Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴⚡🔴⚡🔴⚡ ලපයා වැඩ පෙන්වයි.. වාහන මිල පහළට....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Prado ලක්ෂ 50යි.. BMW ලක්ෂ 50යි..

සැප වාහන 12ක් ලක්ෂ 280යි..

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානයේ කැදවුම්කරු, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ අදාල වෙන්දේසියේදී අති සුඛෝපභෝගී වාහන 12ක් රුපියල් මිලියන 28ක මුදලකට අලෙවි වී ඇති බවයි.

‘උතුරු මැද පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවරු මහ ඇමැතිවරු භාවිතා කරපු වාහන විසිදෙකක් පහුගිය දවස්වල රහසිගතව ටෙන්ඩර් කැදවලා ටෙන්ඩර් කරන්න කටයුතු කරල තියෙනව.

වාහන විසි දෙකෙන් වාහන දොළහක් ටෙන්ඩර් පිරිනමල තියෙනවා. මේ වාහන 12 අතර තියෙනවා විශේෂයෙන්ම හිටපු මහ ඇමතිවරයා භාවිතා කරපු BMW වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් තියෙනවා. ඒ වගේම ප්‍රාඩෝ වාහන තුනක් තියෙනවා. විශේෂයෙන්ම BMW වාහනය නිශ්පාදන වර්ෂය 2014 නිෂ්පාදනය.

වර්තමාන වෙළඳපොළ වටිනාකම අපි හොයලා බැලුවා කෝටි තුන හමාරකට ආසන්නයි.

ඒ වගේම තමයි ප්‍රාඩෝ තුනක්. ඒ වගේම ඩිෆෙන්ඩර් රථයක්. ඒ වගේම මිට්ෂුබිෂි පෙජරෝ වර්ගයේ වාහන කිහිපයක් ඇතුළු වහන 12හක් තමයි වෙන්දේසි කරල තියෙන්නෙ.

වාහන 12ම මිලියන 28කට වාහන දොළහක් දීලා තියෙනව.

මේක ප්‍රසිද්ධ කරේ නෑ. පැහැදිලිවම මේක අපි හොයලා බැලූව මේ ප්‍රාඩෝ එකක වර්තමාන වෙළඳපොළ වටිනාකම කෝටි දෙකකටත් එහා විකුණල තියෙන්නේ ලක්ෂ පනහකටත් අඩු මිලකට තමයි මේ ප්‍රාඩෝ එකක් විකුණලා තියෙන්නේ.

මහ ඇමතිවරයා පාවිච්චි කරපු පසු ආණ්ඩුකාරයක් පාවිච්චි කරපු BMW වාහනය ලක්ෂ පනහකට අඩු මිලකට විකුණල තියෙන්නේ.

මේවා ඊට වඩා කරන්න පුළුවන්ත ඒ කියන්නේ මිලියන සීයකට එහා අලෙවි කරන්න පුළුවන් වහන ප්‍රමාණයක් දැන් අලෙවි කරලා තියෙන්නේ කීයද මිලියන 28කට.

තව තියෙනවා මෙතන වාහන දහයක්. ඒ වහන දහයත් අඩුවෙන් තක්සේරු කරලා වෙලා විකුණන්න සූදානමක් තියෙනව.

ඒ හින්ද මේත මගඩියක් හොරකමක් ජාවාරමක්’

මේ සම්න්ධයෙන් උතුරු මැද පළාත් සභා ප්‍රකාශකයෙකු සඳහන් කළේ අපේ‍්‍රල් මාසයේදී අදාළ වාහන වෙන්දේසි කල අතර එහිදී එම වාහන පළමු තක්සේරුවට වඩා වැඩි අගයකට වෙන්දේසි වූ බවයි. එක් වාහනයක් පමණක් පළමු තක්සේරුවට වඩා අඩු අගයකට වෙන්දේසි වූ බවද අදාළ වාහන වෙද්දීසි කිරීමෙන් ලැබුණු මුදල සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බවත්ය.

[MEDIA=youtube]ZYJ96GCtlU8[/MEDIA]

පුනරුද ගැහිලි ගහන ලපයා ගෙදර පල.............

[QUOTE="Kumbhakarna22, post: 30755515, member: 579951"] [HEADING=2][URL='https://lankacnews.com/prado-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-50%e0%b6%ba%e0%b7%92-bmw-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-50%e0%b6%ba%e0%b7%92-%e0%b7%83%e0%b7%90%e0%b6%b4-%e0%b7%80%e0%b7%8f/'][SIZE=7]Prado ලක්ෂ 50යි.. BMW ලක්ෂ 50යි.. [/SIZE][/URL][/HEADING] [HEADING=2][URL='https://lankacnews.com/prado-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-50%e0%b6%ba%e0%b7%92-bmw-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-50%e0%b6%ba%e0%b7%92-%e0%b7%83%e0%b7%90%e0%b6%b4-%e0%b7%80%e0%b7%8f/'][SIZE=7]සැප වාහන 12ක් ලක්ෂ 280යි..:shocked::shocked::shocked::shocked::shocked:[/SIZE][/URL][/HEADING] උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි. එම සංවිධානයේ කැදවුම්කරු, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ අදාල වෙන්දේසියේදී අති සුඛෝපභෝගී වාහන 12ක් රුපියල් මිලියන 28ක මුදලකට අලෙවි වී ඇති බවයි. ‘උතුරු මැද පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවරු මහ ඇමැතිවරු භාවිතා කරපු වාහන විසිදෙකක් පහුගිය දවස්වල රහසිගතව ටෙන්ඩර් කැදවලා ටෙන්ඩර් කරන්න කටයුතු කරල තියෙනව. වාහන විසි දෙකෙන් වාහන දොළහක් ටෙන්ඩර් පිරිනමල තියෙනවා. මේ වාහන 12 අතර තියෙනවා විශේෂයෙන්ම හිටපු මහ ඇමතිවරයා භාවිතා කරපු BMW වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් තියෙනවා. ඒ වගේම ප්‍රාඩෝ වාහන තුනක් තියෙනවා. විශේෂයෙන්ම BMW වාහනය නිශ්පාදන වර්ෂය 2014 නිෂ්පාදනය. වර්තමාන වෙළඳපොළ වටිනාකම අපි හොයලා බැලුවා කෝටි තුන හමාරකට ආසන්නයි. ඒ වගේම තමයි ප්‍රාඩෝ තුනක්. ඒ වගේම ඩිෆෙන්ඩර් රථයක්. ඒ වගේම මිට්ෂුබිෂි පෙජරෝ වර්ගයේ වාහන කිහිපයක් ඇතුළු වහන 12හක් තමයි වෙන්දේසි කරල තියෙන්නෙ. වාහන 12ම මිලියන 28කට වාහන දොළහක් දීලා තියෙනව. මේක ප්‍රසිද්ධ කරේ නෑ. පැහැදිලිවම මේක අපි හොයලා බැලූව මේ ප්‍රාඩෝ එකක වර්තමාන වෙළඳපොළ වටිනාකම කෝටි දෙකකටත් එහා විකුණල තියෙන්නේ ලක්ෂ පනහකටත් අඩු මිලකට තමයි මේ ප්‍රාඩෝ එකක් විකුණලා තියෙන්නේ. මහ ඇමතිවරයා පාවිච්චි කරපු පසු ආණ්ඩුකාරයක් පාවිච්චි කරපු BMW වාහනය ලක්ෂ පනහකට අඩු මිලකට විකුණල තියෙන්නේ. මේවා ඊට වඩා කරන්න පුළුවන්ත ඒ කියන්නේ මිලියන සීයකට එහා අලෙවි කරන්න පුළුවන් වහන ප්‍රමාණයක් දැන් අලෙවි කරලා තියෙන්නේ කීයද මිලියන 28කට. තව තියෙනවා මෙතන වාහන දහයක්. ඒ වහන දහයත් අඩුවෙන් තක්සේරු කරලා වෙලා විකුණන්න සූදානමක් තියෙනව. ඒ හින්ද මේත මගඩියක් හොරකමක් ජාවාරමක්’ මේ සම්න්ධයෙන් උතුරු මැද පළාත් සභා ප්‍රකාශකයෙකු සඳහන් කළේ අපේ‍්‍රල් මාසයේදී අදාළ වාහන වෙන්දේසි කල අතර එහිදී එම වාහන පළමු තක්සේරුවට වඩා වැඩි අගයකට වෙන්දේසි වූ බවයි. එක් වාහනයක් පමණක් පළමු තක්සේරුවට වඩා අඩු අගයකට වෙන්දේසි වූ බවද අදාළ වාහන වෙද්දීසි කිරීමෙන් ලැබුණු මුදල සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බවත්ය. [MEDIA=youtube]ZYJ96GCtlU8[/MEDIA] [B][SIZE=7]පුනරුද ගැහිලි ගහන ලපයා ගෙදර පල.............:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom