Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴🦋 රනිල් කරපු කුප්ප වැඩ 💥Mega Thread 🚚🚚🚚
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

97 වතාවක් දැනුම් දීලා තියෙද්දිත්. රට ඇතුලේ ත්‍රස්තවාදී ක්‍රියා අහුවෙලා තියෙද්දිත්.. පල්ලි ඇතුලේ මිනිස්සු කුඩු වෙලා යනකන්.. පොන්නයා සේ උඩබලන් හිටියා.

ඒ ඉඳලා දැන් කියනවා රනිල් අගමැති නේ එයා දන්නේ නැහැලු. බොම්බේ ගහන්න කලින්. මුගේ තාත්තා දන්නවා. අගමැති වෙලා රනිල් දන්නේ නැහැලු

[MEDIA=youtube]zd2TwRdLo5g[/MEDIA]

මාවනැල්ලේ බුදුපිළිම කේස් එකේදිවත් හරියට පරීක්ෂණ කළා නං මේ වෙද්දී පාස්කුවක් වෙන්නේ නෑ

මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සහරාන් හෂිම්ගේ ත්‍රස්තවාදි ක්‍රියාකාරකමක් බව පාස්කු ප්‍රහාරයට පෙර ඉකුත් වසරේ ජනවාරි මාසයේදීම ජාතික ආරක්ෂක කවුන්සලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කර තිබු බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

ඊයේ (27) ඇරඹුණු හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂවරයාගේ සාක්ෂි විමසීම මාධ්‍යට විවෘතවූ අවස්ථාවේ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සහරාන් හෂිම් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය දිගින් දිගටම බුද්ධි තොරතුරු වාර්තා කර තිබියදීත්, ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන අංශයක් අඛණ්ඩව ක්‍රියාත්මක නොවු බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට වු පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර විදේස් බුද්ධි සේවයකින් පළමුව ලද එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ 2017 වසරේ මාර්තු මස 10 වන දින සිදුවු ආලියාර් ගැටුමෙන් පසු සැඟවුණු සහරාන් හෂිම් දිගින් දිගටම අයිඑස් මතවාදය සාධාරණීකරණය කිරීම හේතුවෙන් ඔහු අන්තවාදියෙකු නොව ඉන් එහාට ගිය ත්‍රස්තවාදියෙකු බව තමන් ජාතික ආරක්ෂක කවුන්සලය දැනුවත් කර තිබු බවය.

එම පුද්ගලයා අත්අඩංගුවට නොගතහොත් විශාල ප්‍රශ්නයක් ඇතිවන බවට තමන් ආරක්ෂක කවුන්සලය දැනුවත් කළ බව ද ජයවර්ධන මහතා පැවසීය.

එසේම 2018 දෙසැම්බර් මස 26 වන දින සිදුවු මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීම හුදෙක් සිදුවීමක්ම නොව එය අන්තවාදි ක්‍රියාවක් බවට තමන් ජාතික ආරක්ෂක කවුන්සලය දැනුවත් කළ බව ද සාක්ෂිකරු පෙන්වා දුනි.

මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීමේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාරගත්තද, ඔවුන් හා දිගින් දිගටම සම්බන්ධ වෙමින් එම සිදුවීමට අදාළව තමන් වෙත ලද බුද්ධි තොරතුරු ඔවුන් වෙත යවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් පවතින බව පැහැදිලි කළ බවද නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.

මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිදුවීමට සම්බන්ධ සහරාන් හෂිම් වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සිදුවීමටද සම්බන්ධ බව පාස්කු ප්‍රහාරයට පෙර ජනවාරි මාසයේ ආරක්ෂක කවුන්සලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් අනාවරණය කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඇතැම් අය මේ සම්බන්ධයෙන් සිදුවු විමර්ශන කඩාකප්පල්කාරි ක්‍රියා ලෙස අර්ථ ගන්වන්නට උත්සහ කළද, එම සිදුවීම් පැහැදිලිවම ත්‍රස්තවාදය බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙස තමන් වගකිව යුතු පාර්ශව වෙත දන්වා සිටි බවය.

කෙසේ වෙතත්, තමන් සැපයු වාර්තාවලට කිසිදු සාධනිය ප්‍රතිචාරයක් නොලද බව පැවසු ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ ජාතික ආරක්ෂක කවුන්සලය සම්බන්ධයෙන් මීටත් වඩා තොරතුරු ලබාදිය හැකි වුවද, ජාතික ආරක්ෂාවට අදාළ කරුණු හෙළිදරව් කළේ යැයි තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බැවින් වැඩිදුර තොරතුරු ජනාධිපති කොමිසමේ සාමාජිකයන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් හමුවේ පමණක් ඉදිරිපත් කළ හැකි බවය.

මෙහිදි ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරයෙකු ප්‍රශ්න කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරක් අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශයකින් ලබාදෙන විටත් ඔබ සහරාන් හෂීම් ත්‍රස්තවාදියෙකු බව දැන සිටියේද යන්නය.

එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ සහරාන් හෂිම් යනු අයිඑස් මතවාදය වෙනුවෙන් පෙනීසිටින ත්‍රස්තවාදියෙක් බව තමන් පැහැදිලිව දැන සිටි බවය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ සහරාන් නොයෙක් ප්‍රදේශවල සැරිසරමින් අයිඑස් මතවාදය ප්‍රචාරණය කරන බව ඔබ දැන සිටියේද යන්නය.

සහරාන් හෂිම් එවැනි ක්‍රියාකාරකම්වල යෙදි සිටින බව තමන් දැන සිටි අතර සහරාන් කැකුණුගොල්ල ප්‍රදේශයේ සැඟව සිටින බව තමන් වගකිවයුතු පාර්ශවයන්ට දැනුම් දී තිබු බවද ජයවර්ධන මහතා පැහැදිලි කළේය.

මෙහිදි ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරයෙකු ප්‍රශ්න කළේ එවැනි වටපිටාවක් තුළ සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුයේ මන්ද යන්නය.

එහිදි නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී තිබියදි විමර්ශන අංශ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවය.

මන්ද බුද්ධි අංශ නිලධාරින්ට අත්අඩංගුවට ගැනීම් සිදුකළ නොහැකි බැවින් එක් විමර්ශන අංශයක් හෝ අවධානයෙන් සිටියේ නම් සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නයක් වන බව තමන්ට නොහැඟෙන බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

වසර ගණනාවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් කොළඹට ගහනවා යැයි කිසිදු සඳහනක් කර නොතිබුණ පසුබිමක මෙවැනි තොරතුරක් ලබාදුන්වීට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට තිබු බව ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් පැහැදිලි කළේය.

[QUOTE="Xi Jinping, post: 30096975, member: 579892"] [SIZE=7]97 වතාවක් දැනුම් දීලා තියෙද්දිත්. රට ඇතුලේ ත්‍රස්තවාදී ක්‍රියා අහුවෙලා තියෙද්දිත්.. පල්ලි ඇතුලේ මිනිස්සු කුඩු වෙලා යනකන්.. පොන්නයා සේ උඩබලන් හිටියා. ඒ ඉඳලා දැන් කියනවා රනිල් අගමැති නේ එයා දන්නේ නැහැලු. බොම්බේ ගහන්න කලින්. මුගේ තාත්තා දන්නවා. අගමැති වෙලා රනිල් දන්නේ නැහැලු [MEDIA=youtube]zd2TwRdLo5g[/MEDIA] මාවනැල්ලේ බුදුපිළිම කේස් එකේදිවත් හරියට පරීක්ෂණ කළා නං මේ වෙද්දී පාස්කුවක් වෙන්නේ නෑ [/SIZE] මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සහරාන් හෂිම්ගේ ත්‍රස්තවාදි ක්‍රියාකාරකමක් බව පාස්කු ප්‍රහාරයට පෙර ඉකුත් වසරේ ජනවාරි මාසයේදීම ජාතික ආරක්ෂක කවුන්සලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කර තිබු බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය. ඊයේ (27) ඇරඹුණු හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂවරයාගේ සාක්ෂි විමසීම මාධ්‍යට විවෘතවූ අවස්ථාවේ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සහරාන් හෂිම් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය දිගින් දිගටම බුද්ධි තොරතුරු වාර්තා කර තිබියදීත්, ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන අංශයක් අඛණ්ඩව ක්‍රියාත්මක නොවු බවය. [SIZE=6][B][COLOR=rgb(250, 197, 28)]පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට වු පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර විදේස් බුද්ධි සේවයකින් පළමුව ලද එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ 2017 වසරේ මාර්තු මස 10 වන දින සිදුවු ආලියාර් ගැටුමෙන් පසු සැඟවුණු සහරාන් හෂිම් දිගින් දිගටම අයිඑස් මතවාදය සාධාරණීකරණය කිරීම හේතුවෙන් ඔහු අන්තවාදියෙකු නොව ඉන් එහාට ගිය ත්‍රස්තවාදියෙකු බව තමන් ජාතික ආරක්ෂක කවුන්සලය දැනුවත් කර තිබු බවය.[/COLOR][/B][/SIZE] [COLOR=rgb(250, 197, 28)][SIZE=6][B] එම පුද්ගලයා අත්අඩංගුවට නොගතහොත් විශාල ප්‍රශ්නයක් ඇතිවන බවට තමන් ආරක්ෂක කවුන්සලය දැනුවත් කළ බව ද ජයවර්ධන මහතා පැවසීය. එසේම 2018 දෙසැම්බර් මස 26 වන දින සිදුවු මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීම හුදෙක් සිදුවීමක්ම නොව එය අන්තවාදි ක්‍රියාවක් බවට තමන් ජාතික ආරක්ෂක කවුන්සලය දැනුවත් කළ බව ද සාක්ෂිකරු පෙන්වා දුනි. [/B][/SIZE][/COLOR] [SIZE=6][B][COLOR=rgb(250, 197, 28)]මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීමේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාරගත්තද, ඔවුන් හා දිගින් දිගටම සම්බන්ධ වෙමින් එම සිදුවීමට අදාළව තමන් වෙත ලද බුද්ධි තොරතුරු ඔවුන් වෙත යවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් පවතින බව පැහැදිලි කළ බවද නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.[/COLOR][/B][/SIZE] මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිදුවීමට සම්බන්ධ සහරාන් හෂිම් වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සිදුවීමටද සම්බන්ධ බව පාස්කු ප්‍රහාරයට පෙර ජනවාරි මාසයේ ආරක්ෂක කවුන්සලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් අනාවරණය කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඇතැම් අය මේ සම්බන්ධයෙන් සිදුවු විමර්ශන කඩාකප්පල්කාරි ක්‍රියා ලෙස අර්ථ ගන්වන්නට උත්සහ කළද, එම සිදුවීම් පැහැදිලිවම ත්‍රස්තවාදය බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙස තමන් වගකිව යුතු පාර්ශව වෙත දන්වා සිටි බවය. කෙසේ වෙතත්, තමන් සැපයු වාර්තාවලට කිසිදු සාධනිය ප්‍රතිචාරයක් නොලද බව පැවසු ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ ජාතික ආරක්ෂක කවුන්සලය සම්බන්ධයෙන් මීටත් වඩා තොරතුරු ලබාදිය හැකි වුවද, ජාතික ආරක්ෂාවට අදාළ කරුණු හෙළිදරව් කළේ යැයි තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බැවින් වැඩිදුර තොරතුරු ජනාධිපති කොමිසමේ සාමාජිකයන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් හමුවේ පමණක් ඉදිරිපත් කළ හැකි බවය. මෙහිදි ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරයෙකු ප්‍රශ්න කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරක් අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශයකින් ලබාදෙන විටත් ඔබ සහරාන් හෂීම් ත්‍රස්තවාදියෙකු බව දැන සිටියේද යන්නය. එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ සහරාන් හෂිම් යනු අයිඑස් මතවාදය වෙනුවෙන් පෙනීසිටින ත්‍රස්තවාදියෙක් බව තමන් පැහැදිලිව දැන සිටි බවය. එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ සහරාන් නොයෙක් ප්‍රදේශවල සැරිසරමින් අයිඑස් මතවාදය ප්‍රචාරණය කරන බව ඔබ දැන සිටියේද යන්නය. සහරාන් හෂිම් එවැනි ක්‍රියාකාරකම්වල යෙදි සිටින බව තමන් දැන සිටි අතර සහරාන් කැකුණුගොල්ල ප්‍රදේශයේ සැඟව සිටින බව තමන් වගකිවයුතු පාර්ශවයන්ට දැනුම් දී තිබු බවද ජයවර්ධන මහතා පැහැදිලි කළේය. මෙහිදි ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරයෙකු ප්‍රශ්න කළේ එවැනි වටපිටාවක් තුළ සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුයේ මන්ද යන්නය. එහිදි නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී තිබියදි විමර්ශන අංශ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවය. මන්ද බුද්ධි අංශ නිලධාරින්ට අත්අඩංගුවට ගැනීම් සිදුකළ නොහැකි බැවින් එක් විමර්ශන අංශයක් හෝ අවධානයෙන් සිටියේ නම් සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නයක් වන බව තමන්ට නොහැඟෙන බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. වසර ගණනාවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් කොළඹට ගහනවා යැයි කිසිදු සඳහනක් කර නොතිබුණ පසුබිමක මෙවැනි තොරතුරක් ලබාදුන්වීට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට තිබු බව ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් පැහැදිලි කළේය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom