Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴🔴🔴 ටීවි එකේ සාරියක් දැක්කම ළමයි ගේ වෙනවද? 👗🥻
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වටවල ඇඩ් එක දැකලා ගොඩක් අය බොහෝම නොසන්සුන් වෙලා තියෙනවා. ළමා ආරක්ශනය ගැන අති බහුතරය බොහෝම කනස්සල්ලට පත් වෙලා තියනවා, "අපේ ළමයින්ට ඔව්ව පෙන්නන්න එපා!" කියලා අර ඇඩ් එකේ ඉන්න කොල්ලා වත් එක එක දේවල් මීම්ස් එහෙම හදලා අපහාසයට ලක් කරලා තියෙනවා. ඕක ගැන මගේ සත දෙක උබලට කියන්නම ඕනි! (මෙකේ මම සමහර පාලි වචන ඉන්ග්‍රීසි අකුරෙන්ම දාලා ඇති)

- LGBTQ+, සමලිංගිකතවය, ලිංගික සක්රාන්තිකයන් මේ අලුතින් බටහිරින් ආපු බෞද්ධ සංස්කෘතිය වනසන අලුත් කොන්සෙප්ට්ස් ද?

නෑ, සමලිංගිකත්වය කියන්නෙ මිනිස් ඉතිහාසයේ අවුරුදු දහසක් ගානක ඉදන් උනා කියලා සාක්ශි තියෙන, තවත් සත්ව විශේෂ දහස් ගානක් තුල වෙන. පරිණාමීය වශයෙන් වැදගත්කමක් තියෙන බොහොම සාමාන්‍ය සහ ඉතාමත් ස්වාහාවික සිද්ධියක්, නූතන පරීක්ශන ගොඩක් නිරීක්ශනය කරලා තියෙනවා පාරිසරික සමාජීය සාධක විතරක් නෙවෙයි ඒත් එක්කම ජානමය හා හෝර්මෝනමය සාධක අනිවාර්යයෙන් බලපානවා කියලා. දෙන්නම සමලිංගික සහෝදරයන් හා නිවුන් සහෝදරයන් කරලා තියෙන පරීක්ශන වලින් ඔප්පු වෙලා තියෙනවා මේකට අනිවාර්යෙන් ජානමය බලපෑමක් සහ කලල අවධියේ දී අම්මගෙ හෝර්මෝන ළමයින්ට බලපාන විදිහ එහෙම හේතු වෙනවා කියලා. එක ජානයක් නෙවෙයි ජාන කිහිපයක එකතුවකින් මේක වෙනවා කියලා හොයාගෙන තියනවා. මේක අස්වාභාවිකද? නෑ. බොහොම ස්වාභාවික ක්‍රියාවලියක්.

සක්රාන්තික වීමත් එහෙමයි, අපි දන්නවා මිනිස් ජාන වල 23න් වෙනි වර්ණදේහ යුගලයෙන් තමා ලිංගිකත්වය තීරණය වෙන්නෙ. xx උනොත් ගැහැනු, XY උනොත් පිරිමි, නමුත් හිටපු ගමන් XO – Turner Syndrome, XXY – Klinefelter Syndrome, XYY – Jacobs Syndrome වගේ ජාන එක්ක ළමයෙක් ඉපදෙන්න පුලුවන්. එතකොට පිරිමි අවයව එක්ක ගැහැනු ලක්ශන, හෝර්මොන වගේම, ගැහැණු අවයව එක්ක පිරිමි ලක්ශන සහිත ළමයි ඉපදෙන්න පුලුවන්. මෙව්ව සෑම උපත් 1000කට 2000කට වරක් සිද්ධ වෙන බොහොම ස්වාභාවික දේවල්. ඒ විතරක් ම නෙවේ. ඉපදෙන්න කලින් කලල අවදියේදී මවගේ ඇගෙන් නිකුත් වෙන හෝර්මෝන වල බලපෑමෙනුත් පිරිමි ජාන තිබුනත් ගැහැනු අවයව එක්ක වගේ උපත් සිද්ධ වෙන්න පුලුවන්.

තමන් ඉපදුන විදිහ නිසා කිසිම කෙනෙක් හිංසනයට, කොන් වීමට ලක් වෙන්න හොද නෑ. බෞද්ධ රටක් විදිහට අපිට තියෙන වටිනාකම මොකක්ද එහෙම නෙවෙයි නන්?

බෞද්ධ කරුණු ගැන හොයද්දි වැදගත් conference lecture එකක් හම්බුනා මට,

ගෝනලගොඩ නන්ද හාමුදුරුවන්ගෙ (Bhiksu University of Sri Lanka, Anuradhapura, Master of Philosophy Degree (MPhil) in Philosophy (pdn)) කරපු "Buddhist Attitude towards Sexual Transformation/ Buddhism and Sexual Transformation", විනය පිටක වල තියෙන කරුණු කිහිපයක් මේකෙ තියනවා... (in the Atthasālinī, the Samantapāsādikā, the Sāratthadīpanī, the Abhidhammāvatāra, and the Abhidhammatthavikāsinī )

- එදා සමයේ ඉදන් සක්රාන්ති ලිංගිකයන් කොන් කරලා, හින්සනයට පත් කරන්න හොද නෑ කියලා දේශනා කරලා තියෙනවා

- මේක තමන් මේ ආත්මයේ කරන කර්මයක් නොවේ, නමුත් පෙර කර්මය නිසා වෙන ස්වාභාවික දෙයක් බවත්.

- කෙනෙක් එහෙම මහනකමේ සිට සක්රාන්තික වෙනවා නන් ඒට අදාල පන්සලකට යන්න ඕනි කියන එක (පිරිමියෙක් ව සිට ගැහැනු වෙනවා නන් මෙහෙනින් වහන්සේලා ඉන්න ආරාමෙකට යන්න ඕනි.)

- එහෙම සක්රාන්තික වෙනවා නන් තමන්ගේ පැවිද්ද සහ උපසම්පදාව ඒ විදිහටම තියාගන්න ඉඩ සලස්වලා තියෙනවා. වෙනස් විදිහට සලකන්න එපා කියන එක කියලා තියෙනවා.

- පිරිම ගැහැණු විතරක් නෙවෙයි තවත් ලිංගික භාවයන් දෙකක්, ඔක්කොම හතරක් තියෙනවා කියලා තියෙනවා,

> pandaka - පිරිමියෙක් ලෙස ඉපදුනත් පිරිමි ලක්ශන නැති දරුවන් හදන්න බැරි අය (ලිංගය තුවාල වී අහිමි උන අයත් ඇතුලුව)

> ubhatobyañjanaka - ගැහැනු සහ පිරිමි ලක්ශන දෙකම ඇති අය (non binary)

LGBTQ+ කියන්නෙ මේ බටහිර සංස්තියෙන් ආපු woke concepts කියලා හිතනවා නන්, බුදු හාමුරුදුවෝ LGBTQ වලට support එක දුන්නා, බුද්ධ ධර්මය කියන්නෙ woke ආගමක්, වෙන ආගමක් හොයාගන්න එක හොදයි!

මේ මහා සමලිංගික විරුද්ධත්වය ආවෙ කොහෙන්ද? ඔයාලා අහලා ඇති Victorian morality කියලා. 1837 - 1900 කාලෙ හිටපු වික්ටෝරියා රැජිණගෙ බටහිර නීති ටිකක් තමා මේ කරේ තියන් යන්නෙ. කකුලක් වත් පෙන්නෙ නැතිවෙන්න ඇග වැහෙන්න ඇදගෙන යන එක, ලිංගිකත්වය කියන මාතෘකාව ලමයි ඉස්සරහ විවෘතව කතා නොකිරීම, විවාහ වෙන්න කලින් ලිංගිකව එකතු වීමෙන් වැලකීම, කසාද බදින්න කණ්‍යාභාවය සෙවීම වගේ concept සේරම 1815 ඉදන් සුද්දා අපිට දීලා ගියපු දේවල්, පර සුද්දගෙ සංස්කෘතිය කරේ තියාගෙන යන්න එපා! ඒක උනුත් අතෑරලා තියෙන්නෙ.

ලිංග භාවයන් තියෙන්නෙ පිරිමි සහ ගැහැනු විතරයි කියන එක, සමලිංගිකත්වය කියන්නෙ පවක් කියන එක ක්‍රිස්තියානි ආගම වගේ බටහිර ඒබ්‍රහමික ආගම් වලින් එන දෙයක්. බෞද්ධ සංස්කෘතිය නෙවෙයි.

එතකොට කොල්ලෙක් සාරියක් ඇදන් ඉන්නවා දැක්කම ළමයි ගේ වෙනවද? නෑ. ඒක එන්නෙ ස්වාභාවිකව, ජානවලින්. ඕක දැක්කත් නැතත් සාරි අදින එකා සාරි අදිනවා. පිරිමි ආශ්ය කරන එකා පිරිමි ආශ්ය කරනවා. කෑ ගගහා කූණුහරුප කිය කිය ටිපර් වෙන්න ඕනි තමන්ගෙ ඒ ජාන කොටස තියෙන උදවිය විතරයි!

ඒ ඇඩ් එකේ සම්පූණ අරමුනම එහෙම තත්වයන් තියෙන ලමයින්ව කොන් කරන්න එපා, වෙනස්කම් කරන්න එපා කියන එක. ඔයාගෙ ළමයා ගේ කරන එක නෙවෙයි.

අපේ තරුණ වැඩිහිටි ප්‍රජාව ඔය ටිපර් වෙන විදිහටම අවුරුද්දට සිය දහස් ගානෙන් පන්සල් පල්ලි වල පොඩි සාමනේර වහන්සේලාට, පොඩි පිරිමි ළමයින්ට වෙන ලිංගික අපයෝජන ගැන කතා කරා නන්. ඇක්ශන් ගත්තා නන්, පුන්චි ළමයින්ට තියෙන ඇත්ත ප්‍රශ්නයක් හරි විසදෙයි. නාරිවේදය වාට්ටුවක වැඩ කරන කෙනෙක්ගෙන්, අධිකරණ වෛද්‍ය නිළධාරී කෙනෙක්ගෙන් අහලා දැනගන්න. අවුරුද්දට ළමයි කීයක් ලේ ගලලා තුවාල වෙනකන් අපයෝජනය වෙනවද කියලා!

ඕකට කෑ ගහන බහුතරය දැක්කම පේන normality එක්කුත් කියන්නම්, සමාජ මාද්යේ කෑගහන chad ලා බහුතරේ..

- මූනෙ කිරි රැවුල තියෙන මූන වැහෙන්න රැවුලක් වැවෙන් නැති අය

- ජීවිතේට කෙල්ලෙක් සෙට් වෙලා නැති virgin ලා

- කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැති aboslute virgin ලා

තවත් සමහරක් මේක දේශපාලණීකරය කරලා රට බංකොලොත් කරලා දාපු හැමතැනින්ම දූශන චෝදනා තියෙන 1/4කන්නි පවුලක් ආයෙ බලයට ගේන දත කනවා. ජාතිවාදය අවුස්සන්න බැරිකොට මේ වල් පැලේ හරි එල්ලිලා ආයෙ බලයට එන්න දගලනවා. පෝලිම් වල තෙල් නැතුව, ඉස්පිරිතාල වල බෙහෙත් නැතුව, කන්න බොන්න නැතුව මැරිලා ගියපු සිය දිවි හානි කරගත්ත මිනිස්සුන්ව අමතක කරන්න එපා කියලා බොහොම කරුනාවෙන් ඉල්ලනවා!

සරලව කියන්න තියෙන්නෙ. ඔය හිතාගෙන ඉන්න chad sigma male midset එක නෙවෙයි හරි විදිහ, හරිම ලාමක 1/4කන්නි හිතන විදිහක් ඕක, තමන් ඉපදුන විදිහ නිසා තව මිනිහෙක්ව තලා පෙලන wojak කෙනෙක් නොවී, සිවුර/ආගමික පූජක බව නොසලකා pedophile ලට ශොට් එක real chad කෙනෙක් වියන්.

referances:

"Buddhist Attitude towards Sexual Transformation/ Buddhism and Sexual Transformation"

June 2021

Conference: Religiosity and Secularism in Futuristic Context – 3rd International Online

At: Buddhist and Pali University

Ven. Gonalagoda Nanda

Bhiksu university of Sri Lanka

“Genome-Wide Association Study of Male Sexual Orientation”

Alan R. Sanders, Gary W. Beecham, Shengru Guo, Khytam Dawood, Gerulf Rieger, Judith A. Badner, Elliot S. Gershon, Ritesha S. Krishnappa, Alana B. Kolundzija, Jubao Duan, many others. Published 2017.

“Genome-wide scan demonstrates significant linkage for male sexual orientation”

Sanders, A. R., Eden R. Martin, G. W. Beecham, S. Guo, K. Dawood, G. Rieger, J.A. Badner, E.S. Gershon, R.S. Krishnappa, A.B. Kolundzija, J. Duan, P.V. Gejman, J.M. Bailey (2015

“Large-scale GWAS reveals insights into the genetic architecture of same-sex sexual behavior”

Andrea Ganna, Karin J. H. Verweij, Margot G. Nivard, Robert Maier, etc. (2019)

“Genetic and environmental influences on sexual orientation and its correlates in an Australian twin sample”

Various, published 2005

“Genome-Wide Linkage and Association Study of Childhood Gender Nonconformity in Males”

Sanders, A. R., Beecham, G. W., Guo, S., Dawood, K., Rieger, G., Krishnappa, R. S., Kolundzija, A. B., Bailey, J. M., Martin, Eden R. (2021)

[QUOTE="192.168.o.21, post: 31023153, member: 586998"] වටවල ඇඩ් එක දැකලා ගොඩක් අය බොහෝම නොසන්සුන් වෙලා තියෙනවා. ළමා ආරක්ශනය ගැන අති බහුතරය බොහෝම කනස්සල්ලට පත් වෙලා තියනවා, "අපේ ළමයින්ට ඔව්ව පෙන්නන්න එපා!" කියලා අර ඇඩ් එකේ ඉන්න කොල්ලා වත් එක එක දේවල් මීම්ස් එහෙම හදලා අපහාසයට ලක් කරලා තියෙනවා. ඕක ගැන මගේ සත දෙක උබලට කියන්නම ඕනි! (මෙකේ මම සමහර පාලි වචන ඉන්ග්‍රීසි අකුරෙන්ම දාලා ඇති) [COLOR=rgb(26, 188, 156)]- LGBTQ+, සමලිංගිකතවය, ලිංගික සක්රාන්තිකයන් මේ අලුතින් බටහිරින් ආපු බෞද්ධ සංස්කෘතිය වනසන අලුත් කොන්සෙප්ට්ස් ද? [/COLOR] [COLOR=rgb(184, 49, 47)]නෑ,[/COLOR] සමලිංගිකත්වය කියන්නෙ මිනිස් ඉතිහාසයේ අවුරුදු දහසක් ගානක ඉදන් උනා කියලා සාක්ශි තියෙන, තවත් සත්ව විශේෂ දහස් ගානක් තුල වෙන. පරිණාමීය වශයෙන් වැදගත්කමක් තියෙන බොහොම සාමාන්‍ය සහ ඉතාමත් ස්වාහාවික සිද්ධියක්, නූතන පරීක්ශන ගොඩක් නිරීක්ශනය කරලා තියෙනවා පාරිසරික සමාජීය සාධක විතරක් නෙවෙයි ඒත් එක්කම ජානමය හා හෝර්මෝනමය සාධක අනිවාර්යයෙන් බලපානවා කියලා. දෙන්නම සමලිංගික සහෝදරයන් හා නිවුන් සහෝදරයන් කරලා තියෙන පරීක්ශන වලින් ඔප්පු වෙලා තියෙනවා මේකට අනිවාර්යෙන් ජානමය බලපෑමක් සහ කලල අවධියේ දී අම්මගෙ හෝර්මෝන ළමයින්ට බලපාන විදිහ එහෙම හේතු වෙනවා කියලා. එක ජානයක් නෙවෙයි ජාන කිහිපයක එකතුවකින් මේක වෙනවා කියලා හොයාගෙන තියනවා. මේක අස්වාභාවිකද? නෑ. බොහොම ස්වාභාවික ක්‍රියාවලියක්. සක්රාන්තික වීමත් එහෙමයි, අපි දන්නවා මිනිස් ජාන වල 23න් වෙනි වර්ණදේහ යුගලයෙන් තමා ලිංගිකත්වය තීරණය වෙන්නෙ. xx උනොත් ගැහැනු, XY උනොත් පිරිමි, නමුත් හිටපු ගමන් XO – Turner Syndrome, XXY – Klinefelter Syndrome, XYY – Jacobs Syndrome වගේ ජාන එක්ක ළමයෙක් ඉපදෙන්න පුලුවන්. එතකොට පිරිමි අවයව එක්ක ගැහැනු ලක්ශන, හෝර්මොන වගේම, ගැහැණු අවයව එක්ක පිරිමි ලක්ශන සහිත ළමයි ඉපදෙන්න පුලුවන්. මෙව්ව සෑම උපත් 1000කට 2000කට වරක් සිද්ධ වෙන බොහොම ස්වාභාවික දේවල්. ඒ විතරක් ම නෙවේ. ඉපදෙන්න කලින් කලල අවදියේදී මවගේ ඇගෙන් නිකුත් වෙන හෝර්මෝන වල බලපෑමෙනුත් පිරිමි ජාන තිබුනත් ගැහැනු අවයව එක්ක වගේ උපත් සිද්ධ වෙන්න පුලුවන්. තමන් ඉපදුන විදිහ නිසා කිසිම කෙනෙක් හිංසනයට, කොන් වීමට ලක් වෙන්න හොද නෑ. බෞද්ධ රටක් විදිහට අපිට තියෙන වටිනාකම මොකක්ද එහෙම නෙවෙයි නන්? බෞද්ධ කරුණු ගැන හොයද්දි වැදගත් conference lecture එකක් හම්බුනා මට, ගෝනලගොඩ නන්ද හාමුදුරුවන්ගෙ (Bhiksu University of Sri Lanka, Anuradhapura, Master of Philosophy Degree (MPhil) in Philosophy (pdn)) කරපු "Buddhist Attitude towards Sexual Transformation/ Buddhism and Sexual Transformation", විනය පිටක වල තියෙන කරුණු කිහිපයක් මේකෙ තියනවා... (in the Atthasālinī, the Samantapāsādikā, the Sāratthadīpanī, the Abhidhammāvatāra, and the Abhidhammatthavikāsinī ) - එදා සමයේ ඉදන් සක්රාන්ති ලිංගිකයන් කොන් කරලා, හින්සනයට පත් කරන්න හොද නෑ කියලා දේශනා කරලා තියෙනවා - මේක තමන් මේ ආත්මයේ කරන කර්මයක් නොවේ, නමුත් පෙර කර්මය නිසා වෙන ස්වාභාවික දෙයක් බවත්. - කෙනෙක් එහෙම මහනකමේ සිට සක්රාන්තික වෙනවා නන් ඒට අදාල පන්සලකට යන්න ඕනි කියන එක (පිරිමියෙක් ව සිට ගැහැනු වෙනවා නන් මෙහෙනින් වහන්සේලා ඉන්න ආරාමෙකට යන්න ඕනි.) - එහෙම සක්රාන්තික වෙනවා නන් තමන්ගේ පැවිද්ද සහ උපසම්පදාව ඒ විදිහටම තියාගන්න ඉඩ සලස්වලා තියෙනවා. වෙනස් විදිහට සලකන්න එපා කියන එක කියලා තියෙනවා. - පිරිම ගැහැණු විතරක් නෙවෙයි තවත් ලිංගික භාවයන් දෙකක්, ඔක්කොම හතරක් තියෙනවා කියලා තියෙනවා, > pandaka - පිරිමියෙක් ලෙස ඉපදුනත් පිරිමි ලක්ශන නැති දරුවන් හදන්න බැරි අය (ලිංගය තුවාල වී අහිමි උන අයත් ඇතුලුව) > ubhatobyañjanaka - ගැහැනු සහ පිරිමි ලක්ශන දෙකම ඇති අය (non binary) LGBTQ+ කියන්නෙ මේ බටහිර සංස්තියෙන් ආපු woke concepts කියලා හිතනවා නන්, බුදු හාමුරුදුවෝ LGBTQ වලට support එක දුන්නා, බුද්ධ ධර්මය කියන්නෙ woke ආගමක්, වෙන ආගමක් හොයාගන්න එක හොදයි! මේ මහා සමලිංගික විරුද්ධත්වය ආවෙ කොහෙන්ද? ඔයාලා අහලා ඇති Victorian morality කියලා. 1837 - 1900 කාලෙ හිටපු වික්ටෝරියා රැජිණගෙ බටහිර නීති ටිකක් තමා මේ කරේ තියන් යන්නෙ. කකුලක් වත් පෙන්නෙ නැතිවෙන්න ඇග වැහෙන්න ඇදගෙන යන එක, ලිංගිකත්වය කියන මාතෘකාව ලමයි ඉස්සරහ විවෘතව කතා නොකිරීම, විවාහ වෙන්න කලින් ලිංගිකව එකතු වීමෙන් වැලකීම, කසාද බදින්න කණ්‍යාභාවය සෙවීම වගේ concept සේරම 1815 ඉදන් සුද්දා අපිට දීලා ගියපු දේවල්, පර සුද්දගෙ සංස්කෘතිය කරේ තියාගෙන යන්න එපා! ඒක උනුත් අතෑරලා තියෙන්නෙ. ලිංග භාවයන් තියෙන්නෙ පිරිමි සහ ගැහැනු විතරයි කියන එක, සමලිංගිකත්වය කියන්නෙ පවක් කියන එක ක්‍රිස්තියානි ආගම වගේ බටහිර ඒබ්‍රහමික ආගම් වලින් එන දෙයක්. බෞද්ධ සංස්කෘතිය නෙවෙයි. එතකොට කොල්ලෙක් සාරියක් ඇදන් ඉන්නවා දැක්කම ළමයි ගේ වෙනවද? නෑ. ඒක එන්නෙ ස්වාභාවිකව, ජානවලින්. ඕක දැක්කත් නැතත් සාරි අදින එකා සාරි අදිනවා. පිරිමි ආශ්ය කරන එකා පිරිමි ආශ්ය කරනවා. කෑ ගගහා කූණුහරුප කිය කිය ටිපර් වෙන්න ඕනි තමන්ගෙ ඒ ජාන කොටස තියෙන උදවිය විතරයි! ඒ ඇඩ් එකේ සම්පූණ අරමුනම එහෙම තත්වයන් තියෙන ලමයින්ව කොන් කරන්න එපා, වෙනස්කම් කරන්න එපා කියන එක. ඔයාගෙ ළමයා ගේ කරන එක නෙවෙයි. අපේ තරුණ වැඩිහිටි ප්‍රජාව ඔය ටිපර් වෙන විදිහටම අවුරුද්දට සිය දහස් ගානෙන් පන්සල් පල්ලි වල පොඩි සාමනේර වහන්සේලාට, පොඩි පිරිමි ළමයින්ට වෙන ලිංගික අපයෝජන ගැන කතා කරා නන්. ඇක්ශන් ගත්තා නන්, පුන්චි ළමයින්ට තියෙන ඇත්ත ප්‍රශ්නයක් හරි විසදෙයි. නාරිවේදය වාට්ටුවක වැඩ කරන කෙනෙක්ගෙන්, අධිකරණ වෛද්‍ය නිළධාරී කෙනෙක්ගෙන් අහලා දැනගන්න. අවුරුද්දට ළමයි කීයක් ලේ ගලලා තුවාල වෙනකන් අපයෝජනය වෙනවද කියලා! ඕකට කෑ ගහන බහුතරය දැක්කම පේන normality එක්කුත් කියන්නම්, සමාජ මාද්යේ කෑගහන chad ලා බහුතරේ.. - මූනෙ කිරි රැවුල තියෙන මූන වැහෙන්න රැවුලක් වැවෙන් නැති අය - ජීවිතේට කෙල්ලෙක් සෙට් වෙලා නැති virgin ලා - කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැති aboslute virgin ලා තවත් සමහරක් මේක දේශපාලණීකරය කරලා රට බංකොලොත් කරලා දාපු හැමතැනින්ම දූශන චෝදනා තියෙන 1/4කන්නි පවුලක් ආයෙ බලයට ගේන දත කනවා. ජාතිවාදය අවුස්සන්න බැරිකොට මේ වල් පැලේ හරි එල්ලිලා ආයෙ බලයට එන්න දගලනවා. පෝලිම් වල තෙල් නැතුව, ඉස්පිරිතාල වල බෙහෙත් නැතුව, කන්න බොන්න නැතුව මැරිලා ගියපු සිය දිවි හානි කරගත්ත මිනිස්සුන්ව අමතක කරන්න එපා කියලා බොහොම කරුනාවෙන් ඉල්ලනවා! සරලව කියන්න තියෙන්නෙ. ඔය හිතාගෙන ඉන්න chad sigma male midset එක නෙවෙයි හරි විදිහ, හරිම ලාමක 1/4කන්නි හිතන විදිහක් ඕක, තමන් ඉපදුන විදිහ නිසා තව මිනිහෙක්ව තලා පෙලන wojak කෙනෙක් නොවී, සිවුර/ආගමික පූජක බව නොසලකා pedophile ලට ශොට් එක real chad කෙනෙක් වියන්. referances: "Buddhist Attitude towards Sexual Transformation/ Buddhism and Sexual Transformation" June 2021 Conference: Religiosity and Secularism in Futuristic Context – 3rd International Online At: Buddhist and Pali University Ven. Gonalagoda Nanda Bhiksu university of Sri Lanka “Genome-Wide Association Study of Male Sexual Orientation” Alan R. Sanders, Gary W. Beecham, Shengru Guo, Khytam Dawood, Gerulf Rieger, Judith A. Badner, Elliot S. Gershon, Ritesha S. Krishnappa, Alana B. Kolundzija, Jubao Duan, many others. Published 2017. “Genome-wide scan demonstrates significant linkage for male sexual orientation” Sanders, A. R., Eden R. Martin, G. W. Beecham, S. Guo, K. Dawood, G. Rieger, J.A. Badner, E.S. Gershon, R.S. Krishnappa, A.B. Kolundzija, J. Duan, P.V. Gejman, J.M. Bailey (2015 “Large-scale GWAS reveals insights into the genetic architecture of same-sex sexual behavior” Andrea Ganna, Karin J. H. Verweij, Margot G. Nivard, Robert Maier, etc. (2019) “Genetic and environmental influences on sexual orientation and its correlates in an Australian twin sample” Various, published 2005 “Genome-Wide Linkage and Association Study of Childhood Gender Nonconformity in Males” Sanders, A. R., Beecham, G. W., Guo, S., Dawood, K., Rieger, G., Krishnappa, R. S., Kolundzija, A. B., Bailey, J. M., Martin, Eden R. (2021) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom