Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
🔴🟢🔵 හාමුදුරුවරුන්ට අපහාස කරලා නූල් දාන කවුද මේ Jihadi john ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]ven.balangoda.kassapa/posts/774586805669222[/MEDIA]

ත්‍රිකුණාමලයේ වෙරළාසන්නයේ බෝ මලුව නොහොත් බෝධිරාජ විහාරය

මෙම විහාරය සහ දහම් පාසල ගොඩනැගෙන්නේ 1952 දි.සියම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ගොඩබට තැන රෝපණය කල බෝධිය පදනම් කරගෙනයි මේ විහාරය බිහිවන්නෙ.මේ දහම්පාසලේ ඉගෙනුම ලැබූ ප්‍රසිද්ධ යතිවරයන් වහන්සේ නමක් ලෙස පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නායක හිමියන් හඳුන්වන්ට පිළිවන්.

1987 දි ඉන්දියන් සාම සාධක හමුදාව මේ ස්ථානය බලෙන්ම ආක්‍රමණය කලා.අනතුරුව 2004දි මුහුද ගොඩ ගැලීම නිසා බෝධිය පමණක් ඉතිරි වී දහමි පාසල කඩා වැටුණා.2006 දි මෙි නායක හිමියන්ව සිටි පූජ්‍ය මිහිඳුපුර මහින්ද වංශ හිමි යන් මේ දහමි පාසල යළි ගොඩ නැගීමට වෙරළ සංරක්ෂණයෙන් අවසර ගත්තද සමුබන්ධන් ලාගේ විරෝධය නිසා එය සිදු වූයේ නැත.පසුව 2013 දි මෙම ඉඩමට පූජා ඔප්පුවක් සකස් වන්නේ ද වෙරළ සංරක්ෂණයේ විරෝධතාවයක් නොමැතිවයි.අනතුරුව 2017දි රජයේ ප්‍රතිපාදන යොදා මෙම ඉඩමේ,ආරක්ෂිත වැට ඉඳි කරන අවස්ථාවේ දී ද වෙරළ සංරක්ෂණයේ අවසරය ලැබී තිබෙන බව පැහැදිලියි.

මිහිඳුපුර නායක හිමියන් අපවත් වීම නිසා විහාරය භාර ගන්නේ කල්‍යාණවංශ තිස්ස,පොඩි හාමුදුරුවො. දහම් පාසල ගොඩ නගන්න මුදල් යොදවන්න උන් වහන්සේට ශක්තියක් නෑ ඒ නිසා,ඉඩමේ කොටසක අවන් හලක් ඉඳි කර,ගැනීමට වෙරළ සංරක්ෂණයෙන් සහ අනෙක් ආයතන වලින් අවසර ගන්නවා.එහි අමතර කණු කීපයක් ගසා තාවකාලික වහලක්,බෑම,නිසා,තමයි වර්තමාන,ප්‍රශ්ණය හට ගන්නේ.එයට සම්බන්ධව කොළඹ දී පැවරූ,නඩුව සමතයකට පත් වන අතර අමතර ඉඳිකිරීම් ඉවත් කිරීමටද එකඟ වූබව,කිව යුතුයි.

මෙයින්,පසු,මේ තත්වය සමාජ මාධ්‍ය වල වාරතා වීමත් සමග දහම් පාසල නැවත ගොඩ නැගීමට බාහිරෙන් උදව් ලැබීම නිසා.දෙසැ.16 දින පැරණි අත්තිවාරම මත කොන්ක්‍රීට් කණු හයක් සිටුවා,වහලක් ගසා සෙත් පිරිත් මැද බුදු පිළිම වහන්සේ වැඩම කරනවා.

මේ ස්ථානය අත්පත් කරගෙන කෝවිලක් හදන්න,බලාගෙන සිටි NPP මන්ත්‍රී අරූන් පොලිසිය මෙහෙයවා.තියෙනවා.ස්වාමීන් වහන්සේලාට පහර දී බුදු පිළිමය අත් අඩංගුවට ගැනීම දැන් මුලු රටම දන්නවා.මේ පිංකම ගැන පොලිසිය උසාවියට වාර්තා කරන්නෙ,නීති විරෝධි රැස්වීමක් කියලයි.ඒ වගේම වෙරළ,සංරක්ෂණ,පනතත් ඒකට ඈඳනවා.2011පනත අනුව මහේස්ත්‍රාත් තුමාට ඇප දීමට නොහැකියි.ඉතිහාසයේ පළමු,වතාවට පොලිසිය උසාවිය ඉදිරියේම ඇප දීමට නම් ඔවුන්ට එරෙහි නඩු ඉල්ලා අස් කර ගන්නැයි බලපෑම් කරනවා.මෙය බරපතල කාරණයක්.මහේස්ත්‍රාත් තුමා ඇප දීමට පසුබිම සැකසුවත් පොලිසියේ තක්කඩි ක්‍රියාකාරිත්වය නිසා ස්වාමීන් වහන්සේලා,තවමත් සිර ගෙදර.

බුද්ධ ශසනයට,හිරිහැර කලොත් එහි විපාක ලැබෙනවා.,නියතියි.මතක් කරන්න කුණාටුව පටන් ගත්තෙ බුදු පිළිමය පැහැර ගැනීමත් සමගයි .තව ඉදිරියට බොහෝ ව්‍යසන බලා,ගන්න පලුවන්.දළදා වහනසේට වග කියන පාලකයෙක් බිහි වන තුරු මෙය නවතින්නේ නැත.

මතුගම සෙනවිරුවන්

[QUOTE="ozykolla, post: 31202368, member: 580942"] [MEDIA=facebook]ven.balangoda.kassapa/posts/774586805669222[/MEDIA] ත්‍රිකුණාමලයේ වෙරළාසන්නයේ බෝ මලුව නොහොත් බෝධිරාජ විහාරය මෙම විහාරය සහ දහම් පාසල ගොඩනැගෙන්නේ 1952 දි.සියම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ගොඩබට තැන රෝපණය කල බෝධිය පදනම් කරගෙනයි මේ විහාරය බිහිවන්නෙ.මේ දහම්පාසලේ ඉගෙනුම ලැබූ ප්‍රසිද්ධ යතිවරයන් වහන්සේ නමක් ලෙස පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නායක හිමියන් හඳුන්වන්ට පිළිවන්. 1987 දි ඉන්දියන් සාම සාධක හමුදාව මේ ස්ථානය බලෙන්ම ආක්‍රමණය කලා.අනතුරුව 2004දි මුහුද ගොඩ ගැලීම නිසා බෝධිය පමණක් ඉතිරි වී දහමි පාසල කඩා වැටුණා.2006 දි මෙි නායක හිමියන්ව සිටි පූජ්‍ය මිහිඳුපුර මහින්ද වංශ හිමි යන් මේ දහමි පාසල යළි ගොඩ නැගීමට වෙරළ සංරක්ෂණයෙන් අවසර ගත්තද සමුබන්ධන් ලාගේ විරෝධය නිසා එය සිදු වූයේ නැත.පසුව 2013 දි මෙම ඉඩමට පූජා ඔප්පුවක් සකස් වන්නේ ද වෙරළ සංරක්ෂණයේ විරෝධතාවයක් නොමැතිවයි.අනතුරුව 2017දි රජයේ ප්‍රතිපාදන යොදා මෙම ඉඩමේ,ආරක්ෂිත වැට ඉඳි කරන අවස්ථාවේ දී ද වෙරළ සංරක්ෂණයේ අවසරය ලැබී තිබෙන බව පැහැදිලියි. මිහිඳුපුර නායක හිමියන් අපවත් වීම නිසා විහාරය භාර ගන්නේ කල්‍යාණවංශ තිස්ස,පොඩි හාමුදුරුවො. දහම් පාසල ගොඩ නගන්න මුදල් යොදවන්න උන් වහන්සේට ශක්තියක් නෑ ඒ නිසා,ඉඩමේ කොටසක අවන් හලක් ඉඳි කර,ගැනීමට වෙරළ සංරක්ෂණයෙන් සහ අනෙක් ආයතන වලින් අවසර ගන්නවා.එහි අමතර කණු කීපයක් ගසා තාවකාලික වහලක්,බෑම,නිසා,තමයි වර්තමාන,ප්‍රශ්ණය හට ගන්නේ.එයට සම්බන්ධව කොළඹ දී පැවරූ,නඩුව සමතයකට පත් වන අතර අමතර ඉඳිකිරීම් ඉවත් කිරීමටද එකඟ වූබව,කිව යුතුයි. මෙයින්,පසු,මේ තත්වය සමාජ මාධ්‍ය වල වාරතා වීමත් සමග දහම් පාසල නැවත ගොඩ නැගීමට බාහිරෙන් උදව් ලැබීම නිසා.දෙසැ.16 දින පැරණි අත්තිවාරම මත කොන්ක්‍රීට් කණු හයක් සිටුවා,වහලක් ගසා සෙත් පිරිත් මැද බුදු පිළිම වහන්සේ වැඩම කරනවා. මේ ස්ථානය අත්පත් කරගෙන කෝවිලක් හදන්න,බලාගෙන සිටි NPP මන්ත්‍රී අරූන් පොලිසිය මෙහෙයවා.තියෙනවා.ස්වාමීන් වහන්සේලාට පහර දී බුදු පිළිමය අත් අඩංගුවට ගැනීම දැන් මුලු රටම දන්නවා.මේ පිංකම ගැන පොලිසිය උසාවියට වාර්තා කරන්නෙ,නීති විරෝධි රැස්වීමක් කියලයි.ඒ වගේම වෙරළ,සංරක්ෂණ,පනතත් ඒකට ඈඳනවා.2011පනත අනුව මහේස්ත්‍රාත් තුමාට ඇප දීමට නොහැකියි.ඉතිහාසයේ පළමු,වතාවට පොලිසිය උසාවිය ඉදිරියේම ඇප දීමට නම් ඔවුන්ට එරෙහි නඩු ඉල්ලා අස් කර ගන්නැයි බලපෑම් කරනවා.මෙය බරපතල කාරණයක්.මහේස්ත්‍රාත් තුමා ඇප දීමට පසුබිම සැකසුවත් පොලිසියේ තක්කඩි ක්‍රියාකාරිත්වය නිසා ස්වාමීන් වහන්සේලා,තවමත් සිර ගෙදර. බුද්ධ ශසනයට,හිරිහැර කලොත් එහි විපාක ලැබෙනවා.,නියතියි.මතක් කරන්න කුණාටුව පටන් ගත්තෙ බුදු පිළිමය පැහැර ගැනීමත් සමගයි .තව ඉදිරියට බොහෝ ව්‍යසන බලා,ගන්න පලුවන්.දළදා වහනසේට වග කියන පාලකයෙක් බිහි වන තුරු මෙය නවතින්නේ නැත. මතුගම සෙනවිරුවන් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom