Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴⚡AI නිසා Software Developers රැකියා ඉල්ලුම වේගයෙන් පහලට Next engineers ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොවිඩ් ආවට පස්සේ lockdown නිසා හැම බිස්නස් එකම online වෙන්න පටන් ගත්තා . හැම එකාටම online platform එකක් ඕන උනා . හැම එකාම online product / service හදන්න පටන් ගත්තා . ඕක නිසා අම්බානක SE, වෙබ් developers ලව hire කරා. අන්තිමට 2022 වගේ වෙනකොට economic recession එක ආවා . business සේරම අතේ ඉන්න customer වයි අතේ තියන සල්ලි ටිකයි පරිස්සම් කරන්න පටන් ගත්ත. ඒක නිසා හද හද තිබ්බ application අනන් මනං නවත්තල දැම්මා . අලුතෙන් feature එකක් වත් හදල අලුතෙන් customers ල business එකට ගෙන්න ගන්නවට වැඩිය ඉන්න customers ල පරිස්සම් කරගන්න තමයි ගොඩක් උන් බැලුවේ . software company වලට වැඩ නැතුව ගියා . ගත්ත සෙට් එකට දෙන්න වැඩ නැතුව උන් අස් කරලා දැම්මා . දැන් market එකේ අස් උන සෙට් එකයි අලුතෙන් එන සෙට් එකයි සෙට් දෙකම ඉන්නවා . ඒ අස්සේ company වලට වැඩ නෑ වැඩිය hire කරන්න දෙයක් නෑ . ඉතින් අලුතෙන් job ads දාන්න දෙයක් නෑ requirement එකක් තියනවනම් market එකේ වැඩ නැතුව සෙට් එකක් ඉන්නවා ලේසියෙන් එකෙක් හොයා ගන්න පුළුවන් .

ඕක හොදට තේරුණා මම ඔය කාලේ හිටපු company එකේදී . europe based කර ගන්න බැරි තරම් projects අවා . revenue එක euro million ගණන් වලින් ගියේ . හැම සතියෙම company එක ගානේ party . මාස දෙක තුනකට සැරයක් outing. හෙන සෙට් එකක් අලුතෙන් ගත්තා . උන්ට ලොකු salary දුන්නා . අපිට ලොකු increments දුන්න . අන්තිමට 2023 වෙද්දී මුකුත් නෑ . අහන අහන එකා යනවා . හැට ගානක් හිටපු සෙට් එක 20කට විතර බැස්සා . 2023 ඉදන් මම අයින් වෙනකම් මම දන්නා තරමින් කාටවත් increments නෑ .

ඔන්න ඕකයි තත්වේ මිට්ටෝ . ඇතුලේ ඉන්න උන් ඕක දන්නවා . එළියේ ඉදන් බලන උන්ට හිතෙන්නේ AI මගුලක් නිසා මෙහෙම වෙනවා කියල.

[QUOTE="codeforme, post: 30645641, member: 564523"] කොවිඩ් ආවට පස්සේ lockdown නිසා හැම බිස්නස් එකම online වෙන්න පටන් ගත්තා . හැම එකාටම online platform එකක් ඕන උනා . හැම එකාම online product / service හදන්න පටන් ගත්තා . ඕක නිසා අම්බානක SE, වෙබ් developers ලව hire කරා. අන්තිමට 2022 වගේ වෙනකොට economic recession එක ආවා . business සේරම අතේ ඉන්න customer වයි අතේ තියන සල්ලි ටිකයි පරිස්සම් කරන්න පටන් ගත්ත. ඒක නිසා හද හද තිබ්බ application අනන් මනං නවත්තල දැම්මා . අලුතෙන් feature එකක් වත් හදල අලුතෙන් customers ල business එකට ගෙන්න ගන්නවට වැඩිය ඉන්න customers ල පරිස්සම් කරගන්න තමයි ගොඩක් උන් බැලුවේ . software company වලට වැඩ නැතුව ගියා . ගත්ත සෙට් එකට දෙන්න වැඩ නැතුව උන් අස් කරලා දැම්මා . දැන් market එකේ අස් උන සෙට් එකයි අලුතෙන් එන සෙට් එකයි සෙට් දෙකම ඉන්නවා . ඒ අස්සේ company වලට වැඩ නෑ වැඩිය hire කරන්න දෙයක් නෑ . ඉතින් අලුතෙන් job ads දාන්න දෙයක් නෑ requirement එකක් තියනවනම් market එකේ වැඩ නැතුව සෙට් එකක් ඉන්නවා ලේසියෙන් එකෙක් හොයා ගන්න පුළුවන් . ඕක හොදට තේරුණා මම ඔය කාලේ හිටපු company එකේදී . europe based කර ගන්න බැරි තරම් projects අවා . revenue එක euro million ගණන් වලින් ගියේ . හැම සතියෙම company එක ගානේ party . මාස දෙක තුනකට සැරයක් outing. හෙන සෙට් එකක් අලුතෙන් ගත්තා . උන්ට ලොකු salary දුන්නා . අපිට ලොකු increments දුන්න . අන්තිමට 2023 වෙද්දී මුකුත් නෑ . අහන අහන එකා යනවා . හැට ගානක් හිටපු සෙට් එක 20කට විතර බැස්සා . 2023 ඉදන් මම අයින් වෙනකම් මම දන්නා තරමින් කාටවත් increments නෑ . ඔන්න ඕකයි තත්වේ මිට්ටෝ . ඇතුලේ ඉන්න උන් ඕක දන්නවා . එළියේ ඉදන් බලන උන්ට හිතෙන්නේ AI මගුලක් නිසා මෙහෙම වෙනවා කියල. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom