නොනගතය කාලේදී තද කුණු ලේ පාට Aura එකක් නිකුත්වෙනවා..පරිස්සමින්..
සුද්දෝ සහ කල්ලතොනි එකතුවෙලා කරපු ජාත්යන්තර කුමන්ත්‍රණයක් මේක.. සුද්දෝ එන්න කලින් අපි නොනගතයේ නැකැත් කලේ නෑ... මෙක නිසයි රට දුප්පත්වෙන්නේ... මේක සාපයක්... 2026/04/14 හවස 3.56න් නොනගතේ ඉවරයි.. ඊටපස්සේ සුදුසු නැකත් හදලා කරගන්න..මම දැන් මට ගැලපෙන්න නැකැත් හදන ගමන්..

@Kumbhakarna22
ප්‍රවීණ පාරම්පරික ජොතිර්වේදී

Last edited: