Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴😡 මෙන්න ලපය යාලුවන්ට වාහන දන්සල දීපු විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

KC-7323 අවුරුදු 24ක් පරණ Sahara එක වෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 126කට

KU -7912 අවුරුදු 15 ක් පරණ V8 එක වෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 321කට

CAP- 9828 අවුරුදු 10ක් පරණ Discovery එක වෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 271කට

GD-7249 අවුරුදු 35ක් පරණ Nissan Patrol එක වෙන්දේසි කරලාතියෙන්නෙ ලක්ෂ 146කට

KW- 5401 අවුරුදු 13ක් පරණ Discovery එකවෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 186කට

කවුද බං මේ විකුණල තියෙන ගනං පාඩුයි කියන්නෙ..?

පාඩුයි කියල හිතෙනවනම් ඊළඟ වෙන්දේසියට වැටෙන වාහන සෙට් එක ටිකක් වැඩි ගණන් වලට ඉල්ලහල්ල.. මෙතන නාහෙන් අඬන්නෙ නැතුව..

නිශ්පාදිත වර්ෂය අවුරුදු 10, 15, 20, 25 ක් විතර පරණ, ආණ්ඩුවෙ ඩ්රයිවර්ලා, ඇමති ලේකම්ලා නඩත්තු කරපු වාහනයක් වාහන සේල් වල ඒ වාහනේ විකුණන මිලට ටෙන්ඩරයක් දාලා ගන්නව නං ඌ හාවෙක් වෙන්න ඕනෙ..

සමහරක්  බයියො වාහන 17 කට මිලියන් 200ලු ලැබුනෙ කියලා අඩනවා

යකෝ ගමරාල ලාබ අලාබ බලනව වගේ ලැබුන ගාන වාහන ගානෙන් බෙදල හරි යන්නෙ නෑ..! 🫵

ටැලිපෝන්, හූ ඇම් පී, පූට්ටු සෙට් එකට මිලියන 200කට වාහන 17 දීපු එක පාඩුයි නම් ඊලඟ ටෙන්ඩර් එකට සෙට් වෙලා වැඩි ගානක් දාල ඉතිරි වාහන ටික ගනිල්ලා..  කිසිම තරහක් නෑ අපේ..

මෙව්වා පත්තරේ ටෙන්ඩර් දැන්වීම් දාලා ප්රසිද්ධියෙ ටෙන්ඩර් ඕපන් කරලා පිළිවෙලකට කරන වැඩ.. වැඩි දෙයක් ඕන්නෑ.. News වලට පවා වැඩේ පෙන්නනවා.. ගිය ආණ්ඩුවලින් අත යටින් දීපු හොර ටෙන්ඩර් මගඩි නෑ..

උඹලට මේක රජයට පාඩුවක් වෙලා වගේ දැනෙනවනං ඊලඟ වෙන්දේසියෙදි සේල් වල ගාන බලාගෙන ඇවිල්ලා ටෙන්ඩරේට ඒ ගාන දාල ගනිල්ලා 🫵 අපිත් කැමතියි උඹලම මෙව්වට කර ගහනවට..

ඒ වගෙම ආණ්ඩුවට respect එකක් දෙන්නත් ඔනා බලයට එන්න කලින් කිව්වා වගෙම රටට බරක් වෙලා තියන වාහන විකුණනවා කිව්වා වගේම එවා විකුණපු එකටත්

[QUOTE="Wadakaru, post: 30727623, member: 586134"] KC-7323 අවුරුදු 24ක් පරණ Sahara එක වෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 126කට KU -7912 අවුරුදු 15 ක් පරණ V8 එක වෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 321කට CAP- 9828 අවුරුදු 10ක් පරණ Discovery එක වෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 271කට GD-7249 අවුරුදු 35ක් පරණ Nissan Patrol එක වෙන්දේසි කරලාතියෙන්නෙ ලක්ෂ 146කට KW- 5401 අවුරුදු 13ක් පරණ Discovery එකවෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 186කට .. කවුද බං මේ විකුණල තියෙන ගනං පාඩුයි කියන්නෙ..?😃😃 පාඩුයි කියල හිතෙනවනම් ඊළඟ වෙන්දේසියට වැටෙන වාහන සෙට් එක ටිකක් වැඩි ගණන් වලට ඉල්ලහල්ල.. මෙතන නාහෙන් අඬන්නෙ නැතුව..😃😃 නිශ්පාදිත වර්ෂය අවුරුදු 10, 15, 20, 25 ක් විතර පරණ, ආණ්ඩුවෙ ඩ්රයිවර්ලා, ඇමති ලේකම්ලා නඩත්තු කරපු වාහනයක් වාහන සේල් වල ඒ වාහනේ විකුණන මිලට ටෙන්ඩරයක් දාලා ගන්නව නං ඌ හාවෙක් වෙන්න ඕනෙ.. සමහරක් 🐂 බයියො වාහන 17 කට මිලියන් 200ලු ලැබුනෙ කියලා අඩනවා යකෝ ගමරාල ලාබ අලාබ බලනව වගේ ලැබුන ගාන වාහන ගානෙන් බෙදල හරි යන්නෙ නෑ..! 🫵😹 ටැලිපෝන්, හූ ඇම් පී, පූට්ටු සෙට් එකට මිලියන 200කට වාහන 17 දීපු එක පාඩුයි නම් ඊලඟ ටෙන්ඩර් එකට සෙට් වෙලා වැඩි ගානක් දාල ඉතිරි වාහන ටික ගනිල්ලා.. 😹 කිසිම තරහක් නෑ අපේ.. මෙව්වා පත්තරේ ටෙන්ඩර් දැන්වීම් දාලා ප්රසිද්ධියෙ ටෙන්ඩර් ඕපන් කරලා පිළිවෙලකට කරන වැඩ.. වැඩි දෙයක් ඕන්නෑ.. News වලට පවා වැඩේ පෙන්නනවා.. ගිය ආණ්ඩුවලින් අත යටින් දීපු හොර ටෙන්ඩර් මගඩි නෑ.. උඹලට මේක රජයට පාඩුවක් වෙලා වගේ දැනෙනවනං ඊලඟ වෙන්දේසියෙදි සේල් වල ගාන බලාගෙන ඇවිල්ලා ටෙන්ඩරේට ඒ ගාන දාල ගනිල්ලා 🫵😄 අපිත් කැමතියි උඹලම මෙව්වට කර ගහනවට.. 😹 ඒ වගෙම ආණ්ඩුවට respect එකක් දෙන්නත් ඔනා බලයට එන්න කලින් කිව්වා වගෙම රටට බරක් වෙලා තියන වාහන විකුණනවා කිව්වා වගේම එවා විකුණපු එකටත් 👍 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom