Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴පළමු මනාපය සහ දෙවැනි මනාපය- සරළ විග්‍රහය🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු මනාපය සහ දෙවැනි මනාපය- සරළ විග්‍රහය

පළමු මනාපය යනු ඔබ කැමතිම අපේක්ශයාට දෙන එකකි.

දෙවන මනාපය යනු ඔබ අකැමතිම අපේක්ශයා බලයට ඒම වැළැක්වීම වෙනුවෙන් දෙන්නකි.

දෙවැනි මනාපයක් යෙදීමෙන් කිසි ලෙසකින් ඔබගේ අංක එකේ තේරීමට හානියක් හෝ අගතියක් සිදු නොවේ.

එය මෙසේ පෙන්විය හැකිය.

ඔබ A කියන පුද්ගලයාට මනාප කෙනෙකි. B ට ටිකක් කැමතිය. හැබැයි යම් හෙයකින් A නාවොත් කරන්නට දෙයක් නැති නම් විතරය. හැබැයි C කියන්නෙ ඔබට එපාම කරපු එකාය. නමුත් ඔහු ජය ගැනීමට පොඩි සිට ලොකු දක්වා කවර ආකාරයක වුවද ඉඩක් ඇත. D සහ E යනු ජනප්‍රිය වුනත් ජයග්‍රහණයක් ගැන සමීකරණයක් ගැන හිතන්නට බැරි උන්ය.

ඔබ ඔබගේ පළමු මනාපය A ද දෙවැනි මනාපය Bටද දුන්නා යැයි සිතමු.

අවසානයේ පළමු වටය අවසානයේ ගණනය කිරීම් වලදි මෙසේ වුනේ යැයි සිතමු.

A 15

B 35

C 40

D 05

E 05

Total= 100

පළමු වටයෙන් දෙවැනි වටයට යන්නෙ පළමු වටයේ ඉහළම මනාප ගණනක් ලබාගෙන ඇති දෙදෙනා පමණි.

ඒ අනුව දෙවැනි වටයට සුදුසුකම් ලබන්නෙ B සහ C ය. අනිත් අයගෙ ජනාධිපති හීනය ඉවරය. B සහ C ට කතිරය විතරක් හෝ පළමු මනාපය පළ කෙරූ සියලු ඡන්ද පත්‍රිකා පැත්තකින් තියනවා ඇත. ඒ කියන්නෙ ඡන්ද පත්‍රිකා 100න් 75ක් ( B-35 සහ C-40 එකතූව 75ක්) පැත්තකින් තබනු ඇත.

ඉතුරු ඡන්ද පත්‍රීකා 25 යනු A/D/E යන අයට කතිරය විතරක් හෝ පළමු මනාපය ගැසූ අයගේ ඡන්ද පත්‍රිකාය. එයින් කතිරය විතරක් සළකුණු කෙරූ පත්‍රිකාද ඉවත් කෙරේ.

එසේ බලන කළ දෙවැනි මනාපය පල කෙරූ ඡන්ද පත්‍රිකා 15ක් තිබ්බා යැයි සිතමු.

A - 10

D- 03

E- 02

මෙම 15න් ද අදාළ වන්නෙ B ට හෝ C ට දෙවැනි මනාපය පළ කෙරූ ඡන්ද පත්‍රිකා පමණකි. ඒ අනුව මේ 15න් 12ක B ට හෝ Cට දෙවැනි මනාපය පළ කර තිබුණා යැයි සිතමු. දැන් ඡන්ද සංඛ්‍යාව හැදෙන්නෙ B සහ C ගෙ ඡන්ද සංඛ්‍යාවට මේ 12 එකතු වෙලාය.

ඒ කියන්නෙ දැන් 50% බලන්නෙ මෙහෙමයි.දැන් අනිවාර්යයෙන්ම දිනන කෙනාට 50% අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත.

B ට පළමු මනාපය හෝ කතිරය ගැසු 35

C ට පළමු මනාපය හෝ කතිරය ගැසූ 40

B ට හෝ Cට දෙවැනි මනාපය ගැසූ 12

එකතුව 87

එයින්,

B ට හෝ Cට දෙවැනි මනාපය ගැසූ 12න්,

B ට දෙවැනි මනාප 9කි. Cට දෙවැනි මනාප 3කි.

දැන් අපි එකතු කර බලමු.

B ට පළමු මනාපය හෝ කතිරය ගැසු 35

B ට දෙවැනි මනාපය ගැසූ 9

B ගේ එකතුව 44

C ට පළමු මනාපය හෝ කතිරය ගැසූ 40

C ට දෙවැනි මනාපය ගැසූ 3

C ගේ එකතුව 43

B ගෙ ප්‍රතිශතය 44/87 = 50.57%

C ගෙ ප්‍රතිශතය 43/87 = 49.43%

පළමු මනාපයෙන් C 40%ක් අරගෙන ඉහළින් හිටියත්, පළමු වටය අවසානයේ 35%ක් අරගෙන දෙවැනියට හිටපු B දෙවැනි වටය අවසානයේ 50% ක බහුතරයක් අරගෙන ජනාධිපති වෙනවා මේ උදාහරණයට අනුව.

මෙතනදි ඔයාලට තේරෙන්න ඕන තමන්ගෙ දෙවැනි මනාපය සැලකිල්ලට භාජනය වෙනවා කියන්නෙම තමන්ගෙ පළවෙනි මනාපය ජනාධිපතිවරයා තෝරන සටනෙන් මුල් ස්ථාන දෙකෙන් එළියට විසි වෙලා තියෙන්නම ඕන. ඉතින් දෙවැනි මනාපය කියන්නෙ කිසිම විදියකින් තමන් සහය දෙන අපේක්ශකයට හානියක් හෝ අවාසියක් කරන දෙයක් නෙමෙයි. හැබැයි තමන් අකැමැතිම අපේක්ශයෙක් ජනාධිපති වෙන්න යම් අවස්ථාවක් තියෙනවා නම්, අන්න ඒක ඔබට හැකි ආකාරයෙන් වළක්වන්න දෙවැනි මනාපය යොදා ගන්න පුලුවන්.

උදාහරණයේ විදියට A ට පළමු මනාපය දුන්නු කෙනාට එයාගෙ කැමතිම කෙනා දිනවන්න බැරි වුනාට දෙවැනි මනාපය නිසා එයා අකැමතිම C කියන අපේක්ශකයා ජනාධිපති වීම අවහිර කරගන්න පුලුවන් වුනා. බලන්න ඔබට හිමි පරමාධිපත්‍ය බලයට මෙච්චර කල් පාවිච්චි නොකරපු options කොච්චර තියෙනවද කියලා.

මේ පාර try කරල බලන්න.. ආස හිතෙයි.

From FB

[MEDIA=facebook]pfbid=0gP7g8y7vvSGTFybZwKexrXT5M2eeQX8MqFuAQFzsUX3YEuHstz35f7LRRwVTmh6sl;user=100090370809456[/MEDIA]

[QUOTE="හෙළයෙක්, post: 30117192, member: 503645"] 🔴පළමු මනාපය සහ දෙවැනි මනාපය- සරළ විග්‍රහය🔴 පළමු මනාපය යනු ඔබ කැමතිම අපේක්ශයාට දෙන එකකි. දෙවන මනාපය යනු ඔබ අකැමතිම අපේක්ශයා බලයට ඒම වැළැක්වීම වෙනුවෙන් දෙන්නකි. දෙවැනි මනාපයක් යෙදීමෙන් කිසි ලෙසකින් ඔබගේ අංක එකේ තේරීමට හානියක් හෝ අගතියක් සිදු නොවේ. එය මෙසේ පෙන්විය හැකිය. ඔබ A කියන පුද්ගලයාට මනාප කෙනෙකි. B ට ටිකක් කැමතිය. හැබැයි යම් හෙයකින් A නාවොත් කරන්නට දෙයක් නැති නම් විතරය. හැබැයි C කියන්නෙ ඔබට එපාම කරපු එකාය. නමුත් ඔහු ජය ගැනීමට පොඩි සිට ලොකු දක්වා කවර ආකාරයක වුවද ඉඩක් ඇත. D සහ E යනු ජනප්‍රිය වුනත් ජයග්‍රහණයක් ගැන සමීකරණයක් ගැන හිතන්නට බැරි උන්ය. ඔබ ඔබගේ පළමු මනාපය A ද දෙවැනි මනාපය Bටද දුන්නා යැයි සිතමු. අවසානයේ පළමු වටය අවසානයේ ගණනය කිරීම් වලදි මෙසේ වුනේ යැයි සිතමු. A 15 B 35 C 40 D 05 E 05 Total= 100 පළමු වටයෙන් දෙවැනි වටයට යන්නෙ පළමු වටයේ ඉහළම මනාප ගණනක් ලබාගෙන ඇති දෙදෙනා පමණි. ඒ අනුව දෙවැනි වටයට සුදුසුකම් ලබන්නෙ B සහ C ය. අනිත් අයගෙ ජනාධිපති හීනය ඉවරය. B සහ C ට කතිරය විතරක් හෝ පළමු මනාපය පළ කෙරූ සියලු ඡන්ද පත්‍රිකා පැත්තකින් තියනවා ඇත. ඒ කියන්නෙ ඡන්ද පත්‍රිකා 100න් 75ක් ( B-35 සහ C-40 එකතූව 75ක්) පැත්තකින් තබනු ඇත. ඉතුරු ඡන්ද පත්‍රීකා 25 යනු A/D/E යන අයට කතිරය විතරක් හෝ පළමු මනාපය ගැසූ අයගේ ඡන්ද පත්‍රිකාය. එයින් කතිරය විතරක් සළකුණු කෙරූ පත්‍රිකාද ඉවත් කෙරේ. එසේ බලන කළ දෙවැනි මනාපය පල කෙරූ ඡන්ද පත්‍රිකා 15ක් තිබ්බා යැයි සිතමු. A - 10 D- 03 E- 02 මෙම 15න් ද අදාළ වන්නෙ B ට හෝ C ට දෙවැනි මනාපය පළ කෙරූ ඡන්ද පත්‍රිකා පමණකි. ඒ අනුව මේ 15න් 12ක B ට හෝ Cට දෙවැනි මනාපය පළ කර තිබුණා යැයි සිතමු. දැන් ඡන්ද සංඛ්‍යාව හැදෙන්නෙ B සහ C ගෙ ඡන්ද සංඛ්‍යාවට මේ 12 එකතු වෙලාය. ඒ කියන්නෙ දැන් 50% බලන්නෙ මෙහෙමයි.දැන් අනිවාර්යයෙන්ම දිනන කෙනාට 50% අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත. B ට පළමු මනාපය හෝ කතිරය ගැසු 35 C ට පළමු මනාපය හෝ කතිරය ගැසූ 40 B ට හෝ Cට දෙවැනි මනාපය ගැසූ 12 එකතුව 87 එයින්, B ට හෝ Cට දෙවැනි මනාපය ගැසූ 12න්, B ට දෙවැනි මනාප 9කි. Cට දෙවැනි මනාප 3කි. දැන් අපි එකතු කර බලමු. B ට පළමු මනාපය හෝ කතිරය ගැසු 35 B ට දෙවැනි මනාපය ගැසූ 9 B ගේ එකතුව 44 C ට පළමු මනාපය හෝ කතිරය ගැසූ 40 C ට දෙවැනි මනාපය ගැසූ 3 C ගේ එකතුව 43 B ගෙ ප්‍රතිශතය 44/87 = 50.57% C ගෙ ප්‍රතිශතය 43/87 = 49.43% පළමු මනාපයෙන් C 40%ක් අරගෙන ඉහළින් හිටියත්, පළමු වටය අවසානයේ 35%ක් අරගෙන දෙවැනියට හිටපු B දෙවැනි වටය අවසානයේ 50% ක බහුතරයක් අරගෙන ජනාධිපති වෙනවා මේ උදාහරණයට අනුව. මෙතනදි ඔයාලට තේරෙන්න ඕන තමන්ගෙ දෙවැනි මනාපය සැලකිල්ලට භාජනය වෙනවා කියන්නෙම තමන්ගෙ පළවෙනි මනාපය ජනාධිපතිවරයා තෝරන සටනෙන් මුල් ස්ථාන දෙකෙන් එළියට විසි වෙලා තියෙන්නම ඕන. ඉතින් දෙවැනි මනාපය කියන්නෙ කිසිම විදියකින් තමන් සහය දෙන අපේක්ශකයට හානියක් හෝ අවාසියක් කරන දෙයක් නෙමෙයි. හැබැයි තමන් අකැමැතිම අපේක්ශයෙක් ජනාධිපති වෙන්න යම් අවස්ථාවක් තියෙනවා නම්, අන්න ඒක ඔබට හැකි ආකාරයෙන් වළක්වන්න දෙවැනි මනාපය යොදා ගන්න පුලුවන්. උදාහරණයේ විදියට A ට පළමු මනාපය දුන්නු කෙනාට එයාගෙ කැමතිම කෙනා දිනවන්න බැරි වුනාට දෙවැනි මනාපය නිසා එයා අකැමතිම C කියන අපේක්ශකයා ජනාධිපති වීම අවහිර කරගන්න පුලුවන් වුනා. බලන්න ඔබට හිමි පරමාධිපත්‍ය බලයට මෙච්චර කල් පාවිච්චි නොකරපු options කොච්චර තියෙනවද කියලා. මේ පාර try කරල බලන්න.. ආස හිතෙයි. 😄 From FB [MEDIA=facebook]pfbid=0gP7g8y7vvSGTFybZwKexrXT5M2eeQX8MqFuAQFzsUX3YEuHstz35f7LRRwVTmh6sl;user=100090370809456[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom