Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴රූ රැජිණ තරඟයෙන් එන්ගලන්ත තරඟකාරිය ඉවත් වෙයි!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කිසිම කිරුළක් වැඩක් නෑ..!

මේ තරඟයට මූල්‍ය අනුග්‍රහය දක්වන පිරිමි,

මා තුළ මම ගණිකාවක් වැනි හැගීමක් ඇති කළා..!"

රූ රැජිණ තරඟයෙන් එන්ගලන්ත තරඟකාරිය ඉවත් වෙයි.

ඉන්දියාවේ තෙලන්ගනා හී පැවැත්වෙන 72 වන ලෝක රූ රැජිණ තරගාවලියෙන් ඉවත් වීමට ඊට සහභාගී වී සිටින එන්ගලන්ත අපේක්ෂිකාව තීරණය කර තිබේ.

ඇය මෙම තරගාවලියෙන් ඉවත් වන්නේ, එහි සංවිධායකයන්, තරගකාරියන් සූරාකෑමත්, ඔවුන් දෙස මානුෂීයව බැලීමට අපොහොසත් වීමත් හේතුවෙනි.

ලෝක රූ රැජින තරගාවලියට මූල්‍ය අනුග්‍රහය දක්වන පිරිමින් පිනවීමට සිදුවීම (මෙහිදී ඇය ලිංගික සූරාකෑමක් අදහස් නොකරයි) ඈ උපමා කොට තිබුණේ ප්‍රදර්ශනයට තැබූ වදුරන්ගේ ඉරණමට තරගකාරියන්ගේ ඉරණම සමාන කරමිනි.

සෑම විටම රූපලාවන්‍ය තවරාගෙන සිටීමට සිදු වීමද ඈ හෙලා දැක තිබුණි.

ඇය වඩාත්ම අපහසුතාවයට පත් කර තිබුණේ තරඟකාරියන් දෙදෙනා බැගින් පිරිමින් හය දෙනෙකුගෙන් යුතු මේස වල වාඩි වීමට සලස්වා තිබුණු රාත්‍රී භෝජන සංග්‍රහයයි.

මෙම පිරිමි, තරගාවලිය සදහා මූල්‍ය අනුග්‍රහය දක්වන අය වූ අතර සංවිධාකයක් තරගකාරියන්ට පවසා තිබුණේ, ඔවුන් ලබා දෙන මූල්‍ය අනුග්‍රහය වෙනුවෙන් ඔවුන් පිනවීමට කටයුතු කරන ලෙසයි.

මෙම අවස්ථාවේ දී තමන්ට තමන් ගණිකාවක් බදු හැගීමක් ඇති වූ බව ඈ පවසයි.

ඇය යම් කිසි විරෝධයක් දක්වා තිබුනද, ඇගේ හඩට ඉඩක් නැති බව තහවුරු විමද, මෙසේ තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණයට හේතු වී තිබේ.

ලෝකයේ ඇති සියළුම කිරුළු හිස පැළදුවක්, අවශ්‍ය තැන හඬ අවදි කිරීමට ඇති හැකියාවට එය සමකළ නොහැකි බව ඈ පවසා තිබේ.

[QUOTE="chathura414, post: 30744183, member: 496798"] "කිසිම කිරුළක් වැඩක් නෑ..! මේ තරඟයට මූල්‍ය අනුග්‍රහය දක්වන පිරිමි, මා තුළ මම ගණිකාවක් වැනි හැගීමක් ඇති කළා..!" රූ රැජිණ තරඟයෙන් එන්ගලන්ත තරඟකාරිය ඉවත් වෙයි. ඉන්දියාවේ තෙලන්ගනා හී පැවැත්වෙන 72 වන ලෝක රූ රැජිණ තරගාවලියෙන් ඉවත් වීමට ඊට සහභාගී වී සිටින එන්ගලන්ත අපේක්ෂිකාව තීරණය කර තිබේ. ඇය මෙම තරගාවලියෙන් ඉවත් වන්නේ, එහි සංවිධායකයන්, තරගකාරියන් සූරාකෑමත්, ඔවුන් දෙස මානුෂීයව බැලීමට අපොහොසත් වීමත් හේතුවෙනි. ලෝක රූ රැජින තරගාවලියට මූල්‍ය අනුග්‍රහය දක්වන පිරිමින් පිනවීමට සිදුවීම (මෙහිදී ඇය ලිංගික සූරාකෑමක් අදහස් නොකරයි) ඈ උපමා කොට තිබුණේ ප්‍රදර්ශනයට තැබූ වදුරන්ගේ ඉරණමට තරගකාරියන්ගේ ඉරණම සමාන කරමිනි. සෑම විටම රූපලාවන්‍ය තවරාගෙන සිටීමට සිදු වීමද ඈ හෙලා දැක තිබුණි. ඇය වඩාත්ම අපහසුතාවයට පත් කර තිබුණේ තරඟකාරියන් දෙදෙනා බැගින් පිරිමින් හය දෙනෙකුගෙන් යුතු මේස වල වාඩි වීමට සලස්වා තිබුණු රාත්‍රී භෝජන සංග්‍රහයයි. මෙම පිරිමි, තරගාවලිය සදහා මූල්‍ය අනුග්‍රහය දක්වන අය වූ අතර සංවිධාකයක් තරගකාරියන්ට පවසා තිබුණේ, ඔවුන් ලබා දෙන මූල්‍ය අනුග්‍රහය වෙනුවෙන් ඔවුන් පිනවීමට කටයුතු කරන ලෙසයි. මෙම අවස්ථාවේ දී තමන්ට තමන් ගණිකාවක් බදු හැගීමක් ඇති වූ බව ඈ පවසයි. ඇය යම් කිසි විරෝධයක් දක්වා තිබුනද, ඇගේ හඩට ඉඩක් නැති බව තහවුරු විමද, මෙසේ තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණයට හේතු වී තිබේ. ලෝකයේ ඇති සියළුම කිරුළු හිස පැළදුවක්, අවශ්‍ය තැන හඬ අවදි කිරීමට ඇති හැකියාවට එය සමකළ නොහැකි බව ඈ පවසා තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom