🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴BREAKING: 🇮🇷🇶🇦 Iran issues an evacuation order for Qatar's capital Doha, a city of 1.2 million!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    මොකක්ද මේ කියන්නේ? දෝහා වල ඉන්න ජනතාවට අයින් වෙන්න කියලද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    දෝහා ෆ්ලැට් කරලා දාන්නද හදන්නේ? අල්ලාහ් දෙයියන්නේම පිහිටයි
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    අල්ලා දෙවියෝ තමාගේ මැදපෙරදිග අනුගාමිකයන් ඉන්න රටවල් , ඇමරිකාව හා ඊශ්‍රායලය ලවා විනාස කරලා ඉවරවෙනකම් මේ යුද්ධය නවතින්නේ නෑ බන් , නවත්වන්නත් බෑ , උඹලා නවත්වන්න හැදුවොත් දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වෙන නිසා උඹලත් විනාස කරලාදාවි බන්

    ඕවට ඉතින් වෙන කාටවත් බැනලා වැඩක් නෑ , අල්ලා දෙවියන්ගේ කැමැත්තට වෙන දේවල් නේ