Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
53 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
🔴👨⚕️⚕️ මේ දිනවල දරුවන් අතර පැතිරෙන "අත් පා මුඛ රෝගය" (Hand-foot and Mouth Disease) ⚕️👨⚕️🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hand-foot and Mouth Disease, සිංහලෙන් අත්-පා-මුඛ රෝගය ලෙස හැඳින්වෙන රෝග තත්ත්වය එන්ටෙරෝ වෛරස (Enterovirus) මගින් ඇති වේ. මෙම රෝගය අත් පා මුඛ රෝග ලෙස නම් කර ඇත්තේ එම ස්ථානවල බහුලව මේ තත්ත්වය හටගන්නා නිසාය. සාමාන්‍යයෙන් මෙම වෛරස ආසාදනය දක්නට ලැඛෙන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතරය. වැඩිහිටිවියට පත්වීමත් සමගම වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය සිරුර තුළ සැකසුනත්, කලාතුරකින් වැඩිහිටියන් අතර ද අත් පා මුඛ රෝගය හට ගත හැක.

අත් පා මුඛ රෝග තත්ත්වය ඇති කරන වෛරසයේ බීජෞසන සමය දින 3 – 7ක් අතර කාලයකි. රෝගය බෝ වීම සිදුවන්නේ රෝගී දරුවෙකුගේ මලපහ/කෙල/සෙම්/සොටු මෙන්ම හටගන්නා බිබිලි පිපිරී පිටතට එන ශ්‍රාවයන් නිරෝගී දරුවෙකුගේ තැවරීමෙනි.

අත් පා මුඛ රෝගය වැළදුණු දරුවෙකු පෙන්නුම් කරන රෝග ලකෂණ වන්නේ :

තද උණ

සම මත අවර්ණ වතුර බිබිලි ඇති වීම

උගුරේ ආසාදන

කෑම අරුචිය

දරුවා අලසව/අප්‍රාණිකව කාලය ගත කිරීම

මෙම රෝගි ලක්ෂණ සියල්ල එකවර පෙන්නුම් නොකෙරෙන අතර, සමහර අවස්ථා වලදී රෝග ලක්ෂණ නොපෙන්වූවත්, එම දරුවාගෙන් තවත් දරුවකුට රෝගය බෝ විය හැක.

දරුවාගේ සිරුරේ දණහිස/වැලමිට/තට්ටම/පිට මෙන්ම උගුර/මුඛය වැනි ස්ථානවල සාමාන්‍යයෙන් මෙම බිබිලි හටගන්නා අතර ඇතැම් විට ඒ බිබිලි මතුවීමට පෙර කුඩා රත්පැහැ බිබිලි සමූහයක් හටගන්නා අවස්ථාද දැකගත හැකිය. මෙසේ ඇති වන බිබිලි තරමක් විශාල වී වතුර බිබිලි බවට පත්වන අතරම දින පහක් හයක අවෑමෙන් පිපිරී ගොස් ඒ මත කබොල්ලක් හටගනී. මෙම බිබිලි වේදනාකාරි නිසා, දරුවාට ආහාරපාන ගැනීමේ අපහසුතා ඇති විය හැක. කෙසේ වුවද ඕනෑම වෛරස රෝගයක් සිරුරෙන්ම ඉවත් යන තුරු කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ උණ සහ සිරුරේ වේදනාව අවම කිරීම සඳහා දරුවාගේ බරට සරිලන පැරසිටමෝල් මාත්‍රාව වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමයි.

අත් පා මුඛ රෝගයෙන් පෙලෙන දරුවෙකු :

විජලනයෙන් රැකගැනීම සඳහා සාන්ද්‍ර බවින් අඩු සහ ආම්ලික නොවන දියර වර්ග ලබාදෙන්න

සැමවිටම මද උණුසුම් ජලය පානයට ලබාදෙන්න

උගුර සෝදා පිටතට දැමීමට හැකියාව පවතින දරුවෙකු නම් මද උණුසුම් ජලයට ලූණු ස්වල්පයක් එක්කර උගුර සේදීමට ලබාදෙන්න.

බිබිලි පිපිරී තුවාල ඇතිවීම නිසා වෙනත් ආසාදන මතුවිය හැකිබැවින් සැමවිටම දරුවා පිරිසිදුව තබාගන්න. ඒ සඳහා මද උණුසුම් ජලයෙන් පිරිසිදු කර තෙත මාත්තු කරන්න. වෛද්‍ය උපදෙස් මත ලබා දෙන ආලේපනයක් ගැල්වීමේ වරදක් නැත.

මව්පියනි,

මෙවැනි බෝවන රෝගයක් හටගත් ඕනෑම අවස්ථාවක ඔබ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව විටින් විට අපි ඔබව දැනුවත් කර ඇත්තෙමු. මෙම රෝගය ඉතා ඉක්මනින් බෝ වන බැවින්, එසේ වීම වැලැක්වීමට

දරුවා රෝගය සුව වන තුර පෙරපාසැල්/පාසැල්/දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින්න

දරුවා පොදු ස්ථානවලට රැගෙන යාමෙන් වළකින්න

දරුවාගේ මලපහ ක්‍රමවත් ආකාරයකට බැහැර කිරීමට වගබලාගන්න

කිවිසීමේදී ලේන්සුවක් ආධාරයෙන් මුව වසා ගැනීමට දරුවාට කියාදෙන්න.

සෙල්ලම් බඩු වැනි දරුවන් නිතර පාවිච්චි කරන භාණ්ඩ රෝගි හා නිරෝගි දරුවන් අතර වෙන් කර තබන්න.

නිවසේ අනෙක් දරුවන් වෙන්කොට තැබිය හැකිනම් ඒ පිළිබඳව සැලකිලිමත්වන්න.

නිරෝගි දරුවන්ට නිතරම අත් සේදීමට පුරුදු කරන්න.

[ICODE]මූලාශ්‍රය : parenting.lk[/ICODE]

වැඩිදුර තොරතුරු

Hand, Foot, and Mouth Disease (HFMD)

Hand, Foot, and Mouth Disease (HFMD)

රෝග ලක්ෂණ (ඡායාරූප)

[MEDIA=youtube]2VWh1LcClHo[/MEDIA]

[MEDIA=youtube]JpUMQRnvEH4[/MEDIA]

[MEDIA=youtube]m7nDL-kxSgw[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27830766, member: 577135"] [IMG width="874px"]https://www.myvuenews.com/wp-content/uploads/2018/11/hand.jpg[/IMG] Hand-foot and Mouth Disease, සිංහලෙන් අත්-පා-මුඛ රෝගය ලෙස හැඳින්වෙන රෝග තත්ත්වය එන්ටෙරෝ වෛරස (Enterovirus) මගින් ඇති වේ. මෙම රෝගය අත් පා මුඛ රෝග ලෙස නම් කර ඇත්තේ එම ස්ථානවල බහුලව මේ තත්ත්වය හටගන්නා නිසාය. සාමාන්‍යයෙන් මෙම වෛරස ආසාදනය දක්නට ලැඛෙන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතරය. වැඩිහිටිවියට පත්වීමත් සමගම වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය සිරුර තුළ සැකසුනත්, කලාතුරකින් වැඩිහිටියන් අතර ද අත් පා මුඛ රෝගය හට ගත හැක. අත් පා මුඛ රෝග තත්ත්වය ඇති කරන වෛරසයේ බීජෞසන සමය දින 3 – 7ක් අතර කාලයකි. රෝගය බෝ වීම සිදුවන්නේ රෝගී දරුවෙකුගේ මලපහ/කෙල/සෙම්/සොටු මෙන්ම හටගන්නා බිබිලි පිපිරී පිටතට එන ශ්‍රාවයන් නිරෝගී දරුවෙකුගේ තැවරීමෙනි. [HEADING=3][B]අත් පා මුඛ රෝගය වැළදුණු දරුවෙකු පෙන්නුම් කරන රෝග ලකෂණ වන්නේ :[/B][/HEADING] [HR][/HR] [LIST] [*]තද උණ [*]සම මත අවර්ණ වතුර බිබිලි ඇති වීම [*]උගුරේ ආසාදන [*]කෑම අරුචිය [*]දරුවා අලසව/අප්‍රාණිකව කාලය ගත කිරීම [/LIST] මෙම රෝගි ලක්ෂණ සියල්ල එකවර පෙන්නුම් නොකෙරෙන අතර, සමහර අවස්ථා වලදී රෝග ලක්ෂණ නොපෙන්වූවත්, එම දරුවාගෙන් තවත් දරුවකුට රෝගය බෝ විය හැක. දරුවාගේ සිරුරේ දණහිස/වැලමිට/තට්ටම/පිට මෙන්ම උගුර/මුඛය වැනි ස්ථානවල සාමාන්‍යයෙන් මෙම බිබිලි හටගන්නා අතර ඇතැම් විට ඒ බිබිලි මතුවීමට පෙර කුඩා රත්පැහැ බිබිලි සමූහයක් හටගන්නා අවස්ථාද දැකගත හැකිය. මෙසේ ඇති වන බිබිලි තරමක් විශාල වී වතුර බිබිලි බවට පත්වන අතරම දින පහක් හයක අවෑමෙන් පිපිරී ගොස් ඒ මත කබොල්ලක් හටගනී. මෙම බිබිලි වේදනාකාරි නිසා, දරුවාට ආහාරපාන ගැනීමේ අපහසුතා ඇති විය හැක. කෙසේ වුවද ඕනෑම වෛරස රෝගයක් සිරුරෙන්ම ඉවත් යන තුරු කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ උණ සහ සිරුරේ වේදනාව අවම කිරීම සඳහා දරුවාගේ බරට සරිලන පැරසිටමෝල් මාත්‍රාව වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමයි. [HEADING=3][B]අත් පා මුඛ රෝගයෙන් පෙලෙන දරුවෙකු : [/B][/HEADING] [HR][/HR] [LIST] [*]විජලනයෙන් රැකගැනීම සඳහා සාන්ද්‍ර බවින් අඩු සහ ආම්ලික නොවන දියර වර්ග ලබාදෙන්න [*]සැමවිටම මද උණුසුම් ජලය පානයට ලබාදෙන්න [*]උගුර සෝදා පිටතට දැමීමට හැකියාව පවතින දරුවෙකු නම් මද උණුසුම් ජලයට ලූණු ස්වල්පයක් එක්කර උගුර සේදීමට ලබාදෙන්න. [*]බිබිලි පිපිරී තුවාල ඇතිවීම නිසා වෙනත් ආසාදන මතුවිය හැකිබැවින් සැමවිටම දරුවා පිරිසිදුව තබාගන්න. ඒ සඳහා මද උණුසුම් ජලයෙන් පිරිසිදු කර තෙත මාත්තු කරන්න. වෛද්‍ය උපදෙස් මත ලබා දෙන ආලේපනයක් ගැල්වීමේ වරදක් නැත. [/LIST] [HEADING=3][I][B]මව්පියනි,[/B][/I][/HEADING] මෙවැනි බෝවන රෝගයක් හටගත් ඕනෑම අවස්ථාවක ඔබ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව විටින් විට අපි ඔබව දැනුවත් කර ඇත්තෙමු. මෙම රෝගය ඉතා ඉක්මනින් බෝ වන බැවින්, එසේ වීම වැලැක්වීමට [LIST] [*]දරුවා රෝගය සුව වන තුර පෙරපාසැල්/පාසැල්/දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින්න [*]දරුවා පොදු ස්ථානවලට රැගෙන යාමෙන් වළකින්න [*]දරුවාගේ මලපහ ක්‍රමවත් ආකාරයකට බැහැර කිරීමට වගබලාගන්න [*]කිවිසීමේදී ලේන්සුවක් ආධාරයෙන් මුව වසා ගැනීමට දරුවාට කියාදෙන්න. [*]සෙල්ලම් බඩු වැනි දරුවන් නිතර පාවිච්චි කරන භාණ්ඩ රෝගි හා නිරෝගි දරුවන් අතර වෙන් කර තබන්න. [*]නිවසේ අනෙක් දරුවන් වෙන්කොට තැබිය හැකිනම් ඒ පිළිබඳව සැලකිලිමත්වන්න. [*]නිරෝගි දරුවන්ට නිතරම අත් සේදීමට පුරුදු කරන්න. [/LIST] [B][SIZE=5][ICODE]මූලාශ්‍රය : parenting.lk[/ICODE][/SIZE][/B] [SIZE=5][B][U]වැඩිදුර තොරතුරු[/U] [URL='https://www.cdc.gov/hand-foot-mouth/about/signs-symptoms.html']Hand, Foot, and Mouth Disease (HFMD)[/URL] [URL='https://www.webmd.com/children/guide/hand-foot-mouth-disease']Hand, Foot, and Mouth Disease (HFMD)[/URL][/B][/SIZE] [SIZE=4][B][U]රෝග ලක්ෂණ (ඡායාරූප)[/U] [IMG]https://i0.wp.com/keepkidshealthy.com/wp-content/uploads/2018/08/hand-foot-mouth-disease.jpg?resize=840%2C637&ssl=1[/IMG][/B][/SIZE] [MEDIA=youtube]2VWh1LcClHo[/MEDIA] [MEDIA=youtube]JpUMQRnvEH4[/MEDIA] [SIZE=4][B][MEDIA=youtube]m7nDL-kxSgw[/MEDIA][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom