ජනනය කිරීමට. එක තමා පැවැති රාජපක්ෂ රජයේ ගැටළුව වුණේ," ඔහු චෝදනා කරයි.

"ඔවුන් යටිතල පහසුකම් රැසක් ඉදිකිරීම් කළා. ඒක අවශ්‍ය යි. මම කවදාවත් අධිවේගී මාර්ග ගැන පැමිණිලි කළේ නැහැ.

ගුවන්තොටුපළ ගැන හෝ වරාය ගැන මම පැමිණිලි කළේ නැහැ විපක්ෂ ආර්ථික විද්‍යාඥයින් වගේ. මම පෙන්වා දුන්නේ මෙම පහසුකම් භාවිතයට නොගැනීම පිළිබඳව යි. මොකද්ද තේරුම හම්බන්තොටට පාරක් හදන ඒකේ කර්මාන්ත ඉදිවන්නේ නැත්නම්? අධිවේගී මාර්ග හැදෙන්න ඕනේ කර්මාන්ත ඉලක්ක කරගෙන. ඒක වුණේ නැහැ. කිසිම කර්මාන්තශාලාවක් ඉදිවුණේ නැහැ. ඒක තමා ගැටළුව. ණය වැඩිවුණා ආයෝජන ආවේ නැහැ. ඕනෑම තැනක ඔබ අධිවේගී මාර්ග හදනවා නම් ව්‍යාපාර හා කාර්මාන්ත ගේන්න ඕනේ. ඒක වුණේ නැහැ. පසුගිය රජය විසින් හම්බන්තොට වරාය විකිණීම සම්පුර්ණයෙන්ම වැරදි තීරණයක්. ඒකට අපි විරෝධය පළ කළා," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

BBC Sinhala

[QUOTE="asbestos, post: 27678160, member: 580546"] [HEADING=2][B][SIZE=6]"ජනපති බලයට පැමිණීමට පෙරසිටම මම අර්බුදය දුටුවා" - වියත්මඟ ආචාර්ය ගොඩහේවා[/SIZE][/B][/HEADING] [B][SIZE=6][ATTACH type="full" alt="IMG_20220506_223219.jpg"]170024[/ATTACH][/SIZE] [SIZE=5]"මේ අර්බුදය කිසිසේත්ම තමා විසින් නිර්මාණය කළ එකක් නොවේයැ"යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර ජාතිය අමතමින් අවධාරණය කළේ ය.[/SIZE][/B] රාජපක්ෂ ජනපතිවරයා බලයට ගෙනඒම සඳහා කැපවීමෙන් කටයුතු කළ වෘත්තීයවේදීන්ගේ සංවිධානයක් වූයේ වියත්මඟ සංවිධානය යි. ජනපතිවරණයට පෙර හා පසුගිය මහ මැතිවරණයට පෙර විවිධ සමුළු පවත්වමින් ක්‍රියාකාරී මෙහෙවරක නිරතවූ වියත්මඟ, ජනතිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන බවට චෝදනා එල්ල වී ඇතත් පවත්නා අර්බුදය හමුවේ නිහඬ මඟක් ගෙන ඇතැ යි විචාරකයෝ පෙන්වා දෙති. තවත් පිරිස් පෙන්වා දෙන්නේ ඇතැම් වියත්මඟ සාමාජිකයින් මේ වන විට සොයාගැනීමත් අසීරු වී ඇති බවකි. [HEADING=1][B][SIZE=5]අසාර්ථක හැමෝම වියත්මඟේ නෙවෙයි - ගොඩහේවා පවසයි[/SIZE][/B][/HEADING] "ආණ්ඩුවේ ආරම්භක පරිපාලනය ගත්තොත් වියත්මඟේ කැබිනට් අමාත්‍යවරු හිටියේ නැහැ. පරිපාලනයේ ඊළඟ මට්ටම ගත්තොත් අමාත්‍ය ලේකම්වරු. අමාත්‍යංශ 70ක් තිබ්බා, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශ. අපේ සාමාජිකයින් දෙන්න යි හිටියේ වියත්මඟෙන්. ආචාර්ය ප්‍රියත් බන්දු සහ කමල් ගුණරත්න විතර යි හිටියේ. මැතිවරණ ව්‍යාපාරයට මහන්සිවෙලා වැඩ කළාම පළමු කණ්ඩායමේ අපේ පුද්ගලයෝ ඉන්න ඕනෙනේ. නමුත් එහෙම වුනේ නැහැ. පාර්ලිමේන්තුව ගත්තාම අපි හිතුවා වියත්මඟ සාමාජිකයින්ට වැඩි අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් නාමයොජනා නවයයි ලැබුණේ. අටදෙනෙක් දින්නා. මම ගම්පහින් එක වුණා. සරත් වීරසේකර කොළඹින් පළවැනියා වුණා. නාලක කොට්ටේගොඩ මාතලෙන් එක වුණා. දිනපු හැමෝම සැලකිය යුතු ඡන්ද ලබා ගත්තා. වැඩි අවස්ථාවක් ලැබුණා නම් තවත් පුද්ගලයෝ එන්න තිබ්බා," ආචාර්ය ගොඩහේවා පසුගියදා ශ්‍රී ලංකාවේ සිටින විදේශජනමාධ්යවේදීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවක දී කියා සිටියේය. රාජ්‍ය ආයතන සභාපතිවරුන් සම්බන්ධයෙන් ද ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා අදහස් දැක්වීය. "සභාපතිවරු ගත්තොත් රාජ්‍ය ආයතන 200ක් තියෙනවා. එම 200න් වියත්මඟ ක්‍රියාකාරී සාමාජිකයින් හිටියේ 25 දෙනයි. මුල් කැබිනට් එකේ කවුරුත් නැහැ. අමාත්‍යංශ ලේකම්වරුන් 70 දෙනාගෙන් අපේ දෙන්න යි. සභාපතිවරු 200න් 25යි, මොනවගේ බලපෑමක් ද කරන්න පුළුවන් වුණේ වියත්මඟට? නමුත් දේශපාලනඥයෝ කළේ රජයේ වරදින හැම තැනදිම කිව්වේ වියත්මඟ මේක කළා කියලා." අමාත්‍යවරයා ප්‍රකාශ කළේ "වියත්මඟ රටේ එකම වෘත්තීය සංවිධානය" නොවන බව යි. "වියත්මඟ කියන්නේ විද්වතුන්ගේ සංවිධානයක්. වියත්මඟ කිව්වාම වෘත්තීයවේදීන් ගොඩක් හිටියා. රජයෙත් වෘත්තීයවේදීන් ගොඩක් හිටියා. වියත්මඟේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවුනත්, යම් කෙනෙක් අසාර්ථක වුණාම කියන්නේ වියත්මඟ අසාර්ථක යි කියලා. මම වියත්මඟ සාමාජිකයෙක්. නමුත් ආචාර්ය පී. බී. ජයසුන්දර වියත්මඟ සාමාජිකයෙක් නෙමෙයි. ඔහු අසාර්ථක වුනාම කියන්න බැහැනේ වියත්මඟ කියලා. ඒක තමයි වුණේ," ඔහු වැඩිදුරටත් පැවසීය. තම අදහසට අනුව ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ කණ්ඩායම සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ආචාර්ය ගොඩහේවා BBCය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය. "ඕන කෙනෙක් කියන්න පුළුවන් තමා වියත්මඟ සාමාජිකයෙක් කියලා. අවසාන වියත්මඟ සමුළුවේ දී 4000කට ආසන්න පිරිසක් ශාලාවේ හිටියා. ඒ හැම කෙනෙක්ටම කියන්න පුළුවන් ද මම වියත්මඟ සාමාජිකයෙක් කියලා? ක්‍රියාකාරී වියත්මඟ සාමාජිකයින් ඉන්නේ 50කටත් අඩුවෙන්. උපරිම 100ක් වෙන්නත් පුළුවන්. සමුළුවකට එන යන අය කියන්න පුළුවන් මමත් වියත්මඟේ කියලා. ඒකට කරන්න දෙයක් නැහැ. වියත්මඟ සාමාජිකයින් කියන සමහර අයව මම දැකලවත් නැහැ. හැම වෘත්තිකයෙක්ම වියත්මඟ සාමාජිකයින් කියලා කියන්න බැහැ." [ATTACH type="full" alt="IMG_20220506_223552.jpg"]170025[/ATTACH] [HEADING=1][B][SIZE=5]වියත්මඟ මේ අර්බුදය දැක්කෙ නැද්ද?[/SIZE][/B][/HEADING] මෙවැනි අර්බුදයක් ඇතිවනු ඇතැ යි වියත්මඟ දැන නොසිටියේ ද යන්න පිළිබඳව ආචාර්ය ගොඩහේවාගෙන් BBCය විමසා සිටියේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසා සිටියේ ජනපති බලයට පැමිණීමට පෙර සිටම තමා අර්බුදය දුටුබව යි. "ජනාධිපති බලයට එන්න කලින් ඉඳලා මම අර්බුදය දැක්කා. මම ජනාධිපතිට කිව්වා ආචාර්ය පී. බී. ජයසුන්දර යෝජනා කරන බදු කපා හැරීමෙන් අපිව අර්බුදයකට ලක්කරන බව මම දැන සිටියා. මම ඒක අවස්ථා ගණනාවක විවෘතව කිව්වා. මම එකඟ වුණේ නැහැ බදු කපා හැරීම සම්බන්ධයෙන්. ඒක යෝජනා කළේ ආචාර්ය පී. බී. ජයසුන්දර. ඔහු තමා භාණ්ඩාගාර ලේකම් වෙන්න හිටියේ එවකට. මම හැමවිටම නිර්දේශ කළේ බදු අඩු කිරීමක්. ඒ මොකද පසුගිය රජය බදු වැඩි කළා සැලකිය යුතු ලෙස, දෙගුණයක් කළා. දළ දේශීය නිශ්පාදිතයෙන් 9% සිට 14% දක්වා වසරක් තුළ වැඩි කළා. මම කිව්වා බදු අඩුකරන්න ඕනේ, අපි බදු සරල කරන්න ඕනේ කියලා. ආචාර්ය ජයසුන්දර ලයිස්තුව අරන් ආවම මම දැක්කා මේක හරියන්නැහැ කියලා. මම ගණනය කළේ නැහැ, නමුත් මේක විනාශයක් වෙයි කියලා මම ජනාධිපතිවරයාට කිව්වා. අපි වියත්මඟ නියෝජනය කරමින් ඊට විරුද්ධ වුණා. නමුත් ඒක සිද්ධ වුණා." ආචාර්ය ගොඩහේවා කියා සිටියේ ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පසු තීරණ ගැනීම සම්බන්ධයෙන් වියත්මඟ පෙරමුණේ නොසිටි බව යි. "ආරම්භක කැබිනට් මණ්ඩලයේ වියත්මඟ සාමාජිකයින් එක් කෙනෙක්වත් හිටියේ නැහැ. පසුව සරත් වීරසේකරව ගත්තා. ඔහු වියත්මඟ ආරම්භක සාමාජිකයෙක් වුණත් ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවෙයි. මේ දක්වා වියත්මඟ නියෝජන කරමින් කැබිනට් මණ්ඩලයේ හිටියේ එක කැබිනට් අමාත්‍යවරයා යි. වෘත්තිකයින් විදිහට ගත්විට, ආරම්භක කැබිනට් මණ්ඩලයේ වියත්මඟ නිර්දේශ කළ වෘත්තිකයින් හිටියේ ඉතාම අඩුවෙන්. සාම්ප්‍රදායික දේශපාලනඥයින්ගෙන් පිට වෘත්තිකයෙක් විදිහට හිටියේ අලී සබ්රි පමණයි. නමුත් ඔහු වියත්මඟ සාමාජිකයෙක් නොවෙයි. නමුත් අපි බලාපොරොත්තුවූ ආකාරයේ වෘත්තිකයෙක්. ඔහු හොඳින් කළා. අපි කියන්නැහැ ආරම්භක කැබිනට් මණ්ඩලයේ වෘත්තිකයින් හිටියේ නැහැ කියලා. නමුත් අපි බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් අඩුවෙන් තමා ව්‍යුහය හැදිල තිබ්බේ." [ATTACH type="full" alt="IMG_20220506_224157.jpg"]170026[/ATTACH] "අමාත්‍ය මණ්ඩලයෙන් පිට ඉන්නකොට අපිට ලොකු දෙයක් කරන්න බැහැ. අදහස් දක්වන්න විතරයි පුළුවන්. පොහොර අර්බුදය ගත්තොත්, අපි ප්‍රතිචාර දැක්වුවා. අපි අපේ අදහස කිව්වා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි කිව්වා කාබනික පොහොරවලට පරිවර්ථනය වෙන්න අවුරුදු 10කින් කියලා අපි කියලා තිබුණේ. අපි කවදාවත් කිව්වේ නැහැ වසරකින් කියලා. සෞභාග්‍යයේ දැක්කමේ අපි ලියපු එකේ ඒක පැහැදිලිව කියලා තියෙනවා වසර 10කින් කියලා. කාබනික පොහොරවලට වසරකින් පරිවර්ථනය වෙන්න අපි උපදෙස් දුන්නේ නැහැ. එය වෙනස් කරන්න තරම් බලයක් අපිට තිබ්බේ නැහැ. කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඊට සහාය පලකළා. දැන් ඒ තීරණය රිවස් කරලා තියෙනවා," ඔහු කරුණු දැක්වීය. [HEADING=1][B][SIZE=5]"ජනපතිට හරි තොරතුරු ලැබුණේ නැහැ"[/SIZE][/B][/HEADING] ආචාර්ය ගොඩහේවා ණය අර්බුදය ඇතිවීමට හේතු කීපයක් ද ඉදිරිපත් කළේ ය. "2020 මහා භාණ්ඩාගාර වාර්තාව ගත්තම එහි පැහැදිලිව කියනවා කොච්චර ණය ගෙවන්න තියෙනවද කියලා, ඉදිරි වසර පහේ. ආර්ථිකය කළමනාකරණය කරපු පුද්ගලයෝ දැනගන්න ඕනේ අපි මේ ප්‍රමාණය ගෙවන්න තියෙනවා, මුදල් හොයන්න ඕනේ කියලා. මොකක් හරි හේතුවකට හිතාමතා හෝ නොසැලකිල්ලෙන් මේ පිළිබඳ ජනාධිපතිවරයාව දැනුවත්කර නැහැ. ජනාධිපති ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි. ඔහුව දැනුවත් කරන්න ඕනේ. උපදෙස් දෙන්න ඕනේ. මම හිතන්නේ ඔහුට හරි තොරතුරු ලැබුණේ නැහැ. දැන් ඔහු දන්නවා. නමුත් වසර දෙකකට පෙර ඔහු පහසු තැනක හිටියේ උපදේශකයෝ නිසා," ඔහු ප්‍රකාශ කළේ ය. "මොකද්ද වුණේ කියලා විශ්ලේෂණය කරලා බැලුවම පළමුව ඔවුන් බදු කපාහැරියා. ඊළඟට අයවැය පරතරය පුළුල් වුණා. ඊළඟට මුදල් මුද්‍රණය කළා ඒක ප්‍රතිපූර්ණය කරන්න. රුපියලේ අගය පහත වැටුණා. පුද්ගලයෝ ඩොලර් එවන එක නැවැත්තුවා. එක ක්‍රියාවක් අනෙක් ක්‍රියාවට සම්බන්ධ යි. ඒ නිලධාරීන් වගකියන්න ඕනේ ජනතාවට සත්‍ය ප්‍රකාශ නොකිරීම පිළිබඳව සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව." "මේ අර්බුදයට ඉතිහාසයක් තියෙනවා. ඒක ආරම්භ වුණේ 2009 සිට යුද්ධයෙන් පස්සේ අපි වාණිජ ණයවලට යන්න ගත්තා කෙටිකාලීන ණය සඳහා. සෑම වසරකම ඩොලර් බිලියන 2ක් විතර ණය ගත්තාම අපිට නිසි ක්‍රමවේදයක් තිබ්බේ නැහැ ණය ආපසු ගෙවන්න මුදල් ජනනය කිරීමට. එක තමා පැවැති රාජපක්ෂ රජයේ ගැටළුව වුණේ," ඔහු චෝදනා කරයි. "ඔවුන් යටිතල පහසුකම් රැසක් ඉදිකිරීම් කළා. ඒක අවශ්‍ය යි. මම කවදාවත් අධිවේගී මාර්ග ගැන පැමිණිලි කළේ නැහැ. ගුවන්තොටුපළ ගැන හෝ වරාය ගැන මම පැමිණිලි කළේ නැහැ විපක්ෂ ආර්ථික විද්‍යාඥයින් වගේ. මම පෙන්වා දුන්නේ මෙම පහසුකම් භාවිතයට නොගැනීම පිළිබඳව යි. මොකද්ද තේරුම හම්බන්තොටට පාරක් හදන ඒකේ කර්මාන්ත ඉදිවන්නේ නැත්නම්? අධිවේගී මාර්ග හැදෙන්න ඕනේ කර්මාන්ත ඉලක්ක කරගෙන. ඒක වුණේ නැහැ. කිසිම කර්මාන්තශාලාවක් ඉදිවුණේ නැහැ. ඒක තමා ගැටළුව. ණය වැඩිවුණා ආයෝජන ආවේ නැහැ. ඕනෑම තැනක ඔබ අධිවේගී මාර්ග හදනවා නම් ව්‍යාපාර හා කාර්මාන්ත ගේන්න ඕනේ. ඒක වුණේ නැහැ. පසුගිය රජය විසින් හම්බන්තොට වරාය විකිණීම සම්පුර්ණයෙන්ම වැරදි තීරණයක්. ඒකට අපි විරෝධය පළ කළා," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය. [URL='https://www.bbc.com/sinhala/sri-lanka-61298028']BBC Sinhala[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom