Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🔱 ක්රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" - Official New Trailer 🎥🎞️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Stimulus mind" data-source="post: 31530099" data-attributes="member: 577135"><p><span style="font-size: 15px">Odyssey වලට ස්පයිඩර්මෑන්ගෙන් ලොකු බලපෑමක් එන එකක් නෑ මාසයක් යනකන් IMAX ස්ක්රීන්ස් Odyssey වෙනුවෙන් වෙන් කරලා තියෙන නිසා. ස්පයිඩර්මෑන්ගෙ domestic op එක විතරක් $300M වලට කිට්ටු කරන සයිස් එකක් තියෙන්නෙ මේ පාර. හෝලන්ඩ්, සෙන්ඩායා, බර්න්තෝලුයි තුන්දෙනාම ෆිල්ම්ස් දෙකේම ඉන්න නිසා තාම Odyssey බලන්න ගියපු නැති, ඒත් ස්පයිඩර්මෑන් බලන්න යන අය එහෙම සමහර විට ඩබල් ෆීචර් එකක් විදිහට ස්පයිඩර්මෑන් බලලා ඉවර වෙලා ඒ ගමන්ම Odyssey බලන්න යන්නත් ඉඩ තියෙනවා හරියට Barbenheimer වලදි වුණා වගේ. අනික Odyssey තාම චීනෙයි, ජපානෙයි, දකුණු කොරියාවෙයි එහෙමවත් ඕපන් කරලා නෑ. ඒවයෙ ඕපනින් ඩේට්ස් තියෙන්නෙ අගෝස්තුවලයි, සැපතැම්බර්වලයි. ඔය රටවල් තුනෙන් විතරක් අඩුම තරමෙ $100M ක ආදායමක්වත් එනවා. Interstellar චීනෙ විතරක් $120M එහා පැත්තෙ හෙව්වා. දකුණු කොරියාවෙ හෙව්වා $70M එහා පැත්තෙ. Interstellar ඔය රටවල් දෙකේ හොයපු ගාණට ළංවෙන්න හොයන්න Odyssey වලටත් පුලුවන් වුණොත් $1.5B ත් පහු කරාවි බොහෝදුරට. </span></p></blockquote><p></p>
[QUOTE="Stimulus mind, post: 31530099, member: 577135"] [SIZE=4]Odyssey වලට ස්පයිඩර්මෑන්ගෙන් ලොකු බලපෑමක් එන එකක් නෑ මාසයක් යනකන් IMAX ස්ක්රීන්ස් Odyssey වෙනුවෙන් වෙන් කරලා තියෙන නිසා. ස්පයිඩර්මෑන්ගෙ domestic op එක විතරක් $300M වලට කිට්ටු කරන සයිස් එකක් තියෙන්නෙ මේ පාර. හෝලන්ඩ්, සෙන්ඩායා, බර්න්තෝලුයි තුන්දෙනාම ෆිල්ම්ස් දෙකේම ඉන්න නිසා තාම Odyssey බලන්න ගියපු නැති, ඒත් ස්පයිඩර්මෑන් බලන්න යන අය එහෙම සමහර විට ඩබල් ෆීචර් එකක් විදිහට ස්පයිඩර්මෑන් බලලා ඉවර වෙලා ඒ ගමන්ම Odyssey බලන්න යන්නත් ඉඩ තියෙනවා හරියට Barbenheimer වලදි වුණා වගේ. අනික Odyssey තාම චීනෙයි, ජපානෙයි, දකුණු කොරියාවෙයි එහෙමවත් ඕපන් කරලා නෑ. ඒවයෙ ඕපනින් ඩේට්ස් තියෙන්නෙ අගෝස්තුවලයි, සැපතැම්බර්වලයි. ඔය රටවල් තුනෙන් විතරක් අඩුම තරමෙ $100M ක ආදායමක්වත් එනවා. Interstellar චීනෙ විතරක් $120M එහා පැත්තෙ හෙව්වා. දකුණු කොරියාවෙ හෙව්වා $70M එහා පැත්තෙ. Interstellar ඔය රටවල් දෙකේ හොයපු ගාණට ළංවෙන්න හොයන්න Odyssey වලටත් පුලුවන් වුණොත් $1.5B ත් පහු කරාවි බොහෝදුරට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom